Home / අතන මෙතන (page 3)

අතන මෙතන

ප්‍රදීප් රංගන අතිනත ගත් යුවතිය (Photos)

11825149_594621760640416_474262494924641531_n

සිරස සුපර් ස්ටාර් හරහා බිහිවූ යොවුන් පරපුරේ ජනප්‍රිය ගායක ප්‍රදීප් රංගන අද (30) යුග දිවියට එළැඹි තිබෙනවා. ඔහු සමග අතිනත ගත් යුවතිය ප්‍රසාදිනියි.

Read More »

සරසවි සිසුන් තරුණිය නිරුවත් කර Photo ගහලා

SEX_28_07_2015_lankanewsalert

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් අධික ලෙස බීමත්ව තරුණියක්‌ නිරුවත් කොට ඡායාරූප ගනිමින් අශෝභන ලෙස හැසිරෙමින් සිටියදී ගම්වාසින් විසින් සොයා ගෙන පොලිසියට භාරදී තිබෙනවා.කළුගමුව පිඟන් සංස්‌ථාව පාරේ ඇති ඔයේ දිය නෑමට පැමිණි අවස්ථාවේදී මෙම තරුණයන් මෙය සිදු කර තිබෙනවා. පේරාදෙණි විශ්වවිද්‍යාලයේ විද්‍යා හා තාක්‍ෂණික පීඨවල 3 වසර සිසුන් සිවුදෙනකු හා ...

Read More »

ජනවාරි 08 තවත් පොලිෂ් වේ ! (Photos)

11060295_665350960231080_1709896443068179734_n

යහපාලනය සඳහා එක්සත් ජාතික පෙරමුණ සමග පුරවැසි සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුව අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම අද (28) දිනයේදී සිදු කලා. සිවිල් සහ දේශපාලන සංවිධාන 110ක් සමඟ පොදුමහජන ගිවිසුමට එළඹීම මෙහිදි සිදුවූ අතර මෙය ශ්‍රි ලංකා පදනම් ආයතනයේදී පැවැත්වුණා. ජනවාරි 8 ලද ජනතා ජයග්‍රහණය ආරක්ෂා කර ගනිමින් එය වඩාත් ශක්තිමත්ව ...

Read More »

TNA බලය ඉල්ලූ හැටි ! (Photos)

150725171539_tna_sambanthan_640x360_bbc_nocredit

දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය පසුගියදා එළි දැක්වුණා. ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නයට විසදුම් සෙවීම පිණිස බලය විමධ්‍යගත කෙරෙන ෆෙඩරල් ක්‍රමයකට යාම තම අපේක්ෂාව බවත් උතුරු පළාත් සභාවට සියලු බලතල ලබාගැනීමට කටයුතු කරන බවත් දෙමළ ජාතික සන්ධානය එහිදි ප්‍රකාශ කලා. මේ සදහාද විශාල පිරිසක් සහභාගිවී සිටී අතර පහත දැක්වෙන්නේ එයට ...

Read More »

සන්ධානය හමුවේ ජනපතිගේ සිරික්කිය (Photos)

036-1024x517

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ප්‍රකාශනය අද (28) එළි දැක්වුණා.මේ සදහා විශාල පිරිසක් එක්ව සිටී අතර කොළඹ, හෙන්රි පේද්‍රිස් කී‍්‍රඩාංගණයේදී මෙය පැවැත්වුණා. අද උදෑසන කාලයේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට මැතිවරණ ප්‍රකාශය පිළිගැන්වූ අයුරු ...

Read More »

මුළු බස්නාහිර පළාතම මෙගා පුරයක් කරනවා (Photos)

RanilHomagama_lankanewsalert_New_08_07_2015

මහරගම ජාතික තරුණ මධ්‍යස්ථානයේ ආකෘතියට අනුව තරුණ පරපුරේ නිර්මාණශීලි හා ජවසම්පන්න ක්‍රියාකාරිත්වයට අවශ්‍ය යටිතල පහසුකම් සහිත තරුණ මධ්‍යස්ථාන සෑම දිස්ත්‍රික්කයකම පිහිටුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.හංවැල්ලේ පැවති ජන හමුවකට එක් වෙමින් අගමැතිවරයා කියා සිටියේ ,මුළු බස්නාහිර පළාතම මෙගා පුරයක් බවට පත් කරන බවයි.  

Read More »

ජුලම්පිටියේ අමරේ අයියාට ගිය කලක් !

WIJAYADASA-_lankanewsalert_New_27_07_2015

පාර්ලිමේන්තුව අපිරිසිදු ස්ථානයක් බවට පත් කලේ එක්සත් ජනතා අශුද්ද නිදහස් සන්ධානය බව අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසයි.ඔහු හංවැල්ලේ පැවති ජන හමුවකට එක් වෙමින් කියා සිටියේ ,මේ රටේ හොර තක්කඩි දේශපාලන නියෝජිතයන් සියළු දෙනා දියවන්නාවේ පසුගිය කාල සීමාවේදී අරක් ගත් බවයි. පසුගිය ජනවාරි 08 වනදා මහින්ද රාජපක්ෂ මෙරට ජනාධිපතිවරණයෙන් පරාජය නොවුණා නම් ...

