Home / ප‍්‍රාදේශිය (page 10)

ප‍්‍රාදේශිය

ගැටුම දුර දිග යයි ,තරුණයෙකු ජිවිතයම හැර යයි

දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් දුර දිග යෑමෙන් සිදුවූ පහරදීමකින් තරුණයෙකු ජිවීතක්ෂයට පත්ව තිබෙනවා .හබරාදුව හීනටිගල දී ඊයේ ( 29) රාත්‍රීයේදී මෙම සිදුවීම සිදුවී ඇති අතර ගැටුමෙන් තුවාල ලැබූ අයෙක් කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇතැයි හබරාදුව පොලීසිය පවසයි. මෙහිදී පිහි ඇනුමකින් මියගොස් ඇත්තේ දිමුතු ප්‍රියමාල් පියසරිආරච්චි නැමැති 39 වියැති විවාහක අයෙකි.ගැටුමෙන් ...

Read More »

මධ්‍යම කදුකරයේ දැඩි මීමි තත්ත්වයක් රථ වාහාන ගමනා ගමනයට බාධා

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුමි ප්‍රදේශවලට අද (13)පස්වරුවේ සිට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමගම ඝන මිදුමි තත්ත්වයක් මතුවි තිබේ. නුවරඑළිය හැටන් ප්‍රධාන මාර්ගයේත්, හැටන් කොළඔ ප්‍රධාන මාර්ගයේත්, හැටන් සිට කිතුල්ගල දක්වාත් ගිනිගත්හේන නෝර්ටන් බි‘ජ් ප්‍රධාන මාර්ගයේත් මෙම මිදුමි තත්ත්වය පවතිනවා, එම මාර්ග පවතින අයහපත් කාළගුණයත් සමග ලිස්සන සුලු බැවින් එම මාර්ගවල වාහාන ...

Read More »

බස් එක බස් එකේ ගැටෙයි -09 දෙනෙකු රෝහලට (ඡායාරූප )

හැටන් සිට මහරගම දක්වා ධාවනයවු ලංගම බස් රථයක් හා කොළඔ සිට හැටන් දක්වා ධාවනවු පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් ලංගම බස් රථයේ ගමන් ගත් මගින් නව දෙනෙකු පමණ වටවල රෝහලට ඇතුලත් කර ඇති බව හැටන් පොලිසිය පවසනවා. අද (09) දහවල් 12.00 ට පමණ මෙම අනතුර සිදුවි ඇත්තේ හැටන් කොළඔ ...

Read More »

බඩුත් එක්ක හොරු අතේ මාට්ටු

තලවාකැලේ සුමණ මහා විද්‍යාලයේ පරිඝණක අංශයේ ඉකුත් (17) වැනිදා සිදුවි ඇති සොරකමක් සම්බන්ධයෙන් එම පාසලේ නවය වසරේ ඉගෙනුම ලබනපාසල් සිසුන් නවදෙනෙකු තලවාකැලේ පොලිසිය මගින් සැකපිට අද (21) අත්අඩංගුවට ගෙන තිබෙනවා.එම පාසලේ විද්‍යාගාරයේ පරිඝණක සහ මෘදුකාංග ගණනාවක් සොරා ගෙන ඇති බවට එම විදුහලේ විදුහල්පතිවරයා විසින් තලවාකැලේ පොලිසියට පැමිණීලි කර තිබු අතර ...

Read More »

ඌරෝ රැලක් කල හදියක්

අද (20.10) අළුයම 4 ට පමණ අවිස්සාවේල්ල සිට නුවරඑළිය දක්වා ධාවනයවූ ත‍්‍රීරෝදරථයක් අඩි සියයක් (100) ප‍්‍රපාථයට පෙරලෙයි. ත‍්‍රීරෝද රථයේ ගමන්ගත් මව සහ පුතා බරපතල ලෙස තුවල ලබා වටවල රෝහලට ඇතුලත් කෙරේ. අවිස්සාවේල්ල සිට නුවරඑළිය දක්වා ධාවනයවූ ත‍්‍රීරෝදරථයක් හැටන් කොළඹ ප‍්‍රධාන මාර්ගයේ වටවල කරලොයිනා ප‍්‍රදේශයේදී අඩි සියයක් (100) ප‍්‍රපාථයට පෙරලීමෙන් එම ත‍්‍රීරෝදරථයේ ගමන්ගත් මව සහ පුතා බරපතල ලෙස තුවාල ...

Read More »

කාසල්රී සහ මාවුස්සාකැලේ ජල මට්ටම ඉහළට

මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප‍්‍රදේශවලට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ කාසල්රී සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම ඉහළ ගොස් ඇති බව විදුලිබල මණ්ඩලය පවසයි. කාසල්රී ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි දහයක් (10) ඇති බවත් මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි පහළොවක් (15) ඇති බවත් විදුලිබල මණ්ඩලය පවසන්නේ. ජලාශ දෙකේම (2) ජල ...

