Home / ප‍්‍රාදේශිය (page 3)

ප‍්‍රාදේශිය

ගිනිගත්හේන පොල්පිටියේ විශාල නිවසක් අඩි හැටක් පොළොවට ගිලා බසි

Ginigathhena_lankanewsalert26-06-2015

ලංකා විදුලිබල මණ්ඩලය මගින් කැළණි ගඟ හරස් කර ගිනිගත්හේන පොල්පිටියේ ආරමිභ කර ඇති බො3⁄4ඩිලන්ඩි ජල විදුලි බලාගාර ව්‍යාපෘතියේ කැණිමි කටයුතු සිදුකරන උමං මා3⁄4ගයකට ඉහළින් වු විශාල නිවසක් අද (07.08)උදැසන එක්වරම පොළොෙවි අඩි හැටක් ජබුරට ගිලා බැසිම නිසා එම ගමිමානයේ පදිංචිකරුවන් දැඩි නොසන්සුන්තාවයකට පත්වි තිබෙනවා. පොල්පිටියේ සිට කිතුල්ගල ක ̈බෝතැන්න දක්වා ...

Read More »

හැටන් පොදු වැසිකිලියටත් නරක කලදසාවක්

publictoilet_lankanewsalert_26_05_2016

හැටන් ප්‍රධාන  බස්රථ ගාල පසෙක පිහිටි, හැටන්-දික්ඔය නගර සභාව යටතේ පාලනය කෙරෙන මහජන වැසිකිළිය පාවිච්චි කිරීමට පැමිණෙන ජනතාවගෙන්, වරක් වැසිකිළිය පාවාච්චිය සදහා රුපියල් 15/=ක මුදලක් අයකිරීම නිසා එම ජනතාව දැඩි අපහසුතාවකට පත්ව සිටිති. වැසිකිළිය හා කැසිකිළිය පාවිචිචිය සදහා රුපියල් 10/= ක මුදලක් අයකරන බවට වැසිකිළිය ඉදිරිපිට පුවරුවක සටහන් කර ඇතත් ...

Read More »

පහ වසරේ සිසුවෙකු පැහැර ගැනේ!

Student_LAN_15_07_2016

මෙවර පහේ ශිෂ්‍යත්ව විභාගයට පෙනිසිටිමට සුදානම් වූ  දසහැවිරිදි පාසල්සිසුවෙකු ති‍්‍රරෝද රථයකින් පැහැරගෙන ගියේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්      හැටන් පොලීසිය පුලූල් පරික්‍ෂණයක්    ආරම්භ කර ඇත. හැටන්  බොස්කෝ විද්‍යාලයේ පහවසරේ අධ්‍යාපනය ලබන මෙම සිසුවා මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනිසිටිමට සදහා ඊයේ (14) පස්වරු 5.00ට පමණ පාසලේ අමතර පංතියකට සහභාගි වි තමන්පා ...

Read More »

වැල්වැටිතුරෙයි උඩුප්පිඩ්ඩි වලින් ආයුධ තොගයක් සොයා ගැනේ

Weapons_LNA_05_07_2016

එල්.ටී.ටී ඊ  නායක ප්‍රභාකරන්ගේ උපන් ගම වූ යාපනය වැල්වැටිතුරෙයි උඩුප්පිඩ්ඩි ප්‍රදේශයෙන් කොටි සංවිධානයට අයත් බෝම්බ ඇතුළු යුද උපකරණ තොගයක් සොයාගත් බවට වැල්වැටිතුරෙයි පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීහු නිවේදනය කරනවා. එහිදී කොටි සංවිධානය විසින් නිෂ්පාදිත ආගස්ට් 69 වර්ගයේ අත්බෝම්බ 69 ක්, මිලිමීටර් 60 වර්ගයේ මෝටාර් බේම්බ 11 ක්, මිලිමීටර් ...

Read More »

වැටුණු තැනින්ම නැගිටිනවා, ඒකාබද්ධ විපක්ෂයේ ජය නියතයි!

JO_LNA_04_07_2016

තම පරාජයේ මුල් සළකුණු දුටු බදුල්ල නහරයෙන්ම නැවතත් ඒකාබද්ධ විපක්ෂයේ ජයග්‍රාහී සටන අරබන බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා. බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය නායකයන් බලගැන්වීමේ සමුළුවකට සහභාගි වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. ආණ්ඩුව අත්සන් කිරීමට බලාපොරොත්තු වන එක්ටා ගිවිසුමෙන් රටට බලවත් ආර්ථික විනාසයක් හිමි වෙන බවත් ජිනීවා මුල් කරගෙන කෙටුම්පත් ...

Read More »

ජ්‍යෙෂ්ඨ මාධ්‍යෙවිදි රංජිත් රාජපක්‍ෂ ජනාධිපතිතුමා අතින් සමිමාන තිළිණ සහතික පත‍්‍රයකින් පිදුමි ලබයි

RanjithaR_lankanewsalert26-06-2015

පුරාවසර විසිපහකට වැඩි කාලයක් හැටන් ප‍්‍රදේශයේ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ගණනාවක ප‍්‍රාදේශීය මාධ්‍යෙවිදියෙකු වශයෙන් හැටන් ප‍්‍රදේශයේ කටයුතු කරන රංජිත් රාජපක්‍ෂ මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් මාධ්‍ය මගින් කළ සේවය වෙනුවෙන් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන අතින් සමිමාන තිළිණ සහතික පත‍්‍රයකින් පිදුමි ලැබුවා. ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේනගේ මතින් නිදහස් රටක් ජාතික වැඩ සටහනේ හයවන ජාතික දිස්ති‍්‍රක් උත්සවය ...

