Home / ප‍්‍රාදේශිය (page 5)

ප‍්‍රාදේශිය

මෝටර් රථය , ලොරි රථය ,බස් රථය එකට ගැටේ ! 05 ක් රෝහලට (photos)

ACCIDENT_LANKANEWSALERT_01_04_2016

හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කුඩාගම කොමර්ෂල් ප්‍රදේශයේදී මෝටර් රථයක්, ලොරි රථයක් සහ පෞද්ගලික බස් රථයක් ගැටිමෙන් බස් රථයේ ගමන් ගත් රියදුරා සහ ඇගලූමි සේවිකාවන් සිව් දෙනෙකු කොටගල මුලික රෝහලට ඇතුලත් කර තිබෙනවා. අද (01) උදෑසන 7.45 ට පමණ මෙම අනතුර සිදුවි ඇති බවයි දිඹුල පොලිසිය පවසන්නේ. කොටගල සිට හැටන් දක්වා ...

Read More »

මෝටර් රිය කතක හා ගැටෙයි ,නොනවත්වා ඉදිරියට යයි ,නැවත එම රථයටම යට වෙයි ! කාන්තාවට බරපතලයි

ACCIDENT_LANKANEWSALERT_31_03_2016

ගිනිගත්හේන බස් නැවතුම් පොලේ අඹගමුව ප්‍රාදේශිය සභාව මගින් පවත්වා ගෙන යන මහජන පොළට පැමිණි කාන්තාවක් මෝටර් රථයක ගැටි බරපතල ලෙස තුවාල ලබා ගිනිගත්හේන රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු ඇයගේ තත්ත්වය බරපතල නිසා ඇය නාවලපිටිය මුලික රෝහලට මාරු කර යැව් බව ගිනිගත්හේන පොලිසිය පවසනවා. අද (31) උදෑසන 9.00 ට පමණ ගිනිගත්හේන ...

Read More »

ෂැනන් වතුයායෙන් නාදුනන පිරිමි මළ සිරුරක් !

DETH_LANKANEWSALERT_29_03_2016

හැටන් සිට මහවැලි ගගට ජලය ගලා බසින හැටන් ඔයේ ගල් තලාවක් මත තිබු නාදුනන පිරිමි මළ සිරුරක් හැටන් පොලිසිය මගින් අද (29) උදෑසන සොයාගෙන තිබෙනවා. එම ඔයේ ෂැනන් වතුයාය ප්‍රදේශයෙනුයි මෙම සිරුර සොයා ගෙන ඇත්තේ. අද (29) උදෑසන ඔයඅසල වැඩකිරිමට ගිය වතුකම්කරුවන් පිරිසක් ඒ බව හැටන් පොලිසියට දැනුම් දිමෙන් පසුව ...

Read More »

කාසල්රි ජලාශයේ නාදුනන පිරිමි මළ සිරුරක් !

WATER_LANKANEWSALERT_28_03_2016

කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසින කෙසෙල්ගමු ඔයේ තිබි පිරිමි මළ සිරුරක් අද (28) පස්වරුවේ සොයාගෙන තිබෙනවා. නොර්වුඩි පොලිස් වසමට අයත් බගවන්තලාවමස්කෙළිය ප්‍රධාන මාර්ගයේ නොර්වුඩි පාලම අසල කෙසෙල්ගමු ඔයේ තිබියදීයි මෙම සිරුර සොයා ගෙන තිබෙන්නේ. සිරුර මෙතෙක් හදුනා ගෙන නොමැති අතර මේ පිළිබදව නොර්වුඩි පොලිසිය පරික්‍ෂණ පවත්වනවා. (රංජිත් රාජපක්ෂ ...

Read More »

මහ සෙනගක් මැදදි වෙඩි තබා පලා යයි ,පුද්ගලයෙකුට බරපතලයි ! (Update)

SHOOTING_LANKANEWSALERT_28_03_2016

අම්බලන්ගොඩ ධීවර වරායේදී බෝට්ටු හිමිකරුවෙකුට වෙඩි තබා තිබෙනවා . පොලිසිය පැවසුවේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර එම ස්ථානයෙන් පලා ගොස් ඇති බවයි .වෙඩි වැදුණ පුද්ගලයා බළපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුගේ තත්වය බරපතල බවයි වාර්තා වන්නේ . —————————————————————————————————– අම්බලන්ගොඩදී සිදුවූ මෙම වෙඩි ප්‍රහාරයෙන් බරපතල ලෙස ...

Read More »

වේගයේ පාලනයක් නෑ , 04 කට බරපතලයි ! (photos)

ACCIDENT_lankanewsalert_24_03_2015

කොළඹ සිට නුවරඑළිය දක්වා අධික වේගයෙන් ධාවනයවු මෝටර් රථයක් හා තලවාකැලේ ෆාමස්ටන් සිට කොටගල දක්වා අධික වේගයෙන් ධාවනයවු ත්‍රිරෝද රථයක් හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ සෙන්ටික්ලෙයාර් ප්‍රදේශයේදී අද (24) උදෑසන 7.45 ට පමණ මුහුණට මුහුණලා ගැටිමෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් තිදෙනෙකු හා මෝටර් රථයේ ගමන් ගත් රියදුරා බරපතල ලෙස තුවාල ලබා ...

