Home / ව්‍යාපාරික (page 2)

ව්‍යාපාරික

කෘෂිකර්මාන්තය වළ පල්ලට …වාර්තාගත ලෙස වර්ධනයේ පසුබෑමක් !

govi_newsalert_19_9_16

ආර්ථික වර්ධනය පිළිබදව ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව නිකුත් කල නවතම වාර්තාව අනුව 2016 දෙවන කාර්තුවේ ,කෘෂිකාර්මික අංශයේ වර්ධනය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 5.6 % කින් අඩුවී ඇත. මෙම කාර්තුවේදී වී වගාව 17..9% කින්ද ,තේ වගාව 12.2% කින්ද රබර් වගාව 8.2% කින්ද ,ධිවර කර්මාන්තය 7.8 % කින්ද වාර්තාගත ලෙස පහළ ...

Read More »

වයික්කාලේ ජීවක අසපුවක අසිරිය

karunakarala_lne

තැනින් තැන ගලායන දිය සීරාවන්ය. දසත ගස් කොලන්ය. පසෙකින් මාඔය ගලා බසී. ඉන් නැගෙන්නේ අපූරු සිසිලකි. මෙය දේශගුණිය ස්වභාවික තුලනයේ මනා සංකලනයකි. ඒ තුළින් මීගමුව වයික්කාලේ කරුණාකරල ආයුර්වේද ස්පා ඇන්ඩ් රිසෝට් ජීවක අසපුවේ සිරි අසිරිය මතුවේ. එය ශ්‍රී ලාංකීය ආයුර්වේද වෛද්‍ය සත්කාර ලෝකය පුරා සිටින සංචාරකයන්ට පමණක් නොව දැරියහැකි මිලකට ...

Read More »

සිමෙන්ති කර්මාන්ත ශාලා සදහා නව ආයෝජන සිදු කිරිමට තායිලන්තය කැමැත්තෙන්

Cement_LNA_10_08_2016

පුත්තලම හා ගාල්ල සිමෙන්ති කර්මාන්ත ශාලා සදහා නව ආයෝජන සිදු කිරිමට තායිලන්තයේ ප්‍රධාන සිමෙන්ති නිෂ්පාදන ආයතනයක් වන ,සියාම් සිටි, ආයතනය කැමැත්ත පළ කරයි. එහි ප්‍රධාන විධායක නිලධාරි Siva Mahasandana මහතා ඇතුථ ප්‍රධාන පෙළේ නිලධාරින් පිරිසක් ඊයේ(09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල  සිරිසේන මැතිතුමා හමුවූ අවස්ථාවේදී මේ බව සදහන් කෙරිණි. ...

Read More »

වාහනය අයිති නැත්නම් බලාගෙනයි!

Vehicle_LNA_02_08_2016

දැනට ලියාපදිංචි කර ඇති ම‍ෝටර් රථ වල වර්ථමාන අයිතිකරුට මුල් අයිතිකරුවන්ග‍ෙන් නමට පවරා න‍ොග‍ෙන අයව ඉදිරිය‍ේදී අත්අඩංගුවට ගැනීමට නියමිත බව ම‍ෝටර් රථ ප්‍රවාහන ද‍ෙපාර්ථම්‍ෙන්තුව ප්‍රකාශ කර තිබෙනවා. ම‍ෙම නව නීතිය ක්‍රියාත්මක කිරීමට ප්‍රථමව සැප්තැම්බර් මස පළමු වනදා සිට ද‍ෙසැම්බර් මස පළමුවනදා දක්වා සහන කාලයක් ද ලබා දී ඇත. මුල් අයිතිකරුගෙන් දැනට ...

Read More »

ක්‍රිස් නෝනිස් ගේ ඉල්ලීම් ඉවතට මැක්වුඩ්ස් සමාගමට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්

MACWOOD_LNA_12_07_2016

හිටපු බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් වෛද්‍ය ක‍්‍රිස් නෝනිස්ගේ ඉල්ලීම් අධිකරණයෙන් ඉවතදැමිමත් සමඟම මැක්වුඞ්ස් සිකියුරිටීස් (පුද්) සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට නව අධ්‍යක්ෂවරු තිදෙනකු, එනම් – මනෝ තිත්තවැල්ල, විශ‍්‍රාමික ජෙනරාල් දයා රත්නයක, නිතීඥ ශි‍්‍රපති අත්තනයක පත් ව ඇත. මැක්වුඞ්ස් සිකියුරිටීස් (පුද්) සමාගමේ 60% වැඩි කොටස් ප‍්‍රමාණයකට හිමිකම් දරන බහුතරයක් කොටස් හිමියන් විසින් ජූලි 07 ...

Read More »

සියයට පනහක් වට්ටම් ගන්න SPC ජංගම අළෙවි මධ්‍යස්ථානයට එන්න

SPC_lankanewsalert26-06-2015

හෙට දවසේ අපේ රටේ අනාගතය භාරගැනීමේ අපේක්ෂාවෙන් අධ්‍යපණ තරඟයෙහි නියැලෙන දරුවන්ට දිරි දීමක් වශයෙන් රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව විසින් ජංගම අළෙවි මධ්‍යස්ථාන (SPC Outlet)පිහිටුවීම ආරම්භකර තිබේ. එහි සමාරම්භය සනිටුහන් කරමින් ජනතාව වැඩිවශයෙන් එක්රැස්වන ස්ථානයක් ලෙස ප්‍රසිද්ධ කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ නව ජංගම අළෙවි අංශයක් ජනතාව ...

