Home / පුවත් (page 20)

පුවත්

NGO සහ දෙමළ ඩයස්පෝරාවට රජ මගුල් …උතුරේ හමුදා කදවුරු ඉවත් කරන්නේ ඒ උවමනාවටයි

ඩොනල්ඞ් ට‍්‍රම්ප් ඇමෙරිකාවේ ජනාධිපති වීමෙන් පසුව ඇමෙරිකාවේ දේශපාලනය වෙනස් වුවද එයින් ප්‍රයෝජන ලබා ගැනීමට වත්මන් රජය සමත්වී නැති බව ,ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් පවසනවා. ඊයේ (08) බොරැල්ල, එන්. එම්. පෙරේරා කේන්ද්‍රයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ සතිපතා පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාව හා එක් වෙමින් ඔහු මේ ...

Read More »

“පුංචි පවුල රත්තරං” මතවාදය සිංහල ජාතිය වද කිරීමේ පළමු පියවර …

දඹුල්ල රෝහලේ වෛද්‍යවරියෙකු උපත් පාලනයට බලහත්කාරයෙන් මව්වරු යොමු කිරීම පිලිබදව සිදු කෙරෙන පරීක්ෂණ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පැවරීමෙන් ඒ සදහා සිදු කෙරෙන පරීක්ෂණ වලට සාධාරණයක් බලාපොරොත්තුවිය නොහැකි බව , රාවණා බලය සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ඉත්තෑකන්ද්දේ සද්ධාතිස්ස හිමි පවසනවා. Lanka News Alert මේ සම්බන්ධයෙන් සිදු කල විමසීමකදී උන්වහන්සේ මේ බව කියා ...

Read More »

ඈවරයි …දෑවරයි …තුන් ඈවරයි ශ්‍රි ලන්කන් ඇමෙරිකාවේ TPG සමාගමට අළෙවි කෙරේ !

  ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ඇමෙරිකාවේ ටී. පී. ජී. ගුවන් සමාගමට විකිණීමට රජය තීරණය කළ බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය ඇමැති එරාන් වික්‍රමරත්න පවසනවා.ඊයේ (08) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා. ටී. පී. ජී. ගුවන් සමාගම පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම හා කිසිදු සම්බන්ධතාවක්‌ නැති අතර ඔවුන් පිළිගත් ...

Read More »

මේ අංගොඩ ලොක්කාගේ බඩු …නෑ නෑ සමයංගේ කල්ලියක් …පාර්ලිමේන්තු ආ පොලිසිය තක් බිරීයි

ඊයේ (08) පාර්ලිමේන්තුව තුළ ඇතිවූ උණුසුම් තත්වයත් සමගින් කතා නායකවරයාට මන්ත්‍රිවරුන් පාලනය කිරීමට නොහැකි නිසා ,පොලිසිය කැදවා තිබුණා. ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ ඇතුළු එම පක්ෂයේ නියෝජිතයින්ට පාර්ලිමේන්තුවේ ස්වාධීන පක්ෂයක් හෝ කණ්ඩායමක් ලෙස නියෝජනය විය නොහැකි බවට කථානායකවරයාගේ තීන්දුව ලබාදීමත් සමග ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් කලහකාරී ලෙස හැසිරෙන්නට වූහ. එහිදී ...

Read More »

13 බලාත්මක කිරීමක්, 20 වන සංශෝදනයක් අත ළග … යුධ උපක්‍රම හරහා ෆෙඩරල් රාජ්‍ය ගෙන ඒමේ සැලසුම මෙන්න

  13 බලාත්මක කිරීම සදහා ගෙන යන 20 වන සංශෝදනය නව ව්‍යවස්ථාවක් තරමටම භයානක බවත් රජය ඒ සදහා යුධ උපක්‍රම භාවිතා කරමින් සිටින බවට , ජාතික සංවිධාන එකමුතුවේ කැදවුම්කරු වෛද්‍ය වසන්ත බණ්ඩාර අනාවරණය කරනවා.ඊයේ (08) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව සදහන් කළා . මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් ...

Read More »

පාර්ලිමේන්තුව එකම ගාල ගෝට්ටියක් …අල්ල පනල්ලේ පොලිසියත් කඩා පනී

අද පාර්ලිමේන්තුව තුළ ඇතිවූ උණුසුම්කාරි තත්වයත් සමගින් , කතා නායකවරයාට මන්ත්‍රිවරුන් පාලනය කිරීමට නොහැකි නිසා ,පොලිසිය කැදවා තිබෙනවා . ඒකාබද්ධ විපක්ෂයේ මයික්‍රෆෝන ක්‍රියා විරහිත කිරීම,ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රිවරුන්ට අදහස් පල කිරීම සදහා කාලය අඩුවෙන් ලබා දීමට කතා නායක කරු ජයසූරිය කටයුතු කිරීමත් සමගින් මේ උණුසුම් තත්වය ඇති වූවා. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් ...

