Home / ප‍්‍රාදේශිය (page 54)

ප‍්‍රාදේශිය

චැනල් 04 ණයෙන් නිදහස්

චැනල් 04 නාලිකාවේ මාධ්‍යවේදීන් අනුරාධපුරයේ සිට කොළඹට රැගෙන ආ වෑන් රථ රියදුරුට කුලිය ගෙවීමට කැලම් මැක්රේ ඇතුළු පිරිස එකගතාවය පල කර තිබේ.

Read More »

ජීව අත්බෝම්බයක් කුඩුගලින් මතුවෙයි

විදුලිබල මණ්ඩලයේ සේවකයින් පිරිසක් සිදුකළ කැණීම් කටයුත්තක දී ජීව අත්බෝම්බයක් සොයාගෙන තිබේ.

Read More »

පොළොන්නරුවේ කරාටේ ශූරයෝ පිළිගනී

4 වන ආසියානු කරාටේ ශූරතාවලිය සඳහා පොළොන්නරුව නියෝජනය කරමින් නේපාලයේදී තරග වැදුනු එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 12දෙනා පිළිගැනීමේ උත්සවයක් අද(15) පොළොන්නරුවේදී සංවිධානය කර තිබුණි.

Read More »

ලොරියට යටවී අයෙක් මරුට

ගල්කොරියක නවතා තිබූ පස් පැටවූ ලොරියක් ,ලොරි රථයේ රියදුරු නොමැතිව ඉදිරියට පැමිණ පෙරළීමෙන් පුද්ගලයෙකු අද (15) ජිවිතක්ෂයට පත්ව තිබේ.

Read More »

අවුරුදු දෙකේ දරුවා කැබ් රියට යට වේ

පංගොල්ලාමඩ රතුකොහෝදිගල ප‍්‍රදේශයේ කැබ් රථයකට යට වීමෙන් දරුවෙක් ජිවිතක්‍ෂයට පත් වී තිබේ.

Read More »

ශ‍්‍රී ලංකා – නාවුරු ජනපතිවරු අතර හමුවක්

2009 න් පසු ශ‍්‍රී ලංකාවේ බෝම්බ පිපිරීම් සහ ඝාතන කිසිවක් සිදු නොවන බව සඳහන් කළා.”ජීවත්වීමේ අයිතිය නැවත ජනතාවට ලබා දී තිබෙනවා” යයි රාජපක්‍ෂ මහතා පවසා සිටියා.

Read More »