Home / අතන මෙතන (page 4)

අතන මෙතන

අලියාගෙන් තවත් අලි පොරොන්දු (Photos)

අගෝස්තු 18 වෙනිදායින් පසු එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ වතුකම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට අවශ්‍ය සාකච්ඡා අරඹන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ පැවසුවා. අග‍්‍රාමාත්‍යවරයා ඒ බව පැවසුවේ ඊයේ (26) නුවරඑළිය නගර මධ්‍යයේ පැවති එක්සත් ජාතික පක්ෂයේ ජයග‍්‍රහණය උදෙසා පැවති රැස්වීමකදීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍යවරයා පැවසුවේ වතුකම්කරුවන්ගේ නිවාස ප‍්‍රශ්ණය, ඉඩම් ප‍්‍රශ්ණය සහ ...

Read More »

පෘතුවියට නොදැවෙනි කේප්ලර් (Video)

පෘතුවියට සමාන ලක්ෂණ පෙන්වන ග්‍රහලෝකයක් සොයා ගැනීමට නාසා ආයතනය සමත්වී තිබෙනවා.මෙම ග්‍රහලෝකය කේප්ලර් 452 b ලෙස හදුන්වනු ලබනවා . එය පෘථිවියට වඩා විශාල වන අතර, එහි දින 385ක් වේ. එමෙන්ම පෘථීවියේ සිට හිරුට ඇති දුරට වඩා ‘කෙප්ලර් 452b’ 5%ක් සියමව් තාරකාවට දුරින් සිටින බව නාසා ආයතනය සඳහන් කර ඇත.’කෙප්ලර්’ට අවුරුදු ...

Read More »

ජනක ජනපති මෛත්‍රිට කවියෙන්ම වැඩේ දෙයි

අද (24) සිය අමාත්‍යධූරය අත්හැරීමට අමාත්‍ය ජනක බණ්ඩාර කටයුතු කලා.ඔහු ප්‍රකාශ කලේ ඉදිරි මැතිවරණයෙන් පසු නියත වශයෙන්ම සන්ධාන ආණ්ඩුවක් පිහිටවිය යුතු බවත් එහි අග්‍රාමාත්‍යධූරය මහින්ද රාජපක්ෂට ලබාදිය යුතු බවයි.මේ සියල්ලටම වඩා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය වටින බවයි ඔහු පැවසුවේ. නමුත් සදහන් කල යුතු කාරණයක් පවතී.අමාත්‍යරයා අද තමන් අමාත්‍ය ධූරයෙන් ඉවත්වන ...

Read More »

දේශයේ හෘදසාක්‍ෂියේ සම්මුතිය (Audio & Photos)

ජනතා විමුක්ති පෙරමුණේ මැතිවරණ ප්‍රතිපත්තිය පසුගිය (22) දා එළි දැක්වුණා.කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රිඩාංගණයේ මෙය පැවති අතරම මේ සදහා විශාල පිරිසක්ද එක්ව සිටියා. ජනතා විමුක්ති පෙරමුණේ ජාතික වැඩපිළිවෙළ මූලික කරුණු පහකින් සමන්විතය. එහිදී “ජනතාවාදී පාලනයක්” යන ප‍්‍රධාන කරුණ යටතේ රාජ්‍ය ව්‍යුහය, මූලික අයිතීන්, ජාතික ආරක්ෂාව, ජාතික සමඟිය, විදේශ ප‍්‍රතිපත්තිය යන අනුකරුණුත්, ...

Read More »

පංචවිධ සැලැස්මෙන් රට දියුණුව කරා (Photos)

එක්සත් ජාතික පෙරමුණේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ඊයේ (23) එළි දැක්වුණා.මේ සදහා විශාල පිරිසක් සහභාගිවී සිටියා.කොළඹ විහාරමහා දේවි එළිමහන් රංග පීඨයේදී මෙය පැවැත්විණි . ආර්ථිකය දියුණු කිරීමේ ක්‍රියාවලිය ,දුෂණ මුලිනුපුටා දැමීමේ ක්‍රියාවලිය ,නිදහස තහවුරු කිරීමේ ක්‍රියාවලිය ,යටිතල පහසුකම් සදහා ආයෝජන ක්‍රියාවලිය ,අධ්‍යාපනය ඉහළ නැංවීමේ ක්‍රියාවලිය යන කරුණු 05 යටතේ ඉදිරි වසර ...

