Home / පුවත් (page 22)

පුවත්

මැතිවරණ නෑ…නාහෙන් අඩන්න එපා….වහාම ගෙදර යනු!

මෙරට ජනතාව රවටමින් නොසිට ඇත්ත වශයෙන්ම ආණ්ඩුව තමන්ට මැතිවරණ පැවැත්වීමට ඉඩ නොදෙන්නේනම් ඒ බව රට හමුවේ ප‍්‍රකාශ කොට තම සත්‍යවාදී බව තහවුරු කොට වහාම තනතුරෙන් ඉල්ලා අස්වී ගෞරවාන්විත මිනිසෙකු ලෙස ගෙදර යන ලෙස ජනතා මාධ්‍ය මධ්‍යස්තානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි. එම නිවේදනය පහත දැක්වේ… මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයා ප‍්‍රමුඛ ආණ්ඩුව ...

Read More »

සිරිසේන යෂ්ටිය රනිල්ට දිලා…. සමහරුන්ට උතුර දකුණ මාරුවෙලා…

“එදා මහින්ද රාජපක්ෂ ජනාධිපති විදියට යෂ්ටිය අතේ තියාගෙන වේගයෙන් දිව්වා. අද මෛත්‍රිපාල ජනාධිපතිතුමා යෂ්ටිය රනිල් වික්‍රමසිංහ මහත්තයාට දීලා ඔහේ හෙමින් හෙමින් දුවනවා මෙහෙම දුවලා කෙහොමද රේස් එක දිනන්නේ” යැයි ඒකබද්ධ විපක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි. වාරියපොළ පැවැති පොදුජන පෙරමුණේ ජනහමුවක් අමතමින් මන්ත්‍රීවරයා සදහන් කළේ මොන මැතිවරණය තිබ්බත් ...

Read More »

‘ඒකීය රට’ යන වචන යොදා මෙහෙයුම් කමිටුවේ සාමාජිකයන් කපටිකමක් කරලා

ලෝකයේ පිළිගත්තත් ආර්ථිකමය වශයෙන් දියුණු රටවල් බොහෝමයක් ඒකීය රාජ්‍ය සංකල්පය පිළිනොගන්නා ‘ඒකීය රට’ යන වචන යොදා ගැනීම මෙහෙයුම් කමිටුවේ සාමාජිකයන්ගේ කපටිකමක් ලෙස දකින් බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් පවසයි.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව මඟින් පසුගියදා ඉදිරිපත් කෙරුණු අතුරු වාර්තාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රධාන අමාත්‍යවරයා සදහන් කළේ පසුගියදා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක ...

Read More »

විදුලි පුටු,අන්තර්ජාතික යුධ අධිකරණ අද නෑ

නීතිය ක්‍රියාත්මක වීම මානව අයිතිවාසිකම් සම්බන්ධව, ජන මාධ්‍ය නිදහස සම්බන්ධව යම් වෙනසක් ඇති වෙලා ඇති බව අමාත්‍ය චන්දිම වීරක්කොඩි පවසයි. “විවිධ නායකයින්ට, රණ විරුවන්ට අන්තර්ජාතික ප්‍රජාව හමුවේ විවිධ ප්‍රශ්න වලට මුහුණ දීමට සිදු වේ යැයි පොඩි බයක් තිබුණා. ප්‍රශ්න ඇති නොවන බවට සහතිකකයක් ලබා ගන්න අතිගරු ජනාධිපතිතුමාට ඒ සාකච්ඡා වලදි හැකියාවක් ...

Read More »

ෆොන්සේකාලා,සෙල්වම්ලා සල්ලි වලට බොරු කියනවා….මානව හිමිකම් සමගාම් සැසිවාරය උණුසුම් වෙයි…

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් සමුළුවේ සමගාම් සැසිවාරයකදි දෙමළ ඩයස්පෝරාවේ හා ශ්‍රි ලංකා ගෝලිය සංසදයේ නියෝජිතයන් අතර උණුසුම් තත්තවයක් හට ගත්තා. ස්විස්ටර්ලන්තයේ ඊනිවා නුවරදි මෙම මානවහිමිකම් සමගාමි සැසිවාරය පැවැත්වෙන්නේ එක්සත් ජාතින්ගේ මානවහිමිකම් සමුළුවේ 36 වෙනි සමුළුවට අමතරවයි. එසේම මෙම සැසිවාරය පවත්වන්නට යෙදුනේ ශ්‍රි ලංකාවට එරෙහි යුධ අපරාධ චෝදනා වල නීත්‍යානුකූල බව ...

Read More »

අලුත් ව්‍යවස්ථාව ගැන ඒකාබද්ධය කියන්නේ බොරු

ඒකාබද්ධ විපක්ෂය කුමන චෝදනා සිදු කලත් අලුත් ව්‍යවස්ථාවක් පිලිබඳව බිය විය යුතු නැතැයි ආරක්ෂකරාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන පවසයි. බියගම ප්‍රදේශයේ  අද (25) දින පැවති උත්සවයකට සහබාගිවෙමින් අමාත්‍යවරයා සදහන් කළේ රටතුල බුදුදහමට හිමි ප්‍රමුඛතාවය අහිමිකරම්න් රට දෙකඩ කිරීමක් යෝජිත නව ව්‍යවස්ථාව මගින් සිදුවන බවට පැවසීම දේශපාලන වාසි අපෙක්ෂාවෙන් සිදුකරන ද්වේශසහගත ප්‍රකාෂයක් බවයි.

