Home / ජනමතය

ජනමතය

අධ්‍යාපනයේ අර්බුදය සහ සයිටම් -සිරිමල් පීරිස්

ලෝක ධනපති ආර්ථික අර්බුදය තුළ සුභසාධන ආර්ථික ප‍්‍රතිපත්තීන් සුනු විසුනු වීමත් සමගම විවෘත ආර්ථිකය නොහොත් නග්න ධනපති ආර්ථිකය ඇතිවිය.ඒ සමග ඇති වු ගෝලියකරණ ක‍්‍රියාමාර්ගයන් තුළින් නග්නවම පෞද්ගලීකරණය විවෘත විය. ධනපති සුභසාධන ආර්ථිකයන් තුළ අධ්‍යාපනය සෞඛ්‍ය ගමනාගමනය ප‍්‍රධාන වශයෙන්ම ජනතාවට සැපයීමේදී ඒ ඒ රටවල රජයන් පූර්ණ වගකීම දරණ ලදී. එම සේවාවන් ...

Read More »

ධනපතියන් ට “ශ්‍රේෂ්ඨ” වූ රුසියන් විප්ලවයේ සියවස

වැරදුනේ නම් මුල සිටම පටන් ගැනීම හැර විකල්පයක් නැත – හෝචිමිං මට වැරදුනානම් මම යළි චිංකානා වලට (පළමු මූල කඳවුර) යමි- මාඕ සිය වරක් වැරදෙන විට ජයග්‍රහණයට මා සමීප බව මම දනිමී. – ලෙනින් මානව ඉතිහාසයේ හා ප්‍රගමනයේ දැවැන්තම ප්‍රයාණය 1917 රුසියානු විප්ලවය යි. එය සියවස් ගණනක් තිස්සේ, මාතෘ මූලික ...

Read More »

බලපුලුවන්කාරකමේ සවියෙන් නැමෙන නීතිය

වත්මන් ශ්‍රී ලංකාවේ සෑම දිනකම මාර්ග අනතුරු හේතුවෙන් සාමාන්‍යයක් ලෙස පුද්ගලයින් 6 දෙනෙකුහෝ 7 දෙනෙකු මියයන බව ගණන් බලා ඇත. ගණනය කිරීම් අනුව දිනකට තවත් පුද්ගලයින් 16 දෙනෙක්තුවාල ලබති. මාර්ග අනතුරු පිලිබඳ අලුතින් සිතන්නට සිදු වූයේ ඔක්තෝබර් 24 වන දින රාත්‍රී 7.40 ටපමන පුත්තලම අනුරාධපුර ප්‍රධාන මාර්ගයේදී, පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු ...

Read More »

(මුරුංගා) අත්ත බිඳෙයි පය බුරුලෙන්…..!!

මේ දිනවල අගමැති රනිල් වික්‍රමසිංහ සිටින්නේ බෙල්ජියමේය. ඔහුට එහිදී යුරෝපා සංගමයේ සභාපති ඩොනල්ඩ් ටස්ක් හමුවී සාකච්ඡා කිරීමට අවස්ථාව ලැබිනි. ඒ පිලිබඳව 18/10/2016 දිවයින පුවත්පතේ පලවූයේ මෙලෙසිනි. ‘ඒකාධිපතිවාදය, දූෂණය සහ භීෂණය කරා ගමන් කරමින් තිබූ රටක් ඉන් මුදවා, යහපාලනය සඳහා කැපවුනු ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් බවට පත් කරලීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා කල ...

Read More »

මාධ්‍ය දැලේ සිදුරු තලින් රිංගා යන දේශපාලන වටුවෝ

මීට මාස කිහිපයකට පෙර 2016 මාර්තු මාසයේ සිට ශ්‍රී ලාංකික ජනතාව එකාවන්ව නැගී සිටියේ මහරගම පිලිකා රෝහලේ බලවත් අඩුපාඩුවක්ව තිබූ පෙට් ස්කෑන් යන්ත්‍රයක් මිලදී ගැනීම පිනිස අවශ්‍ය රු. කෝටි 20 ක මුදල එක්රැස් කිරීමටය. එම සද්කාර්යය සඳහා පෙරමුණ ගත්තේ දෙරණ මාධ්‍ය ජාලයේ මනුසත් දෙරණ වැඩ සටහන විසිනි. 2016 ජුනි මස ...

