Home / ප‍්‍රාදේශිය (page 4)

ප‍්‍රාදේශිය

යතුරු පැදි දෙකක් එකට ගැටේ ! එක් අයෙකුට බරපතලයි

ACCIDENT_LANKANEWSALERT_27_04_2016

හැටන් සිට නොර්වුඩි දක්වා අධික වේගයෙන් ධාවනයවු යතුරු පැදියක් හා කාසල්රිකාපෙක්ස් ප්‍රදේශයේ සිට හැටන් දක්වා අධික වේගයෙන් ධාවනයවු යතුරු පැදියක් මුහුණට මුහුණලා ගැටිමෙන් එක් යතුරුපැදිකරුවෙක් බරපතල ලෙස තුවාල ලබා දික්ඔය මුලික රෝහලට ඇතුලත් කර තිබෙනවා. අද (27) පස්වරු 3.00ට පමණ මෙම අනතුර සිදුවි ඇත්තේ හැටන් බගවන්තලාව මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ වනරාජානෝටන් ...

Read More »

ශ්‍රි පාදයේ ඉදිකාටුපානින් ඇද වැටි සිසුවියක් රෝහල් ගත කෙරේ

HOSPITAL_LANKANEWSALERT_26_04_2016

වලපනේ කීර්ති බණ්ඩාරපුර ප්‍රදේශයේ සිට හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාදවන්දනාවේ පැමිණි දසහැවරදි පාසල් සිසුවියක් ඉදිකටුපාන ප්‍රදේශයේදී පියගැට පෙලේදි පෙරලිමෙන් තුවාල ලබා ඊයේ (25) පස්වරුවේ මස්කෙළිය රෝහලට ඇතුලත් කර තිබෙනවා. වන්දනා නඩයක් සමග ඉකුත් (24) වැනිදා රාත්‍රියේ ශ්‍රි පාද වන්දනාවේ පැමිණ ඊයේ (25) දහවල් නැවත නල්ලත්නිනය දක්වා බසින අවස්ථාවේ මෙම පාසල් ...

Read More »

මුන්දලම වෙඩි තබා පුද්ගලයෙක් ඝාතනය කරලා ,කපා කොටා පහරදී ඝාතනය කල මළ සිරුරක් බෙලිගස්වේල්ලෙන්

MURDER_LANKANEWSALERT_23_04_2016

මුන්දලම , රත්මල්ගස්වැව ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා . පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ , මිය ගිය පුද්ගලයා මහකුඹුක්කඩවල, ජයරාජපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 32 හැවිරිදි අයෙකු බවයි.සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නෑ . මේ අතර කපා කොටා පහරදී ඝාතනය කරන ලද පුද්ගල මළ සිරුරක් ඌරගස්මංහන්දිය, බෙලිගස්වේල්ල ප්‍රදේශයේදී හමුවී තිබෙනවා ...

Read More »

එක්ලක්ෂ පනස්දාහක් වටිනා මත්පැන් බෝතල් තොගයක් සමගින් දෙදෙනෙකු අත්අඩංගුවට ! (photos)

ALCOHOL_LANKANEWSALERT_21_04_2016

තේ වතු ආශ්‍රිතව වතුකම් කරුවන්ට අද (21) ට යෙදි ඇති පොහෝ දිනයේ අලෙවි කිරිම සදහා ත්‍රිරෝද රථයකින් බලපත්‍රයක් නොමැතිව රැගෙන යමින් තිබු රජයේ අනුමත මත්පැන් බෝතල් සීයයක් සමග සැකකරුවන් දෙදෙනෙකු බගවන්තලාව පොලිසිය මගින් බගවන්තලාව නගරයේදි ඊයේ (20) රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. බගවන්තලාව කොටියාගල වතුයායේ පදිංචි මෙම සැකකරුවන් දෙදෙනා බලපත්‍රයක් නොමැතිව ...

Read More »

හිස තෙල් ගෑවේ ලොවෙත් නැති නැකතක …ඉතා අසුභයි !

SUDATHTHA-THERO_LANKANEWSALERT_20_04_2016

මෙවර සිංහල -හින්දු අලුත් අවුරුද්දේ හිසතෙල් ගාපු නැකත සම්බන්ධයෙන් ගැටළු රැසක් පවතින බව , සිංහල රාවය සංවිධානයේ , මහ ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි පවසයි.ඊයේ ( 19) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී උන්වහන්සේ මේ බව කියා සිටියා. බස්නාහිර පළාත බලා හිසතෙල් ගෑ අවස්ථාවක් තමන් මීට පෙර අසා නැති බවත් ඒ බව ඇසූ ...

Read More »

මහ වැසි ඇද හැලේ …ඉදිරි හෝරා තීරණාත්මකයි , ප්‍රදේශ කිහිපයකට නාය යෑමේ අනතුරු ඇගවීම් !

WETHAER_LANKANEWSALERT_20_04_2016

මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් ප්‍රදේශ රැසකම නාය යෑමේ අවධානමක් මතු විය හැකි බවට ජාතික ගොඩ නැගිලි පර්යේෂණ සංවිධානය විසින් අනතුරු අගවනවා .රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ , ඉඹුල්පේ,බළංගොඩ සහ බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දමුල්ල යන ප්‍රාදේශිය ලේකම් කොට්ටාශවල නාය යෑමේ තත්වයක් ඇති විය හැකි බවයි , එම සංවිධානය අනතුරු අගවන්නේ . ඊයේ ...

