Home / ව්‍යාපාරික (page 10)

ව්‍යාපාරික

පිළිකා රෝහලේ ළමා වාට්ටු සතුට අරන් glitz යයි

ජාතික පිළිකා ආයතනයේ ප‍්‍රතිකාර ලබමින් සිටින දුදරුවන් වෙනුවෙන් සතුට විනෝදය පිරි වැඩසටහනක් ග්ලිට්ස් විසින් පසුගියදා පවත්වන ලදී.මැජික් සංදර්ශන බැලූන් සංදර්ශන හා චිත‍්‍ර තර`ග ඇතුළු ඉසව් රැසකින් සමන්විත එම වැඩසටහන පිළිකා රෝගි දරුවන් වෙනුවෙන් උචිත අන්දමින් සංවිධානය කර තිබින.

Read More »

endoscopic ultrasound පිළිබද කියා දෙන්න වත්තල හේමාස් පෙරමුණ ගනී

එන්ඩොස්කොපික් අල්ට‍්‍රාසවුන්ඞ් ක‍්‍රමවේදය එන්ඩොස්කොපි හා අල්ට‍්‍රාසවුන්ඞ් යන ක‍්‍රමවේදයන් දෙකෙහි එකතුවකි. සියුම් කැපුම් යොදා ගනිමින් සිදුකරන ශල්‍යකර්මයක් වන මෙහිදී අති ධ්වනි තරංග යොදා සිරුර අභ්‍යන්තරය නිරීක්ෂණය කරනු ලබනවා. රෝග හදුනා ගැනීමේ දී මෙම එන්ඩොස්කොපික් අල්ට‍්‍රාසවුන්ඞ් ක‍්‍රමවේදය වෙනත් ක‍්‍රමවේදයන් හා එක්ව භාවිතා කරන අවස්ථාවන් ද තිබෙනවා.

Read More »

NOLIMITලෝක ළමා දිනය දෙහිවල සත්වෝද්‍යානයේ දී සමරයි

ආරක්ෂක සේවා විදුහලේ සිසු දරු දැරියන් හා ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් 300දෙනෙකු ද ඇතුළත්ව ළමුන් 15000කට ආසන්න පිරිසක් උත්සවය ස`දහා සහභාගි වී සිටියහ. එම දරුවන්ගේ විශේෂාංග සම`ගින් වර්ණවත් වූ ලෝක ළමා දින සැමරුම් උත්සවය බොහෝ දෙනාගේ ආකර්ෂණය දිනා ගත් අංගයක් බවට පත් විය.

Read More »

‘‘වෙනසකට මුල පුරමු’’

ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වන හා පාරිසරික විද්‍යා අංශයේ ‘‘තිරසාරත්වය උදෙසා වූ කේන්ද්‍රය’’ පෞද්ගලික අංශයේ අනුග‍්‍රාහක දායකත්වය සම`ග‘‘වෙනසකට මුල පුරමු’’ යන තේමාව මුල්කර ගනිමින් මහජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපෘතියක් එළි දක්වයි. නිල්ල පිරුණු පිරිසිදු හෙට දවසක් උදෙසා වෙනසකට මුල පිරීම මේ තුළින් අපෙක්ෂා කෙරේ.

Read More »

ෆස්ට් කැපිටල් වෙතින් තවත් දැනුවත් කිරීමේ වැඩසටහනක්

ඒකක භාර අයෝජන පිළිබදව විශේෂ අවධානයක් යොමුකරමින් වෙළෙදපොළ පවතින ආයෝජන අවස්ථා පිළිබද දැනුවත් කිරීමට මෙන්ම ආයෝජකයින් දිරිමත් කිරීම ඉලක්ක කරගත් දැනුම බෙදාදීමේ වැඩසටහනක් කළමණාකරන සමාජයේ වෘත්තිය ප‍්‍රවර්ධන වැඩසටහන වෙනුවෙන් (Management Club Professional Development Programme) ෆස්ට් කැපිටල් සමූහ ව්‍යාපාර මගින් පසුගියදා පවත්වන ලදී.

Read More »

අල්ට‍්‍රාටෙක් සිමෙන්ති සමාගම සාර්ථකත්වයට උරදුන් පාර්ශවකරුවන් ඇගයේ

ඇමරිකානු ඩොලර් බිලියන 40කට අධික වත්කම් සහිත ආදිත්‍ය බිර්ලා සමූහ ව්‍යාපාරයේ කොටස්කරුවකු වන ලොව දැවැන්තම සිමෙන්ති නිෂ්පාදකයා ලෙසින් අල්ට‍්‍රාටෙක් සිමෙන්ති වර්ථමානයේ ලොව පුරා රටවල් 36ක සිය මෙහෙයුම් කි‍්‍රයාත්මක කරමින් සිටියි.

