Home / අතන මෙතන

අතන මෙතන

වමනය ගොඩක් වෙනුවෙන් කෝටි 32ක්

amber-gris

පාවෙන රත්තරන් යනු පෙර පරිදිම සොබාදමේ අපූරු නිමැවුමකි. රත්තරන්වලටත් වඩා ඉහළ වටිනාකමකින් යුතු මේවා පාවෙන්නේ ලොව ඇති සාගරවලය. ඒත් සෑම සාගරයකම නොවේ, ඒවා හමුවීම ද දුර්ලභය. ලොවේ වෙසෙන එක්‌තරා සත්වයකු විසින් වමාරා පිට කරන මහා දුර්ගන්ධයක්‌ ඇති ජරාජීර්ණ කළු පැහැ කුණු කන්දරාවක්‌ මෙම “පාවෙන රත්තරන්” යෑයි කීවොත් ඔබ මවිතයටද, පිළිකුල් ...

Read More »

මං නුඹගේ අඩි පාරේ …මහින්දගේ උපන්දිනය වෙනුවෙන් බාල පුතු රෝහිතගෙන් අලුත්ම ගීයක්

mr-with-rohitha_lankanewsalert_18_11_2016

හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂගේ බාල පුත් රෝහිත රාජපක්‍ෂ විසින් තම පියාගේ උපන්දිනය වෙනුවෙන් ගීතයක් එළි දක්වා තිබෙනවා . පහත දැක්වෙන්නේ එම ගීතයයි .

Read More »

ඕස්ට්‍රේලියා සංක්‍රමණිකයන් බාර ගන්න අමෙරිකා එකඟතාවක්!

musis_lna

ඕස්ට්‍රේලියානු භූමියෙන් පිටත ශාන්තිකර දූපත් තුළ පිහිටි කඳවුරුවල රඳවනු ලැබ සිටින සංක්‍රමණිකයන් යළි පදිංචි කරවීම සඳහා ඕස්ට්‍රේලියානු ආණ්ඩුව සහ ඇමරිකා එක්සත් ජනපදය එකඟතාවකට පැමිණ තිබේ. එම ගිවිසුම යටතේ පැපුවා නිව්ගිනියා සහ නාවුරු දූපත්වල රඳවනු ලැබ සිටින දේශපාලන රැකවරණය පතන සංක්‍රමණිකයන් එක්සත් ජනපදයේ නැවත පදිංචි කරවීමට නියමිත බව ඕස්ට්‍රේලියානු අගමැති මැල්කම් ...

Read More »

පාර්ලිමේන්තුව තුළදී අමාත්‍යවරුන්ගෙන් මන්ත්‍රිවරියන්ට ලිංගික බලපෑම් -මටත් කීප දෙනෙක්ම කතා කලා

upekka_lankanewsalert_10_27_2016

පාර්ලිමේන්තුව තුළදී මන්ත්‍රිවරියන්ට ඇතැම් මැති ඇමතිවරුන්ගෙන් ලිංගික හිරිහැර සිදුවන බව , හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී උපේක්ෂා ස්වර්ණමාලී පවසනවා .අන්තර් පාර්ලිමේන්තු සංගමයේ නව වාර්තාව සම්බන්ධයෙන් නෙත් නිව්ස් සමග සාකච්ඡාවකට එක්වෙමින් ඇය මේ බව සදහන් කර තිබෙනවා .තමා දේශපාලනයට පිවිසෙන්නේ විවාහවී නමුත් පසුව තමා දික්කසාදවූ පසු අමාත්‍යවරුන් කිහිප දෙනෙකුම තමාට කතා කල බවයි ...

Read More »

ඔබ Condom එකක් ගන්න දෙපාරක් හිතනවාද? ඒ අනතුරට අත වැනිමකි…

comdem_lne

මෙරට ශීඝ්‍රයෙන් පැතිර යැමේ අවදානමක්‌ පවතින HIV/ඒඩ්ස්‌ රෝගය පැතිරීම පාලනය කිරීම සඳහා එම වෛරස ශරීරගතවීමේ අවදානමක්‌ පවතින කණ්‌ඩායම්වල කොන්ඩම් භාවිතය අනිවාර්ය කිරීමේ ජාතික කොන්ඩම් ප්‍රතිපත්තියක්‌ හඳුන්වා දීමට ජාතික ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස්‌ මර්දන වැඩසටහන පියවර ගෙන තිබේ. මෙරට අනාරක්‍ෂිත ලිංගික සබඳතා හේතුවෙන් එච් අයි වී / ඒඩ්ස්‌ වෛරසය ශරීරගත වන පාසල් ...

Read More »

හැමෝම එක්ක දාන සෙල්ලම් අපිත් එක්ක හරියන්නේ නැහැ

Ranjith_LNA_08_07_2016

මැර බලය යොදා ගෙන අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඇති අවශ්‍යතා ඉටු ලර ගැනීමට තමන් ඉඩ නොදෙන බව බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍ය රජිත් සෝමවංශ පවසනවා. “දැන් අලුත්ම සංස්කෘතිය තමයි අත පය හයිය තියන දේශපාලඥයෙක් අල්ල ගෙන මැර බලයෙන් නිලධාරින් බය කරගෙන තමන්ගේ පටු අරමුණු ඉටු කර ගන්න එක. දැන් මතුගම පාසලක එහෙම උනා. ...

Read More »

ඇමතිට හොර ගෑණු …සසර කල කිරී බිරිද සසුන්ගත වෙන්න යයි !