Read More »

ශ්‍රි පාද ගමන නවතී ! වන්දනාකරුවන් 65 ක් සමග ලංගමය අධි බලැති විදුලි කණුවක ගැටේ ! (photos)

ACCIDENT_LANKANEWSALERT_19_04_2016

ශ්‍රි පාද වන්දනාකරුවන් පිරිසක් රැගෙන හැටන් සිට නල්ලතන්නිය දක්වා ධාවනයවු ලංගම බස් රථයක් අධි බලැති විදුලි කණුවක ගැටි අනතුරක් සිදුවි තිබෙනවා. අද (19) අලූයම 5.00 ට පමණ මෙම අනතුර සිදුවි ඇත්තේ හැටන් නල්ලතන්නිය ප්‍රධාන මාර්ගයේ නල්ලතන්නිය රිකාටන් ප්‍රදේශයේදිය. ඉදිරියට ධාවනය වෙමින් තිබු බස් රථයේ හදිසියේ ඇතිවු කාර්මික දෝෂයක් නිසා බස් ...

Read More »

සමන් දෙවියන්ගේ අධවියේ ගරපු ගැරිල්ලක්

AdamsPickl_Lankanewsalert_04_02_2016

නල්ලතන්නිය-ශ්‍රී පාද මාර් ගයේ “මහගිරිදඹ” ප්‍රදේශයේ එක්තරා ආපනශාලාවකින් ලීටර් 1/500 පානීය ජල බෝතලයක් රුපියල් 400.00 ක් වැනි අධික මිළකට පෙරේදා (16) ශ්‍රී පාද වන්දනාකරුවෙකුට අළෙවිකිරීමේ සිද්ධියක් වාර් ථාවේ. ඇසුරුම් කරන ලද මෙම පානීය ජල බෝතලයේ පාලන මිළ වශයෙන් රුපියල් 70.00 ක් ලෙස සටහන්ව තිබූ බව පවසන එම වන්දනාකරු, ශ්‍රී පාද ...

Read More »

අවුරුදු සමරන්න රටම සුදානම් ! මහ මග දැඩි රැකවල් (photos)

NEW-YEAR_LANKANEWSALERT_12_04_2016

හෙටට (13) යෙදෙන සිංහල හින්දු අලූත් අවුරුදු උත්සවය අති උත්කර්ෂවත් ලෙස පැවැත්විම සදහා මේ වන විට මුළු රටම ලහි ලහියේ සුදානම් වේ .අළුත් ඇදුම් මිලදී ගෙන ,නිවසට අත්‍යවශ්‍ය භාණ්ඩ රැගෙන ගොස් අවුරුද්ද ඉහළින් සැමරීමට ජනතාව තුළ ඇත්තේ ඉතාමත් ඕනෑකමකී .මේ හේතුවෙන් තවමත් නගරාසන්න ප්‍රදේශවල දැඩි රථ වාහන තදබදයක් පවතින අතරම ...

Read More »

විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවිතක්ෂයට !

BODY_LANKANEWSALERT_12_04_2016

ගිනිගත්හේන නගරයේ ඉදිකිරිමට යෝජිත මහජන වෙළදපොල භූමියේ අනවසරයෙන් විදුලි ආලෝකය ලබාගෙන මාළු වෙළදාමේ නියුතු ව්‍යාපාරිකයෙකුට සහයෝගය දැක්වු තිස්හතරහැවරදි එක්දරු පියෙක් විදුලිසැර වැදි මිය ගොස් ඇතිබව ගිනිගත්හේන පොලිසිය පවසනවා. මෙසේ මිය ගොස් ඇත්තේ ගිනිගත්හේන අඹගමුව නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ පදිංචි නුවන් චතුරංග නැමැති එක්දරු පියෙකු බවයි පොලිසිය පවසන්නේ. ඔහු ව්‍යාපාර කටයුතු වල ...

Read More »

අත් පා බැද ,කපා කොටා ඝාතනය කල මළ සිරුරු දෙකක්

CRIME_LANKANEWSALERT_09_04_2016

කපා කොටා ,පහරදී ඝාතනය කල මළ සිරුරු දෙකක් හමුවී තිබෙනවා. ඒ ඇතිමලේ ප්‍රදේශයෙන් සහ හෝමාගම ප්‍රදේශයෙන්.ඇතිමලේ ප්‍රදේශයේදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කර ඇති අතර , හෝමාගමදී කාන්තාවකගේ අත් පා බැද පහරදී ඝාතනය කර ඇති බවයි පොලිසිය පැවසුවේ. සිද්ධි දෙකටම අදාළව කිසිදු සැකකරුවෙක් පොලිසිය විසින් මෙතෙක් අත්අඩංගුවට ගෙන නෑ .

Read More »

කපා ,කොටා ,පහරදී ඝාතනය කල මළ සිරුරු දෙකක් සෙල්ලකතරගම

CRIME_LANKANEWSALERT_06_04_2016

සෙල්ලකතරගම ඇළ මාර්ගයක තිබී ඝාතනය කල මළ සිරුරු දෙකක් හමුවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. තුයුණු ආයුධවලින් කපා කොටා මොවුන් ඝාතනය කර ඇති බවයි පොලිසිය සදහන් කලේ . සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා .

Read More »