Home / පුවත් (page 10)

පුවත්

බදු එකතු කිරීම පෞද්ගලික අංශයට දිමේ සුදානමක්!…සේවක අර්ථසාධක අරමුදලට දෙවරක් බදු ගහලා

බදු එකතු කිරීම දෙපාර්තමේන්තුවේ නොවන පෞද්ගලික අංශයේ පුද්ගලයන් සහ ආයතන සම්බන්ධ කර ගන්න අවශ්‍ය ඉඩකඩ නව ආදායම් බදු පනත හරහා නිර්මාණයකර තිබෙන බව කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව පවසයි. අද බොරැල්ල, නාමෙල් මාලිනී පුංචි තියටර් ශාලාවේ පැවැත්වූ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා. ‘‘මේ පනත ශ‍්‍රම ...

Read More »

පුත්තලමේ තවත් මහා විනාශයක් සොයා ගැනේ…බැරලෝහ අඩංගු ඊයම් උණු කිරීමේ කූට ජාවාරමක්…ජල පෝෂක වලට බරපතල හානී

උපද්‍රවකාරි අපද්‍රව්‍ය ලෙස සැලකෙන බැරලෝහ අඩංගු ඊයම් උණු කිරීමේ මහා පරිමාණ කූට ජාවාරමක නිරතවන ජාවාරම්කරුවන් පිරිසක් විසින් වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වට්ටකන්ඩල් ග්‍රාම නිළධාරි වසමේ මී ඔය ආශ්‍රිතව පවත්වාගෙන යනු ලබන මහා පරිමාණ කර්මාන්ත ශාලාවක් දැනට මාස ගණනක සිට ඉතාමත් සූක්ෂමව පවත්වාගෙන යන බවත් ඒ හේතුව සිසාවෙන් මේ වන ...

Read More »

දෙයි හාමුදුරුවනේ ලෝකය දින්නා නම් මොකටද ජෙනරාල්ට චොදනා…හමුදාවට විරුද්ධව බොරැ සාක්ෂී දුන් ලෝකයේ එකම ෆීල්ඩ් මාර්ෂල් කලවැද්දා

”ෆීල්ඩ් මාර්ෂල් කලවැද්දා තෙමේ තමන් නායකත්වය දුන් හමුදාවට විරුද්ධව බොරැ සාක්ෂී දුන් ලෝකයේ එකම ෆීල්ඩ් මාර්ෂල්වරයා ලෙස ඉතිහාසයට එක් වෙනවා” බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසයි. “දෙයි හාමුදුරුවනේ ලෝකය දින්නා නම් මොකටද ජෙනරාල් ජගත් ජයසූරියට ලතින් ඇමරිකන් රටවල් එකතු වෙලා යුධ අපරාධ චෝදනා දාන්නේ. ලතින් ඇමරිකාව දුනපු ලෝකයට අයිති නැද්ද? ජගත් ...

Read More »

මට ඉස්සල්ලා හිටපු ඇමතිවරු ඇගිලි ගැහුවද නැද්ද කියන්න මම දන්නේ නෑ….මහින්ද අවුරුදු 10ක් හිටියේ මගේ අයියා ගැන පරික්ෂණයක් කරන්න තිබුනා නේ

රාමඤ්ඤ නිකායේ මහනායක නාපානේ ප්‍රේමසිරි මහනාහොමියන් හමුවීමෙන් පසුව මාධ්‍යවේදීන් වෙත අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරළ අදහස් පලකර සිටියා. “ජනාධිපතිවරණයට 2005 ඉදිරිපත් වන වේලාවේ හිටපු ජනාධිපතිතුමා හැදුවේ මගේ අයියාගේ මරණය සම්බන්ධයෙන් අපේ වර්තමාන අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට චෝදනා කරන්න. මම දැක්කා ඊයෙත් එතුමා එහෙම දෙයක් කියනවා. සමහර අය නොදැන හිටියට නංගි හැටියට මම ...