PERSON_LANKANEWSALERT_04_06_2016

රටේ ප්‍රභූ දේශපාලන ප්‍රබලයින් දෙදෙනෙකුගේ බිරින්දෑවරුන් සසර කල කිරී සසුන්ගත වීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා. අදාළ ප්‍රභුන් දෙදෙනා දැනට ආණ්ඩුවේ අමාත්‍යධූර දරන අතරම අමාත්‍යවරුන්ගේ අනියම් සම්බන්ධතා ඉවසා ගැනීමට නොහැකි නිසා බිරින්දෑවරුන් මෙලෙස කලකිරී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ .

Read More »

“කොළඹ අභිමානය ” මහ සමලිංගික සැණකෙලියක් ! ආණ්ඩුවේ ප්‍රබල ඇමතිගෙන් අනුග්‍රහය !

SEX_LANKANEWSALERT_10_05_2016

රාජ්‍ය නොවන සංවිධානයක් විසින් කොළඹදී “කොළඹ අභිමානය” නමින් සමලිංගික සැණකෙලියක් පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇති බව වාර්තා වෙනවා .“කොළඹ අභිමානය 2016 සදහා ඔබගේ සහභාගිත්වයෙන් එය වර්න ගැන්වීම පිළිබදව අපේක්ෂාවෙන් සිටිමු.” යැයි සදහන් කරමින් ඒ සදහා ඔවුන් මේවන විටත් සමාජ ජාල මාධ්‍ය හරහා පූර්ව ප්‍රචාරක කටයුතු ආරම්භ කර ඇත.මේ අතර පාගමන්, ...

Read More »

Obama’s Osama Hunt:පස් වසරකට පසුව කියන ඔබමා මෙහෙයුම(Video)

ObamasOsamaHunt_Milk_lankanewsalert_03-05-2015

2001 සැප්තැම්බර් 11 වැනිදා ඇමරිකානු ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානයට එල්ලවූ මරාගෙන මැරෙන ප්‍රහාරයත් සමග ඇමරිකානු රජය ඔසාමා බින් ලාඩන් අල්ලා ගැනීමට හෝ මරා දැමීම සඳහා තොරතුරක්‌ සපයන්නකුට ඩොලර් කෝටි පහක්‌ දෙන බවට ප්‍රකාශයට පත් කළ අතර පසුව 2010 ඔක්‌තෝබර් 10 වැනිදා නේටෝ සංවිධානයේ නිලධාරියකු පැවසුවේ බින් ලාඩන් පකිස්‌තානයේ සුපිරි නිවසක ජීවත්වන බවට ...

Read More »

ඉට්‌කා ලෙඩේ අස්‌සේ ඉන්දියානු ගිලන්රථ එන්නේ මොකාටද…?

ECTA_Lankanewsalert_04_02_2016

අපේ රටේ පාලකයන්ගේ යම් ප්‍රකාශවලට අනුව ඔවුන්ට ඉන්දියානු ආණ්‌ඩුවෙන් ඉල්ලන ඕනෑම දෙයක්‌ ලබාදෙන මහා පුදුම වරමක්‌ ලැබී ඇතැයි සැක පහළ වේ. ඔවුන් කියන ආකාරයට ඔවුන් ඉන්දියාවට ගොස්‌ සිටි අවස්‌ථාවක ”බයිසිකල් ඇම්බියුලන්ස්‌” දැකීමෙන් ඇති වූ ආශ්චර්ය නිසා ලංකාවටද එවැනි සේවාවක්‌ ලබාදෙන ලෙස ඉන්දියානු ආණ්‌ඩුවට ඉල්ලීමක්‌ ඉදිරිපත් කොට ඇත. එම ඉල්ලීම පිළිබඳව ...

Read More »

ශ්‍රී ලංකාව: මෙච්චර මෝඩයින්ගේ රටක්ද?

Aide_lankanewsalert_01_03_2016

ඉන්දියන් සාගරයේ මුතු ඇටය, ලෝකෙන් උතුම්ම රට යනාදී ලෙස හදුන්නා ගැනෙන ශ්‍රී ලංකාව ඇත්තටම මෙච්චර මෝඩයින්ගේ රටක්ද? කුඩා දරුවකුගේ පියා එච්අයිවී අසාදිතව මරණයට පත්වූයේ යැයි පැතිර ඇති ආරංචියක් නිසා එම පවුලේ කුඩා දරුවට පාසැළක් අහිමි කළේ අන්න ඒ ඉන්දියන් සාගරයේ මුතු ඇටය නම් රටය. එම දරුවාගේ මව පාසැල් දහයකට පමණ ...

Read More »

“මරණයට හේතුව අම්මා “ලිපියක් ලියා තබා පුතු අවසන් ගමනේ …(photos)

DETH_lankanewsalert_09_02_2015

බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියගල වත්තේ මැද කොටසේ පදිංචි අවුරුදු දාහතරක පාසල් සිසුවෙක් අද (09) උදෑසන 8.00 ට පමණ තම නිවසේදි ගෙල වැලලාගෙන මිය ගොස් ඇති බව බගවන්තලාව පොලිසිය පවසනවා. මෙසේ මිය ගොස් ඇත්තේ බගවන්තලාව සෙන්මේරිස් දෙමළ විද්‍යාලයේ නවවන වසරේ අධ්‍යාපනය ලබමින් සිටි ජේසුදාසන්මිල්රෝයි නැමැති පාසල් සිසුවාය. ඊයේ රාත්‍රියේ එම ...

Read More »