Home / ප‍්‍රාදේශිය (page 2)

ප‍්‍රාදේශිය

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන බවුසරයක් මහ මගදී පෙරලෙයි …ඉන්ධන ලීටර් 33,000 ක් අපතේ යයි !

මුතුරාජවල සිට හැටන් කොටගල ඛනිජ තෙල් නීතිගත සංස්ථා ගබඩා සංකිර්ණය දක්වා ඩිසල් ඉන්ධන ලීටර් තිස්තුන්දහක් ප‍්‍රවහානය කළ බවුසරයක් පෙරලි යෑමෙන් එම ඉන්ධන බවුසරයේ තිබු ඩිසල් මහවැලි ගගේ ප‍්‍රධාන අතු ශාඛාවක් වන හැටන් ඔයට ගලා බසිමින් පවතිනවා. අද (26) දහවල් 12.25 ට පමණ මෙම අනතුර සිදුවුණේ හැටන් කොළඹ ප‍්‍රධාන මාර්ගයේ මල්ලිඅප්පු ...

Read More »

අලුත් අවුරුද්දේ දේව ප‍්‍රතිමාවේ රණ් වලට විදලා… දේවියෝ නොදැක්කාට CCTV දැකලා

හැටන් පොලිස් වසමට අයත් දික්ඔය ගණදෙවි හින්දු කෝවිලේ සරස්වති දේවියන්ගේ ප‍්‍රතිමාවට පලදවා තිබු රණ් ආභරණ සහ කෝවිලේ තිබු පඩුරු පෙටිටිය කිසියමි පිරිසක් විසින් අද (01.01) අලුයම සොරාගෙන ගොස් ඇති බව හැටන් පොලිසිය පවසනවා. අද (01.01) උදැසන නව වසර ආශීර්වාද පතා පැවැත්වෙන විශේෂ පුජාවන් නිසා එහි ප‍්‍රධාන පුජකවරයා විසින් දේව ප‍්‍රතිමාවන් වලට ...

Read More »

රට විශාලාවක්ම වෙයි …2016 බරපතල අපරාධ 7592 ක් ! ස්ත්‍රි දුෂණ ,මනුෂ්‍ය ඝාතන උඩු දුවලා …පොලිසියෙන් විශේෂ නිවේදනයක් !

2016 ජනවාරි මාසයේ සිට පසුගිය නොවැම්බර් මාසය දක්වා , බරපතල ගණයේ , අපරාධ සිදුවීම් , 7592 ක් වාර්තාවී ඇති බව පොලිසිය නිවේදනය කරනවා . මනුෂ්‍ය ඝාතන , ලිංගික අපරාධ , ගෙවල් බිදුම් , කොල්ලකෑම් සහ සොරකම් ඒ අතර පවතින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කල නිවේදනයේ වැඩිදුරටත් සදහන් වන්නේ. ...

Read More »

ශ්‍රීපාද වන්දනා කරුවන්ට සුරක්ෂිත ආහාර නැත්නම් වැඩ වරදි

තමන් ලබා දෙන උපදෙස් නිසි අයුරින් පිළිපිදිමින් ශ්‍රීපාද වන්දනා කරුවන්ට ඉතා සුරක්ෂිත ආකාරයෙන් ආහාර සැපයීම සිදු නොකළහොත්, උපදෙස් උල්ලංඝණය කරන වෙළෙන්දන්ට එරෙහිව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සමග වටලීම් සිදුකර නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බව නුවරඑළිය දිස්ත්‍රික් ආහාර හා ඖෂධ පරීක්ෂක සරත් ජයතුංග මහතා පැවසිය. මෙවර ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ වීමට ...

Read More »

ශ්‍රී ලංකා ගුවන් සේවය අවසන් ගමන් දෙකක් යයි

රජය විසින් මිහින් ලංකා ගුවන් සමාගමේ සේවා කටයුතු අත්හිටුවිමට පියවර ගැනීමත් සමග මිහින් ලංකා ගුවන් සමාගම යටතේ සිදුකරන අවසන් ගුවන් මෙහෙයුම අද රාත්‍රි යේදී සිදුකළේ මාලේ නුවර දක්වායි.ජාතික ගුවන් සේවයේ සේවාවන් සහ කාර්යක්ෂමතාව ශක්තිමත් කරලීම සහ දේශීය ගුවන් සේවා කර්මාන්තයේ ක්‍රමෝපාය ප්‍රතිසංවිධාන කිරීමේ වැඩසටහන යටතේ මිහින් ලංකා ගුවන් සේවයේ සියලුම ...

Read More »

විමල් වීරවංශගේ නිවසේදී තරුණයෙකු මිය යයි …පොලිසියෙන් පුළුල් පරීක්ෂණයක් !

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශගේ හෝකන්දර පිහිටි නිවස තුලදී තරුණයෙකු අභිරහස් ලෙස මිය යෑම සම්බන්ධයෙන් පොලිසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා . විමල් වීරවංශගේ පුත්‍රයාගේ සමීපතම මිත්‍රයෙකු මෙලෙස ඒ නිවස තුළදීම ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. වයස අවුරුදු 24 ක් වයසැති මෙම තරුණයාට කිසිදු අසනීපයක් නැති බව මියගිය තරුණයාගේ ...