Read More »

70 වැනි සංවත්සරය සමරන්නේ ශ්‍රීලනිප ආණ්ඩුවක් හදලා!..සෙල්ලම් ගෙවල් හදාගෙන අපිව නලවන්නේ නැතුව මහගෙදර එන්න

66 වැනි සංවත්සරය මහ ඉහළින් සමරනවා වගේම 70 වැනි සංවත්සරයත් මෛත්‍රීපාල ජනාධිපතිතුමාත් සමග අපේ රජයක් යටතේ සමරනවා යැයි වරාය සහ නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම පවසයි.අමාත්‍යවරයාගේ නිවසේ අද(02)පැවැති මාධ්‍ය හමුවකදි අදහස් දක්වමින් කියා සිටියේ ශ්‍රිලනීප සංවත්සර සම්මේලනයේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අසලින්ම ආසනයක් සූදානම් ...

Read More »

හොරාගෙන් පේන අහන ජනාධිපති කමිටුව….මෛතී‍්‍ර-රනිල් හවුල් ආණ්ඩුවට විසදුම් නෑ

වත්මන් මෛතී‍්‍ර-රනිල් හවුල් ආණ්ඩුව සයිටම් අර්බුදය විසඳීම සදහා අලූත් ජනාධිපති කමිටුව හොරාගෙන් පේන ඇසීමක් බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි. සයිටම් අර්බුදය විසඳීම සඳහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් කමිටුවක් පත්කර ඇති බවට ඊයේ දින මාධ්‍ය වාර්තා කර තිබුණි.පළමුව කිවයුත්තේ මෙම කමිටුව හොරාගේ අම්මාගෙන් පේන ඇහීමක් ...

Read More »

ජගත් ජයසූරිය වෙනුවෙන් ජනපති,අගමැති ඇතුලු කැබිනට් මණ්ඩලය ඉන්නවා….ෆොන්සේකා එකක් කියයි…සජිත් තව එකක් කියයි…

හිටපු හමුදාපති ජගත් ජයසූරිය ඇතුළු හමුදා විරුවන් මානව හිමිකම් චෝදනාවලින් මුදවා ගැනීම වෙනුවෙන් යහපාලන රජය ඇප කැප වී කටයුතු කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසයි. “මම කැමතියි ජගත් ජයසූරිය අපේ වීරෝධාර රණවිරුවා වෙනුවෙන් රටට වැදගත් ප්‍රකාශයක් කරන්න. ඒ ප්‍රකාශය තමයි අපේ රජය ජගත් ජයසූරිය මැතුතුමා එක්ක එකට හිට ගන්නවා. මේ ...

Read More »

සරත් ෆොන්සේකා රටට ආදරයක්‌ නැති අයෙක්….එජාප සමග ඉන්නකම් පක්‍ෂයේ සම්මේලනයට යන්නේ නෑ

හිටපු හමුදාපති ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ඇමැතිවරයා රටට ආදරයක්‌ නැති පුද්ගලයකු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ පවසයි.ඊයේ (01 ) පස්‌වරුවේ කොළඹ පැවැති උත්සවයකට සහභාගිවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් ෆොන්සේකා අමාත්‍යවරයා ජගත් ජයසුරිය සම්බන්ධයෙන් කල ප්‍රකාශය පිළිබඳව කල විමසිමකදි හිටපු ජනාධිපතිවරයා මෙම පිළිතුර ලබාදුන්නා. මේ අතර ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය එක්‌සත් ජාතික පක්‍ෂය ...

