Home / Featured (page 3)

Featured

Featured posts

ශ්‍රී ලාංකික මෙන්ම සමස්ත ලෝ වැසි සහෝදර මුස්ලිම් ජනතාවට සාමය, සංහිදියාව සපිරි ප්‍රීතිමත් රාමසාන් උළෙලක් වේවා යි හෘදයාංගම සුබපැතුම්

අන්‍යයන්ගේ වේදනා කෙරෙහි සංවේදී වීමද තමන් තමන්ටම අවංක වීමද තුළින් මනුෂ්‍යත්වය වර්ණවත් කළ හැකි බව රාමලාන් වතාවත් අපට සිහිපත් කර දෙනු ලබන බව අදට යෙදී තිබෙන රාමලාන් දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි. ශ්‍රී ලාංකික මෙන්ම සමස්ත ලෝ වැසි සහෝදර මුස්ලිම් ජනතාවට සාමය, සංහිදියාව සපිරි ප්‍රීතිමත් රාමසාන් ...

Read More »

යහපාලය හදන්නෙ දඹුල්ලෙ පිංකැටේටත් වැඩක් දෙන්න -දැං ඇති ජනතාව රැවැට්‌ටුවා

යහපාලන ආණ්ඩුවට සල්ලි නැහැ කියලා දඹුල්ලෙ පන්සලේ පිංකැටේටත් වැඬේ දෙන්නයි හදන්නෙ යනුවෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පවසයි.ඓතිහාසික දඹදෙණිය රාජමහා විහාරයේ රන් වැට ඇතුලු පුජනීය වස්තු විවෘත කිරිමේ අවස්ථාවට එක්වෙමින් මහින්ද් රාජපක්ෂ සදහන් කළේ බොරු කියමින් ජනතාව රවටමින් හිටපු ආණ්ඩුව මේ වනවිට උගත් ඔළුගෙඩිවලට පහරදෙන්න කටයුතු කරමින් සිටින බවයි. “අපි කොතනකවත් ...

Read More »

ජනපති කියන්නේ එකක් …කරන්නේ තව එකක්-GMOA රතු එලි දල්වයි…යලිත් වෛද්‍ය වර්ජනයකට සුදානම්

සයිටම් සම්බන්ධව ජනාධිපතිවරයා සමඟ කළ සාකච්ඡාවේදී එකග නොවූ යෝජනා රජයේ ස්‌ථාවරය ලෙස ප්‍රකාශයට පත්කර ඇති නිසා අනිවාර්යයෙන්ම ඉදිරි දිනවල යළි අඛණ්‌ඩ වැඩ වර්ජනයකට යැමට සිදුවනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ(GMOA) සහකාර ලේකම් වෛද්‍ය නලින්ද හේරත් පවසයි. සයිටම් ආයතනයට සිසුන් බඳවාගැනීම සහ උපාධි ප්‍රදානය අත්හිටුවීම සඳහා නීත්‍යානුකූල කටයුතු කඩිනමින් අවසන් කරන ...

Read More »

දරුවන්ට ආයුධ අතට ගන්න කියලා දෙන බුද්ධිමතුන් ඉන්නේ මොන රටේද?-මේක ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශයක් ගන්න රෝගීන් බිල්ලට දෙන රටක්

ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශයක් ලබගැනීම සඳහා රෝගීන් බිල්ලට දෙන වෛද්‍යවරුන් සිටින රටක ජීවත්වීමට සිදුව ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.බුලත්සිංහල ප්‍රදේශයේ ඊයේ (24) පැවැති උත්සවයකින් පසු මාධ්‍යවේදීන් අමතමින් අමාත්‍යවරයා ප්‍රශ්ණ කළේ දරුවන්ට ආයුධ අතට ගන්න කියලා පෙන්වා දෙන බුද්ධිමතුන් ඉන්නේ මොන රටේද? යනුවෙනි. “වෛද්‍යවරුන් ප්‍රකාශ කරනවා සරසවි සිසුන් ආයුධ අතට ගන්න ...

Read More »

අකිල විරාජ් කාරියවසම් .. නෙදකින් විතරක්…..-මහ බැංකුව බහිරවයා පැත්තක පින් කැටේ කඩන්නයි මේ හදන්නේ

මහ බැංකුව හොරාකාපු බහිරවයට අතවත් නොතියන ආණ්ඩුව දඹුලු විහාරේ පින් කැටේ හරියට මුදල් වාර්තා තියනවද කියලා බලන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ පවසයි.ඊයේ (24) බත්තරමුල්ල “අපේගම” පරිශ්‍රෙය් පැවැති “සල්ලාල ආණ්ඩුව සහ කෙලෙසෙනා ලක්මව” දේශන මාලව අමතමින් මන්ත්‍රීවරයා සදහන් කළේ “අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් තෙමේ ඓතිහාසික රංගිරි දඹුලු විහාරයේ පිංකැටයට ...

Read More »

SAITM ගැන ජනපති තින්දුව මෙන්න – SAITM රජයේ සහ පෞද්ගලික ඒකාබද්ධ වැඩක් වෙයි..

සයිටම් ආයතනයේ පරිපාලන ව්‍යාහුය වෙනස් කරමින් රජයේ සහ පෞද්ගලික අංශයේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස එය පවත්වාගෙන යැමට විවිධාන කටයුතු සලස්වන බව සයිටම් අර්බුදය සම්බන්ධයෙන් ඊයේ (24) පැවති සාකච්ඡාවේ දී ඇති කර ගත් එකඟතා පිළිබඳව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන විසින් නිකුත් කර ලියවිල්ලෙ සදහන්ව තිබේ. සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන තීරණ ...

