Home / Featured (page 528)

Featured

Featured posts

මහින්ද කියන්නේ ටොම් පච

රාජපක්ෂ ජවනිකාව සදහා මෙරට ජනතාව නැවත වරක් නොවැරටෙන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසයි.තංගල්ලේ පැවති රැස්වීමකට එක් වෙමින් අමාත්‍යරයා කියා සිටියේ දැන් රටේ ජනතාවට බැටළු හම පොරවා ගත් වෘක්කයන්ගේ සැබෑ ස්වරූපය මනාව පැහැදිලිවී ඇති බවයි. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සජිත් ප්‍රේමදාස , බොරුවට සිල් රෙද්ද පොරවගෙන හම්බන්තොට දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කරපූ ...

Read More »

ජනපති අලි ගිය මග ගිය බව රාජිත නොකියා කියයි

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනත් අප සමග සිටින බව අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.අද (16) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා. අප දැන් සිටින්නේ යහපාලන එක්සත් ජාතික පෙරමුණේ බවත් අප සිටින ස්ථාවරයේම අද ජනාධිපතිවරයාද සිටින බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.ජනාධිපතිවරයගේ ස්ථාවරය කුමක්ද යන්න ඔහු පැහැදිලිවම ප්‍රකාශ කර ඇති ...

Read More »

යහපාලන මාස 06ට එතනෝල් ගෙන්වීම සිව් ගුණයකින් ඉහළට!

මෙරටට එතනෝල් ආනයනය කරන්නන්ගේ සංඛ්‍යාව මෙම වසරේ මුල් මාස 06 තුළදී සිව් ගුණයකින් ඉහළ ගොස් ඇති බව සංඛ්‍යාලේඛන තහවුරු කරනවා.එම කාලය වන විට මෙරට ආනයනය කරන ලද එතනෝල් ප්‍රමාණයද 2014 වර්ෂයේ මාස 12ක් තුළ ආනයනය කල එනනෝල් ප්‍රමාණයට සමාන බවයි එම සංඛ්‍යාලේඛන වැඩිදුරටත් සදහන් කරන්නේ. එම දත්ත වලට අනුකූලව 2014 ...

Read More »

ජනපති MY3 ගේ බාල අංශ වැඩ !

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් එක්සත් ජාතික පක්ෂයේ කොන්ත්‍රාත්තුවක් සපුරමින් සිටිනවාද යන්න ගැටළු සහගත බව ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂිකා ගීතා කුමාරසිංහ පවසයි.ඇය මේ බව කියා සිටියේ ,ගල්ල යක්කලමුල්ල ප්‍රදේශයේ පැවති රැවීමකට එක් වෙමිනි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මෙරට ජනාධිපති බවට පත් වීමෙන් පසුවත් බාල අංශයේ දරුවෙකුගේ වැඩ කරමින් සිටින අතරම යමපාලනයේ යමයා දැන් ...

Read More »

මෛත්‍රිගෙන් මහින්දට කනේ පහරක් සහ රනිල්ට පන්සල් ටොක්කක්

ජනාධිපතිවරයාගේ විශේෂ ප‍්‍රකාශ හරහා ” මහින්දට කනේ පහරක් ගහලා රනිල්ට පන්සල් ටොක්කක් ඇන” ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසයි.අද (16) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව කියා සිටියා. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක , කියමනක් තිබෙනවා, පන්සල් ටොක්කක් ඇන්නාම උගුරට ලේ රහ දැනෙනවා කියලා.ජනාධිපතිරවයා ...

Read More »

මෛත්‍රි වාදිහූ ඇමතිකම් හැර යයි

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙකුම තම තනතුරු වලින් ඉල්ලා අස්වී තිබෙනවා.පසුගියදා ජනාධිපතිවරයා සිදු කල විශේෂ ප්‍රකාශයට එරෙහිවයි එම පිරිස සිය නියෝජ්‍ය අමාත්‍යධූර වලින් ඉල්ලා අස්වී ඇත්තේ. මෙසේ ඉල්ලා අස්වූ අය අතර වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ, ලසන්ත අලගියවන්න, එරික් ප්‍රසන්න වීරවර්ධන යන අය සිටී.

Read More »

මෛත්‍රි ,අලියාට කඩේ යා ….

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රකාශයෙන් ඔහු සිටගෙන ඉන්නේ කොහේද යන්න මනාව පැහැදිලි වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.ගල්ගමුවේ පැවති ජන හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියා. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු , දැන් මෙයා ශ්‍රිලනිපයේ නායකයාද ?නැත්තම් වෙන පක්ෂකයක නායකයෙක්ද ?නැත්තම් මෙයා ආයෙත් රනිල් වික්‍රමසිංහට කඩේ යනවාද ...

Read More »

මෛත්‍රිට ඇපත් නෑ ,සන්ධාන ප්‍රබලයෝ රොත්ත පිටින් එක් වෙයි

ලබන මැතිවරණයෙන් පසු මෙරට සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීම ස්ථිර අතරම ඒ සදහා ජනතාවගේ ඡන්දය එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලැබේවි යැයි විශ්වාස කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත පවසයි. ඊයේ (15) පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සුසිල් ප්‍රේමජයන්ත කියා සිටියේ ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශයෙන් පසු ශ්‍රිලනිප ඡන්ද පදනම තව ...

Read More »

උලත් එකයි ,පිලත් එකයි අපි යහපාලනයේ !

යහපාලනයට අනුකූලව සිදු කරගෙන ආ වැඩපිළිවෙල ඉදිරියටත් පවත්වාගෙන යෑම තම ඒකායන අරමුණ බව අමාත්‍ය අර්ජුණ රණතුංග පවසයි.ඊයේ (15) අත්තනගල්ලේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා. යහපාලන එක්සත් ජාතික පෙරමුණ හරහා බලාපොරොත්තු වන්නේ එය බවත් ජනවාරි 08 වනදා මෙරට ජනතාව බලාපොරොත්තුවූ වෙනස ඉදිරියටත් පවත්වාගෙන යෑමට ඇප කැප වෙන ...

Read More »

සන්ධාන කුක්කෝ අගෝස්තු 17 යළි අපි ලගට එනවා

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා කෙළින් වැඩ කල හැකි කශේරුකාවක් සහිත රාජ්‍ය නායකයෙකු බව අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.ඊයේ (15) සිරස නිව්ස් ෆස්ට් ඔස්සේ විකාශයවූ නිව්ස් ලයින් වැඩසටහනට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා. මහින්ද රාජපක්ෂ වටා එක්කරාශිවී සිටින්නේ කම්බ හොරුන් පිරිසක් බවයි ඔහු සදහන් කලේ.ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ කයිවාරු ගසන බහුතරයක් ...

Read More »

මර්වින්ට කල කම් පල දේ !

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කැලණිය ආසනයේ සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.ඔහු මේ සම්බන්ධයෙන් වන ලිපිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට ඊයේ (15) යොමු කර තිබෙනවා. රාජපක්ෂවරුන්ගේ කුමන්ත්‍රණයට හසු වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉන් මුදා ගත හැක්කේ වර්තමානයේ එහි සභාපති ධුරය දරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ...

Read More »

මෛත්‍රිගේ පළු ගැලවෙයි ?

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් පසුගියදා සිදුකල විශේෂ ප්‍රකාශයෙන් කලකිරීමට පත්වූ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් කිහිප දෙනෙකුම ඔවුන්ගේ තනතුරු වලින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. ඒ අය මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වමින් සිටින බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.මේ අතර ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවිදි හඩ සංවිධානයේ ,පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමිද කියා සිටියේ ...

Read More »