Home / ව්‍යාපාරික

ව්‍යාපාරික

සංචාරක කර්මාන්තයේ හෝටල් තුල සේවයේ නියුතු 160,000 ක් වෙනුවෙන් අය-වැය යෝජනා

සංචාරක කර්මාන්තයේ හෝටල් තුල සේවයේ නියුතු 160,000 ක් පමණ වන ඍජු හා සහයක සේවකයන්ගේ වෘත්තීය ගැටලූ වෙනුවෙන් විසදුම් මෙන්ම ක්‍ෂෙත‍්‍රයේ සංවර්ධනයට 2017 අය-වැය යෝජනා හෝටල් සේවක මධ්‍යස්ථානය විසින් මුදල් අමාත්‍යවරයාට යොමුකර තිබේ. ගරු අමාත්‍ය මංගල සමවීරවීර මැතිතුමා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, ලෝටස් පාර, කොළඹ 01. මැතිතුමනි, සංචාරක කර්මාන්තයේ හෝටල් සේවකයන්ගේ ...

Read More »

නියගයක් තිබියදීත් භාන්ඩාගාරයට ලාභ උපයා දෙන කුරුණෑගල වැවිලි සමාගම

මීට පෙර පැවති ආණ්ඩු වල දේශපාලනඥයන් රාජ්‍ය ව්‍යවසායන් වලට විවිධ අත පෙවීම් කර එම ආයතන බංකොලොත් කල පසු ජනතාවගේ සුභ සාධනය සදහා යෙදවීමට තිබු ධනය එම ආයතන නඩත්තු කිරීමට යෙදවීමට සිදු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ නව ආර්ථික වැඩපිළිවෙල යටතේ රාජ්‍ය ව්‍යවසායන් කළමණාකරණ සදහා දක්ෂ නිළධාරීන් පත් කර ඔවුන්ට නිසි වගකීම් ...

Read More »

රාජ්‍ය වැවිලි අංශයට කරන ලද අනුපමය සේවය අගයමින් 2017 මාස්කෝ සම්මානය හලාවත වැවිලි සමාගමට

ලංකා ජනමාධ්‍ය සංසදය සංවිධානය කරන 2017 මාස්කෝ සම්මාන  උළලේදී රාජ්‍ය වැවිලි අංශයට කරන ලද අනුපමය සේවය අගයමින් මාස්කෝ 2017 විශිෂ්ඨතා සම්මානය හලාවත වැවිලි සමාගමේ සභාපති ආසිරි හේරත් මහතා විසින් දිනාගෙන තිබේ. දිනෙන් දින පරිහානියට පත්වෙමින් තිබෙන රාජ්‍ය වැවිලි කේෂත්‍රය නැවත නගා සිටුවීම සදහා  හලාවත වැවිලි සමාගම සතු අක්කර 14,000 ක් ...

Read More »

කුෂාන් ජයසිංහගේ නවතම විලාසිතා නිර්මාණ දැන් රාජගිරියේ -Kushan Namal Jayasinghe

යොවුන් , ජනප්‍රිය හා ප්‍රවීන විලාසිතා නිර්මාණ ශිල්පී  කුෂාන් ජයසිංහගේ නවතම විලාසිතා නිර්මාණ ශාඛාව නො.22/A/1 මැදවැලිකඩ පාර, රාජගිරිය යන ස්ථානයේදී පසුගිය 05 වෙනිදාට යෙදුනු සුබ මොහතින්  විවෘත විය. හෙළ සිනමා නිළි රැජින මාලනී ෆොන්සේකා සහ වත්මන් හෙළ සිනමාවේ රංග අධිපති රවීන්ද්‍ර රන්දෙනියගේ ප්‍රධානත්වයෙන් විවෘත වූ මෙම අවස්ථාව සඳහා සිනමා, ටෙලි ...

Read More »

එළවළු මිල හැටට හැටේ නගී …කැරට් 270 යි …අමුමිරිස් 400 …

මේ දිනවල වෙළදපොළ තුළ එළවළු මිල දැවැන්ත ලෙස ඉහළ ගොස් තිබෙනවා. දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්‌ථානයට එළවළු තොග සැපයීම අඩු වී තිබෙන අතර ඒ නිසා උඩරට එළවළු තොග මිල සියයට 40 කින් පමණද පහතරට එළවළු තොග මිල සියයට 20 කින් පමණද ඉහළ ගොස්‌ තිබෙනවා. කැරට් ,ගෝවා ,බටු ,තක්කාලි ඇතුළු එළවළු රැසක ...

