Home / ව්‍යාපාරික (page 3)

ව්‍යාපාරික

සියයට පනහක් වට්ටම් ගන්න SPC ජංගම අළෙවි මධ්‍යස්ථානයට එන්න

SPC_lankanewsalert26-06-2015

හෙට දවසේ අපේ රටේ අනාගතය භාරගැනීමේ අපේක්ෂාවෙන් අධ්‍යපණ තරඟයෙහි නියැලෙන දරුවන්ට දිරි දීමක් වශයෙන් රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව විසින් ජංගම අළෙවි මධ්‍යස්ථාන (SPC Outlet)පිහිටුවීම ආරම්භකර තිබේ. එහි සමාරම්භය සනිටුහන් කරමින් ජනතාව වැඩිවශයෙන් එක්රැස්වන ස්ථානයක් ලෙස ප්‍රසිද්ධ කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ නව ජංගම අළෙවි අංශයක් ජනතාව ...

Read More »

ස්මාර්ට් ෆෝන් කේෂ්ත්‍රයේ පෙරළියකට MEIZU සැරසෙයි

MEIZU_lankanewsalert26-06-2015

චීනයේ දැවැන්ත ස්මාර්ට් ෆෝන් සන්නාමයක් වන MEIZU ශ‍්‍රී ලංකාව තුල අලෙවිය දැන් ආරම්භ කර තිබේ. කොළඹ, කලූතර, ගම්පහ සහ මීගමුව යන ප‍්‍රදේශවල MEIZU දුරකථනයේ බේදාහැරීම් මේ වන විටද ආරම්භ කර ඇති අතර ඉතා නුදුරේදීම මුලූ දිවයිනපුරා ව්‍යාප්ත කෙරෙනු ඇත. ඒ අනුව ශ‍්‍රී ලාංකීය ජංගම දුරකථන පාරිභෝගිකයන්ට නවතම ස්මාර්ට් ෆෝන් අත්දැකීමක් ...

Read More »

අහස උසට නගීන එළවළු මිළ

VEGI_lankanewsalert_26_05_2016

පසුගිය දිනවල පැවති අධික වර්ෂාවත් සමගම එළවන්‍දා මිළ සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව එළවන්‍දා වෙළදුන් පවසනවා.ඉල්ලූමට සරිලන සැපයුමක් නොමැති විමත් පැවති වර්ෂාවත් සමගම දඹුල්ල ප‘දේශයේ එළවළු වගාව විනාශ විමත් මෙයට හේතුව බවයි වෙළදසැල් හිමියන් පවසන්නේ. මේ  දිනවල වෙළදපොළට නුවරඑළිය වැලිමඩ බන්ඩාරවෙළ සහ වැල්ලවාය යන ප‘දේශවලින් වෙළදපොළට අවශ්‍ය එළවළු සීමිත ප‘මාණයක් ලැබෙන බවයි වෙළදුන් පවසන්නේ. සැම එළවළු ...

Read More »

කැරට් ,බීට් ,ගෝවා රු .100 දක්වා ඉහළට …මිරිස් ,තක්කාලි එකකට එකක් ලෙස මිල ඉහළට !

VEGETABLE_LANKANEWSALERT_19_05_2016

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය නිසා , වෙළදපොලේ එළවළු මිල ඉහළ ගොස් ඇති බව එළවළු වෙළෙන්දන් පවසයි . පවතින අධික වර්ෂාවත් සමගින් එළවළු වගාවන් විනාශවී යෑම මේ තත්වයට හේතුවී තිබෙනවා. මේ හේතුවත් සමගින් එළවළු තොග මිල 25 % කින් ඉහළ ගොස් ඇති අතර , මාළුමිරිස් කිලෝවක් රු . 230, බීට් ...

Read More »

උඩරට තේ දල්ල රන් දල්ලක් වෙයි

TEA_lankanewsalert_10-05-2015

මධ්‍යම කදුකරයට ඉකුත් මාස කිහිපය තුලම පැවති දැඩි නියගය හේතුවෙන් තේ ගස් වියළි ඵලදාවද අඩුවිම නිසා තේ නිෂ්පාදනය පහළ වැටි වතුකමිකරුවන්ගේ ආදයමි තත්ත්වයද පහළ බැස තිබුණා. යලිත් මධ්‍යම කදුකරයට වර්ෂා පතනය ලැබිමත් සමගම තේ ඵලදාව ඉහළ ගොස් ඇති බවයි වතු අධිකාරිවරුන් පවසන්නේ. තේ ඵලදාව වැඩි විම හේතුවෙන් නියමිත දින ගණන ...

Read More »

බදු පිට බදු එයි ! සිමෙන්ති මිලත් ඉහළට !

CEMENT_LANKANEWSALERT_09_05_2016

වැට් බදු ඉහළ යෑම ඇතුළු තවත් කරුණු කාරණා කිහිපයක් නිසා ඉදිරියේදී සිමෙන්ති මිල ඉහළ යා හැකි බව , පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.එම අධිකාරිය පැවසුවේ , ඩොලරයේ මිල ඉහළයාම, වරාය හා නිශ්කාෂණ බද්ද සියයට 7.5 ක් දක්වා ඉහළයාම සිමෙන්ති මිල ඉහළ යෑමට බලපාන බවයි . දැනට සිමෙන්ති මිටියක මිල රුපියල් ...

