Home / පුවත් (page 1145)

පුවත්

ගම්පහ පාසල් දරුවන් තිතට මත තියලා

ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් අශ්‍රිතව මත්ද්‍රවය භාවිතයට ගැනිම ඉහළ මට්ටමක පවතින බව ජාතික හෙළ උරුමයේ සභාපති පුජ්‍ය,අතුරලියේ රතන හිමියන් පවසයි.

Read More »

හොර කුරුඳු කල්ලිය අල්ලයි

හොරකම් කරන ලද කුරුඳු තොගය අපනයනය කරන මධ්‍යස්ථානයකට විකීණිමට සුදානම් කර තිබු මොහොතේදි අහංගම පොලීසියට ලැබුනු තොරතුරක් අනුව ක‍්‍රීයාත්මක වු අහංගම පොලිසිය මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබෙන බව අහංගම පොලීසිය පවසයි.

Read More »

ක්ෂණික ආහාර මවයි රෝග

මෙහිදී වසවිස නැති දේශීය ආහාර තෝරා ගැනීම පිළිබඳ දැනුවත් කිරීම, දේශීය ආහාර පිළියෙල කරගන්නා ආකාරය ප්‍රයෝගිකව පුහුණු කිරීම, දේශීය ආහාර අනුභවයෙහි වැදගත්කම හඳුන්වාදීම, දේශීය ආහාර සකස් කිරීම පිළිබඳ පොත් පිංචක් ලබාදීම සිදුවූ අතර එහි අරමුණ දේශීය ආහාර ජනතාව අතර ප්‍රචලිත කිරීම හා ප්‍රවර්ධනය කිරීමයි.

Read More »

චිංචි මානවිකාව,මාගන්ධියා,දේවදත්ත සහ දිමු!

"පිස්සෙක් එක්කයි ළදරුවෙකු සමග රණ්ඩු කිරිම" සුදුසු නොවන බව පෙන්වා දුන් අමාත්‍යවරයා සදහන් කලේ මේ ප්‍රකාශය මීට පෙර දිනවලදි සිහිපත් වුයේ නම්,මෙය එතරම් අපහසු නොවන බවයි.ජනාධිපතිවරයා සිහි විකල් තත්වයට පත්වුවහොත් ඔහු එම ධූරයෙන් ඉවත් කිරිම සදහා බලතල පවතින අතර අගමැති එම තත්වයට පත්වුවහොත් ඔහු එම ධූරයෙන් ඉවත් කිරිම සදහා බලතල නොමැති බවද අමාත්‍යවරයා මෙහිදි වැඩිදුරටත් ප්‍රකාශ කලා.

Read More »

ප‍්‍රතාපසිංහ වෙනුවට බන්දු

ඊයේ 02 දින දකුණු පළාත් ගරු ආණ්ඩුකාරවර කුමාරි බාලසූරිය මහත්මිය ඉදිරියේ දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදි එතුමා දිවුරුම්දී මන්ත්රීම ධූරයේ වැඩභාර ගන්නා ලදි.

Read More »

දිවි නැගුම දෙපාර්තමේන්තුවක් වේ

ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නි‍ර්දේශද සහිතව පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 117කින් ඉකුත් වසරේ ජනවාරි 08වැනිදා සම්මත වූ දිවි නැගුම පනතට අනුව සමෘද්ධි අධිකාරියේ සේවකයින් 24,082ක් ඇතුළු ආයතන 05ක සේවකයින් 26,000කට ආසන්න පිරිසක් විශ්‍රාම වැටුප් මෙන්ම රාජ්‍ය සේවකයෙකු සතු සියළු වරප්‍රසාද සහිතව අන්තර්ගහනය කෙරේ.

Read More »

ඉරානයෙන් තෙල් ගෙන්න තාම බෑ

ඉරානයට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවා ඇති ආර්ථික සම්බාධක සම්බන්ධයෙන් P5 + S සාකච්ඡාවල ප‍්‍රතිඵල පිළිබඳව පසුගිය දිනවල විවිධ මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරයවීම නිසා සම්බාධක ලිහිල් කිරීම නිසා ඉරානයෙන් නැවත බොරතෙල් ආනයනය කිරීමේ හැකියාව පිළිබඳව විවිධ අදහස් ඉස්මතුවී ඇත.

Read More »

ජනප්‍රිය පාසලකට නොගියායි දරුවාට ජීවිතය නැති වෙන්නේ නෑ

තමා අධ්‍යාපන අමාත්‍යාංශයේ වගකීම භාර ගත් පසු ජාත්‍යන්තර ඔලිම්පියාඩ් තරග වැනි ජාත්‍යන්තර තරගවලින් සිසුන් රන් පදක්කම් ලබා ගනිමින් ජයග්‍රහන ලබාගත් බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා ගමේ දරුවන් ජීවිතයක් ගොඩනගා ගැනීමට නොහැකි පිරිසක් ලෙස තලා පෙලා නොදැමිය යුතු බව ද සඳහන් කළේය.

Read More »

හෙද නිලධාරි පත්විම්වලට සෞඛ්‍ය ලේකම් කොකා පෙන්නලා!

පත්වීම් ලබාදීමේ ලේඛනයද හොරට වෙනස් කර තිබේ. මේ නිසා උතුරු නැගෙනහිර රෝහල්වලට නව හෙද නිලධාරින් නොමැති තත්ත්වයක් උදාවී ඇති බව රජයේ හෙද නිලධාරින්ගේ සංගමය පවසයි.

Read More »

විශ‍්‍රාමලාභීන් මානව හිමිකම් කොමිසමට

ගොවි විශ‍්‍රාම හිග වැටුප් නොගෙවීමට සහ විශ‍්‍රාමලාභී වයස දීර්ඝ කිරීමට එරෙහිව මානව හිමිකම් කොමිසමට හෙට (03) දින පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read More »

විග්නේශ්වරන් ජනපති හමුවේ

උදාවු 2014 වර්ෂය වෙනුවෙන් ජනාධිපතිවරයාට සුභාශිංසන එක් කල උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා උතුරු පළාත් සභාවේ පරිපාලන ගැටලු පිළිබඳවත් එහි ඉදිරි පරිපාලන ක්‍රියාමාර්ග සම්බන්ධයෙනුත් විග්නේෂ්වරන් මහතා සමග සාකච්ඡා කර තිබේ.

Read More »

ඉන්දු-ශ්‍රී ලංකා ධීවර ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා

මෙම අවස්ථාවට දෙරටේ ධීවර සංගම්, ඉන්දීය විදේශ අමාත්‍ය සල්මන් කුර්ෂිඩ් එරට ජාතික ආරක්ෂක උපදේශක ශිවශංකර් මෙනන් ඇතුළු පිරිස සහභාගි වීමට නියමිතව ඇති බව

Read More »