Home / Featured

Featured

Featured posts

ජනපති නොදනීද ? විශ්‍රාම වැටුප අමු මුළාවක් කියා ආබාධිත රණවිරුවන් මාරාන්තික උපවාසයක …එක් අයෙකුට අසාධ්‍යවී රෝහල් ගත කෙරේ !

PROTEST_LNA_21_02_2016

විශ්‍රාම වැටුප් ගැටළුවක් සම්බන්ධයෙන්, කොළඹ කොටුවේ මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇති ආබාධිත රණවිරුවන්ගෙන් එක් අයෙක් අසාධ්‍ය තත්ත්වයෙන් පසුවීම නිසා ප්‍රතිකාර ලබා දීමට රෝහල් ගත කර තිබෙනවා. ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර , ඉකුත් 14 වැනිදා මොවුන් උපවාසයක් ආරම්භ කළ අතර අද සිට එය මාරාන්තික උපවාසයක් දක්වා දැඩි ...

Read More »

ඇමති රාජිත බාල වැඩක …මිලියන 900 ක පිළිකා ඖෂධ තොගයක් රුසියාවෙන් ගෙන්වා රෝගීන්ට බලෙන්ම ලබා දේ …ලියකියවිලි එක්කම සජීවි වැඩසටහනේ …පිළිකා ඖෂධ මාෆියාවක්

RAJITHA_LNA_21_02_2016

පිළිකා රෝගීන් සඳහා ලබා දෙනු ලබන රුසියාවේ නිෂ්පාදිත ඖෂධයක් මෙරටට ගෙන්වීමේදී සිදුව ඇති වංචාවක් සම්බන්ධයෙන් ඊයේ (20) ජාතික රූපවාහිණියේ පැවති ඇත්ත නැත්ත සජීව වැඩසටහනේදී ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යමකාරක සභික, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී, නීතීඥ සුනිල් වටගල විසින් අනාවරණයක් සිදු කළා. අදාළ ඖෂධය කිසිදු පරීක්ෂාවකින් තොරව මෙරටට ගෙන්වීම සදහා ,රුපියල් මිලියන ...

Read More »

මහා සංඝරත්නය ආණ්ඩුවට අවසන් වරේන්තුව ලබා දේ …ජනතා ද්‍රෝහි ගමන නවත්වන්නැයි දැනුම් දේ …නැතොත් ,භික්ෂුන් 1000 ක් ආණ්ඩුවට එරෙහි කොළඹට වඩී

THERO_LNA_21_02_2016

වත්මන් ආණ්ඩුවේ ජනතා ද්‍රෝහි ගමන් මගට එරෙහිව භික්ෂූන් වහන්සේලා 1000 ක් කොළඹට වැඩම කරවන බව,පැවිදි හඩ සංවිධානයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා .අද (21) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියා.වත්මන් ආණ්ඩුවේ පොරොන්දු පත්‍රය ක්‍රියාත්මක කිරීමට තිබු දින 100 මේ වන විට අවසන් බවත් එය ...

Read More »

අද ආයෝජකයින් ලංකාව දැකලා පස්ස නොබලා දුවනවා …රටේම මහා ආර්ථික අහෙණියක් …රටට වූ නස්පැත්තිය …එදා ණය සහ අද ණය …

ECON_LNA_21_02_2016

“අද ජාත්‍යන්තර ආර්ථික දර්ශක වලින් පෙන්වා දෙන දත්ත දැක්කාම ආයෝජකයන් ශී‍්‍ර ලංකාව දිහා හැරිලා බලන්නේ වත් නැතිව දුවන තත්ත්වයකට ආර්ථිකය පත්වෙලා තියෙනවා.” යැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර බන්දුල ගුණවර්ධන පැවසීය. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉවත් වීමත් සමග ආයෝජකයින් මෙරට තුළ ආයෝජනය කිරීමට විශාල මැලිකමක් දක්වන බවද මන්තී‍්‍රවරයා ප‍්‍රකාශ කළේය. ඒකාබද්ධ විපක්ෂයේ ...

Read More »

රනිල් හොරෙක් ,දුෂිතයෙක් ,කොමිස්කාරයෙක් නෙමේ කියා ආසියාව නෙමේ මුළු ලෝකයම දන්නවා …කොන්ද කෙළින් තියා වැඩ කල හැකි මිනිසා ඔහුයි … රනිල් අපේ අභිමානය

THALATHA_LNA_21_02_2016

අගමැති රනිල් වික්‍රමසිංහ ආදර්ශමත් නායකයෙකු බව ඇමතිණි ,තලතා අතුකෝරල පවසනවා .පසුගියදා පැවති එක්සත් ජාතික පක්ෂයේ ජන හමුවකට එක් වෙමින් ඇය මේ බව කියා සිටියා. වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය , “අපිට නොයෙක් විදියේ මඩ ගහනවා.දැන් භය වෙලා ඉන්නේ .2020 වෙනකොට රනිල් වික්‍රමසිංහ ආපහු අගමැති වෙන එක නවත්තන්න ඕනලු .මුළු ආසියාවම නෙමේ ...

Read More »

ජනාධිපති විසින් විනිසුරු කර ඇත්තේ නීති විභාගය අසමත් කෙනෙක්.. විනිසුරන් පත් කරන්නේ ජනාධිපති නම් ස්වාධීන අධිකරණ කොමිසම කෝ? ජනපතිට එරෙහි දෝෂාභියෝගයක්

MAITHRIPALA-COURT_LNA_21_02_2016

ජනාධිපතිවරයා අධිකරණ ස්වාධීනත්වය උල්ලංඝණය කිරීම දෝෂාභියෝගයක් ගෙන ඒමට තරම් බරපතල වරදක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල පවසනවා.ඊයේ (20) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව සදහන් කළා . එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රිවරයා , තමන්ට නඩු පවරන මෙන් උදයගෙන් රවිට අභියෝගයක්. ආණ්ඩුවට රුපියල් බිලියන 6.5ක් ...

