Home / පුවත් (page 18)

පුවත්

නාමල් රාජපක්ෂගෙන් බිලියනයක් ඉල්ලා ගම්මන්පිලගෙන් අපහාස නඩුවක්

නාමල් රාජපක්ෂ කියන්නේ වසර අටක් නීති විද්‍යාලයේ අසමත් වෙමින් සිටිමින් නීතිඥයෙකු බවට පත් වුණු පුද්ගලයෙක්. ඔහු රාජ්‍ය නොවන සංවිධාන අටවා ගෙන ඉදලා අද රාජ්‍ය ආයතනයක සභාපති ධූරයක් අරගෙන එහි පහසුකම් ලබාගෙන ඒ සදහා කෘත ගුණ සැලකීමක් විදිහට විපක්ෂයේ ප්‍රභල චරිත වලට මඩ ගැසීම සිය වෘතිය කරගත් වෘත්තීය මඩකරියෙක් බව පාර්ලිමේන්තු ...

Read More »

හිරුණිකාට වැඩ වරදි ගම්මන්පිලට අපහාස කළාට මිලියන 500ක් වන්දි ගෙවන්න නියෝගයක්

2015 ජූලි 02 දින පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර රූපවාහිනි වැඩසටහනකදි පාර්ලිමේන්තු මන්ත්‍රී පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිලට කරන ලද අපහාසයකට මන්ත්‍රීවරයා පැවැරු නඩුවකට අනුව හිරුණීකා මන්ත්‍රීවරියට මිලියන 500ක මුදලක් ගෙවිමට සිදුව තිබේ. ඊයේ(02) පැවැති මාධ්‍ය හමුවකදි පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මේ සම්බන්ධයෙන් අදහස් පලකර සිටියා…. ...

Read More »

ව්‍යවස්ථාවට එරෙහිව ගතු කියන්න ගිය දිනේෂ්ට මල්වත්තෙන් දෝස් මුරයක්

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන අද (02) මල්වතු පාර්ශවයේ මහනාහිමියන් බැහැ දුටුවා. ඒ යෝජිත නව ව්‍යවස්ථා කෙටුම්පත සම්බන්ධයෙන් උන්වහන්සේ දැනුවත් කිරීම සඳහා ය. දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිවරයා; ව්‍යවස්ථා පිළිබඳව අපේ අදහස්  කලින් ඉදිරිපත් කළා කෙටුම්පතට, එයින් සිදු විය හැකි හානි සම්බුද්ධ සාසනයට ඒකීය රාජ්‍යයට…… මල්වතු මහනාහිමියන් ; නෑ ...

Read More »

ජනාධිපති නොදන්න ව්‍යවස්ථා කෙටුම්පත්……? සිරිසේන ජනාධිපතිවරයා නැවතත් ජනතාව ගොනාට අන්දනවා

රටක රාජ්‍ය නායකයා නොදැන, නොදැක රටක් ව්‍යවස්ථාවක් නිර්මාණය වීම විශ්වාස කළ නොහැකි කරුණක් බවත් අවම වශයෙන් එහි අන්තර්ගතය රාජ්‍ය නායකයා නොදනි නම් ඒ පිළිබඳව එක දුරකතන ඇමතුමකින් පමණක් සැහීමට පත් වන්නේ කෙසේද බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණතුංග ප්‍රශ්න කර සිටිනවා. අද (02) මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසා සිටින්නේ මෙමගින් ...

Read More »

අධිවේගයට බාධා කළොත් වැඩ වරදියි!…., සංවිධානාත්මක කල්ලි බසට රැවටෙන්න එපා!

මාර්ග සංවර්ධන අධිකාරයේ ඉහළ ප්‍රමුඛත්වයක් හිමිවන මීරීගම සිට කුරුණෑගල දක්වා ඉදිවන අධිවේගි මාර්ගයට අනිසි ලෙස බාධා සිදු කරන ඕනෑම පුද්ගලයෙකුට අනිවාර්යෙන්ම නීති මාර්ගයෙන් කටයුතු කරන බව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි පවසනවා. අද (02) මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසා සිටියේ සුළු පිරිසන් වන සංවිධානාත්මක කල්ලිවල බසට නොරැවටි ...

Read More »

චන්ද්‍රිකාගේ පැකේජය රනිල් ගෙනල්ලා, දෙමළෙන් එකක්, සිංහලෙන් එකක් ඉංග්‍රීසියෙන් තවත් එකක්

එදා හිටපු ජනාධිපතිනිය ගෙන ආ ව්‍යවස්ථා පැකේජයම අගමැති රනිල් වික්‍රමසිංහ ද ගෙන ඒමට උත්සහ දරමින් සිටින බවත් එසේ වුවහොත් පාර්ලිමේන්තු සභා ගර්භය තුළ එදා එම ව්‍යවස්ථා කෙටුම්පත ගිනි බත් කළ ආකාරයෙන්ම ගිනි බත් කර විරෝධය දක්වන බවත් ජාතික නිදහස්පෙරමුණේ නායක විමල් වීරවංශ පවසනවා. පාදුක්ක ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගි වෙමින් මන්ත්‍රිවරයා ...