Read More »

විග්නේශ්වරන්ට නොරැවටෙමු

දමිළ ජනතාවට සෙනෙහසින් යුද්ධය පැවති දශක තුන තුල උතුරේ දමිළ ජනතාව වන ඔබලා නිවීසැනසිල්ලේ සිටි එකදු දවසක් හෝ ඇත්දැයි සැකසහිතය. එක්කෝ ඔබ නිදා සිටින විට ඇසෙන වෙඩි හඬට තිගැස්සී අවදි වූයේය. එක්කෝ ඔබලාගෙන් කෙනෙක් ගවයන් තණ කෑමට දක්කාගෙන යන අතරමග බිම්බෝම්බ වලට ගොදුරුව ඇස් කන් පාද අහිමි කරගත් හ. නැතහොත් ...

Read More »

නිජබිම සංකල්පය මත ඉදිරිපත් වන නව ව්‍යවස්ථාවේ බෙදුම්වාදී ලක්ෂණ

බෙදුම්වාදී යුද්ධයේ තීරණාත්මක අවධියක් වූ 2008 සැප්තැම්බර් මාසයේදී  “සිංහල හඩ” සංවිධානය හරහා පේරාදෙණිය විද්‍යාර්තීන් පිරිසක් විසින් ප‍්‍රකාශයට පත් කල “දෙමළ ඊළාම් නිජබිම ප‍්‍රශ්නය” නැමති පොත් පිංච ම`ගින් යුද්ධයේ දාර්ශනික පදනමට ප‍්‍රබල බුද්ධිමය ප‍්‍රහාරයක් එල්ල කරන්නට යෙදුනි. එම කෘතිය මගින් මහා වංශය සම`ග සැසදීමේදී ඉතා දුප්පත් ඉතිහාස මූලාශ‍්‍රයක් වූ “යාල්පාන වයිපමාලෙයි ...

Read More »

ජනප්‍රිය පාසල් නිසා ජන අප්‍රිය වන අධ්‍යාපන ක්‍රමය

දරුවන් පාසලට ඇතුලත් කිරීම සම්බන්ධව වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ අධ්‍යාපන ඇමතිවරයා අතරඇවිලුන සටන තවමත් අවසන්ව නැත. කෙසේ වුවද මේ ගැන කතා කිරීමේදී වෙෙද්‍යවරුන් අතින් සියලුදෙනාටම සිතා  බැලිය යුතු කතාවක් කියැවුනි. ඒ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති වූ ප්‍රගතිය තුල දැන් ශ්‍රීලංකාව ලෝකයේ රටවල් අතර සෑහෙන ඉහල මට්ටමකට පැමින තිබෙන බවට ලෝක සෞඛ්‍ය ...

Read More »

රාජපක්‍ෂවරු දේශපාලනය කර නැත!

රාජපක්‍ෂවරන් දේශපාලනය නොකළ බව කියන විට එහි අර්ථය කුමක් ද? රාජපක්‍ෂවරුන් ඡන්ද පැවැත්වූයේ නැද්ද? ඒවාට ඉදිරිපත් වූයේ නැද්ද? ඡන්ද පැවැත්වූවේ ය. ඒවාට පෙනී සිටීමට ද කටයුතු ‍කළේ ය. දේශපාලන වේදිකාවලට ගොඩ වූවේ ය. ඒවාහි කතා ද කළේ ය. දේශපාලනය කිරීම ලෙස අප අදහස් කරන්නේ එය නොවේ. ලංකාවේ දේශපාලනය කිරීම යනු ...

Read More »