Home / Featured (page 30)

Featured

Featured posts

යුධ ජයග්‍රහණ වෙනුවට බුද්ධි නිළධාරින් සිර ගත කරයි … විජයග්‍රහණ සැමරුම දා නාවික හමුදා නිළධාරින් තොගයක් CID යට

යුද ජයග‍්‍රහණය සැමරීම වෙනුවට බුද්ධි අංශ සාමාජිකයන් සිරගත කිරීමට කටයුතු කිරීම වර්තමාන ආණ්ඩුවේ නායකයන්ගේ නිවට ක‍්‍රියාවක් බව පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පෙන්වාදෙයි. උන්වහන්සේ මේ බව පවසා සිටියේ කොළඹ ජාතික පුස්තකාල ප්‍රලේඛණ සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. වැඩිදුරටත් සිය අදහස් පළකරමින් පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් අවධාරණය කර සිටියේ තිස් ...

Read More »

අධිකරණයට අපහාස කළා යැයි …ඥානානන්ද හිමි ඇතුළු පිරිසක් රිමාන්ඩ්

රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ කැඳවුම්කරු තැන්නේ ඥානානන්ද හිමි ඇතුළු සිව්දෙනෙකු ලබන 29 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.ඒ පසුගිය 24 දා රැකියා විරහිත උපාධිධාරීන් විසින් නැගෙනහිර පළාත් සභා පරිශ්‍රය ඉදිරියේ පැවැත්වූ උද්ඝෝෂණය අතරවාරයේදී එම විරෝධතාවට එරෙහිව ලබාදුන් අධිකරණ නියෝගය පොලීසිය ඉදිරියේ ඉරා දමා, පාගා අධිකරණයට අපහාස කිරිම හේතුවෙන්. අද ඥානානන්ද ...

Read More »

ජනතාව තලා පෙලා හාමතේ තබා …ඇමතිලා රජ සැප ගනී …සරල ජනපතිගේ ආණ්ඩුවේ එක ඇමතියෙකුගේ වාහනය ලක්ෂ 400 යි

රටේ මහා ආර්ථික අර්බුධයක් ඇති බව පවසමින් රාජ්‍ය දේපළ විකුණමින් , ජනතාව පිට මහා බදු කන්දරාවක් පටවා ජනතාව කොල්ලකන යහපාලන ආණ්ඩුවේ අමාත්‍යවරුන්ගේ සූඛෝප භෝගි ජීවත ගැන පහත වීඩියෝවෙන් ඔබට දැක බලා ගත හැකිය. මීතොටමුල්ල කුණු කන්ද නාය යාමෙන් මිනිස් ජීවිත 33ක් රටට අහිමි විය. ඒ වෙනුවෙන් එක් මරණයකට රු. ලක්ෂය ...

Read More »

සති ගාණක පටන් මුස්ලිම් පල්ලි වලට ප්‍රහාර පිට ප්‍රහාර … මෙතෙක් කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ …රජය සීරුවෙන් !

මුස්ලිම් පල්ලි සහ ව්‍යාපාරික ස්ථාන ඉලක්ක කරගනිමින් රට පුරා විවිධ ප්‍රදේශවල එල්ලවෙන ප්‍රහාර පසුගිය දිනවල උත්සන්න වී ඇති බවට මුස්ලිම් ජනතාව ප්‍රකාශ කරන බව බිබිසි සිංහල සංදේශය වාර්තා කරනවා.පසුගිය අප්‍රේල් මාසයේ සිට මේ වනවිට රට පුරා විවිධ ප්‍රදේශවල මෙවැනි ප්‍රහාර සහ උසිගැන්වීම් 15ක් වත් සිදු වී තිබෙන බව ඔවුහු පෙන්වා ...

Read More »

ආණ්ඩුවට එරෙහි දෝෂාභියෝගයක් … රනිල් අගමැතිකමෙන් ඉවතට …ඒ තැනට චමල් රාජපක්ෂ කැබිනට් සංශෝදනයට පෙරට දමා සියල්ල කණපිට හරවයි

ආණ්ඩුවට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එමින් රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයෙන් ඉවත් කර චමල් රාජපක්ෂ එම තනතුරට පත් කිරීමේ වැඩපිලිවෙල යටපත් කිරීම වෙනුවෙන් හදිස්සියේම අමාත්‍ය මණ්ඩල සංශෝදනයක් සිදු කල බව දේශ විමුක්ති ජනතා පක්ෂයේ රංග සිල්වා අනාවරණය කරනවා.ඊයේ කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා. එහිදි වැඩිදුරටත් අදහස් ...

Read More »

ආණ්ඩුව වනා ගනී …මංගලට මුදල් රවීට විදේශ … සුදුසුකම් අදාළම නෑ …නුසුදුසුකම ඇති එකම සුදුසුකමයි !

මංගල සමරවීරට මුදල් අමාත්‍ය ධූරය දැරීමට කිසිදු සුදුසුකමක් නැති බවත් ඇති එකම සුදුසුකම නුසුදුසුකම බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන පවසනවා. මේ විෂය සම්බන්ධයෙන් ප්‍රායෝගික අත්දැකීමක් පළපුරුද්දක් නොමැති අයෙකු මේ තනතුර සදහා පත් කිරීමෙන් ගැටළු ගණනාවක් මතු විය හැකි බවද මන්ත්‍රිවරයා සදහන් කළා. මේ අතර මුදල් අමාත්‍ය රවී කරුණායක ...