Read More »

ජෙනරාල් බිළිදෙන්න ෆීල්ඩ් මාර්ෂල් සුදානම්…ජගත් ජයසූරියගේ යුධ අපරාධ සාක්ෂි ෆොන්සේකා ගාව

හිටපු හමුදාපති ජෙනරාල් ජගත් ජයසූරිය යුද සමයේ සිදුවූ ඇතැම් අපරාධවලට සම්බන්ධ බැවින් ඊට අදාළව සාක්ෂි ලබාදීමට තමන් සූදානම් බව හිටපු යුද හමුදාපති, ෆීල්ඩ් මාර්ෂල්, අමාත්‍ය සරත් ෆොන්සේකා පවසයි. අද (01) මාධ්‍ය හමුවක් පවත්වමින් සරත් ෆොන්සේකා සදහන් කළේ හමුදාපති ධුරයේ කටයුතු කරන කාලයේ ඊට අදාළව ලැබුණු තොරතුරු තමන් සතුව පවතින බවයි. ...

Read More »

රන්ජන් ඇමෙරිකානු දෙමළ ඩයස්පෝරාවේ ඒජන්තවරයෙක්….හමුදාපති මහේෂ්ට ඇමෙරිකාවේ ආශීර්වාදය!ෆොන්සේකා ,මහේෂ් ,සින්නයියාට නැති යුද අපරාධ චෝදනා ජගත් ජයසූරියට පමණක් ඇයි?

රන්ජන් රාමනායකත් ඇමෙරිකානු දෙමළ ඩයස්පෝරාවේ ඒජන්තවරයෙක් බව මේජර් අජිත් ප්‍රසන්න පවසයි. ඊයේ (31)මාධ්‍ය හමුවකට එක්වෙමින් මේජර් අජිත් ප්‍රසන්න සදහන් කළේ රන්ජන් දෙමළ ඩයස්පෝරාවේ ඒජන්තවරයෙක් විම හෙතුවෙන් ඔහු මාධ්‍ය හරහා රටේ අධිකරණය, නීතිය, විනිසුරුවරුන් දූෂිතයි යනුවෙන් විවේචනය කරන බවත් ඒ අනුව අපේ රටේ පවතින දූෂිත තත්ත්වය නිසා යුද අපරාධ චෝදනා විග්‍රහයට ...

Read More »

රටේ නීත්‍යානුකූල යුධ හමුදාව රිදවන්න, පළිගන්න හදනවා…දැගලුවොත් එල්ටීටීඊ සාමාජිකයෝ 12000කටත් දඩුවම් විදින්න වෙවි..

යුධ අපරාධ චෝදනාව වෙනුවෙන් රජය පෙනී සිටිය යුතු බව අමාත්‍ය පාඨලී චම්පික රණවක ඊයේ (31) පැවති මාධ්‍ය හමුවකදී සදහන් කළා… ” මේ විදියට ශ්‍රි ලංකා හමුදා නායකයින්ව දඩයම කරන්න ලෑස්ති වෙනවා නම් අපිටත් මේ රටටත් සිද්ධ වෙනවා දැන් තියන මේ සංහිදියාව වෙනුවට එල්ටීටීඊ සාමාජිකයන්ටත් දඩුවම් කරන්න පෙළඹවීමක් රටේ ඇති වෙයි. ...

Read More »

ජගත් සාමාන්‍ය පෙළවත් නැති නිකම් හොට්ටෙක්…සමෘද්ධි ව්‍යාපාරයේ ප්‍රශ්ණ හැදුවේ.. බැසිල් රාජපක්ෂ යුගයේ

සමෘද්ධි ව්‍යාපාරයේ ගැටළු පැන නැගුණේ බැසිල් රාජපක්ෂ යුගයේ බවත් තමන් මේ අන විට එම ගැටළු විසදීමට කටයුතු කරමින් සිටින බවත් සමාජ සුභසාධන හා සවිබල ගැන්වීමේ අමාත්‍ය එස්. බී දිසානායක පවසනවා. “සමෘද්ධි ව්‍යාපාරය අපි පටන් ගන්න කොට ජගත් සාමාන්‍ය පෙළවත් නැති නිකම් හොට්ටෙක්. එයාට තියන දැනුම, අභියෝගගය ඕක තමයි. මොකද ඔතනින් ...

Read More »