Home / ව්‍යාපාරික (page 4)

ව්‍යාපාරික

රටේ ආර්ථිකය වළපල්ලේ ,රට කරන එක ලේසි නෑ

LAKSHMAN_lankanewsalert__03_2015

නිසි ආර්ථික කළමණාකරනයක් නැති වුවහොත් රට විශාල ආර්ථික අර්බුධයකට මුහුණ පානු ඇති බව , මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසයි .කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා. රටේ ආර්ථික කළමණාකාරීත්වය සකස් කර ගැනීම අතිශයින් වැදගත් බවත් එසේ නොකළහොත් , රට ඉදිරියට ගෙන යෑම ඉතා අපහසු බවද අමාත්‍යවරයා ...

Read More »

කොළඹ කොටස් අවධානමේ … විදේශිය ලැබීම් 97.5 % කින් පහළට !

BUSNESS_lankanewsalert_07_03_2015

2015 වර්ෂය තුළදී , කොළඹ කොටස් වෙළද පොළ වෙත ගිය විදේශිය ලැබීම් ප්‍රමාණය 97.5 % කින් පහත වැටී තිබෙනවා . ශ්‍රි ලංකා මහ බැංකුව නිකුත් කල වාර්තාවක දැක්වෙන්නේ , 2014 වසරේදී කොටස්‌ වෙළෙඳපොළ ගනුදෙනු හරහා කොළඹ කොටස්‌ වෙළෙඳපොළට ලැබුණු ඇමරිකානු ඩොලර් මිලියන 162 .6 ක විදේශ ලැබීම් ප්‍රමාණය, ගිය වසරේදී ...

Read More »

අල කිලෝව රු. 30.00 කින් ලොකු ලූණු කිලෝව රු .25 කින් ඉහළට !

POTATO_lankanewsalert_01_03_2015

ඊයේ (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි , ආනයනික අර්තාපල් හා ලොකු ලූනු සඳහා වන විදේශ වෙළෙඳ බද්ද රු.20න් ඉහළ නංවා ඇති බැවින් ආනයනික අර්තාපල් කිලෝවක මිල රු.35 දක්වාද,ආනයනික ලොකු ලූනු රු.25 දක්වාද ඉහළ නංවා තිබේ.ඒ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ නියෝගයක් පරිදිය . දේශිය ගොවියා දිරි ගැන්වීම වෙනුවෙනුයි අල සහ ...

Read More »

අල ,ලොකු ලූණු යළි ගණන් උස්සයි !

POTATO-_lankanewsalert_29_02_2015

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අල සහ ලොකු ලූනු ආනයනික බද්ද ඉහළ නංවා තිබේ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ උපදෙස් අනුවයි ලොකු ලූණු සහ අල ආනයනික බද්ද ඉහළ නංවා ඇත්තේ .  

Read More »

‘Hankook Perfect Drive’ 3 වන වැඩසටහනක් සාර්ථකව අවසන් විය

DSL_lankanewsalert_02_02_2016

සී/ස ඩග්ලස් සහ පුත‍්‍ර පුද්ගලික සමාගම මෙරට වාහන හිමිකරුවන් වෙත ලබාදෙන Hankook Perfect Drive පුහුණු වැඩසටහන මෙවරත් අති සාර්ථක ලෙස 3වන වරටත් පැවැත්විණි. ඕනෑම මෝටර් වාහනයක සැලකිලිමත්විය යුතුම කොටසක් වන, පොළොව හා ස්පර්ශ වන රෝද සහ ටයර් පිළිබ`දව වාහන හිමිකරුවන් හා රියදුරන් දැනුවත් කරමින්, පැවති සැසිය ස`දහා මෙවරත් ඉතාම ඉහළ ...

Read More »

පිරමීඩ වසංගතය ආයෙත් ඇවිල්ලා

Pyramid_lankanewsalert_13_02_2016

පිරමීඩ ජාවාරමක්‌ ගැන සීසීඩියෙන් පරීක්‌ෂණ’ මැයෙන් වූ පුවතක්‌ පෙරේදා ‘දිවයින’ මුල් පිටුවේ පළ වී තිබුණි. මාධ්‍යවේදී නෝමන් පලිහවඩන ලියා තිබු එම පුවතේ සදහන් වූයේ කාලයක්‌ තිස්‌සේ පවත්වාගෙන යන බව කියන මහා පරිමාණයේ පිරමීඩ ජාවාරමක්‌ පිළිබඳව කොළඹ අපරාධ කොට්‌ඨාසයේ පොලිස්‌ නිලධාරීන් කණ්‌ඩායමක්‌ සහ මහ බැංකුවේ නිලධාරීහු කණ්‌ඩායමක්‌ ඉකුත් පෙබරවාරි 07 දා ...

