Home / ව්‍යාපාරික (page 12)

ව්‍යාපාරික

විනිමය පාලන රෙගුලාසි ලිහිල් වේ

ශ්‍රී ලංකාවේ සංස්ථාපිත සමාගම්වල ණයකර වල විදේශීය ආයෝජකයන් විසින් ආයෝජනය කිරීම සඳහා වන අවසරය ලයිස්තුවේ ණයකර වලට අමතරව ලැයිස්තුගත නොවන ණයකර , සුරැකුම් පත් ආයෝජන ගිණුම (SIA) හරහා ආයෝජනය කිරීම සඳහා විදේශ ආයෝජකයන්ට අවසරය ලැබිම.

Read More »

Nature’s Secrets රන් සම්මානයෙන් පිදුම් ලබයි

ස්වභාවධර්මයේ උතුම්ම දායාදය වන පරිසරය සුරකිමින් කටයුතු කරන රාජ්‍ය හා පෞද්ගලික අංශයේ විවිධ ආයතන ඇගයීමට හා ඔවුන්ව දිරිගැන්වීම ස`දහා පරිසර අමාත්‍යංශය යටතේ ක‍්‍රියාත්මක වන මධ්‍යම පරිසර අධිකාරිය විසින් වාර්ෂිකව ජාතික හරිත සම්මාන උළෙල සංවිධානය කරනු ලබයි.

Read More »

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වාර්තාගත ලාභයක්‌ උපයයි

ජීවිත රක්‍ෂණ අංශයෙන් සියයට 13.96ක ප්‍රතිශතයක්‌ ලෙස ද, ජීවිත රක්‍ෂණ අංශයේ වාරික ආදායම 2013 වසරේ රුපියල් බිලියන 8.398ක වර්ධනයකි. එසේම සාමාන්‍ය රක්‍ෂණ අංශයෙන් රුපියල් බිලියන 12.953ක වාරික ආදායමක්‌ ලබා ඇත.

Read More »

BCAS CAMPUS කුරුණෑගලටත්

වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය නීතීඥ දයාසිරි ජයසේකර මහතාගේ ඉල්ලීම පරිදි අඩු අදායම් ලාභී පවුල්වල දරුවන්ට වසරකට 20 දෙනා බැගින් ශිෂ්‍යත්ව පිරිනැමීමට BCAS CAMPUS ආයතනය එකඟ වු බව එම ආයතනය පවසයි.

Read More »

ඇක්සෙස් කුලුනේ දෙවන අදියර ඇරඹේ

මාස 30ක කාලයකින් ඉදිකිරීමේ කටයුතු නිම කිරීමට යෝජිත ඇක්සෛස් ටවර්හි දෙවැනි කුළුණේ අටවන මහලේ සිට විසිතුන්වන මහල දක්වා කාර්යාල සංකීර්ණයක් ගොඩනැගෙන අතර එය වර්ග අඩි සංඛ්‍යාව ලක්ෂ 190,000කි. රථවාහන 270ක් බිම් මහලේ සිට 07වන මහල දක්වා නවතා තැබිමට හැකිවනු ඇත.

Read More »

බැංකුවේ වසර 25ක් සේවයට සම්මාන

වසර 1985 ජුලි 13 වැනිදා කළුතර දිස්තික්කෙය් බුලත්සිංහලදී ප‍්‍රාදේශීය ග‍්‍රාමිය බැංකුව ආරම්භවූ අතර එය මේ වන විට යුග තුනක් පසුකර 3000කට ආසන්න සේවක සංඛ්‍යාවක්ද රුපියල් බිලියන 04ක් ඉක්මවූ ප‍්‍රාග්ධනයක්ද අවශ්‍ය භෞතික සම්පත් සහිත ශාඛා 266ක ජාලයකින්ද සමන්විතව ඇත.

