Home / කලා (page 4)

කලා

මා කැමැතිම පිරිමි දහදෙනා

Thnuja_onlinefirst_04_01_2014

ඔහු තරුණ අධ්‍යක්ෂකවරයෙක්. ලෝකය දෙස විචාරශීලී මනසකින් යුතුව බලලා ලෝකයේ තිබෙන යථාර්ථය සිනමාවට නැගූවෙක්. එම කලා කෘති‍ වෙනුවෙන් ලෝකයෙන් එල්ල වන චෝදනාවලට නොබියව ඔහු මුහුණ දුන්නා. ඔහු මනුෂ්‍යත්වය අගයන කලාකරුවෙක්.

Read More »

බොරු රඟපෑම් වලට මිනිස්සු රැවටෙනවා

NadeeshaH_onlinefirst_28_12_2013

ලෝකයේ හොඳ නළු නිළියෝ හොඳ නායකයෝ වෙලා ඉන්න පුළුවන්. ඒ වගේම ලෝකයේ හොඳ නළු නිළියෝ ජනප්‍රිය නායකයෝ වෙලා තියෙනවා. ඒ වගේම දේශපාලනයට ඇවිත් සාර්ථක වෙලා තියෙනවා වගේම අසාර්ථක වෙලාත් තියෙනවා.

Read More »

මම හොඳට හොඳයි,නරකට නරකයි

SeminiI_onlinefirst_22_12_2013

මගේ පෞද්ගලික ජිවිතයේ නෙවෙයි. ඒ නමුත් ඒ ප‍්‍රශ්න උසාවියට භාර දීලානේ තියෙන්නේ. අයෙත් නඩුවලට පැටලෙන එකක් නැහැනේ?කැමැත්තකින් කරපු දේවල් නෙවෙයි. ඒත් මම නිර්දෝශියිනේ.

Read More »

නදීශා හේමමාලි දකුණේ ඡන්දයට!

Nadeesha_onlinefirst_18_12_2013

පසුගිය කාලය පුරාවටම විවිධ දේශපාලන පක්‍ෂ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට සහ පළාත් සභාවට නළු නිලියන් පැමිණි අතර ඔවුන් ජනතාවට කළ කී දෑ තවමත් අමතක නැත. එවන් වකවානුවක නදිෂා හේමමාලාගේ භූමිකාව කවරක්දැයි සියළු දෙනා බලා සිටිනු ඇත.

Read More »

ජීවිතය තරම්ම වටින නිරුවත මම චිත්‍රපට වෙනුවෙන් කැප කළා

anomaj_onlinefirst_14_12_2013

කලාව සාමුහික ප්‍රයත්නයක්‌. විශ්වවිද්‍යාල සමයේදීම වෘත්තීය කලාවට පිවිසි මමත්, මගේ පෙම්වතාත් එදා එකතු වුණේ “සමාජවාදී කලාව” කරමු කියලා. ඒ වෙනුවෙන් දරදිය ඇදලා ජීවිතයම කැප කරලා නිර්මාණ කිහිපයක්‌ සංතේකීය ප්‍රාග්ධනයක්‌ රැස්‌ කළා. කොළඹ කලාව කරන්න ගිහින්, විදෙස්‌ උත්සව වලට යන්න ගිහින් වෙළෙන්දන් අපේ අරමුණු කුඩුපට්‌ටම් කළා.

Read More »

කවුද හරි කියලා ජන.30 වැනිදා බලාගමු

Shanika_onlinefirst_12_12_2013

එහෙම වෙන්නෙ කොහොමද? මගෙ ගෙදර අය මේකෙ සත්‍ය දන්නවා. අනෙක ලබන ජනවාරි තිස්වෙනිදායින් පස්සේ මේ නීතිමය කටයුතු නිමවී තීන්දු තීරණ එනවා. අන්න එදාට මං හැමෝටම ඇත්ත කියන්නම්කෝ.

