Home / අතන මෙතන (page 5)

අතන මෙතන

මහින්ද හොරෙක් නෙමෙයි සැබෑ රජෙක් (Video)

රටේ දරුවන් විභාග වලට මුහුණ දෙන අවස්ථාවක මෙරට මැතිවරණයක් පැවැත්වීමට බලධාරින් කටයුතු කිරීම ඉතාමත් කණගාටුදායක බව ප්‍රවීණ රංගන ශිල්පිණි නිල්මිණි තෙන්නකෝන් පවසයි.ජනහිතවාදි කලාකරුවෝ සංවිධානය විසින් පැවත්වූ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමින් ඇය මේ බව කියා සිටියා. රට බේරා ගත් ඔහු සැබෑවටම රජෙකු බවත් ඔහුට රජා ලෙස අමාන්ත්‍රණය කරන ලෙසට ඔහු ජනතාවගෙන් ...

Read More »

බබාලා දුසිං බාගෙට එකක් අඩුවෙන් -මම තාම ප්‍රෙග්නට් නෑ (Video)

විවාහයෙන් පසු තමා දරුවන් පස් දෙනෙකු හදන බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසයි.නෙත් එෆ් එම් ගුවන් විදුලි නාලිකාවේ විකාශයවූ සංවාදයකට එක් වෙමින්  ඇය මේ බව කියා සිටියා.

Read More »

බැදුම්කර මගඩිය සහ කොටස් වෙළද පොළ

මහ බැදුම්කර මගඩිය සහ කොටස් වෙළදපොල කඩා වැටීම පිළිබද හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ විනිමය හා සුරැකුම්පත් කොමිෂන් සභාවේ හිටපු සභාපති ආචාර්ය උදය ශ්‍රි කාරියවසම් විසින් සිදු කරන ලද විශේෂ හෙළිදරව්ව අද (15) නේෂන් ටිවී ඔස්සේ බලාපොරොත්තු වන්න . ඔබ ලෝකයේ කොතැනක සිටියත් ශ්‍රි ලංකා වේලාවෙන් හවස ...

Read More »

නංගිලා ,මල්ලිලා ඉන්නවාදෝ බලා මං එති දැන් එති කියා ……

මෙවර ගාල්ල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තුවේ හා පළාත් සභාවේ මල්ලිලාගේ සහ අයියලාගේ සහයෝගය තමන්ට උපරිමයෙන් ලැබෙන බව ගීතා කුමාරසිංහ පවසයි. ඇය ගාල්ලේ දී පැවැති මාධ්‍ය හමුවක දී මේ බව කියා සිටියා. එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය කියා සිටියේ , දේශපාලනයේදී සදාකාලික හතුරෝද මිතුරෝද නැති බවයි. (නිමල් අල්ගෙවත්ත )

Read More »

මට තරම් මහින්දට බෑ

ඉදිරි මැතිවරණය තුළදී තමාට වඩා එක මනාපයක් හෝ ලබා ගන්නා ලෙසට හිටපු ජනපති මහින්ද රාජපක්ෂට අභියෝග කරන බව සුජීව සේනසිංහ පවසයි. ඔහු කියා සිටියේ ඉදිරි මැතිවරණය තුළදී මහින්ද රාජපක්ෂ තමාට වඩා එක් මනාපයක් හෝ ලබා ගැනීම සිදු කලහොත් තමා දේශපාලනයෙන් සමුගෙන ගෙදරටවී සිටින බවයි.

Read More »

රවී මැ.කොට ගොට්ට අල්ලයි ,අල වගේද ගෝවා !

