Home / පුවත් (page 1119)

පුවත්

මාස 04 ක් මෝදර පාර වහයි

මෙම ව්‍යාපෘතිය මාස 04 ක පමණ කාලයක් ඉදිරියට සිදු කිරිමට නියමිත අතර ඒ හේතුවෙන් මෝදර, ඉබ්බගෙවත්ත හන්දිය සිට අලූත් මාවත ශාන්ත ජේමිස් විදුලි සංඥා හන්දිය දක්වා (ගල්වල හන්දිය) මාර්ගය වසා තබන බව පොලිසිය පවසයි.

Read More »

ජාතික වීරයන් 28 දෙනෙකුට උපහාර

මුරුසියට සහ මල්කාවට පිටකරන ලද ජාතික වීරයන්ට මෙලෙස උපහාර පිරි නැමේ. මේ වෙනුවෙන් සංවිධානය කල උත්සවය මේ මස 26 වන දින පෙරවරු 09 ට ජාතික කෞතුකාගාර ශ්‍රවණාගාරයේ පැවැත්වීමට නියමිතයි.

Read More »

වේයන්ගොඩ මාර්ග තදබදයට ස්ථීර විසදුමක්

වේයන්ගොඩ නගරයේ ඉතා දිගු කෙළක සිට පවතින අධික මාර්ග තදබදයට ස්ථීර විසදුමක් වශෙයන් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ මැදිහත්වීමෙන් ඉදිකරන ලද වේයන්ගොඩ ගුවන් පාලෙම් ඉදිකිරීම් මේවන විට සම්පූර්ණෙයන් නිමවී ඇති අතර එය දෙසැම්බර් මස මුලදී විවෘත වේ. නිට්ටඹුවල කටුනායක ප්‍රධාන මාර්ගයේ වේයන්ගොඩ දුම්රිය හරස් මාර්ගයට සහ එයට සමගාමීව ගලායන දීඇල්ල ...

Read More »

ජනතාවට චුවින්ගම් දිලා

වෘත්තීය සමිති 500 කට ආසන්න සංඛ්‍යාවත් දැනටමත් ඒකරාශි වී ඇති බවත් අයවැය සම්බන්ධයෙන් වෘත්තීය ක‍්‍රියාමාර්ගයක් ඉදිරි දින දෙක තුළ ගැනීමට සුදානමින් සිටින බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.

Read More »

තාක්ෂණය ගොවියාට දරාගත හැකි විය යුතුයි

මේ සදහා අනිවාර්යෙන්ම රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේද සහයෝගය නොමදව අවශ්‍ය වන බවයි.

Read More »

ලිංගික අතවරයක් දැයි බලන්න රෝහල් ගිය දැරිය තරුණයෙකු සමග පැන ගිහින්

මොවුන් දෙදෙනා වරක් කෝසගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අවස්ථාවේදී අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

Read More »

නින්දවුරු ගැටුම පිටුපස මුස්ලිම් කොංග‍්‍රසය ඉන්නවා

අක්කරෙයිපත්තුව, නින්දවුර් ප‍්‍රදේශයේ පසුගියදා ප‍්‍රදේශවාසින් හා පොලිස් විශේෂ කාර්ය බලකාය අතර ඇති වු ගැටුම පිටුපස ශ‍්‍රි ලංකා මුස්ලිම් කොංග‍්‍රසය සිටින බව ජාතික හෙළ උරුමය පවසයි.

Read More »

වීසා නැති 300ක් පිටුවහල්!

ඉන්දියානුවන් 50, පාකිස්ථානුවන් 17 ක්, චීනයේ 29 ක්, නේපාල 14 ක්, බංගලිදේශ, රුසියානු, උස්බෙතිස්තානු, ඊශ‍්‍රායල්, ජපන් හා ඉතාලි ජාතිකයින් මෙසේ පිටුවහල් කර තිබේ.

Read More »

මාපිලා විපක්ෂ නායක කාර්යාලයට යයි!

සර්පයා වනජීවී නිලධරයනට භාර දීම සඳහා බෝතලයකට දමා ආරක්ෂිතව තැබු බව පාර්ලිමෙන්තු ආරංචි මාර්ග සදහන් කරයි.

Read More »

O/L නම් ID එක ගන්න

මේ අතර මෙතෙක් හැදුනුම්පත් ලැබී නොමැති පාසල් සිසුන් සිටිනම් ඔවුන්ගේ සම්පුර්ණ නම, ඉල්ලූම්පත් අංකය, දුරකතන අංකය, පාසලේ නම හා ලිපිනය විදුහල්පති හෝ ගුරු මහතකුගේ දුරකතන අංකය සහිතව සියලූ විස්තර 2593634 ෆැක්ස් අංකයට දැනුම් දිය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.

Read More »