Read More »

තැපැලට සෙනඟක අද්දන්න අලුත් වැඩක්

POSTHATTON_Lankanewsalert_03_09_2016

තැපැල් දෙපාර්තෙමින්තුව මගින් මහජනතාවට හා ගණුදෙනුකරුවන්ට ලබා දෙන නවතම සේවාවන් පිළිබදව දැනුවත් කිරිෙමි ප්‍රවර්ධන වැඩ සටහනක් හැටන් තැපැල් කාර්්‍යාලය මගින් අද (18) ආරමිභ කළා. තැපැල් කාර්්‍යාලය මගින් නව තාක්ෂණය ඔස්සේ සේවාවන් රැුසක් ලබා දෙන අතර ඒ පිළිබදව ප‘දේශයේ ජනතාව හා ගණුදෙනුකරුවන් නොදෙන සිටිම නිසා ගනුදෙනුකරුවන් අමතර මුදලක් ගෙවා එම සේවාවන් ...

Read More »

බස් එකේ බ්‍රේක් ඩවුන් ,පළතුරු වෙළද සැලත් කඩාගෙන බස් රථය ඉදිරියටම (photos)

ACCIDENT_lankanewsalert_01_03_2015

නුවරඑළීයේ සිට හැටන් දක්වා ධාවනයවු සුඛෝපභෝගි බස් රථයක් බස් රථයේවු මගින්ව හැටන් බස් නැවතුම් පොලේ බස්සවා එය ගාල් කිරිමට යෑමේදී බස් රථය පාලනය රියදුරාගෙන් මිදි හැටන් බස් නැවතුම් පොලේ පලතුරු අලෙවි වෙළද සැලකට ඇදි ගොස් නතරවි තිබෙනවා. අද (01) උදැසන 9.30 ට පමණ මෙම අනතුර සිදුවි තිබෙනවා. අනතුරෙන් කිසිවෙකුටත් තුවාල ...

Read More »

අධික වේගය මරු කැදවන බව අමතක වෙලා …07 කට බරපතලයි ! (photos)

ACCIDENT_lankanewsalert_20_02_2015

ගිනිගත්හේනේ සිට නාවලපිටිය දක්වා අධික වේගයෙන් ධාවනය වු හා නාවලපිටිය සිට ගිනිගත්හේනේ සිට අධික වේගයෙන් ධාවනය වු පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණලා ගැටිමෙන් බස් රථ දෙකෙහිම රියදුරන් සහ බස් රථ දෙකෙහිම ගමන් ගත් මගින් හත්දෙනෙකු ඇතුළු නව දෙනෙකු ගිනිගත්හේන රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු මගින් හත් දෙනෙකුගේ තත්ත්වය බරපතල ...

Read More »

ලංගමය නිවසේ වහලය මතින් නවතී (photos)

ACCIDENT_lankanewsalert_19_02_2015

පුඩළුඔය මඩකුඹුරේ සිට තලවාකැලේ ඩයගම දක්වා ධාවනය කරන ලංගම බස් රථයක් තලවාකැලේ පුඩළුඔය ප්‍රධාන මාර්ගයේ මඩකුඹුරදුණුකේදෙණිය ප්‍රදේශයේ මාර්ගය අභියස පිහිටි නිවසක් මතට පෙරලිමෙන් එම නිවසට සහ බස් රථයට අලාභ හානි සිදුවි තිබෙනවා. හැටන් ඩිපෝවට අයත් මෙම බස් රථය මඩකුඹුරදුණුකේදෙණිය ප්‍රදේශයේ ගාල්කර තිබියදි අද (19) උදෑසන 6.00 ට පමණ බස් රථය ...

Read More »

ලංගමයට යටවී තරුණයා අවසන් ගමනේ …(photos)

ACCIDENT_lankanewsalert_17_02_2015

කොළඹ සිට ඩයගම දක්වා ධාවනය වු ලංගම බස් රථයක් හැටන් බස් නැවතුම් පොලේ නතර කිරිමට යන අවස්ථාවේ එම බස් රථයෙන් බැසිමට උත්සහ කළ තරුණයෙක් එම බස් රථයටම යටවි මියගොස් තිබෙනවා. අද (17) පස්වරු 6.45 ට පමණ බස් රථය හැටන් බස් නැවතුම් පොළට පැමිණී අවස්ථාවේ මෙම අනතුර සිදුවි ඇත්තේ. බසයේ ඉදිරිපස ...

Read More »

අධික වේගය නිසා ත්‍රිරෝද රථය ප්‍රපාතයෙන් නවතී ! (photos)

ACCIDENT_lankanewsalert_05_02_2015

හැටන් සිට වටවල දක්වා අධික වේගයෙන් ධාවනයවු ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි තිහක ප්‍රපාතයට පෙරලිමෙන් එම ත්‍රිරෝද රථයේ රියදුරා සහ ත්‍රිරෝද රථයේ ගමන් ගත් මගියෙක් බරපතල ලෙස තුවාල ලබා දික්ඔය මුලික රෝහලට ඇතුලත් කර ඇති බව හැටන් පොලිසිය පවසනවා. අද (05) උදෑසන 5.30ට පමණ මෙම අනතුර සිදුවි ඇත්තේ හැටන් ...

Read More »