මුදල් අමාත්‍ය රවී කරුණානායකගේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් ඔහුගේ ආධාරකරුවන් පිරිසක් අද (12) රථ පෙළපාලියක් සංවිධාන කර තිබුණා. කොළඹ සුගතදාස ක්‍රිඩාංගණය අසලින් ආරම්භ වී කොළඹ නගරයේ ප්‍රදේශ ගණනාවක් ආවරණය කරමින් එය ගමන් කරවීමටයි සැලසුම් කර තිබුණේ. ඊයේ මේ බව සැලවීමත් සමග මුදල් අමාත්‍යරයා, මැතිවරණ කොමසාරිස්වරයා දුරකතන ඇමතුමක් ලබාදී විමසා සිටියේ ...

Read More »

ජිවිතය සොයා යන්න ඇයට අවැසිය ඔබේ සරණ

O පොසිටිව් (O Positive) වර්ගයේ වකුගඩුවක් අවැසිව තිබේ. හැකි අයෙක් පිහිට වෙන්න.ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පිඨයේ විද්‍යාවේදි හෙද උපාධිය හදාරන පළමු වසරේ සිසුවියක් ඉතා අසාධ්‍ය රෝගි තත්ත්වයකින් පෙළෙමින් සිටින අතර ඇයගේ ජීවිතය බේරා ගැනීම සඳහා ඉතා ඉක්මනින් වකුගඩු බද්ධයක් කළ යුතු වෛද්‍යවරුන් අවධාරණය කරනු ලබනවා. ඒ වෙනුවෙන් O positive ...

Read More »

හිරූ කොටුවක් පනී

ඉදිරි මැතිවරණය තුළදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර එක්සත් ජාතික පක්ෂයෙන් තරග කිරීමට නියමිතයි. ඒ සදහා වන නාම යෝජනා පත්‍රය අද (11)ඇය විසින් අත්සන් තැබුවා.

Read More »

නිව් යොර්ක් කොටස් වෙලඳපොල පැය හතරක පමන කාලයක් වසා තැබේ

චීන වෙලඳපොලෙහි සිදුවෙමින් ඇති කඩාවැටීම හා ග්‍රීසිය නය පැහැරහැරීම අද්දරට පැමිනීමත් මඟින් අවුලුවන ලද කොටස් විකුනා දැමීම මධ්‍යයේ නිව් යෝර්ක් කොටස් හුවමාරුව 08දා පැය හතරක පමන කාලයකට වෙලඳාම අත්හිටුවීය. පසුගිය සති තුන තිස්සේ සියයට 30ක කඩාවැටීමට අමතරව ෂැන්හයි සංයුක්ත දර්ශකය එදින සියයට 5.9න් පහත වැටීම, ඇමරිකානු කොටස් මිල වෙලඳාම ආරම්භයේදීම ...

Read More »

මෛත්‍රි ,රැවුලද ?කැදද ?

මහින්ද රාජපක්ෂ මහත්තයාට නාම යෝජනා දුන්නට මොකෝ මෛත්‍රි මහත්තයා හොදටම රත් වෙලා ඉන්නේ.එතුමාට පක්ෂයට ද්‍රෝහියෙක් වෙන්නත් බෑ .කාපු පිගානට අත හෝදන්නත් බෑ .ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ සමීපතයෙකු අප සමග දුරකතනය ඔස්සේ කතා කරමින් පැවසුවේය.

Read More »

මහින්ද අගමැති සටනට ආ ගමන (Audio)

මහින්ද රාජපක්ෂ අගමැති බවට පත් කල යුතු බවට බල කෙරුණු ජන රැලි මාලා නුගේගොඩින් ආරම්භවී මාතර දක්වා ගමන් කලද ඒ එක් වේදිකාවක්වත් නියෝජනය කිරීමට මහින්ද රාජපක්ෂ කටයුතු කලේ නෑ.නමුත් ඒ සියල්ල අද නැවත වරක් මහින්ද රාජපක්ෂගේ දේශපාලන ගමනේ ආරම්භයක්වී ඇති අතර අද මැදමුලනේදී තමා ඉදිරි මැතිවරණයට තරග කරන බවට වන සුභ පණිවිඩය ජනතාවගේ ජය ඝෝෂා අතර මැද මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කල අයුරු

Read More »