Home / Featured (page 2)

Featured

Featured posts

රට අරාජික කළ ආණ්ඩුවට ඩෙංගු මර්දනය කරන්න බෑ -අපිට දෙන්න අපි කරලා පෙන්නම්

පළාත් පාලන ආයතන විසිරුවා හැරීමෙන් සමස්ත ශ්‍රී ලංකාව මේ වන විට අරාජික  තත්ත්වයට පත් ව තිබෙන අතර ඒ තුළින් බදු ගෙවන අහිංසක ජනතාව පීඩනයට පත්ව ඇති බව සමස්ත ලංකා පළාත් පාලන සංසදයේ කැඳවුම්කරු බොරලැස්ගමුව නගරසභාවේ හිටපු සභාපති අනුර ප්‍රියශාන්ත පවසයි.   නෙළුම් මාවතේ පැවති සමස්ත ලංකා පළාත් පාලන සංසදයේ මාධ්‍ය හමුවකට එක් ...

Read More »

රවීගේ අභියෝගය භාර ගන්නවා – අනම්මනම් මඩ නැතුව උත්තර දෙන්න

රවී කරුණානායක විසින් ඊයේ(26)  සිදු කරන ලද අභියෝගය බාර ගන්නා බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන පවසයි.   අද පැවති ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුවට එක් වෙමින් ගුණවර්ධන මන්ත්‍රිවරයා එම කරුණු ඉදිරිපත් කෙරුණි.   එනම්;   ලොතරැයි මණ්ඩල පනත මඟින් මුදල් විෂයබාර අමාත්‍යවරයා පිළිබඳ පැහැදිලි නිර්වචනයක් සිදු කර ...

Read More »

නිදහස් අධ්‍යාපනයට අපි තරම් වියදම් කරපු ආණ්ඩුවක් නෑ -ඉතින් කොහේද පෞද්ගලීකරණයක්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්තිය වන්නේ යටිතල පහසුකම් වර්ධනයට වඩා මනුසත්කමින් පොහොසත් මිනිසුන් බිහි කිරීම බව සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි. මහනුවර පල්ලේකැලේ ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් විවෘත කිරීමේ උත්සවයක සහභාගි වෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ 2020 වන විට ලෝකයේ තිබෙන ඉතාමත් හොඳම සෞඛ්‍යයක් සහිත රටක් බවට ලංකාව ...

Read More »

යාපනයේ ආයුධ සන්නද්ධ කල්ලියක් …පුද්ගලයෙකු කපා කොටා මහ මග දමා යයි ….

යාපනය මණිපායි ප්‍රදේශයේදී යතුරුපැදි කිහිපයකින් තියුණු ආයුධ සහිතව පැමිණි පිරිසක් පුද්ගලයකු කපා කොට පලා ගොස් තිබෙනවා.පොලිසිය පැවසුවේ ණිපායි ඉනුවිල්හි පදිංචි 26 හැවිරිදි ඇන්ටනීපිල්ලෙ ඩිනරෙක්ෂණ් නැමති පුද්ගලයෙකුට මෙලෙස පහරදී ඇති බවයි. මේ වන විට කැපුම් තුවාල ලත් පුද්ගලයා යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවත් එසේ පහර දුන් පිරිස් නාදුනන බවටත් එම ...

Read More »

එක මුදලාලි කෙනෙක් නිසා මුළු රටම ව්‍යසනයක-2012 පසු දකුණු පළාතේ කිසිම උපාධිධාරියෙකුට රැකියා නැහැ

එක මුදලාලි කෙනෙක් නිසා මුළු රටම ව්‍යසනයකට ලක් වෙලා ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුනිල් හඳුන්නෙත්ති පවසයි.පෙරේදා (25) මාතර සණස උත්සව ශාල ශ‍්‍රවණාගාරයේ දී පැවති දකුණු පළාත් රැකියා විරහිත උපාධිධාරීන් විසින් සංවිධානය කර තිබූ රැස්වීමකට සහභාගි වෙමින් මන්ත්‍රීවරයා සදහන් කළේ “පාලකයෝ යනු ඉතිහාසය පුරාම බොරු පොරොන්දු දෙන පිරිසක්… ...

Read More »

රාජපක්ෂවරුන්ට සැපයිය යුතු හොදම ඔත්තුව මිස් වුන හැටි -රණවක ඇමතිගේ චර පුරුෂයා මෙන්න

තමන් රාජපක්ෂ වරුන්ට ඔත්තු බැලුවා නම් රාජපක්ෂවරුන්ට සැපයිය යුතු හොදම ඔත්තුව සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ  පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල අනාවරණය කළා. මෛත්‍රී ජනපති අපේක්ෂක බව කලින් දැන සිටියා රණවක ඇමතිතුමාගේ ගෝල බාලයෝ මට චර පුරුෂයෙකු කියලා තිබුණානෙ.  ඒ නිසා තවත් රහස් දෙකක් එළියට දාන්න මට සිදු වෙනවා.  1998 ...

