Home / පුවත් / අනාවරණ

අනාවරණ

රටේ ආර්ථිකයම මෛත්‍රි යටතට …ආර්ථික අනු කමිටු මුලසුනෙන් රනිල් ඉවතට

රටේ ආර්ථික කළමනාකරණය සම්බන්ධ තීන්දු තීරණ ගන්නා කැබිනට්‌ අනුකමිටුවේ නව ප්‍රධානියා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන  වහාම ක්‍රියාත්මක වන පරිදි සහභාගි වීමට නියමිතව ඇත. මීළඟ ආර්ථික කමිටු රැස්‌වීම් වාරයේ සිටම ජනාධිපතිවරයා එහි මුලසුන ගැනීමට සූදානමක් පවතින බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ. මෙතෙක් කාලයක් පූරාවටම එහි මුලසුන ගනු ලැබුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහයි.නමුත් ඉදිරියේදී ...

Read More »

බැදුම්කර බෑණා තවම මහ බැංකුව හා ගණුදෙනුවේ … නෑ කියන්න බෑ …බැංකු කොටස් මිලට ගනී

මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණා වන අර්ජුන් ඇලෝසියස්ට අයත් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම තවදුරටත් මහ බැංකුව හා කටයුතු කරමින් සිටී. මෙවර රුපියල් මිලියන 29,500ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියට ඉදිරිපත්ව ඇති එම සමාගම රුපියල් විසිදෙලක්ෂ හයදහස් එකසිය වසිතුනක් (රු. 2,206,123) මිලදී ...

Read More »

මාණික්‌කමඩු පුද බිමට දැඩි විරෝධයක් …විහාර බිමට හොර ඔප්පු හදලා -විහාරය ඉදිකිරීම නවතී

දීඝවාපි සෑ රදුන්ගේ පරිවාර දාගැබක්‌ වන මාණික්‌කමඩු ඉපැරණි පුද බිම ආසන්නයේදි විහාරස්‌ථානයකට පරිවාර චෛත්‍යයේ ගොඩනැඟිල්ලක්‌ ඉදිකිරීමට එරෙහිව මුස්ලිම් පිරිසක් විරෝධය දැක්වීම නිසා එම ස්ථානයේ දැඩි උණුසුම්කාරි තත්වයක් හටගෙන තිබෙනවා.විරෝධතාකරුවන් සදහන් කලේ අදාළ ඉඩම මුස්ලිම් ජාතිකයෙකු සතු ඉඩමක් වන බවයි. එම ස්ථානයේ මේ වන විටත් භික්ෂූන් වහන්සේ නමක් වැඩ වාසය කරන ...

Read More »

“වගා බදු අරමුදල”…කෝටි 600 ගාණකට වෙච්චි දෙයක් නෑ … ඇත්තේ කෝටි 150 යි …අගමැතිට චෝදනා

වගා හානිවීමත් සමඟ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ නායකත්වයෙන් ගෙන ගිය අරගලයේ ප්‍රතිඵලයක් ලෙස රාජ්‍ය හා රාජ්‍ය නොවන මූල්‍ය ආයතනවල දායකත්වයෙන් 2013 වසරේදී ගොඩ නැගූ “වගා බදු අරමුදල” නම් අරමුදලේ තිබියයුතු රුපියල් කෝටි 600කට වැඩි  මුදල මේ වනවිට ආගිය අතක් නැතැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න සඳහන් කරයි. ...

Read More »

තවත් දුම්වැටි සමාගමක් නෑ- GMOA මුදල් සහ වරදාන මත ප්‍රකාශ නිකුත් කරනවා

ශ්‍රී ලංකාව තුළ තවත් දුම්වැටි සමාගමක් ලියාපදිංචි කිරීමට සූදානම් බවට පසුගිය (17) දින රජයේ වෛද්‍ය නිලධාරි සංගමය කර ඇති ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න පවසයි. ශ්‍රී ලංකාව තුළ තවත් දුම්වැටි නිෂ්පාදන සමාගමක් ලියාපදිංචි කිරීම සඳහා කටයුතු කරමින් සිටින බව වාර්තා වන බැවින් ...

Read More »

රටම හාමතේ තබා මහ ඇමතිලාට 30,000 තෑගි පාර්සල්… මී පැණි ,එළගි තෙල් ,සරම් මදිවාට සාරියකුත් ඔබලා

ලබන 06 වැනිදා හබරන තරු පහේ හෝටලය පැවැත්වීමට නියමිත 33 වන මහ ඇමතිවරුන්ගේ සමුළුව සදහා පැමිණෙන ප්‍රධාන අමාත්‍යවරුන්ට සහ අනෙකුත් නිළධාරීන්ට ත්‍යාග ලබා දීම සදහා එක් ත්‍යාග පාර්සලයකට රු .30,000 මුදලක් වැය කර තිබෙනවා.එවැනි ආකාරයේ පාර්සල් 50 ක් මේ වන විටත් සූදානම් කර ඇති බවයි වාර්තා වන්නේ. මී පැණි බෝතලයක්, ...

