Home / පුවත් / කාලීන

කාලීන

ඉතිහාස ගත වෙමින් මුස්ලිම් ජාතික දරුවෙකු බුදුන් සරණ යති !

SUDARSHANALANKARA-THERO_NEWSALERT_24_01_2016

ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසන ඉතිහාසයේ පළමුවරට මුස්ලිම් ජාතික දරුවෙකු පසුගියදා පැවිදි දිවියට ඇතුළත් වූ බව එහි ආරණ්‍ය සේනාසනාධිපති මිල්ලානේ සිරියාලංකාර නාහිමියෝ පැවැසූහ.දරුවාගේ මව විදේශගතව අතුරුදන් ව සිටින අතර හමීඩ් ඉස්මයිල් නමැති දරුවාගේ පියා ආරණ්‍ය සේනාසනයට පැමිණ දරුවා සසුන්ගත කොට ඇත. හත්වියැති ඉස්මයිල් අස්ලාම් වන ඔහු මේ වන විට රත්නපුරේ සිරි ...

Read More »

SEX ගැන පාසැල් දරුවන්ට උනන්දුව වැඩි වේ… අත්හදා බලන්න යයි… සමාජ රෝග පැතිරීමේ ප්‍රවණතාවක්!

SEX_NEWSALERT_24_01_2016

පාසල් දරු දැරියන් අතර සමාජ රෝග පැතිරීමේ ප්‍රවණතාවක් මේ වන විට මතුවී ඇතැයි අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය සදහන් කරයි. සිය සංගමය කරන ලද අධ්‍යනයක් අනුව වයස අවුරුදු 13ට වැඩි පාසල් දරු දැරියන්ගෙන් සියයට 4ක ප්‍රමාණයක් මෙවැනි තතත්ත්වයට පත්ව ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් එම සංගමයේ ලේකම් අජිත් කේ.තිලකරත්න පැවසීය. නව යොවුන් ...

Read More »

හෙට වැඩට යනකොට සභාපති කම තියේද දන්නේ නෑ … සීමා නීර්ණය කොමිසමේ සභාපති කිව්ව මාරම කතාව

Ashok_SINHALA_NEWSALERT

පසුගිය සිකුරාදා වන විට සීමා නීර්ණය කොමිසමේ සභාපති වී සිටියා. නමුත් හෙට (සඳුදා) වැඩට යනවිට කුමක් වී තිබේදැයි දන්නේ නැහැ යැයි සීමා නීර්ණය කොමිසමේ සභාපති අශෝක පීරිස් පවසයි.ජනතා විමුක්ති පෙරමුණේ දිරිය පුරවැසි ජාතික නියෝජිත සම්මේලනය අමතමින් අශෝක පීරිස් සදහන් කළේ පාලකයින්ට පුරවැසියන් ඕනෑ වෙන්නේ ඡන්ද ගන්න විතරක් බවයි. මෙවැනි සමුළුවක් ...

Read More »

රට්ටු බඩ ගින්නේ තියන්න එපා …රජය පාඩු පිට පාඩු ලැබුවත් සහල් මිල රු .76 ට වැඩි වනු බෑ …ජනපතිගෙන් නියෝග !

MAITHRIPALA_LNA_21_01_2016

රට තුළ කුමන ආකාරයේ සහල් අර්බුධයක් ඇති වුවද වෙළද පොල තුළ ආහාර හිගයක් ඇති නොවීමට වග බලා ගන්නා ලෙසට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබෙනවා . දැඩි නියගය හමුවේ සහන සැලසීමට පත් කල ජනාධිපති විශේෂ කාර්ය සාධන බලකාය ඊයේ (20) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපතිවරයා හමුවී සාකච්ඡාවක් ...

Read More »

රතන ඉවරයි …කැරැට්ටුව ගැන කිව්වොත් ස්වාධිනකමත් දාලා පන්සලට වඩින්න වේවි …පැවිදි හඩෙන් රතන හිමියන්ට දැඩි වාග් ප්‍රහාර !

ANANDA,NALAKA,-DAMITHA-THERO_NEWSALERT_20_01_2016

වත්මන් ආණ්ඩුව තරම් භික්ෂූන් වහන්සේලාගේ ඔළු පලා ලේ සෙලවූ ආණ්ඩුවක් ඉතිහාසයේ නැති බව , පැවදි හඩ සංවිධානය පවසනවා .එම සංවිධානයේ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පැවසුවේ , මේ කරන සදාචාරයක් නැති වැඩ වහාම නවත්තපල්ලා යන්න ආණ්ඩුවට බල කරන බවයි .මේ සිදුවන දෑ සම්බන්ධයෙන් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා නිහඩව සිටිය කාලය හොදටම ඇති බවත් ...

Read More »

තේ දලුත් කෑමට සුදුසුයි …කොස් ගෙඩියේ නාරටියත් හතරට පලා කන්න …ආහාර අර්බුධයට රජයෙන් උපදෙස් !

WIJEKON_LNA_19_01_2016

තේ දලු ආහාරයට සුදුසු බව තමාට දැන ගැනීමට ලැබුණු බව , කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල් රොහාන් විඡේකෝන් පවසයි . ඔහු සදහන් කරන්නේ , කොස්‌දලු – ක්‍රෝටන් දලු පවා කෑමට හැකි බවට තමා කළ ප්‍රකාශනයෙන් පසු කෑමට ගත හැකි කොළ හා දලු වර්ග පිළිබඳව මහජනතාව තමාට වරින් වර දැනුම් දෙන බවයි .මේ ...

