Home / පුවත් / ආරක්ෂාව

ආරක්ෂාව

අත්බෝම්බ 34 ක් ,ආර් .පී .ජී බෝම්බ 10 ක් , මෝටාර් බෝම්බ සහ තවත් යුධ උපකරණ රැසක් චාවකච්චේරියෙන් … LTTE සාමාජිකයන්ගේ දැයි පරීක්ෂණ !

LTTE_NEWSALERT_13_02_2016

එල් .ටි .ටි .ඊ සාමාජිකයන් විසින් යුධ සමයේදී සගවා තබන්නට ඇතැයි සැක කෙරෙන බෝම්බ ඇතුළු පුපුරන ද්‍රව්‍ය තොගයක් යාපනය චාවකච්චේරිය ප්‍රදේශයෙන් සොයා ගෙන තිබෙනවා. මෙම බෝම්බ සහ පුපුරන ද්‍රව්‍ය අතර , අත්බෝම්බ 34 ක් ,ආර් .පී .ජී බෝම්බ 10 ක් , මෝටාර් බෝම්බ සහ තවත් යුධ උපකරණ රැසක් සොයා ගත් ...

Read More »

ජීවිතය අනියතයි… මෙය වටහාගෙන පොලිස් සේවය සිදුකරන්න ..පොලිස් නිලධාරින් ජනතාවගෙන්, පගාව,ජරාව ගත්තොත් මම ඒ අය ගෙදරම යවනවා.ගහන එක ගහනවා ආ‍යේ දෙකක් නෑ

Pujith-Jayasundara_SINHALA_NEWSALERT

පොලිසියේ හා පොලිස් නිලධාරියාගේ චරිතය සමාජයේ දී වැදගත් වෙනවා. පොලිසියේ කියලා එහෙම පොලිස් නිලධාරින් ජනතාවගෙන්, පගාව,ජරාව ගත්තොත් මම ඒ අය ගෙදරම යවනවා.ගහන එක ගහනවා ආ‍යේ දෙකක් නෑ.එහෙම පගාව ගන්න,ජරාව කන පොලිසි හෝ පොලිස් නිලධාරින්ට කිසිදු සමාවක් නෑ.එහෙමයි මම මේ පොලිස් පති කටයුතු සිදුකරන්නේ යැයි, පොලිස් පති පූජිත ජයසුන්දර ගාල්ලේ දී ...

Read More »

ජාතික ආරක්ෂාව අංශ එක …කිලිනොච්චිය සීමාව පන්නා යයි …ආරක්ෂාව දැඩි කරන්න යැයි ත්‍රස්ත විමර්ශන ප්‍රධානියා ඉල්ලයි ! කිලිනොච්චිය යළි අවධානම්

KILINOCHCHI_LNA_07_02_2016

ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ක්‍රියාකාරකම් කිලිනොච්චියේ සිදු නොවීමට එම ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කරන්න යැයි , ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ ප්‍රධානියා පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කර ඇති බව වාර්තා වෙනවා. කිලිනොච්චිය ආශ්‍රිතව එල් .ටි .ටි .ඊ පුනරුත්ථාපනයවූ සාමාජිකයන් නැවත ප්‍රතිසංවිධානය වීමක් හෙළිකර ගැනීමත් සමග ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ ප්‍රධානියා විසින් පොලිස්පතිවරයාගෙන් ලිඛිතව මේ ...

Read More »

තිරසාර සංවර්ධනයක් කරා රට ගෙනයාමට නම් රටතුල බලය බෙදිමක් අවශ්‍යයි…මහින්ද කියන්නේ බොරු

RUWAN_W_INT

බුද්ධි අංශ දුර්වල කොට ජාතික ආරක්ෂාව තර්ජනයට ලක්කර ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිදුකරන ප්‍රකාශ තමන් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන පවසයි. බියගම ප්‍රාථමික විදුහලේදී ඊයේ (02) දින බියගම කලාපයේ ඉගනුම ලබන දෘශ්‍යාභාධ සහිත දරුවන්ට ඇස් කණ්නාඩි බෙදාදීමේ අවස්ථාවට සහභාගි වෙමින් අමාත්‍ය වරයා සඳහන් කළේ  හිටපු ...

Read More »

යහපාලනය තරම් යුධ විරුවන්ට සලකපු රජයක් තවත් නෑ …යුධ විරුවන්ගේ අභිමානය රැක්කේ අපි !

ruwan_newsalert_09_12_2016

ජාතික ආරක්ෂාව ශක්තිමත් කර රටතුල සහජීවනය ගොඩනංවමින් රණවිරු සුභසාදනය ශක්තිමත් කිරීමට පියවර ගන්නා බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන පවසයි . ගනේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී අද (09 ) පැවති විරුසර වරප්‍රසාද දෙවන අදියර වැඩසටහනට එක්වෙමින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කලේ ත්‍රස්තවාදයෙන් මාතෘභූමිය ආරක්ෂා කිරීමට කැපවූ රණවිරුවන් සෑම අංශයකින්ම ශක්තිමත් කිරීමට ...

