Home / සංවාද

සංවාද

මෛත්‍රි කලේ අන්තිම කැත වැඩක් …අපේ ආණ්ඩුවේ ප්‍රබලම ඇමති ඔහු …ශ්‍රිලනිප දැවැන්ත්ම එජාපයට පාවා දීම

ගෝල්ෆේස් මැයි දින රැලිය සාර්ථකව පැවැත්වීම සදහා විශාල කාර්ය භාරයක් කල පුද්ගලයෙක් තමා බැසිල් රාජපක්ෂ කියලා කියන්නේ. පසුගිය කාලය පූරාවටම ඔහු පිළිබද නොයෙක් ආකාරයේ විවේචනයන් පැවතියද ගෝල්ෆේස් මැයි දින රැලියෙන් පසු ඔහු පිළිබද නැවත වරක් සමාජයේ කතා බහට ලක් වුණා. ඇත්තටම පසුගිය කාලය පූරාවටම බැසිල් රාජපක්ෂට එල්ල වූ චෝදනාව ගැන ...

Read More »

ඉදපු උනුත් එකයි …ඉන්න උනුත් එකයි …සටන අත්නොහරින බවට කුමාර් ගුණරත්නම්ගෙන් පොරොන්දුවක්!

“අවුරුද්දකුත් මාසෙකට පස්සෙ ආපහු සාමාන්‍ය ජනයා සමග දේශපාලන කටයුතු කරන්න අවස්ථාව ලැබුණා කියලා හිතනවා. නමුත් තවමත් මගේ දේශපාලන අයිතිය හා පුරවැසිභාවය පිළිබද ප්‍රශ්නයට විසදුමක් නෑ. වාර්තා වෙලා තියෙන තොරතුරු අනුව කෙටි කාලයකට තාවකාලික වීසා බලපත්‍රයක් දීලා තියෙනවා. ඒ අනුව තමයි පුරවැසිභාවය වෙනුවෙන් වැඩකටයුතු කරන්න වෙන්නෙ.පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සහෝදර සහෝදරියො, අනෙකුත් ...

Read More »

ශ්‍රිලනිප කෑවේ අපි නෙමේ කැසිනෝ ලක්ෂ්මන් යාපලා …පොදු ජන පෙරමුණ විවේචනය කරන උනුත් ඉදිරියේදී අපි එක්ක එකතු වේවි !

ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ සම්බන්ධයෙන් මේ වන විට දේශපාලන වේදිකාවේ දැඩි කතා බහකට ලක්වී තිබෙනවා .එම පක්ෂයේ නායකත්වය මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා භාර ගනීද ? බැසිල් රාජපක්ෂ විදෙස් ගත වුවහොත් පක්ෂය අවසන් වන බවට දේශපාලන නියෝජිතයින් අදහස් පල කිරීම සම්බන්ධයෙන් සහ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණට එල්ලවී ඇති චෝදනා ...

Read More »

මහින්ද ව නොමග යැව්වේ ඔහු වටේ සිටි අයයි- ශිරන්ති රාජපක්ෂ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආර්යාව ශිරන්ති රාජපක්ෂ මහත්මිය සමග අප සිදුකරන ලද සාකච්ඡාවක් පහතින් පලවේ. මහින්දගේ පෙරළිකාර දේශපාලන ජීවිතයේත්, පුද්ගලික ජීවිතයේත් දුක, සැප බෙදාගන්නා ලද්දේ ඇය යි. ඔබ මහින්ද සමග මේ ගමන යන්නට පටන්ගත්තේ ආදර සබදතාවක් මුල් කරගෙනද ? නැහැ. අපි විවහවන්නේ යෝජනාවකින්. ශිරන්ති වික්‍රමසිංහ විදිහට මම ඒකාලේ හරි ප්‍රසිද්ධයි. ...

Read More »

ඒකාබද්ධ විපක්ෂය වෙනම තරග කළහොත් ශ්‍රීලංනිපයට යන එන මං නැතිවෙනවා!

  ඒකාබද්ධ විපක්‍ෂය වෙනම තරග කළහොත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට යන එන මං නොමැති වන බවත් පක්‍ෂය අද පත්ව ඇති තත්ත්වයට වග කිවයුත්තේ 2015 ජනවාරි 08 වන දා එක්සත් ජාතික පක්‍ෂය සමඟ මුක්කු ගැසූ පුද්ගලයන් බවත් ඔවුන් පාක්‍ෂිකයන්ගෙන් සමාව ගත යුතු බවත් එකාබද්ධ විපක්‍ෂයේ කැදවූම්කරු පාර්ලිමේන්තු  මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග  අවධාරණය ...

Read More »

කවුරු මොනවා කිව්වත් ආණ්ඩුව පෙරළන්න පුළුවන්

ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කළ ජන සටන විරෝධතා රැළියට ගිය ශ්‍රී.ල.නි.ප මන්ත්‍රීන්ට විනය පරීක්ෂණ සිදු කරන්නේ නෑ කියලා ඇමැති ඩිලාන් කියා තිබෙනවා. ඒ ගැන ඔබ සතුටුද? අපි ශ්‍රී.ල.නි.ප ය ඇතුළුව ඒකාබද්ධ විපක්ෂය ඒ කියන්නේ අපි තමයි නියම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ. අපි තමයි අපේ පක්ෂයේ නිර්මාතෘ එස්.ඩබ්ලිව්. ආර්.ඩී බණ්ඩාරණායක මැතිතුමා හදපු ...

