Home / පුවත් / දේශපාලන

දේශපාලන

ඩොලර්වලින් යෑපෙන NGO සහ මාධ්‍ය සංහිඳියාවට බාධාවක්- පොහෝ දිනවල මත්පැන්හල් විවෘත කරන්නේ නෑ

විදේශ අනුග්‍රහය සහ ඩොලර් ආදියෙන් යෑපෙන NGO ඇතුළු කොටස්‌ රටේ වත්මන් ජාතික ආගමික සංහිඳියාවටත් සම්භාවනාවටත් බාධා වන පරිදි කටයුතු කරන බව අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය ආචාර්ය විඡේදාස රාජපක්‌ෂ අවධාරණය කරනවා. ඊයේ(23)මල්වතු අස්‌ගිරි මහනායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ බැහැදැකීමෙන් මාධ්‍ය අමතමින් අමාත්‍යවරයා සදහන් කළේ ජාතික හා ආගමික සංහිඳියා ක්‍රියාමාර්ගයට බාධා කරන සංවිධාන හා ...

Read More »

ඔළුව නැති ආණ්ඩුව ශිෂ්‍යයන්ගේ ඔළු පලනවා…මේ ආණ්ඩුව මෝඩ, උද්දච්ඡ ඔළුව තිබුණට මදය නැති ආණ්ඩුවක්

“මේ උද්ඝෝෂණයේ ආවේ අයි.ආර්.සී. කාරයෝ නෙවෙයි. පෙළපාලියේ ආව ශිෂ්‍යාවන්ට, භික්‍ෂූන් වහන්සේලාට පවා පහර දුන්නා. මේ පහර දීමට විරෝධය පළ කරලා ගාල්ලේ පවත්වපු උද්ඝෝෂණයටත් ආණ්ඩුව මැර කණ්ඩායම් යොදලා පහර දුන්නා. ඒ පහර දීමෙන් එක් ළමයෙකුගේ හිස් කබලට බරපතළ හානි සිදුවෙලා තිබෙනවා. ඒ නිසා මේ ප‍්‍රහාරය ඉතාම පිළිකුල් සහගත අමානුෂික එකක්. ජනතා ...

Read More »

විශ්වවිද්‍යාල සිසුන් හැසිරුණේ ත්‍රස්තවාදීන් වගේ -මෙහෙම ගියොත් රට පාලනය කරන්නේ කෙහොමද?

විශ්වවිද්‍යාල සිසුන්ගේ හැසිරීම ත්‍රස්තවාදීන්ගේ හැසිරීමක් ලෙස තමන් දකින බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය හා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.මහවැලි අමාත්‍යංශයේදී ඊයේ (22) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සදහන් කළේ සයිටම් විරෝධී කණ්ඩායම් රටේ ජන ජීවිතය අඩාල කරමින් මහජන දේපළ කඩා බිඳ දමමින් සිදු කරන විනාශ කාරී ක්‍රියා මේ ...

Read More »

සිරිසේන මහත්තයා අපිට දෙන්න ඕන මහමාර්ග නෙමෙයි ඉලපත් පාර-සයිටම් හොර ආයතනයක් වහලා දාන්න

මහින්ද රාජපක්ෂ මහත්තයා දිනවන්න අපි කරපු වැඩ දිහා බැලුවම මෛත්‍රීපාල සිරිසේන මහත්තයා අපිට දෙන්න ඕන ඇත්තටම මහමාර්ග නෙමෙයි ඉලපත් පාර බව රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා පවසයි. “මේ සම්මුතිවාදි ආණ්ඩුවේ අපි ඉන්න එක ඇත්ත. ඒ උනාට මේ සම්මුතිවාදී ආණ්ඩුවේ බොහෝ අයට වැඩ බෑ. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලේ අපි වැඩ කළා. ඒ කාලයේ ...

Read More »

මෛත්‍රී-රනිල් 2020,කලින් 2020 ඔනේද?-මසකට ලක්ෂ 245ක ගිලින ශ්‍රීලනිප මහ ලේකම් අමාත්‍යංශයට ලී බඩු ගෙන්න 5 ජපානයට යවයි…

යලි යලිත් යහපාලන ආණ්ඩුවට ජනතා විමුක්ති පෙරමුණ අවධාරණයි කරනුයේ රාජපක්ෂලා මෙන් ජනතාවගේ ඔලු පලන්නට කටයුතු කරන්නේ නම් මෛත්‍රී-රනිල් අණ්ඩුව 2020ට කලින් 2020 එන බව මතක තබාගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක අවධාරණය කර සිටි. ඊයේ (22) කොළඹ විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේදී පැවැති ආර්ථික කොල්ලයට, වංචාව හා ...

Read More »

පඩරැල් මෛත්‍රී-රනිල් ආණ්ඩුව ඉදිරියේ ශිෂ්‍ය ව්‍යාපාරය දණ ගහන්නේ නෑ -මෛත්‍රී බැරිනම් ජනපතිකම දිලා ගෙදර යන්න

මේ රටේ අපරාජිත දේශපාලන ව්‍යාපාර දෙකෙන් එකක් වන් ලාංකිය ශිෂ්‍ය ව්‍යාපාරය ජෙ,ආර් ඉදිරියේ දණ ගැහුවේ නෑ..ප්‍රේමදාස ඉදිරියේ දණ ගැහුවේ නෑ…චන්ද්‍රිකා ඉදිරියේ දණ ගැහුවේ නෑ…මහින්ද ඉදිරියේ දණ ගැහුවේත් නෑ….මේ පඩරැල් මෛත්‍රී-රනිල් ආණ්ඩුව ඉදිරියේ කිසිම අකාරයකින් දණ නොගහන බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික බිමල් රත්නායක අවධාරණය කලා. මෙ වනවිට කොළඹ ...