Read More »

මීතොටමුල්ල ඝාතන සුළු පටු නොවේ …පාලකයන්ට එරෙහි නඩු -කුණු කන්දෙනුත් ගසා කාලා …එකෙකුට ගැළවීමක් නෑ

කුණු ඉවත් කිරීමේ ක්‍රියාවලියේ මූල්‍ය අක‍්‍රමිකතා සිදුව ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.ඊයේ (20) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔවුන් මේ බව සදහන් කළා. එම ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ජවිපෙ පළාත් සභා මන්ත‍්‍රී නීතිඥ සුනිල් වටගල කියා සිටියේ මෙය පාලකයන්ගේ නොසැලකිලිමත්කම නිසා සිදුවූ අනියම් මිනී මැරුමක් බවයි. එහිදි වැඩිදුරටත් ...

Read More »

හමුදාවට එරෙහි TNA සැලසුමක් ගැන තොරතුරු …ක්‍රියාත්මක වුණොත් උතුරින් හමුදාව ඉවතට

උතුරේ ආරක්‍ෂක උපාය මාර්ගික කේන්ද්‍රස්‌ථාන 10 කින් හමුදාව ඉවත් කිරීම සඳහා ද්‍රවිඩ සන්ධානය දියත් කර ඇති සැලසුමක්‌ ගැන තොරතුරු හෙළිවී ඇති බව දිවයින පුවත්පත වාර්තා කරනවා. යුද්ධය අවසාන වී ඇති බව දක්‌වමින් මෙම උපාය මාර්ගික ස්‌ථානවල හමුදාව රැඳී සිටීම තේරුමක්‌ නැති බව ද්‍රවිඩ සන්ධානය රජය වෙත කරුණු දක්‌වමින් පවසා ඇති ...

Read More »

ආණ්ඩුවේ නරිවාදම්..දෙකොනින් යයි….තවත් දුම්වැටි නිෂ්පාදන සමාගමක් ලියාපදිංචියට

ශ්‍රී ලංකාව තුළ තවත් දුම්වැටි නිෂ්පාදන සමාගමක් ලියාපදිංචි කිරීම සඳහා කටයුතු කරමින් සිටින බව වාර්තා වන බැවින් මේ පිළිබඳ සොයා බලා ඒ පිටුපස සිටින ජාවාරම්කරුවන් රටට හෙළිකිරීමට ක්‍රියා කරන ලෙස මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කළ බව, එම සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා ...

Read More »

හමුදා ප්‍රබලයන් තිදෙනෙකු CID කැදවයි … ලසන්ත ඝාතනය ගැන ප්‍රබල සාක්ෂි

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි එයාර් මාර්ෂල් ඩොනල්ඩ් පෙරේරා ඇතුළු ජෙෂ්ඨතම හමුදා නිළධාරින් තිදෙනෙකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (18) ප්‍රශ්න කර ඇත. පොලිස් මූලස්ථානය සදහන් කලේ ප්‍රශ්න කල හමුදා නිළධාරින් අතර ඒකාබද්ධ මෙහෙයුම් අධ්‍යක්ෂවරයාව සිටී මේජර් ජනරාල් කුමාර හේරත් ,හිටපු බස්නාහිර පළාත් ආඥපති මේජර් ජෙනරාල් මනෝ ...

Read More »

කුණු කන්දට රතන සාධු කෙමිකල් එකක් ගහලා … අතේ මාට්ටුයි ….ප්‍රදේශවාසින් සාක්ෂියි

මීතොටමුල්ල කුණු කන්ද නාය ගොස් පවුල් පිටින් වළ දමන මොහොතක ඒ පිළිබද සොයා බැලීමට කිසිදු වගකිව යුතු දේශපාලඥයෙකු පැමිණ නැති බවට එම ප්‍රදේශවාසින් චෝදනා කරනවා. මීතොටමුල්ල කුණු කන්ද නාය යෑම ස්වභාවික ව්‍යවසනයක් නොවන බවත් එයට දේශපාලඥයන් වග කිව යුතු බව එම ජනතාව දිගින් දිගටම කියා සිටී. මීතොටමුල්ල කුණු කන්ද නාය ...

Read More »

ආණ්ඩුවේ බාල වැඩ …1500 මිනී පෙට්ටි එම්බාම් නොකළ මිනී පොලිතීන් කවරවල බස්සා එවලා

මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමෙන් මිය ගිය පුද්ගලයන්ගේ දේහය බහා තැබීමට රජයෙන් ලබාදී ඇති මිනීපෙට්ටිවල ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටළු ගණනාවක් මතුව ඇති බව ,මීතොටමුල්ල ප්‍රදේශවාසින් පවසනවා .අදාළ මිනීපෙට්ටි රෙදි පටිවලින් බැද ඇති අතර මළ සිරුරු තැන්පත් කල එම මිනී පෙට්ටි වල ලී පුද්ගල සිරුරු ආදාහනය කරන්නටත් පෙර ගැළවී යන ආකාරයක් දක්නට ...

Read More »