Home / දවසේ පුවත

දවසේ පුවත

ආගමික ශාස්තෘවරුන්ට අවමන් නොකරනු!-අත්සන් 79 ලක්ෂයක් අඩංගු කිලෝමීටර් හතරහමාරක පෙත්සම අවසන් කල සුගත්

සියලුම ආගමික ශාස්තෘවරුන්ගේ රුව හා සලකුණු පත්තර කඩදාසි ඇතුළු වෙළෙඳ භාණ්ඩවල මුද්‍රණය කිරීමෙන් එම ආගම්වලටත් එහි ශාස්තෘවරුන්ටත් සිදුවන අගෞරවය නතර කිරීම සඳහා බලධාරීන්ගේ අවධානය යොමු කිරීම සඳහා අත්සන් 79 ලක්ෂයක මහජන පෙත්සමක් අත්සන් කිරිම වාරියගල ප්‍රදේශයේ පදිංචි යු.ජී. සුගත් සාර්ථකව අවසන් කර තිබේ. ඊට අමතරව මෙයට අමතරව බුදුරුව මෙවැනි දෑ ...

Read More »

බෞද්ධයා මාධ්‍ය ජාලයට දස වසරක්-දින 5 ක් පුරා පැවැති ශ්‍රී සම්බෝධි වෙසක් කලාපය

බෞද්ධයා මාධ්‍ය ජාලයට දස වසරක් පිරීම නිමිත්තෙන් ශ්‍රී සම්බෝධි මහා විහාරයේදී දින 5 ක් පුරා ශ්‍රී සම්බෝධි වෙසක් කලාපය පැවැත්විණ. ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධයා මාධ්‍ය ජාලයේ ගරු සභාපති ශාස්ත්‍රපති පණ්ඩිත පුජනීය දරණාගම කුසලධම්ම නාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් ශ්‍රී සම්බෝධි වෙසක් කලාපය පැවැත්වුහ. රටදැය සමය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් උදාර මෙහෙයක් ඉටුකළ ...

Read More »

ගවයන් සහ සුනඛයන් ඇල්ලීමේ තනතුරු සදහා – ඉංග‍්‍රීසි බසින්ම පුවත්පත් දැන්වීම් පළ කිරීම

කොළඹ මහ නගර සභා සීමාව තුළ ගවයන් සහ සුනඛයන් ඇල්ලීමේ තනතුරුවලට බඳවා ගැනීම පිළිබඳ රැකියා ඇබෑර්තු දැන්වීමක් කොළඹ නාගරික කොමසාරිස් වී. කේ. ඒ. අනුර මහතා විසින් පසුගිය මැයි 08 වන දා ඬේලි නිව්ස් පුවත්පතේ පළ කර තිබීම නිසා සත්ත්ව ලෝලීන් සහ සත්ත්ව හිමිකම් ක‍්‍රියාධරයන් මහත් විස්මයටත් කම්පාවටත් පත් වී ඇත. ...

Read More »

2016 වර්ෂයේ ලිංගාශි‍්‍රත රෝගීන් 35,000-සියයට 4% ක් වයස අවුරුදු 18ට අඩු ළමයින්

2016 වර්ෂයේ දිවයිනපුරා ලිංගාශි‍්‍රත රෝග සායනවලට රෝගීන් 35,000 ක් පමණ පැමිණ තිබෙන බවත් ඉන් සියයට 4% ක් හෙවත් 1,400 ක් පමණ වයස අවුරුදු 18ට අඩු ළමයින් බව ජාතික ලිංගාශි‍්‍රත රෝග සහ ඒඞ්ස් මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ පවසයි. 2016 වර්ෂයේ දිවයිනපුරා ලිංගාශි‍්‍රත රෝග සායනවලට රෝගීන් 35,000 ක් පමණ පැමිණ ...

Read More »

ජෙනීවා හුසේන් කුමාරයා නිහඬ කල – සුපිරි බෝම්බයේ මානව අයිතිවාසිකම්

එක්සත් රාජ්‍ය ඇෆ්ගනිස්ථානයේ යම් ප්‍රදේශයකට මහා විශාල බෝම්බයක් අත් හැරලා. ඒක න්‍යෂ්ටික නොවන වඩාත් ම භයානක බෝම්බය ලෙස හැඳින්වෙනවා. බෝම්බවල මාතාව නමින් ද එය හඳුන්වනවා. මාතාව කියන එක අපේ සංස්කෘතියෙ නම් උපරිම කැප කිරීම, සෙනෙහස ආදී ගුණාංග සමග බැඳුනක්. අප ඒ සංකල්පය බෝම්බ සමග යොදා ගන්නේ නැහැ. එහෙත් බටහිරයන්ට ඒ ...

Read More »

ඉංග්‍රීසි ජාතිවාදය පාලනය කරමින් සංහිදියාව ඇති කිරීමට නීතීඥ සංගම් සභාපතිට හැකි වෙයිද?

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධූරයට අභිනවයෙන් පත්වූ යූ.ආර්. ද සිල්වා මහතාව හඳුන්වාදෙමින් පසුගිය 25 වෙනිදා කොළඹ, කිංග්ස්බරී හෝටලයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්වයක් පැවැත්විණ.ඒ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු, නීතිපතිවරයා, අභියාචනාධිකරණයේ විනිසුරුවරුඇතුළු නීතීඥවරුවිශාල සංඛ්‍යාවක් සහභාගී වී සිටියහ. යූ.ආර්. ද සිල්වා මහතා සිය ධූරයට පත්වී කාලයක් ගත නොවී ඇති හෙයින් ඔහුගේ ...