Read More »

MR අකුරැස්සේදී මොකද වුණේ ?

මාතර, අකුරැස්ස ප්‍රදේශයේ මහජන රැළියකට හිටපු ජනාධිපතිවරයා සහභාගීවී ජනතාව අතරට යාමේදී පාක්ෂිකයෙකුගේ ග්‍රහණයට හසුවීම නිසා සිදුවූ සිදුවීම පදනම් කර ගනිමින් ඇතැමුන් දේශපාලන වාසි තකා කටයුතු කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ පවසයි.අද (22)කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව කියා සිටියා. හිටපු ජනාධිපතිවරයාට තම ආරක්ෂාව පිළිබද සාධාරණ බියක් පවතින ...

Read More »

මෙහෙමත් ගැහිල්ලක්

වත්මන් ආණ්ඩුව දින 100ක් පූරාවටම රට විනාශ කර ඇති අතරම තවදුරටත් මේ හොර නඩයට රට පාවා නොදී රටේ පාලන බලය වෙනස් කල යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂිකා ගීතා කුමාරසිංහ පවසයි. වැඩිදුරටත් අදහස් දැක්වූ ගීතා කුමාරසිංහ , දින 100ට ගහපු තරමක් ,අවුරුදු 05ක් දුන්නොත් අපේ රට කෑලි කෑලි වලට ...

Read More »

මල්සරාගේ හීය වරදී

කාන්තාවන් කීප දෙනෙකුම විවාහ කර ගනිමින් පසුව ඒ අය අත්හැර නඩත්තු ගෙවීම් පැහැර හරිමින් සිටී පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු මේ සම්බන්ධයෙන් වසර තුනක පටන් වරේන්තු ලබා සිටින අයෙකි. ඔහු කන්තලේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 27 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා. සැකකරු අවුරුදු ...

Read More »

08 හැවිරිදි දැරිය කෙළෙසු 14 හැවිරිදි කාමතූරයා

බාල වයස්කාර දැරියකට අතවර කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින වයස අවුරුදු 14ක පාසැල් සිසුවකු රුපියල් 5000 මුදල් සහ රුපියල් 50,000 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහර මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා. මෙලෙස ඇප මත මුදා හැරුණේ වත්තල පදිංචි පාසැල් සිසුවෙකි.ඔහු අතවරයට පත් දැරියගේ නිවස ආසන්නයේම පදිංචි අයෙකි. සෙල්ලම්කරන මුවාවෙන් ...

Read More »

ලංකාවේ ලිංගික ශ්‍රමිකයන් 49%ක් HIV ආසාධිතයන් !

HIV වෛරසය ශරීරගත වූවන්ගෙන් 49%ක් ලිංගික ශ්‍රමිකයන් සහ ඔවුන්ව ඇසුරු කරන්නන් බව එක්‌සත් ජාතීන්ගේ ඒඩ්ස්‌ වැඩසටහන පෙන්වා දෙනවා.ඊයේ (21) කොළඹදී මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පැවති අතර එහිදි අනාවරණය වූයේ ,ඉන්දියාව හැර ශ්‍රී ලංකාව ඇතුළු සෙසු දකුණු හා අග්නිදිග ආසියාතික රටවලින් මෙය මෙලෙස වාර්තා වන බවයි. ශ්‍රි ලංකාව තුළ ...

Read More »

අනුරගේ පච කිච වෙයි !

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහින්ද රාජපක්ෂ සම්බන්ධයෙන් එල්ල කරන චෝදනා පිළිබදව හිටපු ජනාධිපතිවරයා නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පහත දැක්වෙන්නේ එම නිවේදනයයි.

Read More »

දැරිය කෙළෙසු හමුදා සෙබලා මාට්ටු

බාල වයස්කාර දැරියක් සමග ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කරගෙන ඇයට විවාහ වන ලෙසට පොරොන්දු ලබා දෙමින් අඹු සැමියන් ලෙස හැසිරුණු යුධ හමුදා සෙබලෙකු සහ එයට අනුබල දුන් ඔහුගේ මව ගලේවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.දැරියගේ මව් පියන් නිවසේ නොසිටි අවස්ථාවක නිවසට පැමිණි මෙම හමුදා සෙබලා දැරියට අතවර කර ඇති අතර පසුව ...

Read More »