Read More »

සරල ජනපති යන උත්සවයේ වියදම රුපියල් ලක්ෂ 96 ක් …සභා රීතිවලට පිටින් ඌව පළාත් සභාවේ සම්මතයි …ලක්ෂ 105 ක වියදමින් මහා උත්සවයක් !

MY3_LNA_21_02_2016

ලබන මාර්තු 13 වනදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් වැල්ලවායේදී පැවැත්වීමට නියමිත උත්සවයක වියදම් සඳහා රුපියල් ලක්ෂ 96ක මුදලක් සභා රීතිවලට පිටින් ඌව පළාත් සභාව විසින් ඊයේ (20) පරිපූරක ඇස්තමේන්තුවක් මගින් වෙන් කරගෙන ඇත. මීට පෙර මේ උත්සවය සදහා රුපියල් නවලක්ෂ දසදහසක් වෙන් කර ඇත.පරිපූරක ඇස්තමේන්තුවක් සභාවට ඉදිරිපත් කරන්නේ නම් ,එය ...

Read More »

බුද්ධි අංශ රණවිරුවන් බිලි දීමට රජය සූදානම් …ලබන මාර්තුවට පෙර රණවිරුවන් තොගයක් අත්අඩංගුවට … දෙමළ බෙදුම්වාදින් වෙනුවෙන්මයි … ශානි අබේසේකරටත් ඉහළම තැනින් සැලකිලි !

PRAGEETH_LNA_20_02_2016

ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කලේ යැයි චෝදනා කරමින් බුද්ධි අංශ රණවිරුවන් යලි අත්අඩංගුවට ගනු ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල පවසනවා .ඊයේ (20) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව පැවසුවා . එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රිවරයා , ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කලේ යැයි චෝදනා කරමින් බුද්ධි ...

Read More »

රට හතර ගාතේ වැටිලා …රටම යන්නේ හොම්බෙන් …සයිටම් විරෝධතා ,ආර්ථික ගැටළු රට එක තැන හිරවේ …වමේ බලය ආණ්ඩුවට යුධ ප්‍රකාශ කරති

3IN_LNA_21_02_2016

අධ්‍යාපනය වෙළද භාණ්ඩයක් ලෙස සලකා ක‍්‍රියාකිරීමට කිසිවකුටත් ඉඩ නොදිය යුතුයැයි රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර පවසනවා .ඊයේ (20) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා. සයිටම් ආයතනය යනු නීති විරෝධී ආයතනයක් බවත් ඔවුන් අත් අඩංගුවට ගෙන අධිකරණ ක‍්‍රියාදාමයකට යෙමු නොවන්නේ මන්දැයි මන්ත‍්‍රීවරයා මෙහිදී ප‍්‍රශ්න කළා. සමාජවාදී ...

Read More »

විදෙස් ආයෝජකයින් ලංකාව හැර යති …දැනටමත් බිලියන 100 කට අධික ආයෝජන ඉවත් කර ගනී …මහා ආර්ථික ඛේදවාචකයක් … ආර්ථික විද්‍යාඥයන් අනතුරු අගවති !

BUSNES_LNA_21_02_2016

පසුගිය සති 18 ක කාලයක් තුළ රාජ්‍ය සුරැකුම්පත් වෙළදපොලෙන් විදේශ ආයෝජකයින් රුපියල් බිලියන 100 කට අධික මුදලක් ඉවත් කර ගෙන තිබෙනවා .ආර්ථික විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ,විදෙස් ආයෝජකයින් බැදුම්කර හා බිල්පත් වැනි සුරැකුම්පත් වලින් ඉවත්වීම නිසා ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහත වැටී ඇති බවයි. පෙබරවාරි 15 දා අවසන්වූ සතියෙන් විදෙස් ආයෝජකයින් ...

Read More »

බලය බෙදන නව ව්‍යවස්ථාවක් ඕනෑමයි …ජනමත විචාරණයෙන් අපි ගේමක් නැතුවම දිනනවා …ව්‍යවස්ථාවක් ඕනෑ මා අත් දෙකම ඔසවනවා

KIRIELLA_NEWSALERT_20_02_2016

මේ මොහොතේ රටට නව ව්‍යවස්ථාවක් අවශ්‍ය බව මහා මාර්ග සහ උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා. ඊයේ (19) බදුල්ලේ පැවති උත්සවයකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා . නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා , “යුද්ධය අවසන් වුණාට ජාතින් අතර ප්‍රශ්නය අවසන් වෙලා නෑ .බලය බෙදීමකට යන්න ...

Read More »

නව ව්‍යවස්ථාව “මොහොමඩ් අයියාගේ කොත්තු රොටිය වගේ ” කාමර කිහිපයක එක එක කතා …ආණ්ඩුව ලියවිල්ල හදා අවසන් … ව්‍යවස්ථාවෙන් රටම ඉවරයි

SANATH-NISHANTHA_NEWSALERT_20_02_2016

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා රට කෑලි කෑලි කැඩෙන බවත් , එය වළකාලීමට කිසිවෙකුටත් හැකියාවක් නැති බවත් , නව ව්‍යවස්ථාව ගෙන ඒම පරාජය කිරීමට ජිවීත පරිත්‍යාග කොට හෝ සටන් කිරීමට සූදානම් බව ,පාර්ලිමේන්තු මන්ත්‍රි සනත් නිශාන්ත පවසයි .අද (20) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා. එහිදි වැඩිදුරටත් ...

Read More »