Home / Featured (page 10)

Featured

Featured posts

මේක අලුත් සෙල්ලමක්, යහපාලනය වෙනුවට ඒකාධිපති පාලනයට යන්නේ ජනතාවගේ අයිතියත් උදුර ගෙන

ජනතාවට යහපාලනය ලබා දීමට බලයට පැමිණි ආණ්ඩුව යහපාලනය පසෙකින් තබා ජනතාවට නිදහසේ උද්ඝෝෂණය කිරීමට ඇති අයිතියද අද වන විට උදුරා ගෙන ඇති බව  පාර්ලිමේන්තු මන්ත්‍රි දිලුම් අමුණුගම පවසනවා. හම්බන්තොට පැවති උද්ඝෝෂණයට සහභාගි වූ පිරිස එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා පැවති හමුවකට සහභාගි වෙමින් මන්ත්‍රිවරයා මේ ...

Read More »

රටේ ප්‍රශ්න අදාළම නෑ…, මංගල රාජිත අගමැති සටනක

දැනට පවතින වතාවරණය අනුව රට දේශපාලන වශයෙන් ඉතාමත් බැරෑරුම් අවදානමකට මුහුණ දෙමින් සිටින බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලබොඩත්තේ ඥාණසාර ඉමියන් පවසනවා. පසුගිය 10 වෙනිදා එම සංවිධාන මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා. “රට තියෙන්නේ විශාල අනතුරක, දේශපාලන වශයෙන් විශාල අනතුරක. ජනාධිපතිවරයා ...

Read More »

“මහින්ද” ආපහු ශ්‍රීලනීපයෙන් ඉල්ලන්නේ නෑ …

මින් ඉදිරියට පැවැත්වෙන කිසිදු මැතිවරණයක් සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මැතිවරණයකට ඉදිරිපත් නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි, අනුරුද්ධ පොල්ගම්පල පවසයි. පසුගියදා ශ්‍රී ලංකා පොදුජන පක්ෂයේ ශාඛා සමිති පිහිටුවීම වෙනුවෙන් ගොඩගම උත්සව ශාලාවක සංවිධානය කර තිබූ ජන හමුවක් අමතමින් අනුරුද්ධ පොල්ගම්පල සදහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ...

Read More »

ඉඩම් අමාත්‍යාංශය යටතේ ඇති සියථම ආයතන එක් දම්වැලක පුරුක් සේ ගැටගහගෙන ඉඩම් අභියෝගය ජයගන්නවා

ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ ඉඩම් ගැටලූ නිරාකරණය කර සින්නක්කර ඔප්පු ලබා දීමේ දැවැන්ත අභියෝගය යථාතත්වයක් බවට පත් කිරීමේ කාර්යය හමුවේ,ඉඩම් අමාත්‍යාංශය යටතේ ඇති සියථම ආයතන එක් දම්වැලක පුරුකක් සේ ගැටගහගෙන මේ දැවැන්ත අභියෝගය ජයගත යුතුව තිබෙන බව ඉඩම් ඇමති ගයන්ත කරුණාතිලක පවසයි. රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා සදහන් ...

Read More »

කැරැල්ල ඉවර වෙලා දැන් අවුරුදු 8ක්….සියලු එල්ටීටීඊ රැදවියන් නිදහස් කළ යුතුයි…

ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ අත්තඩංගුවට ගෙන නිදහස් කරනු ලැබූ එල්ටීටීඊ සාමාජිකයන් කිසිවෙක්ගෙන් මෙතෙක් හානියක් සිදු වී නොමැති බවත් එම නිසා නීතිමය ප්‍රශ්න නොමැති සියලු එල්ටීටීඊ රැදවියන් නිදහස් කළ යුතු බවත් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. ඊයේ (11) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය  හමුවට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ ...

Read More »

රූපවාහිනී සහ ගුවන් විදුලි සේවා සංඛ්‍යාත පරාසයන්,දුන්නේ කාටද?අනුරගෙන් ප්‍රශ්ණ වැලක්!

විදුලි සංදේශන නියාමන කොමිසම විසින් පසුගිය 2007 – 2017 දස වසරක කාලය තුළ ලබා දුන් සංඛ්‍යාත පිළිබඳ තොරුතුරු ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ නායක, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර දිසානායක මහතා විසින් එම කොමිසම වෙත තොරතුරු දැනගැනීමේ පන යටතේ ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව විදුලි සංදේශන නියාමන කොමිසම මගින් රූපවාහිනී සහ ...

Read More »

දෙමළ ජනතාවගේ නැගිටීම වෙනත් ස්වරූපයකින් සිදුවිමේ අනතුරක්!

