Home / ව්‍යාපාරික (page 5)

ව්‍යාපාරික

සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයට ‘ඩිජිටල් අලෙවිකරණ’ය

2009 වසරෙන් පසු ශ්‍රී ලංකාවේ වඩාත්ම ශීඝ්‍රයෙන් දියුණු වන ක්ෂේත්‍රය බවට සංචාරක කර්මාන්තය පත්ව ඇත. ‘ගූගල්’ (Google) ආයතනය විසින් සිදු කරන ලද මෑතකාලීන සමීක්ෂණයකට අනුව ලොව සංචාරකයින්ගේ 50%කට වඩා වැඩි සංඛ්‍යාවකට තමන්ගේ ඊළඟ සංචාරක ස්ථානය හෝ එහිදී ලැගුම් ගත යුතු ස්ථාන පිළිබඳව කිසිදු අදහසක් නොමැතිව කටයුතු කරන බව හෙළි වී ...

Read More »

යං ,යං ,යං ඔහොම යං …අද රුපියල කැපි පෙනෙයි

පසුගිය දිනවලදී ඩොලරයට සාපෙක්ෂව වාර්තාගත ලෙස පහත වැටුණු රුපියල අද (31) දිනය තුළ කැපි පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා . ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාත සටහනට අනුව අද දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 142.59 ක් ලෙසින් වාර්තා වන අතර විකුණුම් මිල ...

Read More »

තුන් ඈවරයි ! රුපියල ඉවරයි … ඩොලරය 150 ත් පනී

ඉතිහාසයම වෙනස් කරමින් ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල අද ( 30) දිනයේ දී රු. 150 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා . ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාත සටහනට අනුව අද දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 146.52 ක් ලෙසත් විකුණුම් මිල රු. 150.54 ක් ලෙසත් ...

Read More »

දරුණු ලෙස රුපියල බාල්දු වේ ! ඩොලරයට සාපේක්ෂව අදත් දරුණු කඩා වැටීමක් !

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලයේ අගය අද (29) වන විට දරුණු ලෙස පහළ යමින් පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද විනිමය අනුපාත සටහනට අනුව ඩොලරයක ගැණුම් මිල අද දිනයේ දී රු. 145.56 ක්වූ අතර විකුණුම් මිල රු. 149.54 ක් වශයෙන් වාර්තා විය. පසුගිය සතියේ මාර්තු 24 වන ...

Read More »

රුපියල මස්තබාල්දුයි ! ඉතිහාසගත ලෙස දරුණු ලෙස කඩා වැටේ !

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අද (28) වන විට දරුණු ලෙස කඩා වැටී තිබෙනවා . අද දිනයේදී ඩොලරයක් ගැනුම් මිල රුපියල් 144.93 ක් ලෙසත් විකුණුම් මිල රු. 148.91 ක් ලෙසත් සටහන් වී තිබේ .  

Read More »

රටේ ආර්ථිකය වළපල්ලේ ,රට කරන එක ලේසි නෑ

නිසි ආර්ථික කළමණාකරනයක් නැති වුවහොත් රට විශාල ආර්ථික අර්බුධයකට මුහුණ පානු ඇති බව , මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසයි .කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා. රටේ ආර්ථික කළමණාකාරීත්වය සකස් කර ගැනීම අතිශයින් වැදගත් බවත් එසේ නොකළහොත් , රට ඉදිරියට ගෙන යෑම ඉතා අපහසු බවද අමාත්‍යවරයා ...

Read More »

කොළඹ කොටස් අවධානමේ … විදේශිය ලැබීම් 97.5 % කින් පහළට !