Read More »

උතුරට දැන් හමුදාව වැඩක් නෑ …උතුර සන්සුන් !

sf_lankanewsalert_26_11_2016

උතුරු පළාත තුළ හමුදාවට සිදු කිරීමට අද රාජකාරියක් නැති බව ,අමාත්‍ය ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසයි .ඔහු සදහන් කලේ ,නමුත්  උතුරින් හමුදාව ඉවත් කිරීම අනුමත කල නොහැකි බවයි . හමුදාව රාජකාරි වලට යෙදවීම අද අවශ්‍ය නැති වුවත් හෙට අවශ්‍ය විය හැකි බව පෙන්වා දෙන සරත් ෆොන්සේකා වැඩිදුරටත් කියා සිටියේ හමුදාව ...

Read More »

ආගමට,ජාතියට පරිභව කලොත් කුඩුවේ ..විශේෂ පොලිස්‌ ඒකකයක්‌ වහාම ක්‍රියාත්මකයි

special_polisce_unit_lna

ආගමික සහ ජාතික සංහිඳියාවට බාධා වන අන්දමේ වෛරී ප්‍රකාශ නිකුත් කරමින් මහජන කැළඹීම් ඇති කරන පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පොලිස්‌ මූලස්‌ථානයේ විශේෂ පොලිස්‌ ඒකකයක්‌ ඊයේ (21 ) සිට ස්‌ථාපිත කර තිබේන බව පොලිස් මුලස්ථානය සදහන් කරනවා. සංහිඳියාවට බාධා වන අයුරින් ප්‍රකාශයන් කිරිමට කටයුතු ...

Read More »

උතුර -නැගෙනහිර තත්වය බරපතලයි -පියවර නොගතහොත් රට බරපතල අනතුරක !

kamal-gunarathne_lankanewsalert_20_11_2016

උතුර -නැගෙනහිර තත්වය පාලනය කිරීමට බළධාරින් කටයුතු නොකළහොත් , ඉදිරියේදී රටක් ලෙස බරපතල ගැටළුවකට මුහුණ පානු ඇති බව , විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පවසයි .ගාල්ලේ පැවති උත්සවයකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා . ඔහු සදහන් කරන්නේ , රට තුළ මේ වන විට පවතින ආරක්ෂාව සම්බන්ධයෙන් සෑහිමකට පත් ...

Read More »

රාජිතට,රුවන්ගෙන් කනේ පහරක් …”ආවාගෘෘප්” සමග හමුදාවේ කිසිදු සම්බන්දයක් නෑ

rajitha-with-ruwan_lankanewsalert_11_05_2016

උතුරේ ක්‍රියාත්මක “ආවා” නම් අපරාධ කණ්ඩායම සමඟ දේශපාලන හා හමුදාමය සම්බන්ධතාවයක් ඇති බවට ඇතමුන් ගෙනයන ප්‍රකාශ තමා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන පවසයි. දශක තුනක කාලයක් පුරා පැවති ත්‍රස්තවාදය නිමාකිරීමෙන් පසුව රටතුල කිසිදු සංවිධානයකට හෝ පුද්ගලයන්ට සාමයට බාධාකිරීමටහෝ නීතිය අතට ගැනීමට ඉඩනොදෙන බව සඳහන් කල අමාත්‍යවරයා,“ආවා ...

Read More »

උතුරේ සිදුවීම් සුළු සිද්ධීන් … ජාතික ආරක්ෂාව සුරක්ෂිතයි ! – වන්නි ආරක්ෂක සේනා ආඥාපති

bonef-perera-_newsalert_03_11_2016

උතුරේ ඇතිවන සිදුවීම් හරහා ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නැති බව , වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා පවසයි.කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා . උතුරු පළාත තුළට පැමිණෙන ජනතාවට , පූර්ණ ආරක්ෂාවක් ලබා දීමට රජය සුදානම් බවත් ,පසුගිය දින පූරාවටම , යාපනයේවූ සිදුවීම් ...

Read More »

ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඇතිවන්න ඉඩ දෙන්නේ නෑ-නාවික හමුදාව එහි මූලික කාර්ය ඉටු කරාවි !

ruwan_lankanewsalert_10_31_2016

දශක තුනක ශාපලත් ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා රට වට බැඳි රන්වැට”ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාව ලබාදුන් සුවිශේෂී දායකත්වය කිසිවිටෙක අමතක නොකරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන පවසයි . ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කලේ ඔක්තෝබර් 30 දින ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ 54 වැනි බඳවා ගැනීමේ මධ්‍ය නිලධාරීන් 30 ...

Read More »

“ප‍්‍රභාකරන් බලකාය” උතුරේ පොලිසියට අනතුරු අගවයි…දින 21ක් කල්දෙයි….

prabahakaran_balakaya_lne

දින 21ක කාලයක් තුල  උතුරු පළාතේ සේවය කරන සියලු ද්‍රවිඩ පොලිස් නිලධාරීන් වහාම වෙනත් ස්ථාන වෙත මාරු කර ගැනිමට හෝ ඉල්ලා අස්විමට කටයුතු කලයුතු බවත් එසේ නොවන්නේ නම් සිදුවන කරදර වලට වග නොගියන බවත් පවසමින් ශ්‍රී ලංකා පොලිසියේ සිංහල පොලිස් නිළධාරින් ඉලක්ක කර තර්ජනාත්මක ලිපියක් ‘‘ ප‍්‍රභාකරන් බලකාය’’ නමින් නම් කර ගන්නා ...

Read More »