Read More »

බලධාරින් විරෝධතා සතයකට මායිම් නොකරයි …වැඩි පඩි වීම් නෑ …අදත් වතුකම්කරුවන් විරෝධයේ !

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් හත්සිය තිහ දක්වා වැඩි කරන බව පවසමින් වතුහාමිපුතුන්ගේ සංගමය හා වතු ඒකාබද්ධ වෘත්තිය සමිති අතර අද (14) අත්සන් කිරිමට නියමිත අවබෝධතා ගිවිසුමට විරෝධය පාමින් ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ සමස්ථ ලංකා වතුකම්කරු කොංග‍්‍රසයේ සාමාජිකයන් හැටන් බගවන්තලාව ප‍්‍රධාන මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණ ව්‍යාපාරයක නියැළුණා . එම පක්ෂයේ ...

Read More »

පොලිෂ් නැති පොලිසිය කල ඌරු වැඩක්

වල්ඌරු මස් තොගයක් සමග අත්අඩංගුවට ගත් සැකකරු හැටන් පොලිසියෙන් මුදාහරි. වල්ඌරු මස් තොගය උසස් නිළධාරින් පිරිසක් බෙදා ගැනිමේ සිද්ධියක් හැටන් පොලිස් වසමෙන් වාර්තා වේ. හැටන් පොලිස් වසමට අයත් හැරොල් වතුයායේ වතුකමිකරුවෙකු විසින් හක්කපටස් සවිකර වල්ඌරන් දෙදෙනෙකු මරා මස්කරමින් සිටියදි එම වතුයායේම වතුකමිකරුවන් පිරිසක් හැටන් පොලිස් කොටිඨාශයට එය පිළිබද දැනුමි දි තිබෙනවා. ඒ අනුව එම කොටිඨාශයේ පොලිස් ...

Read More »

බස් රථයක් පෙරලෙයි …71 කට තුවාල …වැඩි දෙනෙකු පාසැල් සිසුන්

තලවාකැලේ සිට ඩයගම දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් එම මාර්ගයේ වාලමෙලෙයි හෙල්බොඩ වතුයාය ප‍්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැන කන්දක හැපිමෙන් එම බස් රථයේ ගමන් ගත් පාසල් ළමුන් ඇතුළු 71 දෙනෙකු සුලූ තුවාල ලබා ආගරපතන ප‍්‍රාදේශීය රෝහලට ඇතුලත් කළ බව ආගරපතන පොලිසිය පැවසුවා. අද (10) උදෑසන 8.00 ට පමණ මෙම අනතුර ...

Read More »

වතුකම්කරුවන් 08 වන දිනටත් අද විරෝධයේ …වැඩි පඩි ඉල්ලා කළු කොඩි ඔසවති !

තම දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කර දෙන ලෙස ඉල්ලා මස්කෙළිය ප‍්‍රදේශයේ වතුම්කරුවන් විශාල පිරිසක් මස්කෙළිය පොලිසිය ඉරිපිට ප‍්‍රධාන මාර්ගයේ වාඩිවි කළු කොඩි ඔසවා උද්ඝෝෂණය කිරිම හේතුවෙන් එම මර්ගයේ ගමනා ගමන කටයුතු අද (04) පෙරවරු 10.00 සිට පස්වරු 12.00 තෙක් සම්පුර්ණයෙන්ම ඇණ හිටියා. එම උද්ඝෝෂණයේ නියලි වතුකම්කරුවන් පවසන්නේ වතු ...

Read More »

“සිසු නැණ ප්‍රදීප “ගුරු උපහාර උළෙල මෙවරත් …

ලෝක ගුරු දිනය වෙනුවෙන්  “සිසු නැණ ප්‍රදීප ” නමින් ගුරු උපහාර උළෙලක් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි .මෙම උළෙල 08 වනදා බේරුවල හෙට්ටිමුල්ල “අමා රිවර් ගාර්ඩන්ස් ” හෝටලේ පැවැත්වීම සදහා මේ වන විටත් සියළු කටයුතු සංවිධානය කර තිබෙනවා . සිසු නැණ ප්‍රදීප නිර්මාතෘ පාර්ලිමේන්තු මන්ත්‍රි පියල් ...

Read More »

විරෝධතා නොනවතී …වැඩි පඩි ඉල්ලා අදත් කම්කරුවන් මහා පාරට !

වතුකම්කරුවන්ට දිනකට රුපියල් දහසක වැටුපක් ඉල්ලා ආරම්භ කර ඇති වැඩ වර්ජනයට සමගාමිව දික්ඔය ප‍්‍රදේශයේ වතුකම්කරුවන් පිරිසක් අද (03) දහවල් හැටන් දික්ඔය නගර මධ්‍යයේ ප‍්‍රධාන මාර්ගය අවහිර කරමින් සිදුකළ උද්ඝෝෂණයක් හේතුවෙන් හැටන් බගවන්තලාව, හැටන් මස්කෙළිය, සාමිමලේ නල්ලතන්නිය, ලක්‍ෂපාන සහ බලංගොඩ යන මාර්ගවල ගමනා ගමන කටයුතු අද (03) දහවල් සම්පුර්ණයෙන්ම ඇණ හිටියා. ...

Read More »