Home / පුවත් (page 1246)

පුවත්

මුහුදු රළ භාවිතයෙන් විදුලිය නිපදවයි

පෙට‍්‍රල් ලීටරයකින් කිලෝමීටර් 95 ක් ධාවනය කළ හැකි යතුරු පැදියක එන්ජිමක් ලෝකයේ පළමු වරට ඞීසල් බලයෙන් ධාවනය කළ හැකි යතුරු පැදියක් හා අඩු වියදමකින් කුඩා එන්ජිමක් සවිකළ පාපැදියක්, පොල් කැඞීමේ උපකරණයක් නිර්මාණය කොට තිබේ.

Read More »

අයවැය ගැන ගුණ,අගුණ

රිලෝඞ් එකකට රුපියල් 25 ක බද්දක් එකතු වී ඇති බව එක්සත් ජාතික පක්‍ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි. මහලේකම්වරයා පවසා සිටියේ ආහාරපාන සඳහා බදු වැඩි කරලා තියෙනවා.

Read More »

අයවැය 2014

රාජ්‍ය සේවකයන්ගේ ජීවන වියදම් දීමනාව ලබන වසරේ ජනවාරි මාසයේ සිට රුපියල් 1200 කින් වැඩි කිරීමට අයවැයෙන් යෝජනා කර ඇත.

Read More »

මහජන සෞඛ්‍ය විශේෂ ශ්‍රේණියේ උසස්වීම් අවලංගු කරනු!

පවතින පුප්පාඩු සලකා බස්නාහිර පලාත් රාජ්‍ය සේවා කොමිෂම හා ආණ්ඩුකාරවරයාගේ ද අනුමැතියෙන් ලබාදුන් නිත්‍යානුකුල උසස්වීම්ය.

Read More »

කැළණිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී 5ක් අයවැයට නෑ

සන්ධාන රජය අපහසු කිරීම සදහා මෙම පියවර නොගත් අතරම දැනට සිදු වන දුෂණ ක්‍රියා නැවත්වීම සදහා තමන් ඇතුළු පිරිස මෙම ක්‍රියාමාර්ගය ගත් බවයි

Read More »

පාලිත රංගේ, අශෝක් අබේසිංහ විනය පරීක්ෂණ නතර වේ

එක්සත් ජාතික පක්ෂය අද පැවැත්වූ නායකත්ව මණ්ඩල රැස්වීමේදී එම පක්ෂයේ විනය පරීක්ෂණ සිදු කරන සියලු දෙනාගේම එම පරීක්ෂණ නතර කිරීමට නායකත්ව මණ්ඩලය අද (21) තීරණය කර තිබේ.

Read More »

දින 03ක් ඇතුලත ළූණු මිල අඩු නොවුනහොත් බලාගෙනයි

ලොකු ළූණු සදහා පනවා තිබු මුදල අඩු කිරීමත් සමග පෞද්ගලික අංශයේ පිරිස් ලොකු ළූණු අලෙවි කිරීම හේතු කොටගෙන සමුපකාර සහ අභ්‍යන්තර වෙළද කටයුතු අමාත්‍යාංශය මෙම තීරණය ගෙන තිබේ

Read More »

සියාම් ඝාතනයේ සැකකරුවන්ට විරෝධතා ඇත්නම් 24 වනදාට කියන්න

මොහොමඩ් සියාම් ඝාතන නඩුවේ සැකකරුවන් වන හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන හා ඔහුගේ පුත් රවිදු වාස් ගුණවර්ධනට ඇප නියම කිරීම සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් ලබන ජනවාරි 24 වනදාට ගොනු කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා නීතිපතිවරයාට ඊයේ(20) නියෝග කළා.

Read More »

නිදි යහනේදීම සිය බිරිද හා දරු දෙදෙනා මැරු සැකකරුට ඇප නෑ

මොරටුව කල්දෙමුල්ලේ නිවෙසක සැකකරු සමග පදිංචිව සිටි ගුරුවරියක වූ 31 හැවරදී සදමාලි ප්‍රනාඳු සහ පුතුන් දෙදෙනා වන කුෂාන් සදරුවන් සිල්වා (අවු.06) සහ නිශාන් සිල්වා (මාස 01) නිදියහනේදීම මරා පිලිස්සුවේ යැයි කියන සිද්ධියට අදාළව මොරටුව පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කළා.

Read More »

රෙජිනෝල්ඩ් ක්ලබ් එක වැටලීමට සූදානමින්

කැසිනෝ සූදු පොළේ යළිත් සූදු ක්‍රීඩාවේ යෙදුණහොත් එම ස්ථානය වැටලීම සඳහා පැය 24 පුරාම පොලිස් නිලධාරීන් ඒ ආසන්නයේ රාජකාරියේ යොදවන ලෙස පොලිස්පතිවරයා බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.

Read More »

අනියම් සැමියාගේ ඝාතනය වහන්න පොලිසිය ලක්ෂ 75ක් අරන්!

හිමාලි කරුණාත්න නම් හතලිස් දෙහැවිරිදි ධනවත් කත තලංගම පොලීසියේ සිව් දෙනාට රුපියල් ලක්ෂ හැත්තෑපහක මුදලක් වරින් වර දී ඇතැයි ලැබී ඇති තොරතුරු අනුව පරීක්ෂණ පැවැත්වෙන බව කොළඹ අපරාධ කොට්ඨාශය කියයි.

Read More »