Home / Featured (page 5)

Featured

Featured posts

විශ්වවිද්‍යාල සිසුන් හැසිරුණේ ත්‍රස්තවාදීන් වගේ -මෙහෙම ගියොත් රට පාලනය කරන්නේ කෙහොමද?

විශ්වවිද්‍යාල සිසුන්ගේ හැසිරීම ත්‍රස්තවාදීන්ගේ හැසිරීමක් ලෙස තමන් දකින බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය හා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.මහවැලි අමාත්‍යංශයේදී ඊයේ (22) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සදහන් කළේ සයිටම් විරෝධී කණ්ඩායම් රටේ ජන ජීවිතය අඩාල කරමින් මහජන දේපළ කඩා බිඳ දමමින් සිදු කරන විනාශ කාරී ක්‍රියා මේ ...

Read More »

මහින්දගේ කඩේ විජේදාස අරී…-ගොම්බෙට්ට විජයදාසද? රනිල්ද?

නීතිඥ ලක්ෂාන් ඩයස් අලුත් පාර්ලිමේන්තුවේදි කල අනාවරණය පදනම් කරගෙන අමාත්‍ය විජේදාස රාජපක්ෂ ලක්ෂාන් ඩයස් සම්බන්දයෙන් කරන ලද වෛරී ප්‍රකාශනයට එරෙහිව ඊයේ (21) සවස කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදි විරෝධතාවයක් පැවැත්වුවා…. ජාතිවාදයට එරෙහි සාමූහිකය විසින් එම විරෝධතාව සංවිධානය කර තිබුනා. මහින්දගේ කඩේ විජේදාස අරී…-ගොම්බෙට්ට විජයදාසද? රනිල්ද?…ප්‍රකාශණ් නිදහස තහවුරු කරනු….අධිකරණ ඇමති යහපාලනයේද?…. ...

Read More »

සිරිසේන මහත්තයා අපිට දෙන්න ඕන මහමාර්ග නෙමෙයි ඉලපත් පාර-සයිටම් හොර ආයතනයක් වහලා දාන්න

මහින්ද රාජපක්ෂ මහත්තයා දිනවන්න අපි කරපු වැඩ දිහා බැලුවම මෛත්‍රීපාල සිරිසේන මහත්තයා අපිට දෙන්න ඕන ඇත්තටම මහමාර්ග නෙමෙයි ඉලපත් පාර බව රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා පවසයි. “මේ සම්මුතිවාදි ආණ්ඩුවේ අපි ඉන්න එක ඇත්ත. ඒ උනාට මේ සම්මුතිවාදී ආණ්ඩුවේ බොහෝ අයට වැඩ බෑ. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලේ අපි වැඩ කළා. ඒ කාලයේ ...

Read More »

මෛත්‍රී-රනිල් 2020,කලින් 2020 ඔනේද?-මසකට ලක්ෂ 245ක ගිලින ශ්‍රීලනිප මහ ලේකම් අමාත්‍යංශයට ලී බඩු ගෙන්න 5 ජපානයට යවයි…

යලි යලිත් යහපාලන ආණ්ඩුවට ජනතා විමුක්ති පෙරමුණ අවධාරණයි කරනුයේ රාජපක්ෂලා මෙන් ජනතාවගේ ඔලු පලන්නට කටයුතු කරන්නේ නම් මෛත්‍රී-රනිල් අණ්ඩුව 2020ට කලින් 2020 එන බව මතක තබාගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක අවධාරණය කර සිටි. ඊයේ (22) කොළඹ විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේදී පැවැති ආර්ථික කොල්ලයට, වංචාව හා ...

Read More »

පිරිවෙන් ගුරුවරුන්ට යකාගේ නීතියක්-වැඩමුළුවට නැත්නම් රස්සාවෙන් දොට්ට

“නව නිර්දේශිත 1-5 විෂය මාලාව හඳුන්වාදීමේ තෙදින වැඩමුළුව උතුරුමැද පළාත” මාතෘකාව යටතේ එකී පළාතේ පිරිවෙන් ගුරුවරුන් වෙත 2017.06.12 දිනැතිව අධ්‍යාපන අමාත්‍යංශයේ පිරිවෙන් ඒකකයේ අධ්‍යක්‍ෂවරයාගේ අනුදැනීමෙන් එම ඒකකයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂ මාවතවැවේ රතනවංශ ස්වාමීන් වහන්සේගේ අත්සනින් ලිපියක් යවමින් “වැඩමුළුවට සහභාගි නොවන පරිවේණාචාර්යවරුන්ගේ වැටුප් නතර කොට වෙනත් දිස්ත්‍රික්කයක එම විෂය සඳහා පුහුණුව ...

Read More »

GMOA රැස්විමේ ගැටුමක් ඇති වුයේ නෑ -පෞද්ගලික නාලිකාවක් පච ෆැක්ටරියක් වෙයි..සයිටම් සටන නසන අමන තකතීරු වැඩ මෙන්න

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ(GMOA) රැස්වීමකදී ගැටුමක් හටගෙන තිබේන බවට ප්‍රධාන පෙළේ පෞද්ගලික නාලිකාවක් සම්බන්ධ මාධ්‍ය හරහා විකාශය කරන පුවත සම්පුර්ණ අසත්‍ය පුවතක් බව රජයෙ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයේ ප්‍රකාශකයෙකු අප සමග අනාවරණයි කළා. අදාළ ගැටුමේදී වෛද්‍යවරයෙකු විසින් තව ත් වෛද්‍යවරයෙකුට පහර දී තිබෙන් බවත් පහර කෑමට ...