Read More »

ඇමති මංගල බොන අයගේ සෞඛ්‍ය ආරක්ෂාව ගැන හිතයි -බදු අයකිරීමේ වෙනසක් කරනවා

ආදායම් බදු හා භාණ්ඩ හා සේවා බදු අයකිරීමේ වෙනසක් මගින් සාමාන්‍ය ජනතාවට වැඩි ආර්ථික ප්‍රතිලාභ ලබාදීමට කටයුතු කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසයි. ඊයේ (24) මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ බැහැ දකිමින් අමාත්‍යවරයා සදහන් කළේ මේ වන විට රජය අය කරන ...

Read More »

ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායෙන් විශේෂ නිවේදනයක් -නීතිය ආධිපත්‍ය යටකරමින් දේශපාලන ආධිපත්‍ය මතුවෙලා..රටම අනතුරක

අද රටේ පවතින තත්ත්වය දිහා බැලුවාම රටේ නීතිය ආධිපත්‍ය අභිබවා දේශපාලන ආධිපත්‍ය ඉස්මතුව ඇති බවත් එවැනි රටක් ප්‍රාථමික සමාජනයක්, නොදියුණු සමාජයක් ලෙස හදුන්වන බව ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකාය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.වහාම දේශපාලන ආධිපත්‍ය වෙනුවට නීතිය ආධිපත්‍ය පිහිටු විමට කටයුතු කිරිම රටේ වගකිවයුත්තන්ගේ වගකිමක් බවයි ශ්‍රී ලංකා රාමඤ්ඤ ...

Read More »

භාණ්ඩාගාර බැඳුම්කර මගින් ගත් ණය වලින් බිලියන 1043ක සටහන් නෑ-රාජ්‍ය ආයතන තොරතුරු “ඔන් ලයින්” ක්‍රමයට

රජය විසින් 2015 ජනවාරි මාසයේදී නිකුත් කළ භාණ්ඩාගාර බැඳුම්කර මගින් ගත් ණය අතරින් රුපියල් බිලියන 1043ක ගනුදෙනු භාණ්ඩාගාරයේ සටහන්ව නොමැති බව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල රා ජ්‍ය ගිණුම් කාරක සභාවේ නවතම වාර්තාවට අනුව අනාවරණය වි තිබේ. රාජ්‍ය ආයතන තිස්‌ හයකට අදාළව ගිණුම් කාරක සභාවේ වාර්තාව සභාගත කරමින් සභාපති ලසන්ත අලගියවන්න විසින් ...

Read More »

මහානාහිමියන් රජයට ප්‍රකාශ නිකුත් කළේ ඥාණසාර හිමියන් මුදවා ගන්නට නොවේ..-ඇමතිවරුන් හිතුවක්කාර, අත්තනෝමතික ජාතියක්

වර්තමාන රජයේ අමාත්‍යවරුන් හිතුවක්කාර සහ අත්තනෝමතික ලෙස කටයුතු කරමින් රජය අපහසුතාවයට පත් කරන බව ,අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පුජ්‍ය මැදගම ධම්මානන්ද හිමි පවසයි. අද (24) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියා. මැති ඇමතිවරුන් සහ වෙනත් පුද්ගලයන් විසින් භික්ෂුන් වහන්සේලාට නින්දා පරිභව කිරිම හා ජාතිවාදය හෙළා දකිමින් මේ ...

Read More »

ගෙදරට වෛද්‍යවරියක් සිහිනයෙන් කට වාචාල රාජිත අනාථයි-රාජිතට ආණ්ඩුවක් නෑ…පක්ෂයක් නෑ.. ලැජ්ජාවක් නෑ…රාජිතලා වෛද්‍යවරු වුන හැටි ලගදිම එලියට

රාජිත සේනාරත්න වැනි කට වාචාලයෙකුට නොතෙරුනද හෘද සාක්ෂියක් ඇති ජනාධිපතිවරයා ගන්නේ කට වාචාලයෙකු පැත්ත නොව රටේ ජනතාවගේ පැත්ත බව රජයේ වෛද්‍ය නිළධාරිගේ සංගමයේ  මාධ්‍ය ලේකම් වෛද්‍ය නලින්ද සොයිසා පවසයි.සයිටම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගත් පියවර කිසියම් දුෂිත ඇමතිවරයෙකු කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව කටයුතු කිරිමට සුදානම් බවද වෛද්‍ය නලින්ද සොයිසා අවධාරණය කළා. අද ...

Read More »

ජනපති,අගමැති නියෝග ඉටු කරන්නේ නැති පොලිසිය මොකටද? චීවරය දාගත්ත පිරිසක් නින්දිත අන්තවාදි වැඩ කරනවා

ජනාධිපති හා අගමැති උපදෙස් ලබා දුන්නත් සමහර තැන් වලදි පොලිසිය රාජකාරිය නිසිලෙස ඉටුනොකිරීම ගැන අතිශයින්ම කණගාටුවට පත් වන බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග පවසයි. “2013 ඉඳලා හිටපු රජයක් හදපු ජාතිවාදී අන්තවාදි කණ්ඩායමක් මුස්ලිම්වරුන්ට කරදර කරන්න පටන් අරන්. විශේෂයෙන්ම කණගාටු වන්නේ ඒවා කරන එ සුළු කණ්ඩායම, මම දන්නවා අතිශය බහිතර සිංහල ...

Read More »