Home / කලා (page 3)

කලා

අඩ නිරුවත market කරන්න බෑ

එක්තරා නාලිකාවක නර්තන ප්‍රසංගයක ඇදපු ඇදුමක් එක්ක තමයි ඔය කතාව කිවුවේ. ඒ නර්තන අංගය දැකලා මට ගොඩක් අය බැන්නා.හැබැයි ඊට පස්සේ තිබ්බ නර්තන ප්‍රසංගයේ නටපු අයට නූල්පටක්වත් නැතුව නටන්න මමයි ආරම්භය දුන්නේ.අලුත් reality show එකක් නිසා මගේ බඩ පෙනුණ එක ගැන ගොඩක් අය කතා කළා. හැබැයි නිතර දෙවේලේ බඩ පෙන්නන් නටන අයව දැක්කේ නෑ.මේ දේවල් ගැන ලංකාවේ අය පුළුල්ව හිතන්න ඕන.

Read More »

මම බාප්පාගේ මානසික අතවරයටත් හිරිහැරයටත් ලක් වුණා

මගේ වෘත්තිය ඇතු‍ලේ මගේ දායකත්වය අගය කළ යුතු මට්ටමේ මිල කළ යුතු මට්ටමේ රඟපෑමක් බව ඒ චිත්‍රපටයේ රංගනයෙන් මම ඔප්පු කළා. ඒ වාගේම මේ රටේ මානසිකව කායික දුක් විඳින ගැහැනුන්ට දිරියක් දෙන්න මම මගේ නිරුවතත් මේ චිත්‍රපටයට කැප කළා. හැබැයි ඒ වෙනකොට නිෂ්පාදන කළමනාකාරිනිය මගේ සැමියාගේ වෘත්තීය ජීවිතයත් ඔහුගේ ආත්මයත් අත්අඩංගුවට පත් කරගෙනයි තිබුණේ.

Read More »

ජීවිතයට සමීප කෙනෙක් තාම නැහැ

මම ඔහුගෙන් ලොකු දේවල් බලාපොරොත්තු වෙන්නේ නෑ. නමුත් මාව හොඳින් තේරුම් ගන්න. මම කරන්න කැමැති දේවල් මට කරන්න ඉඩදෙන, ඒවාට උදව් කරන මට අනවශ්‍ය නීති රීති නොදමන කෙනෙක්. ඒ වගේ ම මගේ දෙමව්පියන්ට ආදරේ අපේ පවුලේම කෙනෙක් කියල හිතන කෙනෙක්.

Read More »

එයා මට කතා කළේ නැහැ

නැහැ කතා කළේ නැහැ. ඒ; මට ගැළපෙන චරිතයක් ඒ චිත්‍රපටවල නොතිබුණු නිසා වෙන්න ඇති.

Read More »

කොල්ලො හතයි – මං විතරයි

ශිෂ්‍යත්ව විභාගය කිට්ටු වෙද්දි තාත්තා මට කෑමක් ගෙනාවා. ඒ තමයි මං ආසම කෑම වුණු රෝස්ට් චිකන්. මං චිකන් පළුවක්ම අයියලටත් හොරෙන්ම ගිල්ලා. පහුවදා ශිෂ්‍යත්ව විභාගය. මං උදේට කිරිබත් එහෙම කාලා විභාගයට යන්න ලෑස්ති වෙද්දී මට බඩ රිදිල්ලක් ඇල්ලුවා. ස්පෝට් මීට් එකේදි දිව්වට වඩා වේගෙන් තුන් හතර වතාවක්ම ටොයිලට් දිව්වා.

Read More »

ආයිමත් මං පෙම්වතියක්

පෙම්වතියකගේ චරිත රඟපානවාට මගේ සැමියා පොඩ්ඩක්වත් විරුද්ධ නෑ .ඔහුට මාව ගොඩාක් විශ්වාසයි. ඔහු මාව හොඳට තේරුම් අරගෙන ඉන්නේ. මාව තෝරගන්නේ තවමත් පෙම්වතියකගේ චරිතයට. මගේ සැමියා මට දෙවියෙක් මෙහෙම කියනේ උදාරී...උදාරි වර්නකුලසුරිය ...

Read More »

දේශපාලනයට එන්න කිසිම අදහසක් නෑ

අනිවාර්යෙන්ම ඔව්. මම ඕනෑම වැඩකට උදේ ගෙයින් පිටවෙන්නේ බුදුන් වැඳල බුද්ධ පූජාව තියලයි. සෑම සෙනසුරාදාම මම බෙල්ලන්විල පන්සලට යනවා. මේ දවස්වල මගේම කියල ගෙයක් හදාගෙන යනවා. ඒ ගෙයි ඉස්සර වෙලාම මම නිර්මාණය කළේ බුදු කුටිය. ඒ ආශිර්වාදය මගේ ජීවිතයට හැමදාම තියෙනවා.

Read More »

මට දේශපාලනය ගැන දැනුමක්‌ නැහැ

අනේ දෙයියනේ මම එහෙම නැහැ. මගේ කිසිම ආඩම්බරයක්‌ නැහැ. අහිංසක සතුටක්‌ විතරයි තියෙන්නේ. මේනකා පීරිස්‌ට සම්මාන ලැබුණා කියලා ආඩම්බරකමක්‌ නැහැ.

Read More »

වෙබ් අ‍ඩවිවල පළවෙන දෙවල් ගැන මම කලබල නෑ

මම ඇඳුම් විලාසිතාවලට නම් එතරම් යොමුවුණු කෙනෙක් නෙමෙයි. හැබැයි මම ලස්සනට අඳින්න ආසයි. කවුරුහරි හොඳ විලාසිතාවක් කරල තිබුණොත් ඒ දිහා බලල සතුටුවෙන්න මට පුළුවන්. මම විලාසිතා කරන්නෙ මගෙ කොණ්ඩෙට.

Read More »

මට දැන් පෙම්වතෙක් ඉන්නවා..

ගොඩක් දුරට ඒ අඩුපාඩු නැති වෙන විදියටයි මම මේ තීරණය ගත්තේ, ලොකුම දේ මගේ අම්මාගේ කැමැත්ත. මම මුලින් විවාහ වුණේ අම්මාගේ කැමැත්ත නැතුව. මම මේ කෙනාව තෝරාගත්තේ අම්මාගේ කැමැත්ත ඇතිව.

Read More »

ඇඩ්‍රස් නෑ !

ඇත්ත ඉපදුන දවසේ ම බොරුව ද ඉපදුනේ ය.ආලෝකය ඉපදුනු දාම අන්ධකාරය ද ඉපදුනේ ය.පොහොසත්කම ඉපදුන දාම දුප්පත්කම ද ඉපදුනේ ය.රජුන් ඉපදුනු දාම සිගන්නන්ද ඉපදුනේ ය. ඒත් රජුන්ට ඇඩ‍්‍රස් තිබේ ,

Read More »

‘ජීවිතේ turn වෙන්නේ” milliseconds ගාණකින්…’

මෙම නවකතාවේ තේමාව ඔහු මෙසේ විග්‍රහ කර ඇත.එනම්,සමාජවාදිව කැපිටලයින්ස් වෙන්නේ,අංගුලිමාල අහිසංකයෙක් වෙන්නේ,අම්මලා කුඩම්මාලා වෙන්නේ,ප්‍රේමවන්තයෝ වෛරක්කාරයෝ වෙන්නේ,දේශදෝහියෝ දේශප්‍රේමියෝ වෙන්නේ මිනි තත්ත්පර ගණනකයින්ය. යන්න ඔහු විග්‍රහ කර ඇත.

Read More »