Home / ප‍්‍රාදේශිය

ප‍්‍රාදේශිය

සර්ව ආගමික නායකයින් සමග වතුකරයේ ජනතාව දිපාවලි සමරයි…

ලෝපුරා හින්දු භක්තිකයන් අදට (18.10) යෙදි ඇති දිපාවලි උත්සවය අතිඋත්කර්ෂවත් ලෙස සමරන අවස්ථාවේ වතුකරයේ ජනතාවද ඊයේ (17.10) රාති‍්‍රයේ සිට දිපාවලි උත්සවය සමරන ආකාරයක් අප කැමරාවේ මෙසේ සටහන් වුණා. හැටන් නගර මධ්‍යයට ඊයේ (17.10) රාති‍්‍ර එක්රැස් වු හින්දු ජනතාව ආගමික වතාවන් පවත්වමින් පොල් තෙල් පහන් දල්වා රතිඤ්ඤා දල්වමින්, මල්වෙඩි සංදර්ශන පවත්වමින් ...

Read More »

දිපාවලි උත්සවය සමරන්න වතුකරයේ හින්දු ජනතාව සුදානමින්

හින්දු භක්තිකයන්ගේ ප‍්‍රධාන අවුරුද්දක් ලෙස සැලකෙන දිපාවලි උත්සවය මේ මස (18.10) වන දිනට යෙදි තිබෙනවා. ඒ වෙනුවෙන් තම නිවසට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුලු රෙදි පිළි ලබා ගැනිම සදහා වතුකරයේ ජනතාව විශාල වශයෙන් හැටන් නගරය කරා පැමිණෙමින් සිටිනවා. එසේ පැමිණෙන පාරිභෝගික ජනතාව වෙනුවෙන් හැටන් ලංගම ඩිපෝව මගින් හා හැටන් පෞද්ගලික බස් ...

Read More »

ළමා අයිතීන් ආරක්ෂා කරන ලෙස ඉල්ලා ළමයි පාරට

ළමා අයිතීන් ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලමින් සිසු සිසුවියන් පිරිසක් ඉයේ (11) පාගමනක නිරත වූනා.ලෝක ළමා දිනය වෙනුවෙන් කොටගල පතන, ශ්‍රීපාද විද්‍යාපීඨය මගින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි. තලවාකැලේ හා කොටගල ප්‍රදේශවල පිහිටි සිංහල, දෙමළ පාසල්වල ළමයින් 120 ක් පමණ කණ්ඩායමක් (11) දා පෙ.ව. 10.00 ට පමණ හැටන්-නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ...

Read More »

දිපාවලි වෙනුවෙන් වතුකමිකරුවන්ට රැපියල් දසදහසක මුදලක් ඉල්ලයි..

එළඹෙන දිපාවලි උත්සව සමය වෙනුවෙන් වතුකමිකරුවන්ට උත්සව අත්තිකාරමි වශයෙන් රැපියල් දසදහසක මුදලක් ලබා දෙන ලෙස ලංකා වතුකමිකරු කොංග‍්‍රසයෙන් වතු හාමිපුතුන්ගේ සංගමයෙන් ඉල්ලිමක් කරයි. එළඹෙන දිපාවලි උත්සවය වෙනුවෙන් වතුකමිකරුවෙකුට රැපියල් දසදහසක උත්සව අත්තිකාරමි මුදලක් ලබා දෙන ලෙස වතුහාමිපුතුන්ගේ සංගමයෙන් ඉල්ලිමක් කළ බව ලංකා කමිකරු කොංග‍්‍රසයේ සභාපති හා නුවරඑළිය දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ති‍්‍ර ...

Read More »

නොර්වුඩි ඇගලුමි කර්මාන්ත ශාලාව තුල භූත දෝෂයක්! සේවිකාවන් මානසික වෛද්‍යවරයා වෙත යවයි…

හැටන් නොර්වුඩි ප‍්‍රදේශයේ පෞද්ගලික ඇගලුමි කර්මාන්ත ශාලාවක සේවිකාවන් පිරිසක් ඊයේ (09.10) උදැසන යලිත් රෝගාතුර වි උමතුවෙන් මෙන් හැසිරිම හේතුවෙන් එම ඇගලුමි කර්මාන්ත ශාලාව තුල අද (09.10) සිටි සෙසු ඇගලුමි සේවිකාවන් භිතියට පත්වි සිටියා. එම ඇගලුමි කර්මාන්ත ශාලාවේ සේවිකාවන් විසිදෙනෙකු පමණ ආවේශ වි උමතුවෙන් මෙන් එම ඇගලුමි කර්මාන්ත ශාලාව තුල හැසිරි ...

Read More »

අඹේවල කිරි කර්මාන්ත ශාලාවට හානි කරලා…. සමන්තට, නාමල්ට එරෙහිව පරික්ෂණයක්!

අඹේවල කිරි කර්මාන්ත ශාලාවට අලාභ හානි කිරිම සමිබන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ සමන්ත විද්‍යාරත්නට සහ නාමල් කරුණා රත්නට එරෙහිව පටිටිපොළ පොලිසියට පැමිණීල්ලක් ඉදිරිපත් ඇති බව නුවරඑළිය පොලිස් අධිකාරි පවසයි. අඹේවල කිරි කර්මාන්ත ශාලාවේ නරක් වු දියර කිරි ඇළ මාර්ගයට මුදාහැරියේ යැයි පවසමින් ඊයේ (30.09) දහවල් එම කර්මාන්ත ශාලාව ඉදිරිපිට ප‍්‍රදේශවාසින් හා ...

Read More »

අලූත උපන් බිලිදු මළසිරුර එළවලූ කොටුවක …. මව සොයා පොලිස් මෙහෙයුමක්….