Read More »

කඑ සෙවනැල්ල

KaluS_onlinefirst_09_12_2013

මෙම නාට්‍ය තුළින් තරුණ මනෝ වෛද්‍යවරයෙක් වන ආතර් ඩියෝ ඩම්ස්ටන් ගම්මානය වෙතට පැමිණ එහි වැසියන් තුල මනසේ පවතින කඵ සෙවනැල්ල පිළිබද වන භීතිය දුරු කිරීමට හා කඵ සෙවනැල්ල තුළ සිටින කෙනා කවුරුන්ද යන්න ගැන ගවේශණ කරන්නටවේ පේන දේ නොපෙනෙන දේ අතරින් ඇත්ත වෙන් කර හදුනාගැනීමට ආතර් ඩියෝ සහ වොට්සන් ෆර්ඬේ එක්ව ගන්නා උත්සහය ඩර්ම්ස්ටන් වැසියන්ගේ අනාගතය තුළ වූ ක`එ පැහැයත් ආලෝකය සොයා දෙන්නෙක් බදු වී තිබේ.

Read More »

සමහර මාධ්‍ය අපේ ප්‍රශ්නයට පෝර දැම්මා

Menaka_onlinefirst_07_12_2013

නැහැ. හර්ෂණී නපුරු චරිතයක් කියල මම හිතන්නේ නෑ. හර්ෂණීට එයාගෙ පෙම්වතාව යෝජනා කරල තියෙන්නෙ පුංචි කාලෙදිමයි. ඒ දෙපැත්තෙම දෙමවුපියන්ගෙ කැමැත්තෙන්. නමුත් තමුන්ට අයිති ආදරය අහිමි වෙන බව දැනෙන විට හර්ෂණීට තරහ යනවා.

Read More »

මට ආදරවන්තයෙක් ඉන්නවා හැබැයි ඉක්මනට විවාහ වෙන්න නෑ

BuwiniD_onlinefirst_05_12_2013

ඒකට නම් ගොඩක් සතුටුයි. මට විතරක් නෙමේ අපේ පවු‍ලේ හැමෝටම එක වගේම සතුටුයි. මොකද අම්මගේ පැත්තෙනුත් තාත්තගෙ පැත්තෙනුත් අපේ පවුලට එකතු වෙන පළවෙනි බබා තමයි මේ. මම බලාගෙන ඉන්නේ පුංචි කෙනෙක් වෙන්න.

Read More »

මං සංකරත් නැහැ සංවරත් නැහැ

UraniN_onlinefirst_28_11_2013

ඔව්. මං ඒ දවස්වල හරිම ආවේගශීලීයි. අසාධාරණයක් වෙන්නේ කොතනද මං ඒ වෙනුවෙන් කතා කළා. නළු නිළියන්ට කුලී කාරයන්ට වගේ සලකද්දී මං ඒවට විරුද්ධව නැඟී සිටියා. මගේ පිබිදීම හරහා හැමෝටම පහසුකම් ලැබුණා. නමුත් ඒ පහසුකම් ලබා ගත්ත අයම මං කොකුකාරියක් ලෙසට හංවඩු ගැහුවා. මේක තමයි ඇත්ත කතාව.

Read More »

කරුමෙකට හැමදාම මගේ විවාහය කල් යනවා

Muthu_onlinefirst_25_11_2013

ඔව්... ඒක නැහැයි කියන්න බෑ. මම ටික දවසකට කලින් ගොඩක් මහත්වෙලා හිටියා. අමාරුවෙන් ආපහු මේ කෙට්ටු වෙලා ඉන්නව.

Read More »

මම කසාද බදින්නෙම නැහැ

AnarkaliA_onlinefirst_23_11_2013

දේශපාලනයට නළු නිළියන් පැමිණීම විලාසිතාවක් වෙලා. දේශපාලනයට ආපු අනිත් නළු නිළියන් ගැන මම දන්නේ නැහැ. මම මට පමණක් පිළිතුරක් ලබා දෙන්න පුළුවන්. මාව මිනිසුන් ප්‍රතික්ෂේප කරන එකක් නැහැ.

Read More »