Read More »

Slt දූෂණ, වංචා හා අක්‍රමිකතා ගැන වහාම පරික්ෂණයක් ඉල්ලයි….වෘත්තීය සමිති සටනට සුදානම්

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය තුළ සිදුව ඇතැයි පැවැසෙන දූෂණ, වංචා හා අක්‍රමිකතා කඩිනමින් විමර්ශනය කර මෙම ආයතනය පසු බෑමට හේතු වූ කරුණු පිළිබඳව වාර්තාවක් දින 14ක් ඇතුළත ලබා දෙන ලෙසත් එසේ නොමැතිනම් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවත් සුරකිමු ශ්‍රී ලංකා ටෙලිකොම් වෘත්තීය සමිති පෙරමුණ ටෙලිකොම් සමූහ ප්‍රධාන විධායක නිලධාරි ...

Read More »

සිල් රෙදි හොරු බේරාගන්න මහින්ද, රනිල් එක්ක ඞීල් දැම්මා…

“පසුගියදා පාර්ලිමේන්තුවට පළාත් සභා පනතට ගෙනාපු සංශෝධනය ඔය කියන තරම් මාරාන්තික එකක් නම් ඒකෙන් ඡන්ද කල් යනවානම්, අහිතකර නම් මහින්ද රාජපක්ෂ ඒ පනතට එරෙහිව අත ඉස්සුවාද? විරුද්ධව ඡන්දය දුන්නාද කියලා. මේ පනත රටට අහිතකර නම් මහින්ද රාජපක්ෂ කළ යුතුව තිබුණේ මේ පනත පරද්දන්න ඡන්දය දෙන එකයි. පාර්ලිමේන්තුවේ හිටියෙත් නැහැ. මොකද ...

Read More »

ජාත්‍යන්තරයේ අපිට කිසිදු සතුරෙක් නෑ……අනතුරක් ඈත පේනවා නම් අපි වහාම එයට සූදානම් විය යුතුයි

ලංකාවට එරෙහි කිසිදු සතුරෙක් ජාත්‍යන්තර ප්‍රජාව තුළ නොමැති බවත් ලෝකයේ සියලු රටවල මෙන්ම එක්සත් ජාතින්ගේ සංවිධානය ඇතුළු ලොව ප‍්‍රමුඛ ජාත්‍යන්තර සංවිධානවල ද හොඳ හිත, මිත‍්‍රශීලිභාවය මෙන්ම, ආශිර්වාදය ශී‍්‍ර ලංකාවට නොඅඩුව හිමිව ඇති බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසා සිටිනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කළුතර, බෝඹුවල සේවා සංස්කරණ අභ්‍යාස ආයතන පරිශ‍්‍රයේ දී  ආරම්භ ...

Read More »

රට වළදන්න මහා ෆෙඩරල් දානයක් පොලිසිය හරහා අරලියගහ මන්දිරයේ……… මැතිවරණ නැති රටකට මැතිවරණ කොමිසම් කුමට..?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ව්‍යවස්ථාදයක සභාවට පසුගිය දා ඉදිරිපත් කළ ෆෙඩරල් ව්‍යවස්ථාව පක්ෂව මහා සංඝරත්නය දිනා ගැනීමේ අදහසින් මහා ෆෙඩරල් දානයක් සැප්තැම්බර් 27 වෙනිදා අරලියගහ මන්දිරයේදි සූදානම් කර ඇති බව පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් උදය ගම්මන්පිල පවසනවා. “මේ දානයට භික්ෂුන් වහන්සේලාට ආරාධනා කරන්නේ පොලිසිය හරහා. උන් වහන්සේලාට වැඩම කරන්න අගමැති ...

Read More »

20 ගැන ආණ්ඩුව ක්‍රියා කළ ආකාරය අධිකරණයට අපහාස කිරීමක්……ඉක්මණ් විසදුමක් ගත්තොත් මත ගැටුම් නෑ

20 වෙනි සංශෝධනය සඳහා 2/3 ක බහුතරයක් හා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වී තිබියදීත් ආණ්ඩුව එය නොසලකා 20 වෙනි සංශෝධනය වක්‍ර ලෙස සම්මත කර ගැනීම යම් ලෙසකින් අධිකරණයට සිදු වූ අපහාසයක් ලෙසට ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ යූ ආර් ද සිල්වා අර්ථ දක්වනවා. ඊයේ එම අංගමය විසින් ...

Read More »

රවී රනිල් එලවන්න පෙරමුණු හැදුවා…..බැංකු හොරා කාපු රවී මේ හදන්නේ රනිල්ව කුරුසේ ඇණ ගහන්න

මේ රවි කරුණානායක යනු එක්සත් ජාතික පක්ෂයේ නායකයා එලවන්න කියලා පෙරමුණු හදලා ,මුළු රටේම මහා කැළඹීළි ඇති කරපු පුද්ගලයෙක් බව එක්සත් ජාතික පක්ෂ ජා ඇල දිස්ත්‍රික් සංවිධායක ජෝෂප් මයිකල් පෙරේරා පවසයි.පළාත් පාලන ඡන්දය සඳහා එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ඉදිරිපත් වන ජා ඇල ප්‍රදේශයේ නියෝජිතයන් දැනුවත් කිරීම සඳහා පැවති ත්සවයකට සහභාගි වෙමින් ...

Read More »