Read More »

වලිකාමම් අක්කර 4500 ක් හමුදාව බලෙන් අල්ලා ගෙන හමුදාවට මාස 06 ක් කල් දෙනවා …වහා ඉවත් විය යුතුයි !

  වලිකාමම් උතුරු පළාතේ අක්කර 4500 ක් ශ්‍රි ලංකා හමුදාව බලහත්කාරයෙන් අත්පත් කර ගෙන ඇති බවත් ,මාස 06 ක් ඇතුළත හමුදාව එම ප්‍රදේශයෙන් වහාම ඉවත් විය යුතු බව ,උතුරු පළාත් සභා මන්ත්‍රි එම් .කේ සිවාජලිංගම් පවසනවා.22 දා යාපනයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා. එහිදි වැඩිදුරටත් ...

Read More »

සංවර්ධනයටම ඇමතිලා 06 ක් …රනිල් -කිරිඇල්ල -දුමින්ද ඇතුලු හොරු රැල ගැන හා හූවක් නෑ …කැබිනට් සංශෝදනයෙන් මහා අර්බුධයක් !

ආණ්ඩු මාරු කරලා හදන්න බැරි වුණ රට කැබිනට් සංශෝදනයක් හරහා වෙනස් කල නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසයි.ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා. කැබිනට් සංශෝදනය හරහා සිදු වන්නේ තව තවත් ආර්ථික අර්බුධය උග්‍ර මට්ටමකට හැරීමක් පමණක් බව ඔහු සදහන් කළා. එහිදි ...

Read More »

බාර කරුවා,අයිති කරුවා වේ…ජනපති මෛත්‍රී ඌව වෙල්ලස්ස විකුණයි-අක්කර හැට දෙදහස් පන්සියයක් ජනපති අතින් ඇමරිකාවට

ඌව වෙල්ලස්සේ උක් වගාව සදහා කැලෑ ඉඩමි අක්කර හැට දෙදහස් පන්සියයක් සිංගප්පූරු සමාගමක් හරහා ඇමරිකාවට ලබා දීමට රජය  මේවනවිට කටයුතු කර  ඇති බවත් පරිසර ඇමති හා ජනාධීපති වන මෛත්‍රීපාල සිරිසේන විසින් එයට අදාළ කැබිනටි පත්‍රිකාවට  මේ වනවිට අත්සන් තබා ඇති අතර ජුනි 05 වන දින එම ඉඩමි නිල වශයෙන් පරිසර ...

Read More »

සිංහල-දෙමළ-මුස්ලිම් මරාගැනිල්ලකට කර අදී …හදිසි නීතිය පනවා ආණ්ඩුව බලය රදා ගැනීමේ මෙහෙයුමක් !

දෙමළ ඊළම්වාදී අන්තවාදී කොටස් විසින්, ජන සංහාරක සතියක් ප්‍රකාශයට පත්කර උතුරේ පහන් පත්තු කරද්දී, යුද්ධය නිමා කර වසර 8ක් සම්පූර්ණ වූ දිනයේදීම යාපනයේ පොලිස් රථයකට වෙඩි ප්‍රහාර එල්ල කරද්දී, දකුණේ සමාජය සිංහල-මුස්ලිම් ගැටුමකට ඇද වට්ටවාලීමේ සූක්‍ෂ්ම මෙහෙයුමක් දැන් නැවත වතාවත් දියත්ව තිබෙන බව ජාතික නිදහස් පෙරමුණෙහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් ...

Read More »

“උඩින් ඔපේ යටින් හපේ ” රවීට ප්‍රමෝෂන් ඩබල් ඩබල් …විදේශ ඇමතිකම එක්කම වතු, බැංකු, රක්‍ෂණ සමාගම්, මහපොළ, ලොතරැයි මණ්ඩලයත් නොමිලේ !

බරපතල ලෙස දුෂණ වංචා සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබෙන මුදල් අමාත්‍ය රවී කරුණානායක එම අමාත්‍ය ධූරයෙන් ඉවත් කල ද ඔහුට විදේශ අමාත්‍ය ධූරය සමගින්ම වතු, බැංකු, රක්‍ෂණ සමාගම්, මහපොළ, ලොතරැයි මණ්ඩලය ආදී ආයතන ගණනාවක් ලබා දීමට සූදානමක් පවතින බවට තොරතුරු වාර්තා වන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ,පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර ...

Read More »

කැබිනට් සංශෝදනය අමුම අමු මුළාවක් …ජනපති කොකා පෙන්නයි … අර්ජුනගේ ඇමති පට්ටම ගලවා මහින්ද සමරසිංහ ඒ තැනට සූදානම ත්‍රිකුණාමල තෙල් ටැංකි ගෙඩිය පිටින් විකුණන්නයි

සිරිසේන- වික්‍රමසිංහ වෙන්දේසිකරුවන් වරාය සහ ත්‍රිකුණාමලය තෙල් ටැංකි විකුණා ගැනීම සදහා තිබූ බාධාවන් ඉවත් කර ගැනීමට ඇමති මණ්ඩල සංශෝදනය සිදු කර ඇති බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ පාලක ලේකම් රේණුක දුශ්‍යන්ත පෙරේරා පවසනවා . අර්ජුන රණතුංගගේ දේශපාලනය හා අප එකග නොවුණද වරාය විකිණීම සදහා සිරිසේන සහ වික්‍රමසිංහ ගත් උත්සහය ...

Read More »