Read More »

GMOA වර්ජනය ගැන දැඩි තීන්දුවක්- ඉතිහාසයේ නොගත් තින්දුවක් ගන්න ඇමති සුදානම්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) ගෙන යන අඛණ්ඩ වැඩ වර්ජනය සම්බන්ධයෙන් දැඩි තීන්දුවක් ගැනීමට සිදුවනු ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසයි. අද (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා සදහන් කළේ එය මෙතෙක් නොගත් තීරණයක් විය හැකි බවයි. රෝගය රට පුරා පැතිර යන ...

Read More »

මෛත්‍රී මහමග දමා ගිනි තබයි….බුද්ධි අංශ නිලධාරියෙකු විඩියෝ කරන්න ගිහින් ගැටුමක්-ගාල්ල යුධ පිටියක් වෙයි

සයිටම් ආයතනයට අහෝසි කරන ලෙසත් ඊයේ (21) විරෝධතාවට පොලිසිය විසින් පහරදීම ට විරෝධය පළ කරමින් අද (22) ගාල්ල බස්නැවතුම්පොළ ඉදිරිපිට පැවති විරෝධතාවය පටිගත කිරිමට රජයේ බුද්ධි අංශ නිලධාරියෙකු යැයි සැකකරන අයෙකු කටයුතු කිරිමත් සමග ඔහු සමග ඇතිවු ගැටුමක් හේතුවෙන් ගාලු නගරය යුද පිටියක් වි තිබේ. අද පස්වරු 1.30 ට පමණ ...

Read More »

පඩරැල් මෛත්‍රී-රනිල් ආණ්ඩුව ඉදිරියේ ශිෂ්‍ය ව්‍යාපාරය දණ ගහන්නේ නෑ -මෛත්‍රී බැරිනම් ජනපතිකම දිලා ගෙදර යන්න

මේ රටේ අපරාජිත දේශපාලන ව්‍යාපාර දෙකෙන් එකක් වන් ලාංකිය ශිෂ්‍ය ව්‍යාපාරය ජෙ,ආර් ඉදිරියේ දණ ගැහුවේ නෑ..ප්‍රේමදාස ඉදිරියේ දණ ගැහුවේ නෑ…චන්ද්‍රිකා ඉදිරියේ දණ ගැහුවේ නෑ…මහින්ද ඉදිරියේ දණ ගැහුවේත් නෑ….මේ පඩරැල් මෛත්‍රී-රනිල් ආණ්ඩුව ඉදිරියේ කිසිම අකාරයකින් දණ නොගහන බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික බිමල් රත්නායක අවධාරණය කලා. මෙ වනවිට කොළඹ ...

Read More »

මහා නායක හාමුදුරුවන්ගේ ප්‍රකාශය රජය හෑල්ලු කරනවා -මහා සංඝයා අතර එකමුතුව බිදින්න කුමන්ත්‍රණයක්

පසුගියදා සංඝ සභා සම්මතයෙන් සකස්ව අස්‌ගිරි විහාර පාර්ශ්වයේ මහා නායක ස්‌ථවිරයන් විසින් පිළිගෙන ප්‍රකාශයට පත්කර රජයට නිකුත් කල නිවේදනය හැල්ලු කිරිමේ මට්ටමක සිටින බව පෙනියන බව රාවණා බලය කැදවුම්කරු සද්ධාතිස්ස හිමි අවධාරණය කරනවා. අද උදැසන (22) අමරපුර මහ සංඝ සභාවේ උත්තරීතර මහ නායක හිමියන් මුණ ගැසිමෙන් පසුව මාධ්‍ය හමුවේ අදහස් ...

Read More »

රණවක කියන්නේ ටොම් පචයෙක් …..රණවකගේ පච වැලේ තිබෙන පච එකින් එක මෙන්න-ඥාණසාර හිමි සමග ගහපු ඩිල් මෙන්න

පසුගිය ජූනි 19 දින මාධ්‍ය හමුවක් පැවැත්වූ ගරු පා ච රණවක ඇමතිතුමා තමන් බොදු බල සේනා සංවිධානය සමග කිසිම සම්බන්ධයක් නැතැයි පැවසීමට ගොස් පච වැලක් ප්‍රකාශ කර ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි. අද (22) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා පා ච රණවක අමාත්‍යවරයාගේ ...

Read More »

හොද ත්‍රස්‌තවාදියා නරක ත්‍රස්‌තවාදියා කියා බෙදන්න එපා…බටහිර මාධ්‍යවේදියෙකුට මහින්දගෙන් පාඩමක්-ත්‍රස්‌තවාදියාට තෙරෙන භාෂාවෙන් උත්තර දිය යුතුයි

බටහිර ජාතීන් ආසියාවේ අප වැනි රාජ්‍යයන්ට මානව හිමිකම් පිළිබඳ පාඩම් උගැන්වීමට එන්නේ අනතුරුව ඔහුන් ළග නොසිටි මොහොතේ බවත් සර්පයා දෂ්ඨ කරන විට “මානව අයිතීන් කඩා හෝ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට අප පසුබට නොවන බවට” ඔහුන්ගේ තනුව දැන් වෙනස් කර ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි. සිව් දින පාකිස්ථාන සංචාරයට ...

Read More »