Home / අතන මෙතන (page 9)

අතන මෙතන

මධුසමයක් ගිය දුරක්!

Mike&AnneHoward_lankanewsalert_05_05_2014

සිය නිවස බදු දී මධුසමය සඳහා පිටත්ව ගොස් තිබෙන ඔවුන් දෙදෙනා එම සංචාරය ඉතා අඩුවියදමකින් නිමකොට තිබීමද විශේෂත්වයකි.සිය සංචාරය පිළිබඳව අදහස් දක්වමින් ඔවුන් සඳහන් කොට ඇත්තේ ,වීරක්‍රියාවලින් පිරුණු ප්‍රේමාන්විත එකක් වූ එම සංචාරයෙන් සිය ජීවිත කාලයටම සෑහෙන අත්දැකීම් තමන්ට හිමි වූ බවය.

Read More »

දින පහක මධු සමය කඳුළු ගඟක් වේ

Honymoon_lankanewsalert_19_04_2014

දින පහක මධු සමයෙන් පසු දෙදෙනා ආපසු පැමිණෙමින් සිටියදී සනත් තම රිය පදිකයින් මාරුවෙන කහ ඉරක් ළඟ නැවැත්වීය.ඒ අවස්ථාවේදී පාර මාරුවූ එක් කඩවසම් තරුණයෙක් රථයේ ඉදිරිපෙළ අසුන් දෙකෙහි සිටි මේ නව යුවල දෙස බලා කටපුරා සිනහවක් පෑවේ තමනට පාර මාරුවීමට රථය නැවැත්වීම පිළිබඳ තම කෘතඥතාව පිරිනැමීමට මෙනි. මේ දුටු සනත්, ‘කවුද ඒ ඔයත් එක්ක හිනාවෙච්ච කොල්ලා?’

Read More »

මේ ජනාධිපතිතුමාගේ නොම්බරේ …

Geetha12_onlinefirst_10_03_2014

මේ ජනාධිපතිතුමාගේ නොම්බරේ ... බොරු කියන්න ඕන නෑ මට... ඔයාට ඕනෙ නැති වුණාට මට ඕනනේ... තමුසෙලාට වතුර ඕන නම් එතුමාට තමයි කියන්න ඕනෙ...

Read More »

මට වෙලා තියෙන්නේ මල මිනියක් වගේ කකුල් දෙක ඇත් කරගෙන ඉන්න

GirlSEX_onlinefirst_27_01_2014

මම හොඳටම බය වුණා. මාව අල්ලා ඉඹින්න ගත්තා. මම කෑ ගැහුවා. එයා මාව පෙරලත්තා. මගේ ඇදුම ඉරලා දැම්මා. මම ගොඩක් බය වුණා. ඒ මිනිහාගේ නිරුවත මහා කැතයි. මට මතක් වෙනකොටත් අපිරියයි.කරන්න ඕනෑ හැම දේම ඒ බල්ලා මට කලා. ඌ මාව කෑවා. මට කොච්චර අමාරුද කිව්වොත් දවස් 02 ක් යනකම් මට නැගිට ගන්න පන නැති වුණා.

Read More »

‍බලු බළලුන් වනසා දැමුවහොත් සෙනසුරුගෙන් විපත්

AmarasenaW_onlinefirst_17_01_2014

ගවයන්, එළුවන් හා කුකුළන් බිලිදී යාග හෝම පවත්වන මුන්නේශ්වරමේ, භද්‍රකාලී කෝවිලට සම්බන්ධ අයගේ පවා අදහසක් වන්නේ සුනඛයන්, බළලුන් මරා දැමීම සොබාදහම කෝපාවිෂ්ට වී මහත් විනාශයක් සිදුවිය හැකි කාරණයක් බවය. ලොවටම ආපදා කළහැකි සෙනසුරු සතුටු කිරීම සඳහා සුනඛයන්ට, බළලුන්ට ආහාරපාන හා නවාතැන් සහ ඖෂධ දිය යුතු බවට ‍ජ්‍යොතිෂයේ දැක්වෙන සිද්ධාන්තය සමග මේ කාරණය ඒකාබද්ධ වේ.

