Home / ව්‍යාපාරික (page 13)

ව්‍යාපාරික

සන්සිල්ක්-රමණි කේෂාලංකරණ සහ රූපලාවන්‍ය ක්ෂෙත‍්‍රයේ නව ව්‍යවසායකයින් බිහිකරයි

තරුණ තරුණියන්ට සිය කුසලතා වැඩි දියුණු කරගනිමින් සුදුසුකම් සපුරන ලද ව්‍යවසායකයින් ලෙස ස්ව ශක්තියෙන් නැගී සිටීමට අවශ්‍ය දායකත්වය මෙම පාඨමාලාව තුළින් හිමිවේ. ඒ වෙනුවෙන් සිය දායකත්වය ලබාදෙමින් සන්සිල්ක් වෙතින් ද ඇකඩමියේ පුහුණුව ස`දහා ශිෂ්‍යත්ව පිරිනමන අතර මේ දක්වා එලෙස ශිෂ්‍යත්වලාභී සිසු සිසුවියන් 200නෙකුට ආසන්න පිරිසක් පුහුණු වෘත්තිකයින් බවට පත්ව සිටියි.

Read More »

MBSL රක්ෂණ සමාගම් අර්බුදයක!

මේ අතර MBSL රක්ෂණ සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ සිඩිනි ගජනායක එම සමාගමේ සේවයෙන් අනිවාර්ය නිවාඩු යවා ඇතැයි වාර්තාවේ.මෙම සමාගමේ සිදුව ඇතැයි කියන රුපියල් මිලියන 10 කට අධික අයථා මුදල් පරිහරණ චෝදනාවක් මෙයට හේතුව වි ඇති බව අභ්‍යයන්තර ආරංචි මාර්ග අනාවරණය කළා.

Read More »

පශු සම්පත් කේ‍ෂේත්‍රයේ ‍ඉහළම ප්‍රගතියක්

දිවි නැගුම ව්‍යාපෘතිය යටතේ පශු සම්පත් වැඩසටහනට අවශ්‍ය තාක්ෂණික උපදෙස් පශු වෛද්‍යවරුන් විසින් නොමිලේ ලබාදෙන අතර මැතිවරණ කොට්ඨාශ මට්ටමෙන් අවශ්‍ය උපදෙස් සදහාද පශු සම්පත් ජංගම සේවාද ක්‍රියාත්මක වේ

Read More »

SLIIT ජාත්‍යන්තර විශ්ව විද්‍යාල වල උපාධි හැදෑරීමේ වරම්

සිසුන් වෙනුවෙන් අධ්‍යාපන අවස්ථා පුළුල් කරදීමේ අරමුණ පෙරදැරිව SLIIT ආයතනය පසුගියදා බි‍්‍රතාන්‍යයේ Loughborough,Teesside,Huddersfield හා ඕස්ටේ‍්‍රලියාවේ La Trobe යන ලොව පිළිගත් ජාත්‍යන්තර විශ්ව විද්‍යාල 4ක් සමගින් සහයෝගිතාවයකට එළඹින.

Read More »

අපේකම අරන් අපේ ගම එයි

ශ‍්‍රි ලංකීය ගැමි පරිසරය සහ අවේනික ගැමි ලක්‍ෂණ ඔවුන්ගේ චාර්යාවෙන් ඇදහිම් කර්මාන්ත සහ ජිවනෝපායන් එම ගම්මානය තුළ ස්ථාපනය කර තිබෙනවා.

Read More »