Read More »

හිටපු අගවිනිසුරුගේ FR පෙත්සම නීති විරෝධීයි……, පෙත්සම අභියෝගයට ලක් කරමින් තවත් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට

හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා විසින් පවරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම නීතියට පටහැනි බවට පවසමින් අද මැදිහත් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් විය. නීතිඥ අරුණ ලක්සිරි විසින් ගොනු කර ඇති මෙම පෙත්සම මගින් හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා ඉදිරිපත් කර ඇති පෙත්සමේ ප්‍රභල නීතිමය දෝෂ පවතින බවත් ඉන් නිවැරදි නීතිමය කරුණු යටපත් ...

Read More »

අරක්කු, බිරියානි දීලා නාගසලං ගහලා ඡන්ද ගත්ත කාලය ඉවර කරන්න ඕන

සෑම අවුරුදු පහකට හයකට වරක්ම මත්කුඩු බෙදලා, මත්පැන් බෙදලා, කොඩිවැල් දාලා, සටන් පාඨ කියලා, බුරියානි දීලා, නාගසලං ගහලා අපේ ඡන්ද අරගෙන ගිය යුගය වෙනස් කර රට වෙනස් කරන යුගයක්, සමාජය වෙනස් කරන්න පුළුවන් යුගයක් අපේ දරුවන් අතරින් ඇති කර ගත යුතු බව මහනගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික ...

Read More »

එක එක්කෙනා බොරුවට ජිනීවා ගිහිල්ලා කෑගහලා වැඩක් නෑ, අපේ මතය කියල ඉවරයි

යුධ අපරාධ සම්බන්ධයෙන් රටේ ජනාධිපති විසින් එක්සත් ජාතින්ගේ මහ මණ්ඩලය ඉදිරියේ රටේ ස්ථාවරය ප්‍රකාශ කළ පසු කුඩා කණ්ඩායම් ජීනීවා ගොස් කෑගැසීමෙන් පලක් නොවන බව අමාත්‍ය මනෝ ගනේෂන් පවසනවා. රත්නපුර ප්‍රදේශයේ පැවති උත්සවයකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා. “යුධ අපරාධ සම්බන්ධව, ජීනීවා ක්‍රියා සම්බන්ධව ජනාධිපතිවරයා ...

Read More »

ව්‍යවස්ථා අතුරු වාර්තාව ගලේ කෙටුවක් නෙමෙයි, අපි රට බෙදන්නේ නෑ

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතුරු වාර්තාවේ ෆෙඩරල් වාදය හෝ රට බෙදීම පිළිබඳව කිසිදු සඳහනක් හෝ මොඇති බව එම කමිටුවේ සාමාජික ආචාර්ය ජයම්පති වික්‍රමරත්න පවසා සිටිනවා. ඊයේ (01) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදි පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ආචාර්ය වික්‍රමරත්න පවසා සිටියේ අතුරු වාර්තාවේ සඳහන් කිසිම යෝජනාවක් ගලේ ...

Read More »

සිවුරු ඇඳගත් මදාවියන්ට වහාම දඩුවම් කළ යුතුයි

ගල්කිස්සේ සරණාගත කඳවුරක රදවා සිටි රෝහින්ග්‍යා සරණාගතයින්ට පහර දීමට පැමිණි සිවුරු ඇඳගත් මදාවියන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව මේ වන විටත් අපොහොසත් වී ඇති බවත් ඉතා ඉක්මණින් ඔවුනට දඩුවම් ලබා දිය යුතු බවත් දෙක්ලක්ෂයේ ජනතා අපේක්ෂාව ආරක්ෂා කර ගැනීමේ ව්‍යාපාරයේ සමකැඳවුම්කරු ගාමිණී වියන්ගොඩ සඳහන් කරනවා. කොළඹ දි පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු ...

Read More »

අපිට මොන රනිල් ද? රනිල් අපිට ණයයි!

ජනතා විමුක්ති පෙරමුණ මහින්ද රාජපක්ෂට හෝ රනිල් වික්‍රමසිංහට හෝ වහ කියන පක්ෂයක් නොවන බවත් එය ජනතාවට පමණක් වග කියන පක්ෂයක් බවත් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පවසනවා. මහනුවර පැවති උත්සවයකදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා. “මම දැක්කා මහින්ද මහත්තයයි මහින්ද මහත්තයාගේ ගෝලයොයි අපිව යූ එන් පීයට පූට්ටු කරන්න ...

Read More »