Read More »

කාටවත් නොකී කතා

BOYGIRL_onlinefirst_06_01_2014

රුවන් හෙමින් මාගේ ටී ෂර්ට් එක ගලවා දැම්මා. මං නිකන් හිටියේ පිළිමයක් වෙලා.ඇත්තටම කිව්වොත් මගේ ඇඟ හොඳටම තෙත් වෙලා හිටියේ. රුවන් ඊට පස්සේ මාගේ ඇදුම් ගලවන්න හැදුවා. එකනම් කරන්න මම එයාට ඉඩ දුන්නේ නෑ. මම එයාට එපා කියලා කෑගැහුවා. එයා බලෙන්ම මගේ ඇදුම් ගලවලා දැම්මා........

Read More »

හලාවතදී සිදුවූ කෲර සුනඛ ඝාතනයේ ඇතුල් පැත්ත

dogB_onlinefirst_28_12_2013

අඩුම තරමින් මගේ ස්වාමි පුරුෂයා අමාත්‍යවරයෙක් නිසා ඒ මගින්වත් යමක් කරන්න පුළුවන් වේවි කියලා මම හිතුවා.ඒත් කොළඹ නගර සභාව අපට සැලකුවේ ඒ ගැනවත් සිතන්නේ නැතුවයි මාධ්‍යවේදින් හමුවේ කරුණු දැක්වූ අයිරාංගනී සිල්වා මහත්මිය ප්‍රකාශ කළාය.

Read More »

හින්දි ශිරෝමනි සම්මානය අතිලා ක්‍රිෂානි කොතලාවලට

Shiro_onlinefirst_26_12_2013

අද ලංකාවේ නොයෙකුත් විශ්ව විද්‍යාලවල කථිකාචාර්ය වරුන් ලෙසද පාසල් වල හින්දි භාෂා ගුරුවරුන් ලෙසද අතිලා මහත්මියගන් භාෂාව හැදෑරු විශාල පිරිසක් කටයුතු කරමින් සිටිති.

Read More »

මවුත් වොෂ් ෂැම්පු හෙයාර් ස්පේ‍්‍ර භාවිතා කරන්නේ පරිස්සමෙන්

ALLINONE_onlinefirst_07_12_2013

ට්‍රයික්ලොසාන්, දන්තාලේපවල අඩංගු ප්‍රබල බැක්ටීරියා නාශකයකි. දන්ත පථ ඇතිවීම එමඟින් වැළකුණත් එයද අහිතකරය. ප්‍රතිජීවකවලට පවා පිටුපෑ හැකි එනම් ප්‍රතිජීවකවලට පවා ප්‍රතිරෝධී බැක්ටීරියා ඇතිවීමට ට්‍රයික්ලොසාන් හේතු වේ. මෙහි අඩංගු සිලිකා ද ඉතා හානිකරය. සිලිකා නිසා විදුරුමස් ආසාදනවලට ගොදුරු වීම වැඩිවෙයි.

Read More »

මගේ සැමියාගෙන් මට ඒ දෙවල් ලැබුනේ නෑ

WomenG_onlinefirst_28_11_2013

ශෂි මගේ හැම ඉරියව්වක්ම දන්න කෙනෙක්. එයාගෙන් බේරෙන්නවත් එයාව මඟ අරින්නවත් මට ඕනෑ වුණේ නෑ. ගන්න පුළුවන් හැම ලිංගික සතුටක්ම මම එදා ගත්තා. ...ගැහැණියෙකුට වරදින් යන්නේ පුංචි වෙලාවක් කියලා අහලා තිබ්බ එක එදා මට ඇත්ත වුණා.......

Read More »

පිටකොටුව බෝගහ…….

SEDX_onlinefirst_14_11_2013

ඇයද ඇඟපත සෝදගෙන කොට කලිසමකින් සැරසී මා සිටි තැනට පැමිණියා ය. බෝතලය කඩා වීදුරු දෙකට බකාඩි හැලූ ඇය ඉන් අනතුරුව සිගරැට්ටුවක් දල්වා තොල්මත තබා ගත්තා ය. ඉන් දුම්රොටු වළලු කිහිපයක් මා මුහුණට පා කර එවූ ඇය මා දෙනෙත් ඉදිරියේම රඳවාගෙන බොහෝ දේ කීවා ය.

Read More »