Read More »

නවතම SONY TV එයි

රූප හා ශබ්ද රසය එකිනෙක බද්ධ කරමින්, නෙත පිනවන දසුන්, ජව සම්පන්න ශබ්දය සමගින් සිනමා අත්දැකීම කුඩා තිරය මතින් වඩාත් පුළුල්ව BRAVIA 4K රූපවාහිනි පෙළ මගින් පරිපූර්ණ අත්දැකීම් එක් කිරීමට සෝනි සමාගම කටයුතු කර තිබේ. 4K1 මාදිලිය යටතේ හදුන්වා දුන් නිෂ්පාදන පෙළ මගින් සුපැහැදිලි රූප රටා හා උසස් ප‍්‍රමිතියෙන් යුත් නාද රටා සමගින් ඉහළ රස වින්දනයකට අවස්ථාව සලසා දී ඇත.

Read More »

නවීන ලැපරස්කොපි ශල්‍යකර්ම පහසුකම් දැන් හේමාස් හොස්පිට්ල්ස් වෙතින්

හේමාස් රෝහල් ජාලයේ තෙවැනි රෝහල ලෙසින් තලවතුගොඩ හේමාස් රෝහල 2013 වසරේ ජුනි මාසයේ දී විවෘත කරන ලදී. ඇදන් 60ක් සමගින් ඊටම ආවේණික නවීනතම පහසුකම් වලින් සමන්විත මෙම රෝහල හරහා වසරකට රෝගීන් 150,000ක් ස`දහා වෛද්‍ය සේවාවන් හා සෞඛ්‍ය පහසුකම් සැලසීමේ හැකියාව පවතී.

Read More »

බදුල්ලේ අල අල නොවේ

ශ්‍රී ලංකාවේ පරිභෝජනය සඳහා මසකට අර්තාපල් මෙට්‍රික් ටොන් 12,000ක් අවශ්‍ය වන අතර දේශීයව ඉන් නිෂ්පාදනය වන්නේ සියයට 40ක් පමණි. මෙරටට අර්තාපල් නිෂ්පාදනයෙන් සියයට 65ක් වගා කෙරෙනුයේ බදුල්ල දිස්ත්‍රික්කයේය. වසර 2013 වසරේදී අර්තාපල්, ලොකු ළූනු, වියලි මිරිස් ආනයනය සඳහා වැය කර ඇති මුදල රුපියල් දස ලක්ෂ 19,104කි.

Read More »

Bike එකේ යන ගමන්

මෙය skully නමින් හඳුන්වන අතර පි.පි .එස් මඟින් ඔබේ ගමන් විස්තර ලබා ගැනීමටද මෙමගින් හැකියාව ලැබේ.එසේම ස්මාර්ට් හෙල්මටයක් ලෙස හඳුන්වන මෙමගින් මයික්‍රෝප්‍රොසසයක් මගී ක්‍රියා කරන කැමරාවක් නිසා ප්‍රදේශයක දර්ශනයක් ලබා ගැනීමටද හැකියාව ඇත.

Read More »

උතුරු මැද සංවර්ධනයට රුපියල් කෝටි 579ක්

උතුරු මැද පළාතේ අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයන්හි මැතිවරණ කොට්ඨාශ 10ට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 30ක ග්‍රාමසේවා වසම් 997ක මේ යටතේ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක වේ. එම දිස්ත්‍රික්කයේ පවුල් 348,926කට අයත් 1,337,141ක ජනයා මෙහි ප්‍රතිලාභීන් වේ.

Read More »

BJP නායකයෝ ඇමති බැසිල් හමුවෙයි

ඉන්දීය සහාය මත දුම්රිය මාර්ගය යාපනය දක්වා නැවත ඉදිකිරීම, යාපනයේ අංග සම්පූර්ණ සංස්කෘතික මධ්‍යස්ථානයක් ඉදිකිරීම, පලාලි ගුවන්තොටුපොල ‍පුළුල් කිරීම, නිවාස 50,000ක් ඉදිකිරීම ඇතුළු වැඩසටහන් ගණනාවක් උතුරේ ක්‍රියාත්මක වන බව පැහැදිලිකල ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ඉන්දීය රජයට සහ ජනතාවට ඒ පිළිබදව සිය කෘතඥතාවය පළ කළේය.

Read More »