Read More »

විරුවන්ගේ විත්තිවාචකය විදෙස් විනිසුරන්ගේ ආගමනයට රතු කොඩියක්ද? කොළ කොඩියක්ද?

පසුගිය සතියේ තරම් ජිනීවා මානව හිමිකම්කොමිසමේ කටයුතු සම්බන්ධව ජනතාව සාකච්ඡා කළ ආකාරයක් මෙයට පෙර දකින්නට නොවීය. 2009 මැයි 19 දින ප්‍රභාකරන් නන්දිකඩාල් කළපුවේදී මිය ගිය මොහොතේ සිටම ඉංග්‍රීසි ගැති මානසිකත්වයෙන් පෙළෙන්නෝ, බෙදුම්වාදීන් එනම් බටහිර අනුකාරකයෝ ලංකාවේ රාජ්‍ය නායකයින් සහ යුධ විරුවන්ව ජිනීවා මානව හිමිකම් උගුලේ හසු කරන හැටි ගැන ඇගිලි ...

Read More »

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ මව්බසට හිමිවිය යුතු තැන ඉල්ලා – යෝජනා 03ක් මහජන අනුමැතියට

මහා සංඝරත්නය ඇතුළු පූජ්‍ය පක්ෂය, අතිගරු ජනාධිපතිතුමා,ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සමාජිකයින්,සියලු ස්වාධීන ව්‍යවස්ථාපිත කොමිෂන් සභාවල සාමාජිකයින්,මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය ආයතන ප්‍රධානීන්, මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍යවේදීන්,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු සියලු පළාත් සභා මන්ත්‍රීවරුන්, අමාත්‍යාංශ ලේකම්රු, රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ සභාපතිතුමා, දේශපාලන පක්ෂවල ලේකම්වරුඇතුළු සියලු දෙනා වෙත ය.  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ මව්බසට හිමිවිය යුතු තැන ...

Read More »

ෆෙඩරල්වාදීන්ට ඕනෑ විදියට නටන්න බෑ-අලුත් ව්‍යවස්ථාව මහාසම්මතයෙන් අනුමත විය යුතුයි

දැන් අපිට ඇහෙනවා හැම පැත්තෙන්ම ජනමත විචාරණයක් ඕනා, අලූත් ව්‍යවස්ථාවක් ඕනා කියන සටන් පාඨය. අලූත් ව්‍යවස්ථාවක් රටට අවශ්‍ය බව ඇත්ත. හැබැයි ඒ අලූත් ව්‍යවස්ථාව හැදූ පමණින් අද රටේ තිබෙන සෑම ප‍්‍රශ්නයකමට විජ්ජාබලයකින් වගේ විසඳුම් ලැබෙනවා කියන එකනම් පිළිගන්න පුළුවන් කාරණයක් නොවන බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.අමාත්‍ය පාඨලී චම්පික ...

Read More »

ගොමිමුන්නාව කදුපන්තිය හා ගල්මුල්ල මූකලාන රක්ෂිතය – ගල්කොරියකට බදුදේ

කුරුණැගල දිස්ත්‍රීක්කයේ රිදීගම ප්‍රදේශිය ලේඛමි බල  ප්‍රදේශයේ මුහුදු මටිටමේ සිට අඩි 300 පමණ උසින් ගොමුමින්නාව කදුවැටිය හා ගල්මුල්ල මූකලානරක්ෂිතය පිහිටි ඇත මධයම කදුකරයේ ආරමිබක කදුපන්තියක් වන ගොමිමුන්නා කන්ද කුරුණැගල හා මහනුවර දිස්ත්‍රික්ය බෙදා වෙන්කරන මයිම ලෙසද පිහිටා ඇති අතර පූරාණ කාලයේ නුවර දෙසට යනමිනිසුන්  ගමන්ගත් අඩි පාරවල් තවමත් මෙම ප්‍රදේශයේ දක්නට ...

Read More »

16 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය උතුරට විසදුමක් නොව යටත්විජිතත්වයට රට ගෙනයාමකි

වර්තමාන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කර ඇත්තේම බ්‍රිතාන්‍ය යටත්විජිත තත්ත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට මිස රටට නිදහස අත් කර දීමට නොවේ. ලංකාවේ ජනතාවගේ මව් බස අභිබවා බ්‍රිතාන්‍යය ජනතාවගේ මව් බසට ප්‍රමුඛස්ථානය දෙන ආකාරයට වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කර ඇති බව පෙන්වාදීමත් 16 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් සිංහල ජනතාවගේ භාෂා අයිතිය ...

Read More »

විදුලි බලය,රසායනික ද්‍රව්‍ය මුකුත් නෑ … තත්පරය කිහිපයකින් බේරේ වැවේ වතුර බොමු…

තත්පර කිහිපයක දී අපිරිසිදු ජලය පිරිසිදු කළ හැකි බ්‍රිතාන්‍ය ලයිෆ් සේවර් (Life Saver) නැමති ජල පෙරණය ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබෙනවා. අමාත්‍ය රවී කරුණායකගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යාංශයේ දී 9 වැනිදා එලිදැක්වුණ අතර එය, කොළඹ හා තදාසන්න ප්‍රදේශවලට මෙන්ම, වකුගඩු රෝගය පැතිර යන උතුරු මැද ඇතුළු සෙසු පළාත්වලට උචිත උපකරණයක් වනු ...

Read More »