Read More »

ඇබර්ඩින් දියඇල්ල සංචාරක ප‍්‍රවර්ධන ව්‍යාපෘතියක් -සංවර්ධනය කිරිමට පියවර

කාසල්රි ජලාශයට ප‍්‍රධාන වශයෙන් ජලය ගලා බසින කෙසෙල්ගමු ඔයෙන් පෝෂණය වන ගිනිගත්හේන සුන්දර ඇබර්ඩින් දියඇල්ල(ABARDIN WATER FALL) සංචාරක ප‍්‍රවර්ධන ව්‍යාපෘතියක් ලෙස සංවර්ධය කිරිමට පියවර ගෙන ඇති බව අඹගමුව ප‍්‍රාදේශිය සභාෙවි ලේකමි එස්. සරවනබවන් මහතා පැවසුවා. ඇළදෝනා දියඇල්ල වශයෙන් හැදුන්වු මෙම දියඇල්ල සුදු අධීරාජ්‍ය වාදින් විසින් පසුව එය ඇබර්ඩින් දියඇල්ල වශයෙන් ...

Read More »

රුපියල තවදුරටත් බාල්දුයි …ඇපත් නෑ- රටම හොම්බෙන් යන දවස අත ළග

ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් අවප්‍රමාණයවී තිබෙනවා. පසුගිය 19 දා වන විට රුපියලේ අගය 153.40 දක්වා සටහන්වී තිබුණී. පසුගිය 18 දා 152.15 ලෙස පැවති රුපියලේ අගය 19 වන බදාදා වන විට 153.40 දක්වා පහළ ගොස් තිබුණි. අපනයන කරුවන්ගේ ඩොලරය සදහා පවතින ඉල්ලුම් ඉහළ යෑම රුපියල තවදුරටත් අව ප්‍රමාණය වීමට ...

Read More »

සංචාරක පාරාදීසය අන්තෙටම වැටේ … 2017 මාර්තුවේ විදෙස් සංචාරක පැමිණීම අඩු මට්ටමේ

2017 මාර්තු මාසයේ ශ්‍රි ලාංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාවේ පහළ යෑමක් දක්නට ලැබෙනවා.2017 මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන විදෙස් සංචාරකයින් ගණන 188,076 ක් ලෙස ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම දත්ත සටහනකින් වාර්තා වේ. මෙය 2016 මාර්තු මාසයේ දී මෙරටට පැමිණ තිබෙන මුළු සංචාරක ...

Read More »

මහජන බැංකු සමුහයේ බදුවලට පෙර ලාභය රු. බිලියන 25.4 ක් වාර්තා කරයි

මහජන බැංකුව පසුගිය දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා සිය මූල්‍ය ප්‍රතිඵල පසුගියදා නිවේදනය කළේ ය. ඒ අනුව මහජන බැංකු සමුහය 2016 වසර අවසානයේ සිය ඉතිහාසයේ අතිවිශිෂ්ට මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරමින් රුපියල් බිලියන 25.4 ඉහළම බදු පෙර ලාභයක් ලබාගෙන ඇත. එමෙන්ම සමස්ත දළ ආදායම ඉතිහාසයේ ඉහළම අගය වාර්තා ...

Read More »

රුපියලට එඩ්‍රස් නෑ .. මස්තබාල්දුයි … රටම හතර ගාතෙන් වැටේ …

  2016 වසරේ දී එක්සත් ජනපද ඩොලරයට එරෙහිව සියයට 3.8 ක අවප්‍රමාණය වීමක් වාර්තා කළ ශ්‍රී ලංකා රුපියල 2016 වසර අවසානයේ සිට 2017 මාර්තු මස 24 වැනි දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී, තවදුරටත් සියයට 1.2 ක අවප්‍රමාණයක් වාර්තා කර තිබෙනවා. අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල විනිමය අනුපාතිකවල හැසිරීම පිළිබිඹු කරමින් 2017 ...

Read More »

මෙදා අවුරුද්ද කන්න නෙමේ ලෙව කන්න … පඩි ගෙවා ගන්න බැරුව මහා අවුලක් ?

සිංහල දෙමළ අළුත් අවුරුද්ද නිමිත්තෙන් අප්‍රේල් මස වැටුප සහ අවුරුදු අත්තිකාරම් මුදල යන දෙකම අප්‍රේල් 10 ගෙවීමට තිබීම නිසා රජය විශාල මූල්‍ය අර්බුධයකට මුහුණදී තිබෙන බව ආණ්ඩුවේ ආරංචි මාර්ග සදහන් කරනවා. ඒ සදහා භාණ්ඩාගාරයෙන් මුදල් ඉල්ලුම් කලද මේ වන තෙක් ඒ මුදල පියවා ගැනීම සදහා මහ බැංකුවේ ණය දෙපාර්තමේන්තුව යහපත් ...

Read More »

මහා ආර්ථික අවුලක් …වැඩේ බරපතලයි හම්බන්තොට චීනෙට දීම එකම විසදුමයි

හම්බන්තොට වරාය චීන සමාගමක් වෙත පවරා දීම හරහා මෙරට ආර්ථිකයට ධනාත්මක බලපෑමක් සිදු වනු ඇති බව , මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්ස්වාමි පවසනවා.ඊයේ (24) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මහ බැංකු අධිපතිවරයා , “මේ ගනුදෙනුව නිසා අපේ විදෙස් සංචිත හොඳ ...

Read More »