Read More »

OASES සමාගමට ප්‍රංශ උපහාර

THE DREAM BEYOND THE SEA සඟරාවට අදහස් දක්වමින් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ ආසියාවේ ඉහලම තැනට තම ආයතනය ගෙන යා හැකි බවත් ඉදිරියේදී ලාංකීය දරුවන්ට තවත් සහනදායි ක්‍රමයකට විදේශ අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාවන් උදා කරගන්නා බවයි.

Read More »

හාර්පික් සනීපාරක්ෂක විශේෂඥයා 30 වසරක අභිමානය

‘‘පසුගිය වසර 30 පුරා වෙළෙ`දපොළ තුළ පෙරමුණට රැගෙන එමින් අප වෙත විශ්වාසය තැබූ පාරිභෝගිකයින් වෙත අපගේ හද පිරි ස්තූතිය පිරිනැමීමට කැමැත්තෙමි. පාරිභෝගිකයින් වෙත එම සේවාව අඛණ්ඩව සලසමින් තවදුරටත් නිෂ්පාදනයේ තත්ත්වය තවදුරටත් ඉහළට රැගෙන යමින් මුදලට වැඩි වටිනාකමක් එක් කිරීම අපගේ මීළග සැලසුමයි’’ යනුවෙන් එහි අලෙවි ප‍්‍රධානි තන්සීම් රිස්වාන් මහතා පැවසීය.

Read More »

SLIITආයතනයේ RoboFest තරගාවලිය වෙනුවෙන් බ‍්‍රැන්ඩික්ස් අනුග‍්‍රාහය

තරගාවලියේ විශ්වි විද්‍යාල අංශයේ පළමු ස්ථානය දිනා ගැනීමට SLIIT ආයතනයේ Intersect 4.0 කණ්ඩායම සමත් වූ අතර දෙවැනි ස්ථානය මහනුවර ICBT කණ්ඩායමට හිමිවිය. තුන්වැනි ස්ථානය හිමිකරගනු ලැබුවේ ද ICBT ආයතනයේ RoboFest කණ්ඩායමයි. ජයග‍්‍රාහකයින්ට පළමු, දෙවැනි හා තුන්වැනි ස්ථාන ස`දහා පිළිවෙලින් රන්, රිදී හා ලෝකඩ පදක්කම් සම`ගින් රුපියල් 65000, රුපියල් 40000 හා රුපියල් 20000 බැගින් පිරිනමන ලදී.

Read More »

පසුගිය වසරේදී උද්භිද උද්‍යානවලින් වාර්තාගත ආදායමක්

2012 වසරට සාපේක්ෂව එය සියයට 13 ක වර්ධනයක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.පසුගිය වසරේදී වැඩිම ආදායමක් උපයා ඇත්තේ විදේශීය සංචාරකයන්ගෙනි .ඒ රුපියල් මිලියන 314.08කි.

Read More »

බිස්කට් නිෂ්පාදනය කළ හැකි නව වී ප‍්‍රභේදයක් සොයා ගැනේ.

ශීත කාලගුණයට ඔරොත්තු දිය හැකි එම ප‍්‍රභේදය බී ජී ඒ ටූ ලෙස නම්කර තිබේ.

Read More »

අත්කම් අළෙවි පොළ සහ ප්‍රදර්ශනය ගාල්ලේදී මහ ඉහළින්ම

මෙම ප්‍රදර්ශනය සහ අළෙවිපොල සදහා ඉන්දීය සාරි, කබායන්, කුර්තා ඇතුළු ඉතා ඉහළ වටිනාකමක් ඇති අත්කම් රෙදිපිලි නිර්මාණ ඇතුළත්වූ අතර එය දේශීය සම්ප්‍රදායන්ට අනුකූලව ලොව ඉහළම වාණිජ මට්ටමෙන් තරගකල හැකි අයුරින් වෙළෙදපොළ සදහා නිෂ්පාදනයකර තිබීම විශේෂත්වයකි.

Read More »