Read More »

සියළු බේකරි නිෂ්පාදන රු .5.00 කින් ඉහළට ! බත් ,කොත්තුවටත් අපමණ අගයක් !

BECARY_LANKANEWSALERT_09_05_2016

11% ක්ව පැවති වැට් බද්ද 15 % දක්වා වැඩි කිරීම හේතුවෙන් පාන් හැර සියළු බේකරි නිෂ්පාදන වල මිල රු .05.00 කින් ඉහළ දමා ඇති බව , සමස්‌ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් පවසයි . මේ අතර ආපන ශාලා ආහාරවල මිල ගණන් රු .10 කට වඩා ඉහළ යනු ...

Read More »

රයිස් ,කොත්තු ,බත් ඇතුළු සියළු ආපනශාලා ආහාර රු .10 කින් ඉහළට !

KOTHTHU_LANKANEWSALERT_04_05_2016

11% ක්ව පැවති වැට් බදු 15 % දක්වා වැඩි කිරීම නිසා සියලුම ආපන ශාලාවල අලෙවි කරන ආහාරවල මිල ගණන් ඉහළ දැමීමට තීරණය කළ බව සමස්‌ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් පවසයි . ඔහු පැවසුවේ ආපන ශාලා ආහාරවල මිල ගණන් රු .10 කට වඩා ඉහළ යනු ඇති ...

Read More »

කිරි ගොවීන්ට ගැටලු රැසක් නිසා දියර කිරි ‘විප්ලවය’ අඩාලයි

Milk_lankanewsalert_03-05-2015

ශ්‍රී ලංකාවට බහු ජාතික සමාගම්වල කිරිපිටි හදුන්වා දුන්නේ 1927දීය. ඒවා මුල් යුගයේදී රෝහල් මගින් නොමිලේ ලබාදීමට ඔවුහු නිර්ලෝභි විය. මව්කිරි බහුල ලෙස ලමයාට පෙවීම සඳහා මව්වරුන්ට කිරි එරීමට විදේශවලින් ගෙන්වන කිරිපිටි සුදුසු බවට 1936 ජනවාරි මස සඳරැස සහ දිනමිණ පුවත්පත්වල වර්ණ දැන්වීම් පලවිය. ශ්‍රී ලංකාවට 1948 නිදහස ලැබීමෙන් පසු රජයේ ...

Read More »

වෙනසට ගරු කරමු ! 2015 දී රාජ්‍ය ණය කෝටි 110230 කින් ඉහළට !

CENTRAL-BANK_LANKANEWSALERT_03_05_2016

2015 දී පමණක් රාජ්‍ය ණය ප්‍රමාණය රු. බිලියන 1102.3 කින් (රු. කෝටි 110230 කින් ඉහළ ගොස්‌ ඇති බව , ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කල වාර්තාවක දැක්වෙනවා . මේ අනුව 2014 වසර අගදී පැවැති රු. බිලියන 7390.9 ක මුළු රාජ්‍ය ණය ප්‍රමාණය ගිය වසර (2015) අවසානයේදී රු. බිලියන 8503.2 ක්‌ ...

Read More »

තිරිගුපිටි,දේශීය සීනි හා කිරිපිටි ඇර ආණ්ඩුව කරවල කෑල්ලටත් බදු ගහලා …ඒවා අත්‍යවශ්‍ය බඩු නොවේද ?

FOOD_LANKANEWSALERT_03_05_2016

මුදල් අමාත්‍ය රවී කරුණානායක අත්‍යවශ්‍ය භාණ්ඩ රැසකට වැට් බදු නොවදින බව ප්‍රකාශ කරමින් නිවේදන නිකුත් කලද අත්‍යවශ්‍ය භාණ්ඩ රැසකට වැට් බදු ගෙවීමට සිදුව ඇති බව , පාරිභෝගික අයිතින් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි . ඔවුන් මාධ්‍ය වෙත නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ , 2015 පෙබරවාරි 20 සහ 2015 නොවැම්බර් 24 යන දින ...

Read More »

තැඹිලි මිල ඉහළට ! දැන් රු .80 හෙට රු .100 විය හැක

THABILI_LANKANEWSALERT_27_04_2016

මේ වන විට දේශිය වෙළද පොලේ තැඹිලි මිල සීග්‍ර ලෙස ඉහළ යමින් පවතී. දැනට තැඹිලි ගෙඩියක මිල රු .80 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය ඉදිරියේදී රු .100 දක්වා ඉහළ යනු ඇති බවයි තැඹිලි වෙළෙන්දන් පවසන්නේ . බටහිර සහ නැගෙනහිර යුරෝපානු රටවල්, මැද පෙරදිග හා ඇමරිකානු කලාපයේ රටවලින් ශ්‍රී ...

Read More »