Read More »

අලියාගෙන් තවත් අලි පොරොන්දු (Photos)

vlcsnap-2015-07-26-16h30m19s5

අගෝස්තු 18 වෙනිදායින් පසු එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ වතුකම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට අවශ්‍ය සාකච්ඡා අරඹන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ පැවසුවා. අග‍්‍රාමාත්‍යවරයා ඒ බව පැවසුවේ ඊයේ (26) නුවරඑළිය නගර මධ්‍යයේ පැවති එක්සත් ජාතික පක්ෂයේ ජයග‍්‍රහණය උදෙසා පැවති රැස්වීමකදීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍යවරයා පැවසුවේ වතුකම්කරුවන්ගේ නිවාස ප‍්‍රශ්ණය, ඉඩම් ප‍්‍රශ්ණය සහ ...

Read More »

පෘතුවියට නොදැවෙනි කේප්ලර් (Video)

KEPLER_24_07_2015_lankanewsalert

පෘතුවියට සමාන ලක්ෂණ පෙන්වන ග්‍රහලෝකයක් සොයා ගැනීමට නාසා ආයතනය සමත්වී තිබෙනවා.මෙම ග්‍රහලෝකය කේප්ලර් 452 b ලෙස හදුන්වනු ලබනවා . එය පෘථිවියට වඩා විශාල වන අතර, එහි දින 385ක් වේ. එමෙන්ම පෘථීවියේ සිට හිරුට ඇති දුරට වඩා ‘කෙප්ලර් 452b’ 5%ක් සියමව් තාරකාවට දුරින් සිටින බව නාසා ආයතනය සඳහන් කර ඇත.’කෙප්ලර්’ට අවුරුදු ...

Read More »

ජනක ජනපති මෛත්‍රිට කවියෙන්ම වැඩේ දෙයි

JANAKA-_13_07_2015_lankanewsalert

අද (24) සිය අමාත්‍යධූරය අත්හැරීමට අමාත්‍ය ජනක බණ්ඩාර කටයුතු කලා.ඔහු ප්‍රකාශ කලේ ඉදිරි මැතිවරණයෙන් පසු නියත වශයෙන්ම සන්ධාන ආණ්ඩුවක් පිහිටවිය යුතු බවත් එහි අග්‍රාමාත්‍යධූරය මහින්ද රාජපක්ෂට ලබාදිය යුතු බවයි.මේ සියල්ලටම වඩා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය වටින බවයි ඔහු පැවසුවේ. නමුත් සදහන් කල යුතු කාරණයක් පවතී.අමාත්‍යරයා අද තමන් අමාත්‍ය ධූරයෙන් ඉවත්වන ...

Read More »

දේශයේ හෘදසාක්‍ෂියේ සම්මුතිය (Audio & Photos)

JVP_24_07_2015_lankanewsalert

ජනතා විමුක්ති පෙරමුණේ මැතිවරණ ප්‍රතිපත්තිය පසුගිය (22) දා එළි දැක්වුණා.කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රිඩාංගණයේ මෙය පැවති අතරම මේ සදහා විශාල පිරිසක්ද එක්ව සිටියා. ජනතා විමුක්ති පෙරමුණේ ජාතික වැඩපිළිවෙළ මූලික කරුණු පහකින් සමන්විතය. එහිදී “ජනතාවාදී පාලනයක්” යන ප‍්‍රධාන කරුණ යටතේ රාජ්‍ය ව්‍යුහය, මූලික අයිතීන්, ජාතික ආරක්ෂාව, ජාතික සමඟිය, විදේශ ප‍්‍රතිපත්තිය යන අනුකරුණුත්, ...

Read More »

පංචවිධ සැලැස්මෙන් රට දියුණුව කරා (Photos)

UNP_24_07_2015_lankanewsalert

එක්සත් ජාතික පෙරමුණේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ඊයේ (23) එළි දැක්වුණා.මේ සදහා විශාල පිරිසක් සහභාගිවී සිටියා.කොළඹ විහාරමහා දේවි එළිමහන් රංග පීඨයේදී මෙය පැවැත්විණි . ආර්ථිකය දියුණු කිරීමේ ක්‍රියාවලිය ,දුෂණ මුලිනුපුටා දැමීමේ ක්‍රියාවලිය ,නිදහස තහවුරු කිරීමේ ක්‍රියාවලිය ,යටිතල පහසුකම් සදහා ආයෝජන ක්‍රියාවලිය ,අධ්‍යාපනය ඉහළ නැංවීමේ ක්‍රියාවලිය යන කරුණු 05 යටතේ ඉදිරි වසර ...

Read More »