Home / පුවත් (page 2)

පුවත්

ඇමති මණ්ඩලය කරන්නෙම රටට හෙණ ගෙඩි වන් විපත් … මේ ජනාධිපති -අගමැතිගෙන් ඇති වැඩක් නෑ

  දෙමුහුන් ආණ්ඩුව තතන තතනා සිට කළ “ඇමති මාරුවෙන් පෙන්නුම් කරන්නේ කුමන වෙස් පැලැන්දුවත් නටන්නේ බීපු ඇදුරා බව”ජාතික භික්ෂු පෙරමුණ පවසයි.එම සංවිධානය මාධ්‍ය වෙත නිකුත් කල නිවේදනයක මේ බව සදහන්. ජනමාධ්‍ය නිවේදනයයි කුමන වෙස් පැලැන්දුවත් නටන්නෙ බීපු ඇදුරා බව ඇමති මාරුවෙන් පේනවා දෙමුහුන් ආණ්ඩුව තතන තතනා සිට කළ ඇමති මාරුවෙන් ...

Read More »

සිරිසේන ජනාධිපතිට දෙවියන්ගේ හාල් කැවිලාද ? ලංකාවේ අසාර්ථකම, අදක්ෂම පරිසර ඇමතිවරයා සිරිසේනයි … ඌව වෙල්ලස්ස මහා විනාශයට එරෙහි පරිසර සංවිධාන යුධ වදිති

ජනාධිපතිවරයා පරිසර ඇමති ලෙස ඌව වෙල්ලස්සේ අක්කර 32,500 ක් උක් වගාව සඳහා සිංගප්පූරුවේ වෙන්චර් සමාගමට මුදාහැරීමට ඉදිරිපත් කල කැබිනට් සංදේශය පරිසරවේදින් සහ පුරවැසි සංවිධාන දැඩි ලෙස හෙලා දකිනවා. මේ පිලිබඳව අදහස් දැක්වූ පරිසරවේදී රවින්ද්‍ර කාරියවසම් පවසන්නේ එය සිදු වුවහොත් මහා දැවැන්ත පරිසර හානියක් සිදුවන බවයි. වැඩිදුරටත් අදහස් දැක්වූ රවින්ද්‍ර කාරියවසම් ...

Read More »

ස්වර්ණමය අවස්ථාව මෙයයි …හැකි ඉක්මණින් නව ව්‍යවස්ථාව ඕනෑ … මෛත්‍රි ජනපති කලේ ඒ වෙනුවෙන්මයි !

  රටේ ජාතික ප්‍රශ්න සදහා සියලු ජන කොටස් ආමන්ත්‍රණය කරන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කොට සම්මත කර ගැනීමට රජය කටයුතු කළ යුතු බව අලුත් ව්‍යවස්ථාවක් උදෙසා ජාතික ව්‍යාපාරය පවසයි. ඊයේ කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් එහි නියෝජිතයින් මේ බව සදහන් කළා. පවතින ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අවලංගු කොට නව ව්‍යවස්ථාවක් ...

Read More »

මුස්ලිම් අපේ ඉවසීමේ සීමාව ඉක්මවා යනවා …ශ්‍රි ලංකාවට දරුණු ප්‍රතිඵල වලට මුහුණ දෙන්න වෙයි

මෙරට සිදුවන ජාතිවාදි ක්‍රියාකාරකම් නිසා මෙරට තවත් ලේ වැගිරීමකට මග පෑදෙනු ඇති බව නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී ෂිබ්ලි ෆාරූක් පවසයි.ඔහු සදහන් කලේ ,මෙරට මුස්ලිම් ජාතීන්ගේ ඉවසීම නැති වුවහොත් ශ්‍රී ලංකාවට දරුණු ප්‍රතිඵලවලට මුහුණ දීමට සිදුවෙනු ඇති බවයි. “රටේ සිදුවෙන ජාතීවාදී ක්‍රියාකාරකම් මෙරට තවත් ලේ වැගීරීමකට මග පාදනු ඇත.සිංහල ජාතීන්ගෙන් බහුතරය ...

Read More »

ඇමති මාරු වුණාට විරෝධය එලෙසමයි …ත්‍රිකුණාමල තෙල් ටැංකි ඉන්දියාව අර්ජුණ කටයුතු කළොත් අඛණ්ඩ වැඩවර්ජනයක්

ඛණිජ තෙල් වෘත්තිය සමිති විසින් ඉදිරිපත් කර ඇති ඉල්ලීම් සම්බන්ධයෙන් ඛණිජ තෙල් සම්පත් සංවර්ධන නව අමාත්‍යවරයා සමග සාකච්ඡා කරන බව එම වෘත්තිය සමිති එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක බන්දුල සමන්ත කුමාර පවසයි.ඛණිජ තෙල් සංස්ථා සේවකයින් පසුගිය අප්‍රේල් මාසයේදී ඉල්ලීම් 03 ක් මුල් කර ගනිමින් දීප ව්‍යාප්ත වැඩ වර්නජයක නිරත වුණා. වැඩවර්ජනය සම්බන්ධයෙන් ...

Read More »

ඥානසාර භික්ෂුව වහා බැද දැමිය යුතුයි … මහින්ද රාජපක්ෂගේ පරාජය වූයේ ඥානසාරගේ ජාතිවාදි ප්‍රහාර මෙහෙම ගියොත් ඒ ඉරණම මේ ආණ්ඩුවටත් අත් වේවි !