Read More »

කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත්තයි ! (ඡායාරූප )

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ (14) පස්වරුවේ සිට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමග ඉහළ කොත්මලේ ජලාශයේ ස්වයංක්‍රීය වාන් දොරටුවක් ඊයේ පස්වරුවේ සිට විවෘතව තිබෙනවා. පවතින වර්ෂාවත් සමගම ඉහළ කොත්මලේ ජලාශයේ ජල මට්ටමට ඉහළ යන සෑම අවස්ථාවකම ස්වයංක්‍රීය වාන් දොරටුව විවෘත වන නිසා ඉහළ කොත්මලේ ජලාශයට පහලින් කොත්මලේඔය පරිහරණය කරන ...

Read More »

ළමා අපචාරයන්ට එරෙහිව ළමයින් මහ පාරට (ඡායාරූප )

දිනෙන් දින ඉහළ යන බාල අපචාර වලට එරෙහිව හැටන් දික්ඔය ප්‍රදේශයේ පාසල් ළමුන් ඇතුළු ප්‍රදේශයේ වතු කම්කරුවන් විශාල පිරිසක් අද පස්වරුවේ හැටන් දික්ඔය ප්‍රදේශයේ උද්ඝෝෂණයක් පැවැත් වුවා. ළමා අයිතිවාසිකම් ආරක්‍ෂාකර ගනිමු යන මැයින් සංවිධානය කළ මෙම විරෝධතාවයට එක්වු උද්ඝෝෂකයන් ඉල්ලා සිටියේ බාල අපචාරවලට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට වත්මන් රජය ...

Read More »

පාර ඉල්ලා පාරට බහි

බගවන්තලාව පොලිස් වසමට අයත් කීලානි වතුයායට සහ ඒ අවට තිබෙන තවත් වතු ගණනාවකට පිවිසීමට ඇති කිලෝ මීටර් දෙකක් පමණවු කෙටි මාර්ගය ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ඉල්ලා මෘත දේහයක් එම මාර්ගයේ තබා ගනිමින් වතු කමිකරුවන් විශාල පිරිසක් අද පස්වරුවේ (07) උද්ඝෝෂණයක නියලුණා. හෘදයාබාධයක් වැළදුනු රෝගියෙකු ඊයේ (06) රාත්‍රි 7.30 ට පමණ ...

Read More »

දක්ෂිණ අධිවේගයේ අවධානම් කලාපයක් !

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදුව කොක්මාදූව අතර ප්‍රදේශයේ කිලෝමීටර් 114 කණුව අසල නාය යාමේ අවදානමක් ඇතැයි භූ විද්‍යා හා පතල් කැණීම් අංශය අනතුරු අඟවයි. ඒ අනුව, දැනට එම ස්ථානයෙන් ගමන් කරන රියදුරන් දැනුම්වත් කිරීමට පියවර ගෙන තිබේ . එම ස්ථානයේ වම් පස මංතීරුවක මීටර් 200 ක පමණ කොටසක් වසා දමා ඇත.ඒ ...

Read More »

ළිඳට වැටි මරු දකී

තලවාකැලේ පොලිස් වසමට අයත් තලවාකැලේ දෙවිසිරිපුර ජනපදයේ අතහැර දමා තිබු ළිඳකට වැටි අවුරුදු තිස්එකක (31) තරුණයෙකු මිය ගොස් ඇති බව තලවාකැලේ පොලීසිය පවසනවා. අද (30) උදෑසන 8.45 ට පමණ මෙම තරුණයා නිවසට යාබඳ පිහිටි අතහැර දමා තිබෙන ළිඳ අසලට මල් නෙලීමට ගිය අවස්ථාවේ ඔහු ළිඳට වැටී ඇති බවයි තලවාකැලේ පොලීසිය ...

Read More »

බ්‍රේක් නැතිවී තුනක් රෝහල් යයි (ඡායාරූප )

කොළඔ සිට නුවරඑළිය දක්වා ධාවනයවු මෝටර් රථයක් හැටන් කොළඔ ප්‍රධාන මාර්ගයේ මල්ලිඅප්පුව ප්‍රදේශයේදී ඊයේ (28) රාත්‍රි 9.00 ට පමණ ප්‍රපාතයකට පෙරලී තිබේ .මෙම අනතුරෙන් එම මෝටර් රථයේ ගමන් කළ තිදෙනෙක් සුළු තුවාල ලබා තිබෙනවා. එම මෝටර් රථය අනතුරට පත් ස්ථානයේ මාර්ග අළුත් වැඩියා කරමින් තිබිම නිසා අධික වේගයෙන් පැමිණි මෝටර් ...

Read More »