Read More »

රණවක කියන්නේ ටොම් පචයෙක් …..රණවකගේ පච වැලේ තිබෙන පච එකින් එක මෙන්න-ඥාණසාර හිමි සමග ගහපු ඩිල් මෙන්න

පසුගිය ජූනි 19 දින මාධ්‍ය හමුවක් පැවැත්වූ ගරු පා ච රණවක ඇමතිතුමා තමන් බොදු බල සේනා සංවිධානය සමග කිසිම සම්බන්ධයක් නැතැයි පැවසීමට ගොස් පච වැලක් ප්‍රකාශ කර ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි. අද (22) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා පා ච රණවක අමාත්‍යවරයාගේ ...

Read More »

හොද ත්‍රස්‌තවාදියා නරක ත්‍රස්‌තවාදියා කියා බෙදන්න එපා…බටහිර මාධ්‍යවේදියෙකුට මහින්දගෙන් පාඩමක්-ත්‍රස්‌තවාදියාට තෙරෙන භාෂාවෙන් උත්තර දිය යුතුයි

බටහිර ජාතීන් ආසියාවේ අප වැනි රාජ්‍යයන්ට මානව හිමිකම් පිළිබඳ පාඩම් උගැන්වීමට එන්නේ අනතුරුව ඔහුන් ළග නොසිටි මොහොතේ බවත් සර්පයා දෂ්ඨ කරන විට “මානව අයිතීන් කඩා හෝ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට අප පසුබට නොවන බවට” ඔහුන්ගේ තනුව දැන් වෙනස් කර ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි. සිව් දින පාකිස්ථාන සංචාරයට ...

Read More »

මෙන්න කෝප් එකේ සභාපතිගේ තරම – බත් ද කන්නේ කියලා අහනවා…එයාලා හිතන්නේ දේශපාලනයට ආවාම සියල්ල දත් කියලා

ඩෙංගු මර්දණය සදහා ඔස්ට්‍රේලියාවේන් ගෙන්විමට නියමිත මදුරු කීටයන් සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නේත්ති සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට කල චොදනා සම්බන්ධයෙන් අද(21) කැබිනට තීරණ දැනුම් දිමේ මාධ්‍ය සාකච්ඡාවේදි අමාත්‍යවරයා පිළිතුරු ලබා දුන්නා. “ඩෙංගු මර්දනය කරන්න ගේන්නේ ශාක භක්ෂක මදුරුවෙක්. අර හදුන්නෙත්ති මන්ත්‍රිවරයා අහලා තිබ්බා බත් ද කන්නේ කියලා. ...

Read More »

ලංකාවේ ආර්ථිකයට ලියුකේමියාව හැදිලා -මේ සිස්ටම් එක අවුල් ..වෙනසක් අවශ්‍යයි

දැන් ලංකාවේ ආර්ථිකයට ලියුකේමියාව හැදිලා…. පිටින් ලේ දෙන්න ඕනෑ. …එකට දැන් ණය ගන්නවා. හැම පුරවැසියම ලක්ෂ පහකට වඩා ණයකාරයන් කරපු ණය කන්දක අපි ඉන්නේ. ලංකාවේ ණය කන්ද ජාතික ආදායමෙන් 80%ක් පමණ වෙනවා…යැයි ජවිපෙ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි. කොළඹ මහජන පුස්තකාලයේදී පැවැති සමාජවාදී ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කළ ජාතික ශිෂ්‍ය ...

Read More »

දැන් විමල් විරවංශ සුද්දෝධන මහ රජතුමාගේ පුතා වගේ -ආගම්වාදය අවුළුවමින් ඒකාබද්ධ විපක්‍ෂය ජනතාව කුපිත කරන්න හදනවා

ජනතාව ප්‍රතිකේෂ්ප කල පුද්ගලයන් රටෙ ජාතිවාදය අවුස්සා එය ආණ්ඩුව මත පැටවිමේ නිර්ලජ්ජිත උත්සහයක යෙදි සිටින බව වාරිමාර්ග රාජ්‍ය ඇමැති පාලිත රංගේ බණ්‌ඩාර පවසයි.ඊයේ (20) සිරිකොතදී පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා සදහන් කළේ ජාතිවාදය, ආගම්වාදය අවුළුවමින් ඒකාබද්ධ විපක්‍ෂය ජනතාව කුපිත කිරීමේ ප්‍රයත්නයක නිරතව සිටින බවයි. “බලය අහිමි වූ අය මේ වනවිට මේ ...

Read More »

රාජපක්ෂලා හොරු කියු අය අද ප‍්‍රධාන ආරක්ෂකයා වෙලා -ගම්මන්පිලගේ දේශපාලනයේ ඇත්ත ස්වභාවය එළියට

මහින්ද රාජපක්ෂලා හොරුන් යයි හැම විටම කියමින් ‘හැකි ඉක්මනින් රාජපක්ෂ ආණ්ඩුවෙන් අප ඉවත් විය යුතුය’ යන මතය ජාතික හෙළ උරුමය පක්ෂය තුළ තහවුරු කළ මිනිසාම දැන් රාජපක්ෂලාගේ ප‍්‍රධාන ආරක්ෂකයා වී සිටීන බව ජාතික හෙළ උරුමයට එරෙහිව සංවිධානාත්මක මඩ ප‍්‍රහාරයක් එල්ල කරමින් සිටින බව පවසමින් ජාහෙඋ මාධ්‍ය ලේකම් අනුරුද්ධ ප්‍රදීප් කර්ණසුරීය ...

Read More »