2015 වර්ෂය තුළදී , කොළඹ කොටස් වෙළද පොළ වෙත ගිය විදේශිය ලැබීම් ප්‍රමාණය 97.5 % කින් පහත වැටී තිබෙනවා . ශ්‍රි ලංකා මහ බැංකුව නිකුත් කල වාර්තාවක දැක්වෙන්නේ , 2014 වසරේදී කොටස්‌ වෙළෙඳපොළ ගනුදෙනු හරහා කොළඹ කොටස්‌ වෙළෙඳපොළට ලැබුණු ඇමරිකානු ඩොලර් මිලියන 162 .6 ක විදේශ ලැබීම් ප්‍රමාණය, ගිය වසරේදී ...

Read More »

අල කිලෝව රු. 30.00 කින් ලොකු ලූණු කිලෝව රු .25 කින් ඉහළට !

ඊයේ (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි , ආනයනික අර්තාපල් හා ලොකු ලූනු සඳහා වන විදේශ වෙළෙඳ බද්ද රු.20න් ඉහළ නංවා ඇති බැවින් ආනයනික අර්තාපල් කිලෝවක මිල රු.35 දක්වාද,ආනයනික ලොකු ලූනු රු.25 දක්වාද ඉහළ නංවා තිබේ.ඒ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ නියෝගයක් පරිදිය . දේශිය ගොවියා දිරි ගැන්වීම වෙනුවෙනුයි අල සහ ...

Read More »

අල ,ලොකු ලූණු යළි ගණන් උස්සයි !

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අල සහ ලොකු ලූනු ආනයනික බද්ද ඉහළ නංවා තිබේ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ උපදෙස් අනුවයි ලොකු ලූණු සහ අල ආනයනික බද්ද ඉහළ නංවා ඇත්තේ .  

Read More »

‘Hankook Perfect Drive’ 3 වන වැඩසටහනක් සාර්ථකව අවසන් විය

සී/ස ඩග්ලස් සහ පුත‍්‍ර පුද්ගලික සමාගම මෙරට වාහන හිමිකරුවන් වෙත ලබාදෙන Hankook Perfect Drive පුහුණු වැඩසටහන මෙවරත් අති සාර්ථක ලෙස 3වන වරටත් පැවැත්විණි. ඕනෑම මෝටර් වාහනයක සැලකිලිමත්විය යුතුම කොටසක් වන, පොළොව හා ස්පර්ශ වන රෝද සහ ටයර් පිළිබ`දව වාහන හිමිකරුවන් හා රියදුරන් දැනුවත් කරමින්, පැවති සැසිය ස`දහා මෙවරත් ඉතාම ඉහළ ...

Read More »

පිරමීඩ වසංගතය ආයෙත් ඇවිල්ලා

පිරමීඩ ජාවාරමක්‌ ගැන සීසීඩියෙන් පරීක්‌ෂණ’ මැයෙන් වූ පුවතක්‌ පෙරේදා ‘දිවයින’ මුල් පිටුවේ පළ වී තිබුණි. මාධ්‍යවේදී නෝමන් පලිහවඩන ලියා තිබු එම පුවතේ සදහන් වූයේ කාලයක්‌ තිස්‌සේ පවත්වාගෙන යන බව කියන මහා පරිමාණයේ පිරමීඩ ජාවාරමක්‌ පිළිබඳව කොළඹ අපරාධ කොට්‌ඨාසයේ පොලිස්‌ නිලධාරීන් කණ්‌ඩායමක්‌ සහ මහ බැංකුවේ නිලධාරීහු කණ්‌ඩායමක්‌ ඉකුත් පෙබරවාරි 07 දා ...

Read More »

කොටස් වෙළද පොල දිනෙන් දිනම ප්‍රපාතයට යයි !

2016 ජනවාරි මාසය තුළ දී 8.04% කින් කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය පහළ බැස තිබේ. වසර ආරම්භයේ දී ඒකක 6894.50 ක් ලෙසින් දැක්වුණු සියලු කොටස් මිල දර්ශක අගය, ජනවාරි මාසයේ අවසාන ගනුදෙනු දිනය වූ ජනවාරි 29 වන දින වන විට දැක්වුණේ ඒකක 6,340.08 ක් ලෙසිනි. මෙය ඒකක ...

Read More »