Read More »

අගමැති රනිල් ,ඇමති කිරිඇල් බීරි අලින් වගේ …GAQ අහුවාම බාබකිවු කියලා …සමාජවාදී තරුණ සංගමයෙන් ජනපතිටත් චෝදනා

ERANGA_NEWSALERT_18_01_2016

බාහිර උපාධි කප්පාදුවට එරෙහිව පැන නැගී ඇති ගැටලූව සම්බන්ධව සාකච්ඡා කිරීමටත් ඒ පිළිබඳ ලිපියක් බාරදීමටත් අද දින ( 18) ජනාධිපති ලේකම් කාර්යාලය වෙත එම සංවිධානයේ නියෝජිතයන් පිරිසක් සහභාගි විය. එහිදි අදහස් දක්වමින් , සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර කියා සිටියේ , අගමැති රනිල් වික්‍රමසිංහ සහ ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල ...

Read More »

දැඩි නියගයෙන් වගා බිම් 70 % ක් ම විනාශයි … එළවළු මිල ඉහළට !

VEGETABLE_NEWSALERT_17_01_2016

දිවයිනට බලපා ඇති දැඩි වියළි කාලගුණය නිසා එළවළු වගාවන්ටද දැඩි ලෙස බලපෑම් එල්ලවී ඇති බව එළවළු ගොවීන් පවසති. රජරට එළවළු ගොවිහු පවසන්නේ , වසර 40 කට පසු මහ කන්නයේදී මෙවැනි ආකාරයේ ජල අර්බුධයකට මුහුණ පෑ ප්‍රථම අවස්ථාව මෙය බවයි. එම ප්‍රදේශයේ වගා  කර ඇති බිම් ප්‍රමාණයෙන් 70 % ක පමණ ...

Read More »

මුදල් ඇමති විසි වේ …ලොතරැයි පත් මිලට ජනපති හරස් වේ …දැන් ලොතරැයියක මිල රු .20 යි !

RAWEE-WITH-MAITHRIPALA_NEWSALERT_17_01_2016

ලොතරැයි ටිකට් පතක මිල පෙර පැවති ලෙසම රුපියල් 20.00 මිලටම පවත්වා ගෙන යන ලෙසට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මුදල් අමාත්‍යාංශයට දන්වා තිබෙනවා. අද (17) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මේ බව කියා සිටියා . 2017 අයවැය යෝජනාවලිය හරහා ලොතරැයි පතක මිල රුපියල් 20.00 සිට ...

Read More »

ආහාර අර්බුධයක් අතළගයි …බත් නැත්තම් කොස් ,කොළ වර්ග ,ඇට වර්ග ,කුරක්කන් කන්න පුරුදු වෙන්න …විසදුම එයයි !

FOOD_NEWSALERT_16_01_2016

පවතින වියළි දේශගුණය නිසා වී සදහා ඉහළ ඉල්ලුමක් ඇතිවුණත් සහල් නිෂ්පාදනය සදහා බිත්තර වී යොදා නොගන්නා ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවියන්ගෙන් ඉල්ලා සිටියි. ශ්‍රී ලංකාවේ වගා කිරීම සදහා සුදුසු බිත්තර වී දේශීයව සම්පාදනය කර ගත යුතු බැවින් ඉදිරියේදි බිත්තර වී රැක ගැනීම සදහා ගොවියන් දැඩි අවදානයක් යොමු කළ යුතු යැයි අද ...

Read More »

මහා මුදලක් වැය කර පුද්ගලික අංශයෙන් විදුලිය මිලට ගන්න යයි …සියළු බර පාරිභෝගිකයා පිට පටවයි !

CURRENT_NEWSALERT_16_01_2016

ඉදිරියේ එළැඹෙන දැඩි නියං තත්ත්වය හමුවේ පුද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමට කටයුතු කිරීම මගින් පාරිභෝගිකයන්ට මෙන්ම රජයට විශාල අමතර මුදලක් දැරීමට සිදුවන බව උපාය මාර්ගික ව්‍යවසාය කළමණාකරණ ආයතනයේ සභාපති අශෝක අබේගුණවර්ධන පැවසීය. ඉකුත් 2015 වර්ෂයේ දෙසැම්බර් මස වන විට ජල විදුලි බලාගාර ආශ්‍රිත සියලු ජලාශවල ජල මට්ටම 100% පැවතුණත් 2016 ...

Read More »

දිස්ත්‍රික්ක 09 ක 150000ක්‌ දැඩි නියගයෙන් බැට කතී …බොන්නවත් වතුර නෑ …සහන නොදී ආණ්ඩුව කල් මරති ජනතාව චෝදනා කරයි !

Drought_LNA_16_01_2016

රට තුළ පවතින දැඩි වියළි කාලගුණික තත්වය හමුවේ , මේ වන විට දිස්ත්‍රික්ක 09 ක පුද්ගලයෝ එක්‌ලක්‍ෂ පනස්‌දහසකට අධික පිරිසක්‌ පීඩාවට පත්ව ඇති බව , ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය පවසයි. එම පිරිස ත්‍රිකුණාමලය, නුවර, නුවරඑළිය, ගම්පහ, හම්බන්තොට, ගාල්ල ඇතුළු තවත් දිස්‌ත්‍රික්‌කවලින් වාර්තා වන බව ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය වැඩිදුරටත් සදහන් කලා. රට ...

Read More »