Read More »

කොටස් වෙළද පොල දිනෙන් දිනම ප්‍රපාතයට යයි !

CHART_lankanewsalert_01_02_2015

2016 ජනවාරි මාසය තුළ දී 8.04% කින් කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය පහළ බැස තිබේ. වසර ආරම්භයේ දී ඒකක 6894.50 ක් ලෙසින් දැක්වුණු සියලු කොටස් මිල දර්ශක අගය, ජනවාරි මාසයේ අවසාන ගනුදෙනු දිනය වූ ජනවාරි 29 වන දින වන විට දැක්වුණේ ඒකක 6,340.08 ක් ලෙසිනි. මෙය ඒකක ...

Read More »

ඉතිහාසයම වෙනස් කරමින් කොළඹ කොටස් වෙළද පොල කඩා වැටේ !

CHART_lankanewsalert_22_10_2015

මීට පෙර කිසිදු දිනකදී සිදු නොවුණ ලෙස ඉතිහාසයේ ප්‍රථම වතාවට දරුණු ලෙසම කොටස් වෙළද පොළ කඩා වැටී තිබෙනවා. අද පස්වරු 1.55 වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,544.63 දක්වා පහළ බැස තිබෙන අතර එය ඒකක 105.69 ක හෙවත් 1.59% ක පහළ යාමකි.රුපියල් මිලියන 900 ක් ඉක්ම වූ පිරිවැටුමක් අද ...

Read More »

මාළු කාලත් හමාරයි ,මාළු මිලත් අහස උසට !

FISH_lankanewsalert_05_01_2015

මේ දිනවල පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මාළු මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා. අධික වර්ෂාව නිසා ධිවරයින්ට මුහුදු යෑම අවධානම් තත්වයක පැවතීම හේතුවෙන් මත්ස්‍ය මිල ඉහළ ගොස් ඇති බවයි සදහන් වන්නේ.

Read More »

2015 කොටස් වෙළදපොළත් පල්ලමේ

CHART_lankanewsalert_22_10_2015

2015 වසරේ දී කොළඹ කොටස් වෙළෙපොළේ ගනුදෙනු පසුගිය දෙසැම්බර් 31 වන දින අවසන් වූ අතර නව වර්ෂයේ, එනම් 2016 වර්ෂයේ ගනුදෙනු, එළඹෙන ජනවාරි 04 වැනි සඳු දින ආරම්භවීමට නියමිතය. සම්ප්‍රදායිකව වසරේ පළමු දිනය හෙවත් ජනවාරි 01 වැනි දින කොළඹ කොටස් වෙළෙඳපොළට නිවාඩු දිනයකි. 2015 වසර ආරම්භයේ කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන ...

Read More »

රත්‍රන් මිල පහළට !

gold jewellery_lankanewsalert

රත්‍රන් බද්ද අඩු කිරීමට රජය තීරණය කර තිබෙනවා.රත්‍රන් ආනයන බද්ධ 7.5%න් අඩුකිරීමටයි රජයේ අවධානය යොමුවී ඇත්තේ. ඒ අනුව ඉදිරියේදී රන් මිල පහළ යනු ඇති.මිල අඩුවීමත් සමගින් රන් පවුමක මිල රුපියල් 4000 ත් 5000ත් අතර මිලකින් පහළ යනු ඇති බවද සදහන්.

Read More »

පාවෙන අවන්හලේ රවුමක් යමුද?

Gartons_Ark-_lankanewsalert_29_12_2015

ශ‍්‍රී ලංකාවෙ විශාලතම පාවෙන සුඛෝපභෝගී නාවල වැලි පාර්ක් හී පිහිටි ගාර්ටන්ස් ආර්ක් අවන්හල සුවිශේෂ වාසි රැුසක් සමග 2016ට ගමන් අරඹයි. නාවල සිට රාජගිරිය දක්වා සැරිසරන මෙම සුඛෝපභෝගි අවන්හල් නෞකාවෙහි 64 දෙනෙකුට ඉතා පහසුවෙන් ගමන් කළ හැකියි. අති නවීනතම පහසුකම්වලින් සැදුම්ලත් ගාර්ටන්ස් ආර්ක් පාවෙන අවන්හල තම පළමු සංවත්සරය 2015 නොවැම්බර් මස ...

Read More »