මහින්ද රාජපක්ෂ රජය පරාජයට පත් වුණේ ගෝඨාභය රාපක්ෂගේ අනුදැනුම මත ගලගොඩඅත්තේ ඥානසාර කියන භික්ෂුව මුල්වී ඇතිකළ ජාතිවාදී ප්‍රහාර බහුතර ජනතාව අනුමත නොකිරීම බව පුරවැසි බලය සම කැඳවුම්කරු ගාමිණී වියන්ගොඩ පවසයි.කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ගාමිණී වියන්ගොඩ, “අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ...

Read More »

බදුයුදීන්ට එකක් වෙලා ඥානසාර හිමියන්ට එකක් වෙන්න බෑ … ඥානසාර අත්අඩංගුවට ගන්න කලින් බදුයුදීන් …හිස්බුල්ලාට නීතිය ගෙනෙනු ! බොදු බලය ඉහළම තැනට පැමිණිලි කරයි !

විවිධ චෝදනා නගමින් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිතීය ක්‍රියාත්මක කරන්නේ නම් ඊට පෙර නිතීය ක්‍රියාත්මක කල යුතු දේශපාලඥයන් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් බොදු බල සේනා සංවිධානයේ නියෝජිත හිමිවරුන් කිහිප දෙනෙකු විසින් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.පැමිණිල්ල ඉදිරිපත් කිරීමට පෙර එම ස්වාමින් වහන්සේලා විසින් පොලිස් මූලස්ථානය ...

Read More »

භාවිතයට සුදුසු නෑ කියා රුපියල් කෝටි 5740 ක…මුදල් නෝට්ටු තොගයක් විනාශ කරති…ඒ වෙනුවට නව නෝට්ටු තොගයක් සංසරණයේ

භාවිතා කිරීමට නොහැකි රුපියල් කෝටි 5740 ක් වටිනා මුදල් නෝට්ටු තොගයක් ගිය වර්ෂය තුළදී විනාශ කර තිබෙනවා.මහ බැංකුව කියා සිටියේ තැළුණු ,පොඩිවුණු ,ඉරුණු විවිධ දේ කුරුටු ගෑම නිසා අපවිත්‍රවූ මුදල් තොගයක් මේ ආකාරයට ඉවත් කල බවයි. මේ ආකාරයට විනාශ කෙරුණු මුදල් නෝට්ටු ප්‍රමාණය දහ අට කෝටියකි . රට පුරා බලපත්‍රලාභි ...

Read More »

හදීසි කැබිනට් තීන්දුවක්-ජාතිවාදී කණ්ඩායම් මට්ටුකරන්න ආණ්ඩුව සුදානම්

ජාතිවාදී කණ්ඩායම් මට්ටුකරන්න හදීසි කැබිනට් තීන්දුවක් ගත් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු කටයුතු හා ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මාධ්‍ය හමුවේ අද ප්‍රකාශ කළා. කිසිදු වෙනස්කමකින් තොරව නීතිය ක්‍රියාත්මක කිරිම සදහා නීතිය සහ සාමය පිළිබඳව අමාත්‍යවරයා සහ පොලිස්පතිවරයා සහ පොලිස් ප්‍රධානින් සියලුම පොලිස් ස්ථාන වලට උපදෙස් ලබාදිමටද කටයුතු කරමින් සිටින බවද ...

Read More »

සිල්ලර ඇමති සංශෝදන නෙමේ ආණ්ඩු සංශෝදනයක් ඕනෑ… මේ ආණ්ඩුව හොරුන්ගේ තිප්පොළක්

රටත් ජාතියත් පාවාදෙන ආණ්ඩුවම සංශෝධනය කෙරෙන තුරු බලා සිටින ජනතාවට හිසරදයට කොට්ටය මාරු කරනවාක් වැනි සිල්ලර ඇමැති සංශෝධනවලින් ඵලක් නොමැති බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කළේය. ප්‍රසන්න රණතුංග මෙම අදහස් පළ කළේ නඩු කටයුත්තක් සඳහා අධිකරණය වෙත පැමිණි අවස්ථාවේ දී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ...

Read More »

යුධ ජයග්‍රහණ වෙනුවට බුද්ධි නිළධාරින් සිර ගත කරයි … විජයග්‍රහණ සැමරුම දා නාවික හමුදා නිළධාරින් තොගයක් CID යට

යුද ජයග‍්‍රහණය සැමරීම වෙනුවට බුද්ධි අංශ සාමාජිකයන් සිරගත කිරීමට කටයුතු කිරීම වර්තමාන ආණ්ඩුවේ නායකයන්ගේ නිවට ක‍්‍රියාවක් බව පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පෙන්වාදෙයි. උන්වහන්සේ මේ බව පවසා සිටියේ කොළඹ ජාතික පුස්තකාල ප්‍රලේඛණ සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. වැඩිදුරටත් සිය අදහස් පළකරමින් පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් අවධාරණය කර සිටියේ තිස් ...

Read More »

අධිකරණයට අපහාස කළා යැයි …ඥානානන්ද හිමි ඇතුළු පිරිසක් රිමාන්ඩ්

රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ කැඳවුම්කරු තැන්නේ ඥානානන්ද හිමි ඇතුළු සිව්දෙනෙකු ලබන 29 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.ඒ පසුගිය 24 දා රැකියා විරහිත උපාධිධාරීන් විසින් නැගෙනහිර පළාත් සභා පරිශ්‍රය ඉදිරියේ පැවැත්වූ උද්ඝෝෂණය අතරවාරයේදී එම විරෝධතාවට එරෙහිව ලබාදුන් අධිකරණ නියෝගය පොලීසිය ඉදිරියේ ඉරා දමා, පාගා අධිකරණයට අපහාස කිරිම හේතුවෙන්. අද ඥානානන්ද ...

Read More »