Read More »

ඕස්ට්‍රේලියාවේ අල්ලස් ගත් සිරිසේන , මහ බැංකුව කොල්ල කෑ රනිල් රාජපක්ෂලාගේ ඩීල් ගැන හොයනවා

වත්මන් ආණ්ඩුව මේ වන විට , රාජපක්ෂවරුන් දඩමීමා කර ගනිමින් විශාල දේශපාලන පලි ගැනීමක් ක්‍රියාත්මක කර ඇති බවට , ඒකාබද්ධ විපක්ෂය දිගින් දිගටම එල්ල කරන චෝදනාවයි. රාජපක්ෂවරුන්ගේ මෙගා ඩීල් ඇති බව පවසමින් ,බලයට පැමිණි යහපාලන ආණ්ඩුවේ ඩීල් සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවඩ් කබ්රාල් දැක්වූ අදහසක් පහත දක්වා තිබේ. ...

Read More »

සිංහල අවුරුද්දට පාන් කියා ගන්න බැරි වෙයි …ආර්ථික අර්බුධය එන්න එන්නම දරුණුයි

රට තුළ පවතින ආර්ථික අර්බුධය , එළැඹෙන සිංහල අවුරුදු සමයේදී තවත් දරුණු අතට හැරෙණු ඇති බවට ,පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන අනතුරු ඇගවීමක් කරනවා . පුංචි බොරැල්‍ලේ ශ්‍රී වජිරාශ්‍රම විහාරයේ ඊයේ (07) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රිවරයා මේ බව සදහන් කළා. මෙරටට පැමිණීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුද‍ලේ ප්‍රධානි ක්‍රිස්ටීන් ලගාර්ඩ් මහත්මිය ...

Read More »

දැන් එක සිගරට් එකක් විකුණන්න බෑ …විකුණනවා නම් පෙට්ටි පිටින් විකුණන්න නීති

දුම්පානය අවම කිරිම සදහා තනි සිගරට්ටුව විකිණිමට නොහැකිවන පරිදි නීතිරිති සකස් කිරීම සදහා කැබිනට් අනුමැතිය ලබාගැනීමේ සන්දේශය ලබන සතියේ දී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ දුම්පානය අවම කිරිම සදහා දුම්කොළ බද්ද සියයට 90 දක්වා වැඩි ...

Read More »

විල්පත්තු අක්කර 175 ක් ඇමති රවීගේ උපදෙස් මත පුද්ගලික සමාගමකට ! ඇමතිට පරිසර නීති අදාළ නැද්ද ?

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ උපදෙස් පරිදි රොහාන් ප‍්‍රනාන්දු මහතාගේ සභාපතිත්වයෙන් යුත් එච්.වී.එ්. ෆුඞ් සමාගම යටතේ කි‍්‍රයාත්මක වන එච්.වී.එ්. ෆාම් වගා ව්‍යාපෘතිය සඳහා තබ්බෝව අභය භූමියට හා වීරක්කුලිචෝලෙයි වන රක්ෂිතයට අයත් වනාන්තර අක්කර 175 ක් නීති විරෝධී ලෙස ලබා දී තිබේ. විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ දකුණු මායිම වන කලා ඔය හා ...

Read More »

ජනතාවට පටි තද කරගන්න යැයි කියා ,ඇමතිලා 11 ට වාහන ගෙන්වන්න හතළිස් නව කෝටි හතළිස්‌ නව ලක්‍ෂ හැට දෙදහස්‌ හත්සිය අනූවක් වෙන් කරලා

ඇමති,නියෝජ්‍ය ඇමති සහ රාජ්‍ය අමාත්‍යවරුන් 11ක් සදහා වාහන මිලදී ගැනීමට , රුපියල් හතළිස්‌ නව කෝටි හතළිස්‌ නව ලක්‍ෂ හැට දෙදහස්‌ හත්සිය අනූවක මුදලක්‌ (494962790) ඉල්ලා පරිපූරක ඇස්‌තමේන්තුවක්‌ ආණ්‌ඩු පක්‍ෂ සංවිධායක, පාර්ලිමේන්තු කටයුතු හා ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව විශේෂ කාර්යභාර ඇමැතිවරයාට වාහනයක්‌ මිලදී ගැනීම ...

Read More »

හාල් සේරුවත් නැගලා …ලුණු පොල් කට්ටත් රු .100 ,එදා වේල් තුන කාපු අම්මා අද කන්නේ එක වේලයි …වෙනස සැපද ?

”හාල් සේරුව වැඩිවෙලා ජීවන වියදම ඉහල ගිහින් කුස්සියේ ලූනු පොල් කට්ට අනූවට සීයට යනකොට ඒක දැනෙනේ වෙන කාටවත් නෙමෙයි ගෙදර අම්මාට.” යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා . තුන්වෙල සපයා ගැනීමට නොහැකිව අද වන විට මෙරට අම්මාවරුන් රැසක් විශාල වශයෙන් පීඩාවට පත්වී ඇති බවද හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ ,ඒකාබද්ධ විපක්ෂයේ ...

Read More »