Home / කලා (page 2)

කලා

කීර්තිධර මැක්සිකානු සිනමාකරු Carlos Reygadas iffcolombo උළෙලට

Carlos_Reygadas_lankanewsalert_12_08_2014

ශ‍්‍රී ලංකාවේ පළමුවරට සිනමා අධ්‍යක්‍ෂවරුන්ගේ සංසදය විසින් සංවිධානය කෙරෙන 2014 කොළඹ ජාත්‍යන්තර චිත‍්‍රපටි උළෙල සදහා ජාත්‍යන්තත්‍ කීර්තිධර මැක්සිකානු සිනමාකරු Carlos Reygadas සහභාගි විමට නියිමිතයි.සැප්තැම්බර් 2 සිට 7 දක්වා, රීගල්, මැජෙස්ටික් (අල්ට‍්‍රා), එම්පයර් (ඉන්ඩිපෙන්ඩන්ස් ස්ක්වෙයාර් ආකේඞ්) හා තරංගනී යන කොළඹ සිනමාහල් හතරකදී පැවැත්වෙයි.

Read More »

අතුරුපස එක්කම මැණිකක් කමුද ?

food_lankanewsalert_09_08_2014

මේ රසම රස අතුරු පසට පසුබිම් වු රිටි පන්නා ධීවර කර්මාන්තයේ ලෝකයම මවිත කරවන්නා වු රහසක් මෙන්ම රසයක් ඇති බව, පෙනේ. ඒ මෙම රුපියල් ලක්ෂ 14 කට වඩා වැඩි මැණිකේ, රහසයි. එය සත්තකින්ම මැණික් ගලකි. එම මැණික් ගලද මේ කතාන්දරයේ දී තවත් ප‍්‍රධානතම අංගයකි. මෙම අතුරු පස නිපැයුමේ බිලී කටුවට අමුණන ලද ඇම වශයෙන් යොදා ඇත්තේ පෙර කී රුපියල් ලක්ෂ 14 ක් වටිනා අගනා මැණිකකි.

Read More »

මිලියන 1.8කට අතුරුපසක් කමුද!

Salade_lankanewsalert_04_08_2014

ලංකාවේ වැඩිම වටිනාකමකින් යුත් අතුරු පස ගාල්ලේ ෆොර්ට‍්‍රස් රෙසොර්ට් අවන්හල මගින් පිළියෙලකොට තිබේ. රිටිපන්න ධීවරයෙකුගේ හැඩයට තනා ඇති මෙම අතුරුපස ඔවුන් මිලකොට ඇත්තේ රුපියල් මිලියන 1.8 මුදලකටය.

Read More »

ආණ්ඩුගැති කලාකරුවනි මධුමාධව හරිද?

Madumadawa_lankanewsalert_07_07_2014

මධුමාධව ලංකාවේ කලාකරුවෙකි. ඔහු කලාකරුවකු වී සිටින්නේ රටේ පාපයක් නිසා විය යුතුය. පාපය වන්නේ රටට කලාකරුවන් යැයි කියාගත් මෙවැනි අන්තවාදීන්ගෙන් බණ අසන්නට සිදුවී තිබීමයි. කලාකරුවාට සමාජ වගකීමක් ඇතැයි යන්න ප‍්‍රකට අදහසකි. සමාජ වගකීම වන්නේ මහජාතියේ පැවැත්ම උදෙසා තවත් ජාතියක් පාගා දැමීමට අන්තවාදී කොටස් උසිගැන්වීම නොවේ.

Read More »

ලාංකීය නිළියට සල්මන්ගෙන් තෑග්ගක් !

salmankhan_lankanewsalert_07_07_2014

සල්මන්ගේ නවතම බොලිවුඩ් නිෂ්පාදනය වන “කික්”හි ඔහුගේ පෙම්වතිය ලෙස රංගනයෙන් එක වී සිටින්නේ ජැකලීන් ය . චිත්‍රපටයේ සාර්ථකත්වය සමඟ ජැකලීන් ට එම තෑග්ග ලබා දුන් බව සල්මන් මාධ්‍යට පවසා තිබේ.

Read More »

දසුන් කියන්නේ මාර කොල්ලෙක්

මේ ෆිල්ම් එකේ මං රඟපාන්නේ රංගන කියන ප්‍රධාන චරිතය.ඔහු දුප්පත් පවුලක කොල්ලෙක්.රංගන කියන්නේ මියුසික් වලට ආසකරන බයික් එකකට ආස කරන පොඩි ඩ්‍රීම් තියෙන කොල්ලෙක්.ඒවගේම ඔහු ආදරය කරන කොල්ලෙක්.ඒ ආදරයත් එක්ක ගනුදෙනු කරන විදිහ තමයි මේ ෆිල්ම් එක පුරාවටම තියෙන්නේ.

Read More »

මම හැම පෙම්වතෙකුටම ආදරෙයි

mahishi_lankanewsalert_03_06_2014

අපි විනෝද චාරිකාවක් ගිහිල්ලා ගඟක බෝට්ටු සවාරියක් යනවා . ඒ වෙලාවේ බෝට්ටුව පෙරලිලා මාව අතුරු දහන වෙනවා . බේරා ගන්න එතනට තරුණයෙක් එනවා . ඔහු නිරෝෂන් විජේසිංහ . පස්සේ ඔවුන්ට මේ සිදුවීම හරියටම ලබා ගන්න මාව වතුරේ ගහගෙන යන්න ඕනේ . එකට ඔව්න් බෝට්ටුව පෙරළුවා. විනාඩි දෙකක් විතර මම බෝට්ටුවට යට වෙලා හිටියා .

Read More »

විවාහ වෙලා දික්කසාද වෙන්න මට බෑ

SHalani_lankanewsalert_31_05_2014

මේ දිනවල විකාශය වන 'පුංචි වලව්වේ' විහාරාගේ චරිතය හා ‘සඳපානාගල‘ හි නෙලුම් ගේ චරිතයට පණ පොවමින් කාගෙත් සිත්වල ලැගුම් ගෙන සිටින මේ තාරකාව ඔබ අප කවුරුත් හොඳින් දන්නා හඳුනන ශලනි තාරකා ය.

Read More »

හිත ගිය කෙනා ගැන ඉස්සරහට කියන්නම්

JAYAWARADHANA_lankanewsalert_25_05_2014

රංගනය කියන්නේ කැමරාවක් ඉස්සරහට ගිහින් රඟපාන එක විතරක්ම නෙමෙයි. අපි සෙට් එකේ ෆෝන්ස් යූස් කරද්දි නිල්මිණි අක්කා අපිට කියලා දෙනවා ෆෝන් කෝල්ස් අඩුකරන්න කියලා. ඒ වගේ කවුරුත් වැඩිය මුකුත් නොකිව්වට සෙට් එකේ වුණත් තව ගොඩක් දේවල් තියෙනවා ඉගෙන ගන්න. ඉතින් හැදැරීමක් නැතිව ඉස්සරහට යන්න බැහැ කියලා මම අනිවාර්යයෙන්ම පිළිගන්නවා.

Read More »

මම තවම පෙම්වතෙක් නෑ

RUWANGI_lankanewsalert_03_05_2014

නැහැ බොරු කතාවක්නේ.. කවුද එහෙම කියන්නේ? ටිකක් විතර කටකාර වෙන්න පුළුවන්. එහෙත් නපුරු නම් නැහැ.

Read More »