Read More »

ලක්‍ෂපාන හා කැනියොන් ජලාශවල වාන් දොරටු විවෘත කරයි,කැළණි ගගේ ජල මටිටම ඉහළට

Lakshapana_lankanewsalert_10-05-2015

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුමි ප‘දේශවල පිහිටි ජල පෝෂක ප‘දේශවලට තවදුරටත් කඩින් කඩ ඇදහැළෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ලක්‍ෂපාන ජලාශයේ වාන් දොරටු තුනක් සහ කැනියොන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (17.05) උදැසන සිට විවෘත කර තිබෙනවා. විමලසුරේන්ද්‍ර ජලාශයේද තවදුරටත් වාන් දමන අතර එම ජලාශ දෙකෙහි සහ විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දැමිම නිසා කැළණි ගගේ ජල මටිටම ඉහළ ගොස් ...

Read More »

රටටම තද වැසි …ජලාශ වාන් දමයි …මාර්ග රැසක් ජලයෙන් යටවේ !

TRAIN_LANKANEWSALERT_15_05_2016

මේ වන විට දිවයින පූරාම ප්‍රදේශ රැසකට තද වැසි ඇතිවී තිබෙනවා .ඒ හේතුවෙන් මාර්ග රැසකම ගමනා ගමනයට බාධා එල්ලවී ඇති බවද අප වාර්තාකරුවන් පැවසුවා .වායුගෝලයේ පවතින කැළඹිලි සහගත තත්ත්වය අධික වර්ෂාවට බලපා ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කලේ . මේ අතර පවත්නා වර්ෂාපතනය හේතුවෙන් දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 05ක් ...

Read More »

වෑන් රිය අඩි තිහක ප්‍රපාතයට ඇද වැටේ …07 ක් රෝහලට !

ACCIDENT_LANKANEWSALERT_13_05_2016

හැටන් කොටගල සිටෙමි ෆීල්ඩි වතුයාය දක්වා මගි ප්‍රවාහන වෑන් රථයක් එම වතුයායේදි අඩි තිහක් පමණ ප්‍රපාතයට පෙරලිමෙන් එම වෑන් රථයේ ගමන් ගත් රියදුරා කුඩා දැරියක් ඇතුලූ හත්දෙනෙකු කොටගල රෝහලට ඇතුලත් කර ඇති බව දිඹුල පොලිසිය පවසනවා. අද (13) පස්වරු 2.45 ට පමණ මෙම අනතුර සිදුවි ඇති බවත් වෑන් රථයේ හදිසියේ ...

Read More »

රටේ අභිමානය රකින්න මතින් නිදහස් නිවහල් රටක් 

Mathd_lankanewsalert_10-05-2015

රටේ අනාගතය බාර ගන්න ඉන්නේ අපි.අපි රටේ අභිමානය රකිමින් මතින් තොර නිදහස් නිවහල් රටක් බවට පත්කරන්න අපි එකතුවි අධිශ්ඨාන කරගන්නා බව පාසල් සිසුන් පවසති.ඔවුන් මෙලෙස පැවසුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වන මතින් තොර නිවසක් තුලින් මතින් නිදහස් රටක් ගොඩනැගිමේ වැඩසටහනට අනුව හැටන් අධ්‍යාපන කලාපයේ පාසල් සිසුන් දැනුවත් කිරිමේ ...

Read More »

හැටන් මේෆීල්ඩි වතුයායට නායයෑමේ තර්ජනයක් ! පවුල් 31ක් ඉන් ඉවත් කෙරේ !

NAYAYAM_LANKANEWSALERT_05_05_2016

හැටන් කොටගල මේෆීල්ඩි වතුයායේ නායයෑමේ අවධානමක් හේතුවෙන් හැටන් කොටගල වතුයායේ පවුල් තිස්එකක් පදිංචි ස්ථාන වලින් වාහාම ඉවත් කරවන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිළධාරින් විසින් වතු පරිපාලනයට ඊයේ (04) පස්වරුවේ උපදෙස් ලබාදි තිබෙනවා. එම වතුයායට ඉහළින්වු කදුවැටියක අගල් දොළහක පමණ විෂ්කම්භයකින් අඩි විස්සක් පමණ දිගට පසු ගිය දිනවල පැවති වර්ෂාවත් ...

Read More »

2015 ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාව දැවැන්ත කඩා වැටීමකට …පාඩු පිට පාඩු ලබලා

CEPETCO_LANKANEWSALERT_04_05_2016

2015 වර්ෂය තුළදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාවේ අලාභය රුපියල් කෝටි 1840 ක්‌ දක්‌වා ඉහළ ගොස්‌ තිබේ.2014 වර්ෂය තුළදී ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාව රු. කෝටි 150 ක සුළු ලාභයක්‌ වාර්තා කලද පසුගිය වර්ෂය තුළදී ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාව දැවැන්ත ලෙස පාඩු ලබා තිබෙනවා . ගිය වසර ආරම්භයේදී දේශීය ඛනිජ තෙල් ...

Read More »