Read More »

ස්මාර්ට් ෆෝන් කේෂ්ත්‍රයේ පෙරළියකට MEIZU සැරසෙයි

MEIZU_lankanewsalert26-06-2015

චීනයේ දැවැන්ත ස්මාර්ට් ෆෝන් සන්නාමයක් වන MEIZU ශ‍්‍රී ලංකාව තුල අලෙවිය දැන් ආරම්භ කර තිබේ. කොළඹ, කලූතර, ගම්පහ සහ මීගමුව යන ප‍්‍රදේශවල MEIZU දුරකථනයේ බේදාහැරීම් මේ වන විටද ආරම්භ කර ඇති අතර ඉතා නුදුරේදීම මුලූ දිවයිනපුරා ව්‍යාප්ත කෙරෙනු ඇත. ඒ අනුව ශ‍්‍රී ලාංකීය ජංගම දුරකථන පාරිභෝගිකයන්ට නවතම ස්මාර්ට් ෆෝන් අත්දැකීමක් ...

Read More »

අහස උසට නගීන එළවළු මිළ

VEGI_lankanewsalert_26_05_2016

පසුගිය දිනවල පැවති අධික වර්ෂාවත් සමගම එළවන්‍දා මිළ සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව එළවන්‍දා වෙළදුන් පවසනවා.ඉල්ලූමට සරිලන සැපයුමක් නොමැති විමත් පැවති වර්ෂාවත් සමගම දඹුල්ල ප‘දේශයේ එළවළු වගාව විනාශ විමත් මෙයට හේතුව බවයි වෙළදසැල් හිමියන් පවසන්නේ. මේ  දිනවල වෙළදපොළට නුවරඑළිය වැලිමඩ බන්ඩාරවෙළ සහ වැල්ලවාය යන ප‘දේශවලින් වෙළදපොළට අවශ්‍ය එළවළු සීමිත ප‘මාණයක් ලැබෙන බවයි වෙළදුන් පවසන්නේ. සැම එළවළු ...

Read More »

කැරට් ,බීට් ,ගෝවා රු .100 දක්වා ඉහළට …මිරිස් ,තක්කාලි එකකට එකක් ලෙස මිල ඉහළට !

VEGETABLE_LANKANEWSALERT_19_05_2016

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය නිසා , වෙළදපොලේ එළවළු මිල ඉහළ ගොස් ඇති බව එළවළු වෙළෙන්දන් පවසයි . පවතින අධික වර්ෂාවත් සමගින් එළවළු වගාවන් විනාශවී යෑම මේ තත්වයට හේතුවී තිබෙනවා. මේ හේතුවත් සමගින් එළවළු තොග මිල 25 % කින් ඉහළ ගොස් ඇති අතර , මාළුමිරිස් කිලෝවක් රු . 230, බීට් ...

Read More »

උඩරට තේ දල්ල රන් දල්ලක් වෙයි

TEA_lankanewsalert_10-05-2015

මධ්‍යම කදුකරයට ඉකුත් මාස කිහිපය තුලම පැවති දැඩි නියගය හේතුවෙන් තේ ගස් වියළි ඵලදාවද අඩුවිම නිසා තේ නිෂ්පාදනය පහළ වැටි වතුකමිකරුවන්ගේ ආදයමි තත්ත්වයද පහළ බැස තිබුණා. යලිත් මධ්‍යම කදුකරයට වර්ෂා පතනය ලැබිමත් සමගම තේ ඵලදාව ඉහළ ගොස් ඇති බවයි වතු අධිකාරිවරුන් පවසන්නේ. තේ ඵලදාව වැඩි විම හේතුවෙන් නියමිත දින ගණන ...

Read More »

බදු පිට බදු එයි ! සිමෙන්ති මිලත් ඉහළට !

CEMENT_LANKANEWSALERT_09_05_2016

වැට් බදු ඉහළ යෑම ඇතුළු තවත් කරුණු කාරණා කිහිපයක් නිසා ඉදිරියේදී සිමෙන්ති මිල ඉහළ යා හැකි බව , පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.එම අධිකාරිය පැවසුවේ , ඩොලරයේ මිල ඉහළයාම, වරාය හා නිශ්කාෂණ බද්ද සියයට 7.5 ක් දක්වා ඉහළයාම සිමෙන්ති මිල ඉහළ යෑමට බලපාන බවයි . දැනට සිමෙන්ති මිටියක මිල රුපියල් ...

Read More »

සියළු බේකරි නිෂ්පාදන රු .5.00 කින් ඉහළට ! බත් ,කොත්තුවටත් අපමණ අගයක් !

BECARY_LANKANEWSALERT_09_05_2016

11% ක්ව පැවති වැට් බද්ද 15 % දක්වා වැඩි කිරීම හේතුවෙන් පාන් හැර සියළු බේකරි නිෂ්පාදන වල මිල රු .05.00 කින් ඉහළ දමා ඇති බව , සමස්‌ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් පවසයි . මේ අතර ආපන ශාලා ආහාරවල මිල ගණන් රු .10 කට වඩා ඉහළ යනු ...

Read More »