Read More »

සජිත්ට විතරක් නොවේ මගේ තනතුරත් නැතිවෙන්න පුලුවන්

ජනවාරි 08 වැනිදා පාලන වෙනස සිදුවී ලබන සතියේ දී අවුරුද්දක කාලයක් ගත පිරෙනවා. ඒ ගෙවුණු අවුරුද්දක කාලය ගැන ඔබේ තක්සේරුව මොන වගේ ද? මීට අවුරුද්දකට පෙර ජනවාරි අට වැනිදා මේ රටේ සිද්ධ වුණ බල පෙරළිය ගත්තට පස්සේ ඒක ඓතිහාසික බල පෙරළියක්. ලේ බිඳක් හෝ නොසෙලවමින්, ජනතාව ස්වේච්ඡාවෙන් බලමුළුගැන්වී කිසි දිනෙක ...

Read More »

මේ ආණ්ඩුව වැඩි කාලයක් දුවන්නේ නෑ….මහින්ද ආයෙත් ගෙන ආ යුතුයි

මේ ආණ්ඩුව ඉබා ගාතේ යනවා .ඇමතිවරුන් තවමත් වැඩ කරන්නේ නෑ .මේ ආණ්ඩුව වැඩි කාලයක් දුවන්නේ නෑ.ඒක ජනතාව පවා තේරුම් අරගෙන ඉන්නේ.වැරදි අඩුපාඩු හොයාගෙන ඉන්න වෙලාවේ මහින්ද ආයෙත් ගෙන ආ යුතුයි.ජනතාවගේ බලාපොරොත්තුව ඔහු යැයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ අවධාරණය කළා.Lanka News Alert  මාධ්‍යවේදිණි  නවංජනා මධුරාණී සමග සංවාදයකට එක්වෙමින් සෝමවංශ ...

Read More »

කොටි සැමරුම් මහින්දටත් හුරුයි -අධිකරණයට ගල් ගැසීම ලෝක ස්වභාවයයි

අපි හැමෝම දන්නවා උතුරේ ප්‍රභාකරන්ට පක්ෂ පිරිසක් ඉන්නවා.ඔවුන් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වනවා.ඊලාම් ධජ ඔසවනවා.රජය ඒවා ඉවත් කරමින් ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරනවා.ඕවා මහින්දගේ කාලෙත් මේ විදියටම වුණා.

Read More »

අනුර අලියා ගිය මඟ ගියා- සෝමවංශ යන්නම ගියා

දැන් අනුර කුමාරගේ අරමුණ වෙලා තියෙන්නේ ජවිපෙ එක්සත් ජාතික පක්ෂයේ වලිගයක් බවට පත් කරන්න.ඒ ගමන් මාර්ගයේ තමයි ඔය යන්නේ.දැන් ජනතා විමුක්ති පෙරමුණේ අවසන් ගමන් මග වෙන්නේ එජාපයේ වලිගයක් බවට පත්වීම.එජාපයේ බළල් අණ්ඩක් බවට පත් වීමටයි ඔවුන් උත්සහ කරන්නේ .නමුත් සෝමවංශ එහෙම නෙමෙයි.එයාගේ ගමන් මග වුණේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට ගාල් කරන්න.දැන් එක්සත් ජාතික පක්ෂයට ලැදී ජනතා විමුක්ති පෙරමුණ එක්ක සෝමවංශ සහෝදරයාට එකග වෙන්න බැරුව ඇති.ඒ නිසා ඔහු යන්න ඇති.

Read More »

මළත් මේ රට දාල යන්නේ නෑ..

දේශපාලනට එන්න අදහස්ක් නම් නෑ. ඒත් මේ කරන දේවල් අනුව ඒ ගොල්ලෝ ඉබේම මාව දේශපාලනයට තල්ලූ කරන්න හදනවා. දැන් නීතියේ ආරක්ෂාවක් නෑ අපිට. දේශපාලනයට ආවොත් ජනතාව මගේ ආරක්ෂකයා වෙයිනේ. අන්තිමට මට වෙන්නෙ ජනතාවගේ ආරක්ෂාව පතන්න. අවසානයේ වෙන්නේ මේ අය මාව දේශපාලනයට තල්ලූ කරන එක තමයි.

Read More »

මට මඩ ගහලා වැඩකුත් නෑ

එහෙම කියන්න බෑ.තවදුරටත් ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කටයුතු කරන්න ඕනේ.දූෂණ ,වංචා අපරාධ වලට දඩුවම් දෙන්න ඕන.ජාතික විධායක සභාවට මම සහභාගි වෙන්නෙත් ඒ නිසාම තමා.මම හිතනවා අනුර කුමාර දිසානායක මැතිතුමාත් ඒකට යන්නේ ඒ නිසා වෙන්න ඇති කියලා.

Read More »