ආණ්ඩුව දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් අනුගමය කරන ක්‍රියා පිළිවෙත හේතුවෙන් දෙමළ ජනතාවගේ නැගිටීම වෙනත් ස්වරූපයකින් සිදුවිමේ අනතුරක් ඇති බව දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ව්‍යාපාරයේ කැදවුම්කරු එම්. සත්තිවේල් පියතුමා පවසයි. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සත්තිවේල් පියතුමන් අවධාරණය කළේ සිංහල ජනතාවට එක් ආකාරයකටත් දෙමළ ජනතාවට තවත් අකාරයකටත් සැලකීම පිළිගත නොහැකි ...

Read More »

විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කරන්න එපා …මැතිවරණ කොමසාරිස් තනතුරට සුදුසු නෑ

විධායක ජනාධිපති ක්‍රමය කිසිවිටෙක ඉවත් නොකරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගෙන් තමන් ඉල්ලා සිටින බව ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියෝ පවසයි.පසුගියදා මාධ්‍ය හමුවක් කැඳවමින් බත්තරමුල්ලේ සීලරතන හිමියන් ඉල්ලා සිටියේ හැංගි හැංගි බැඳපු වෙස් මුහුණ ගැලවීමට පටන්ගෙන ඇති නිසා වැරැදි කළ පුද්ගලයන් නීතියේ රැහැනට කොටු කර තරාතිරම නොබලා දඬුවම් ලබාදී එදා ...

Read More »

අපිට උණේ අහක යන නයි රෙද්ද අස්සේ දාගෙන කනවෝ කියන්න, අපිට කැපුවොත් අපිත් කපනවා, මේ ආණ්ඩුවේ ලොක්කෝ පවුල් රකින හැටි ලඟදීම එළියට

බැඳුම්කර නිකුතුව පිළිබඳව සෙවීම සඳහා පත් ජනාධිපති කොමිසම උපයෝගි කරගෙන එක්සත් ජාතික පක්ෂය දියාරු කිරීමේ කූටඋපක්‍රමයක් ක්‍රියාත්මක වන බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රි චමින්ද විජේසිරි පවසනවා. බණ්ඩාරවෙල ඇල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළා. “ඔය බැඳුම්කරය කියන කාරණය සත්තකින්ම භාවිතා කරන්නේ මූල්‍ය වංචාවක් සිද්ධ වෙලා තියනවා නම් එය ...

Read More »

හොයලා බලලා පිටරටින් ගෙනල්ලා Top කියලනේ පත් කළේ, තාම දෙකයිනේ…..

ලිට්‍රෝ ගෑස් සමාගමේ හිටපු සභාපතිවරයා සම්බන්ධයෙන් අද (11) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න විසින් අදහස් පළ කරනු ලැබූවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමිනි. ප්‍රශ්නය; ආණ්ඩුවට සම්බන්ධ ගෑස් සමාගමක අධ්‍යක්ෂකවරයෙක් අත්තඩංගුවට ගත්තා මුදල් වංචාවක් සම්බන්ධයෙන්, පිළිතුර; “එයා ...

Read More »

I.O.C තෙල් ශ්‍රි ලංගමයට එපා……, තෙල් සංස්ථාව ආරක්ෂා කරන්න මැදිහත් වෙන්න

I O C බහු ජාතික ඉන්ධන සමාගමෙන් ශ‍්‍රී ලංගමයට ඉන්ධන ලබා ගැනීම සඳහා ප්‍රවාහන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කල කැබිනට් පත‍්‍රිකාව අහෝසි කර ශ‍්‍රී ලංගමයත්, තෙල් සංස්ථාවත් ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙස සමස්ථ ලංකා ප්‍රවාහන සේවක සංගමය ජනාධිපතිගෙන් ඉල්ලා සිටිනවා. අද (11) එම  සංගමයේ ප්‍රධාන ලේකම් සේපාල ලියනගේ විසින් ජනාධිපති කාර්යාලය ...

Read More »

ලිට්‍රෝ සභාපතිගේ කෙරුම් ගැන ලඟදීම හෙලිදරව්වක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මහා මාර්ග අමාත්‍යාංශය සෙල්ලම් ගෙයක් ලෙස භාවිත කිරීම හේතුවෙන් කෝටි ගණනක් ණය ගෙවීමට තිබු බවත් එම ගැටළු විසදීමට තමාට මහමාර්ග ඇමති ලෙස කටයුතු කළ අවධියේ මහබැංකු රැස්වීමට සහභාගි වීමට සිදු වූ බවත් එම  හේතුවෙන් අද බැදුම්කර කොමිසමට පැමිණ සාක්ෂි ලබා දීමට සිදු වූ බවත් අමාත්‍ය ...

Read More »