නොර්වුඩි පොලිස්වසමට අයත් කර්කස්වොල්ඩි එල්බොඩවත්ත පහළකොටසේ එළවලූ කොටුවක තිබිබිලිදු මළසිරුරක් අද (28.9)පස්වරුෙවිසොයා ගත් බව නොර්වුඩි පොලිසිය පවසනවා. අද (28.09 දින උපන් බවට සැක කෙරෙන මෙම බිළිදු මළ සිරුරේ හිස නොමැති බවත් මෙම බිළිදු මළ සිරුර සුනඛයෙකු විසින් රැගෙන යන බව දුටු වතුකමිකරුවන් ඒ පිළිබදව නොර්වුඩි පොලිසියට දැනුමි දි තිබෙනවා. වතු ...

Read More »

ආරුමුගන් තොන්ඩමන් යලිත් මහා ලේකමි ධුරයට

ලංකා කමිකරු කොංග‍්‍රසයේ මහා ලේකමි ධුරයට යලිත් එම පක්ෂයේ මහා ලේකමි ධුරය මෙතෙක් කල් දැරු නුවරඑළිය දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍ර අරුමුගන් තොන්ඩමන් මහතාව එම පක්ෂයේ ජාතික සභාව විසින් අද (25.09) පත්කරනු ලැබුවා. එම පක්ෂයේ ජාතික මහා සමිමේලනය අද කොටගල ලංකා කමිකරු කොංග‍්‍රස් මුලස්ථානයේදි පැවැත්වුණා. එම පක්ෂයේ සභාපතිවරයා වශයෙන් යලිත් නුවරඑළිය දිස්ති‍්‍රක් ...

Read More »

ලක්‍ෂපාන ජල විදුලි බලාගාර සංකිර්ණයේ සේවකයින්ගෙන් 95% ක් වර්ජනයේ

වැටුප් විෂමතාවයක් ඇතුලු ඉල්ලිමි ගණනාවක් මුල්කර ගනිමින් ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් විසින් ආරමිභ කර ඇති වැඩ වර්ජනයට සහයෝගය දැක්විම පිණීස ලක්‍ෂපාන ජල විදුලි බලාගාර සංකිර්ණය යටතේ පාලනය වන ලක්‍ෂපානල නව ලක්‍ෂපානලකැනියොන් පොල්පිටිය විමලසුරෙන්ද්‍ර යන ජල විදුලි බලගාර වල සේවකයින්ගෙන් 95% ක පමණ සේවකයින් අද (18.09) වන විට වැඩ වර්ජනයට එක්වි ...

Read More »

ඇමෙරිකානු සංචාරකයන් පිරිසක් රැගෙන නුවරඑළිය ගිය බස් රථය ති‍්‍රරෝද රථයක ගැටෙ… තරුණයන් දෙදෙනෙකු ජිවිතක්‍ෂයට. තවත් දෙදෙනෙකුට බරපතලයි.

කොළඹ සිට නුවරඑළිය දක්වා ඇමෙරිකානුසංචාරකයන් පිරිසක් රැගෙන ධාවනය වු සුපෝපභෝගි බස් රථයක ති‍්‍රරෝද රථයක් ගැටි ති‍්‍රරෝද රථයේ ගමන් ගත් තරුණයන් දෙදෙනෙකු එම ස්ථානයේම ජිවිතක්‍ෂයට පත්වි තවත් දෙදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා ලිදුල රෝහලට ඇතුලත් කර ඇති බව ලිදුල පොලිසිය පවසනවා. අද (12.09) පස්වරු 6.15 ට පමණ මෙම අනතුර සිදුවි ඇත්තේ ...

Read More »

අල වගේද ගෝවා …මාස හයක් තුල අඩි දහයක් උසට වැඩුණු කොළ ගෝවා ගසක්

මාස හයක් තුල අඩි දහයක් උසට වැඩුණු කොළ ගෝවා ගසක් හැටන් ප‍්‍රදේශයෙන් වාර්තා වෙයි. හැටන් කුඩාගම ප‍්‍රදේශයේ අනුලා කුමාරි දිසානායක මහත්මියගේ නිවසෙහි මෙම කොළ ගෝවා ගස වැඩි ඇත්තේ. නුවරඑළියේ සිට තම පුතා විසින් පරිභෝජනය සදහා රැගෙන ලද කොළ ගෝවා ගසක දල්ලක් පැළ කිරිමෙන් පසු මාස හයක් තුල අඩි දහයක් උස ...

Read More »

දාගැබ කඩා එහි නිදන් වස්තු සොරා ගනි….CCTV පද්ධතියත් කඩලා…දඹ රණ් පිළිමය නුලෙන් බේරේ…විහාරවාසි හිමියන් සහ සේවකයාගේ ප‍්‍රකාශ පරස්පරයි..

පුරා විද්‍යා දෙපර්තෙමින්තුව මගින් සංරක්‍ෂණය කර ඇති මල්වත්ත විහාරස්ථානයට අයත් වසර එක්දහස් හතලිස් හතරක් (1044) ඉපැරණි පුඩළුඔය කලපිටිය පුසුල්පිටිය රජමහා විහාරස්ථානයේ දාගැබ කඩා එහි තැන්පත් කර තිබු නිදන් වස්තු කිසියමි පිරිසක් සොරා ගෙන ගොස් ඇති බව පුඩළුඔය පොලිසිය පවසනවා. ඊයේ (03.08) රාති‍්‍ර 9.00 ට පමණ එම විහාරස්ථානයට පැමිණි සිවිදෙනෙකු විසින් ...

Read More »