Read More »

NGO සල්ලි ගන්න බොරු ගොතලා කියනවා -වික්‍රමබාහු මහත්තයෝ ඔයිට වඩා හොදයි හිඟා කෑවානම්

ලංකාවේ ජීවත් වන සමහර පරපුටුවන් විසින් ආණ්ඩුව ආගමික සංහිඳියාව නොමැති බව පවසමින් NGO සල්ලි ලබා ගැනීමේ උත්සහයක නිරත ව සිටින බව බුද්ධ සාසන හා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසයි. දෙහිවල ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති උත්සවයක් අතරතුරදි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියි. “මම දැක්කා ගිය සතියේ අර වික්‍රමබාහුත් එක්ක ඉන්නව 8 ...

Read More »

තවදුරටත් යහපාලනයක් නෑ සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරයත් කණපිට!

දූෂණයට එරෙහිවූ ආණ්ඩුව පළමු දින 100 තුළදි සැළසුම් සහගතව ඉතිහාසයේ මහා මංකොල්ලය වන බැඳුම්කර වංචාව සිදු කළ බවත් ආර්ථික මර්මස්ථාන විකිණීම සඳහා එම ආයතන පාඩු ලබන තත්ත්වයට පත් කරමින් සිටින බවත් පළමු පෙරමුණ සංවිධානයේ කමිටු සමාජික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසේන විජේසිංහ පවසයි. එම සංවිධානය විසින් කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක් වෙමින් ...

Read More »

කඹ ඇඳීමෙන් දඹුල්ලේ චිත්‍ර විනාශයට… දඹුල්ලෙන් පුරාවිද්‍යා නිලධාරින් පලවා හැරීයේ කවුද?

ඓතිහාසික දඹුලු විහාරයේ සංරක්ෂණ කටයුතු වෙනුවෙන් යොදවා සිටි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරින් පලවා හැරීම මගින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇති  චිත්‍ර රැක ගැනීම අවධානම් සහගත තත්ත්වයකට පත්ව ඇති බව පුරාවිද්‍යා වැඩබලන අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය ප්‍රසන්න බණ්ඩාර මහතා පවසයි. අද පැවති මාධ්‍ය සාකච්ඡාවකදි මහාචාර්යවරයා පෙන්වා දුන්නේ මේ  වන විට චිත්‍රවල පෙති ගැළවී යාම, ...

Read More »

ශ‍්‍රී ලංකාව අඳුරු යුගයක දිසාවට දීර්ඝ පියවරක් …-ලෞකික රාජ්‍යයේ සීග‍්‍ර කඩාවැටීම

ශ‍්‍රී ලංකාවේ ලෞකික රාජ්‍යයේ සීග‍්‍ර කඩා වැටීමේ කතාන්තරය, මේ සතියේ දිග හැරුණු සිදුවීම් තුළින් පුරෝකථනය වෙයි. එක් බෞද්ධ භික්ෂුවකට එරෙහිව නිකුත් කළ අධිකරණ වරෙන්තු කිහිපයකට අදාළව ගොඩනැගුණු අති-නාටකයක් වටා ඒ සිදුවීම් පෙළ ගැසුණත්, එම භික්ෂුව විසින් කරන ලද අපරාධ පිළිබඳ පොලිසියේ චෝදනා මත නිකුත් කෙරුණු එම වරෙන්තු ක‍්‍රියාත්මක කිරීමට පවා ...

Read More »

මුළු කොළඹම ඩෙංගු අධි අවදානමේ -රෝගීන් 70,000 ක්‌ ,මරණ 215 ක්‌

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ‍ලේකම් කොට්ඨාස 15න් 14ක්ම මේ වන විට ඩෙංගු අධි අවදානම් කලාප ලෙස හඳුනා ගෙන ඇතැයි ඩෙංගු මර්දන වැඩසටහන අනාවරණය කරනවා. දෙහිවල, රත්මලාන, මොරටුව, නුගේගොඩ, බත්තරමුල්ල, කොළොන්නාව, කඩුවෙල, හෝමාගම, මහරගම, පාදුක්ක, කහතුඩුව, පිළියන්දල, බොරලැස්ගමුව හා පිටකෝට්ටේ එම කලාප වේ. මෙම වසරේ ගතවූ මාස 6 ක කාලය තුළ දිවයිනෙන්ම ...

Read More »

SAITM ගැන ජනපති තින්දුවේ දිනයක් නෑ…-මේ විසදුම් සයිටම් විරෝධීන්ගේ විසදුම් නොවේ

සයිටම් ආයතනය පිළිබඳ රජයේ ස්ථාවරය ලෙස 25.06.1017 දින ජනාධිපති කාර්යාලයේ ලිපි ශීර්ෂය යටතේ ජනාධිපතිවරයාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් පී.බී අබේකෝන් විසින් නිකුත් කල ප‍්‍රවෘත්ති දින රහිත නිවේදනයේ සදහන් කරුණු සයිටම් විරෝධී කිසිදු පාර්ශ්වයක් ඉල්ලූ විසඳුමක් නොවන අතර කිසිසේත්ම පිළිගත නොහැකි බව සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පෙන්වා දෙනවා. එහි ඇතුළත් ...

Read More »