Home / ප‍්‍රාදේශිය (page 52)

ප‍්‍රාදේශිය

රජ්ගම සෞඛ්‍ය නිලධාරී කාර්යාලය විවෘත වේ

දකුණු පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය මෙහෙයවීමෙන් අභිනවයෙන් ස්ථාපිත කළ රජ්ගම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය ජනතා මෙහෙවර උදෙසා විවෘත කිරීම පසුගිය දා උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.

Read More »

කිරිපිටි හොරා හසුවෙයි

සිදුවලකොටුගොඩ ජෝන් කිලිස් ආයතන ගබඩාවේ සිදුවූ කිරිපිටි සොරකම සම්බන්ධයෙන් ඊයේ (22) සිදුව පොලිසිය විසින් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More »

යතුරු පැදි අනතුරින් අයෙක් මරුට

අක්කරපත්තුවලසාගම ප්‍රධාන මාර්ගයේ කනකිපුරම් මාර්ගය අසලදී ඊයේ (22) අක්කරපත්තුව දෙස සිට සාගම දෙසට ධාවනයවූ යතුරුපැදියක් අනතුරට ලක්වීමෙන් යතුරුපැදියේ ගමන් කල පුද්ගලයන් දෙදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා ඇති අතර එක් අයෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.

Read More »

මස්කෙළියේ දිය නාන්න ගිහින් අතුරුදහන්

මස්කෙළිය පොලිසිය සහ නාවික හමුදාව,ප්‍රදේශවාසින් එකතුවී අතුරුදන්වූවන් සෙවීමේ කටයුතු වල නිරතව සිටි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරපරීක්ෂණ මස්කෙළිය පොලිසිය විසින් සිදු කරනු ලබයි.

Read More »

තල් ගසක් කඩා වැටී අයෙක් මරුට

ඇය ඊයේ දිනයේදී තල් ගසක් කපමින් සිටින අවස්ථාවේදී ඒ අසලින් ගමන් කර ඇති අතර ඒ මොහොතේ එම තල් ගස ඇයගේ ඇග උඩට කඩා වැටීමෙන් ඇය ජීවිතක්ෂයට පත්ව තිබේ

Read More »

චාරිකාවට ගිහින් අවසන් ගමන් යයි

වාලච්චේන නාසවන්තිව් මෝය ප්‍රදේශයේ විනෝද චාරිකාවක් ගිය පුද්ගලයෙකු දිය සුළියකට හසුවී ගසා ගෙන ගොස් ඊයේ (21) පස්වරුවේ ජිවිතක්ෂයට පත්ව තිබේ. මරණකරු අවුරුදු 18ක් වයසැති වාලච්චේන ප්‍රදේශයේ පදිංචි මීරා මොහිදීන් නමැති අයයි.

Read More »

ලොරි, යතුරුපැදි ගැටීමෙන් අයෙක් මරුට

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන අද(21) මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි

Read More »

නිධන් හාරන්න ගිහින් මාට්ටු

කැබිතිගොල්ලෑව වාහල්කඩ ඩි 07 ප‍්‍රදේශයේදී පසුගිය 19 වනදා පස්වරු 03ට පමණ නිධන් වස්තු ලබා ගැනීමේ අරමුණින් කැනීම් කටයුතු කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු කැබිතිගොල්ලෑව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More »

සැමියා බය කරන්න ගිහින් බිරිඳ මියයයි

බිරිද විසින් ස්වාමි පුරුෂයා බියගැන්වීම සඳහා සිරුරට භූමිතෙල් හලාගත් අවස්ථාවේදී පුරුෂයා විසින් ගිනි කූරක් දල්වා බිරිද ඇද සිටි ඇදුම්වලට ගිනි තබා තිබේ.

Read More »

බුලත්සිංහල ඝාතනයේ සැකකරුවන් අත්අඩංගුවට

බුලත්සිංහල දෙල්මැල්ල ප‍්‍රදේශයේදි පුද්ගලයෙකුට වෙඩි තබා බරපතල තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් ප‍්‍රධාන සැකකරුවන් දෙදෙනා ඊයේ(20) බුලත්සිංහල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More »

අඹු සැමි යුවලක් කපා කොටා ඝාතනය කරලා

අක්මීමන,හලගස්මුල්ල ප්‍රදේශයේ තේ ඉඩමක ඊයේ (19) රාත්‍රියේදි අඹු සැමි යුවලක් තියුණු ආයුධ වලින් කපා කොටා ඝාතනය කර තිබේ. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අවුරුදු 50ක් වයසැති ලාල් ප්‍රියන්ත සහ 45 හැවිරිදි අනුෂා ලියන්ගේ නමැති අයයි.

Read More »