Home / පුවත් (page 1267)

පුවත්

කැපුම් තුවාල සහිත නාඳුනනා මල සිරුරක් කුරුණෑගලින් මතුවෙයි

පුද්ගල මල සිරුර මෙතෙක් හදුනාගෙන නොමැත. වයස අවුරුදු 30 පමණ වයසැති මෙම පුද්ගලයාගේ පපුව ප්‍රදේශය තුල කැපුම් තුවාල 06ක් පමණ දකින්නට ඇති බවයි පොලිසිය වඩිදුරටත් සදහන් කරන්නේ.

Read More »

අලි හතරක් විදුලි සැර වැදි මරුට

පුද්ගලික ඉඩමක අනවසරයෙන් යොදවා තිබු විදුලි රැහැනක වැදීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට කරුණු අනාවරණයවී තිබේ.

Read More »

වන අලියට අයෙක් බිලි වේ

මිය ගිය පුද්ගලයා අවුරුදු 33ක් වයසැති මහනාන්නේරිය ප්‍රදේශයේ පදිංචි නිමල් බාලසිංහ නමැති අයයි. මෘත ශරීරය නාන්නේරිය රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත

Read More »

කාන්තාවන්ට එරෙහි හිංසනය පිළිගත නොහැකිය,ඒවා වැලැක්විය හැකිය

රටවල වාර්තාගත ගෘහස්ත හිංසනයය දුෂණයය සහ කාන්තා මිනි මැරීම සංඛ්‍යාව ඉහළ ගොස් ඇත.නිවැසිය යු.ඇන්.ඞී.පී විසින් සමික්‍ෂණයන්වලත් ලිංගික හිංසනය සඳහා කැප වුණු 75% -90% අතර පිරිසක් අපරාධය පෙර තමන් එමඟින් හිංසනයට ලක්වන බව දැනුවත්ව සිටිති. එමෙන්ම 20%, 40% අතර ප‍්‍රමාණයය පවුලේ සාමාජිකයින් වේ.

Read More »

ඇමති චන්ද්‍රසේනට අලුත් වැඩක් දීලා

ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කල එස්.එම්.චන්ද්‍රසේන මහතා විශේෂ ව්‍යාපෘති අමාත්‍යවරයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේදී දිවුරුම් දී තිබේ‍

Read More »

තිස්ස 27වනදා අභිනන්දනය වේ

රටට බිහිවූ විශිෂ්ඨ සිනමා කරුවෙකුවූ තිස්ස අබේසේකරයන් කල මෙහෙය ඇගයීම සඳහා "තිස්ස අබේසේකර අභිනන්දන " උළෙලක් පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර තිබේ.

Read More »

ආහාරවල මිල ඉහළට

සීනි,පරිප්පු.හාල් මැස්සන් වැනි භාණ්ඩ රැසක මිල ගණන් ඉහල ගොස් තිබේ. මෙවර අයවැයෙන් වැඩි කළ ආනයනික භාණ්ඩ මත අය කරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අනුව මෙය ක්‍රියාත්මක වේ.

Read More »

වසර 15 කට පසු නිවාස 64 අලූත්වැඩියාවට

මොරටුව එගොඩඋයන මහල් නිවාස ව්‍යාපෘතියේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීම හෙට දිනයේදී (24) ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් විරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

Read More »

එජාපය හැමදාම නානවා

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අය වැය වාර්තාව ඉදිරිපත් කරන මොහොතේ පාර්ලිමේන්තුවේ නොසිටි අතරම මේ අය වැය ලේඛනයේ සඳහන් වන්නේ මොනවාද කියා සොයා බැලීමට ඔහු කටයුතු කර නොමැති බව ජාත්‍යන්තර මූල්‍ය කටයුතු පිළිබඳ අමාත්‍ය හා මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.

Read More »

කන්න බොන්න නැති අපි ටුවර්ස් යනවාලූ

නිදා ගත් ඇය බුරිය ළඟ සිට පහලට කපා තිබුණා. බුරිය වටේ කම්බි 05 ක් දමා තිබුණා. මැහුම් කපන්න සති දෙකකින් එන්න කියලා තිබුණා.

Read More »

ඕලෙවල් අයදුම්පත් තැපැල් කරලා

මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් මස 10 ආරම්භ වන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා පවසයි.

Read More »

අපරාධකරු අල්ලන්න ගිහින් පැරණිම රස්සාව මතු වෙයි

අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ඔහු සැඟවී සිටින බවට සැක කරන නිවසක් සෝදිසි කිරීමේදී එම නිවසේ දිගු කාලයක් රහසිගතව පවත්වා ගෙන ගිය ගණිකා ජාවාරමක තොරතුරු හෙළි වී තිබේ.

Read More »