Home / පුවත් (page 3)

පුවත්

විමල් ඉන්න ඕන හිරේ … එතැන හොදටම සුදුසුයි …2020 වෙනකම් අපි 100% Sure

රජයේ ස්ථාවරය මේ මොහොතේ හරියටම ඉදිරියට යන බව , සංචාරක හා ඉඩම් ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග පවසනවා.අද (26) කොළඹ පැවති උත්සවයකට සහභාගි වෙමින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා . 2020 වෙනතුරු මේ ආණ්ඩුව පෙරලිය නොහැකි බවට ,ජනාධිපති සහ අගමැතිවරයා පැහැදිලිව ප්‍රකාශ කර ඇති බව ...

Read More »

අද විමල් …හෙට මහින්ද හෝ ගෝඨා … ඊළාම් සිහිනය බොද කල වරදට එරෙහි මහා දේශපාලන දඩයමක් !

විමල් වීරවංශ අද උපවාසයක නිරත වෙමින් සිටින්නේ මේ ආණ්ඩුව අධිකරණයට එල්ල කරන දේශපාලන බලපෑමට විරුද්ධව බව , ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර පවසනවා.ඊයේ (25) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා . අද විමල් වීරවංශට අත්වී ඇති ඉරණම හෙට දිනේෂ්ට ,මහින්දට ,ගෝඨාබය රාජපක්ෂට ...

Read More »

ෆොන්සේකා බුද්ධි අංශ මෙහෙයුම් සියල්ල හෙළි කරති … හිටපු බුද්ධි ප්‍රධානින් දෙදෙනෙකු අත්අඩංගුවට ?

හිටපු බුද්ධි අංශ ප්‍රධානි මේජර් ජනරාල් අමල් කරුණාසේන හා ජාතික බුද්ධි සේවයේ හිටපු ප‍්‍රධානී මේජර් ජනරාල් කපිල හෙන්දාවිතාරණ ඉදිරියේදී අත්අඩංගුවට ගනු ඇති බවට මාධ්‍ය වාර්තා පල වෙමින් තිබේ. ලසන්ත වික්‍රමතුංග ඝාතනය සහ කීත් නොයර්ට පහර දීම සම්බන්ධයෙන් මේ අය අත්අඩංගුවට ගන්නා බවයි වැඩිදුරටත් සදහන් වන්නේ .ඒ පසුගියදා අමාත්‍ය සරත් ෆොන්සේකා ...

Read More »

හමුදාවේ සමහරු නිකරුණේ දෙමළ මිනිස්සු මරා දාලා …ඒ අයට එරෙහි නිතිය තදින්

දෙමළ ,මුස්ලිම් ජනයාට රජය විසින් අයිතිවාසිකම් ලබා දෙන මොහොතක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පිරිසක් , ඊට එරෙහිව රට පුරා වැඩපිළිවෙලක් සිදු කරමින් පවතින බව ,හිටපු ජනාධිපතිණි චන්ද්‍රිකා බණ්ඩාරණායක පවසනවා . යාපනය තෙලිප්පලෙයි ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් ඇය මේ බව කියා සිටියා. අතුරුදන්වූවන්ගේ පනත හරහා රණවිරුවන්ට දඩුවම් පැමිණවීමට කිසිඳු අවස්ථාවක ...

Read More »

සංවර්ධනය මුවාවෙන් “වනාන්තර ඉඩම්” වනසයි!- ජනපතිගේ උපදෙස් මත කැබිනට් අනුමැතිය

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍ය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ උපදෙස් මත කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති අංක 08/2017 දරන කැබිනට් පත්‍රිකාව මගින් මහවැලි අධිකාරියට හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් රජයේ “වනාන්තර ඉඩම්වලින්” සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය පස්, කළුගල්, බොරලූ හා වැලි ලබා ගැනීමට 2017 මාර්තු 21 වැනි දා කැබිනට් අනුමැතිය ...

Read More »

මත්තල ගබඩාවේ වී අරක්කු වලට-මෙන්ඩිස් සමාගම ගැන නාමල් හෙළිදරවු කරයි

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා අර්ජුන් ඇලෝසියස් සමග එක්ව ජනතාවට ආහාරයට ගැනීමට ඇති සහල් තොග මගින් අරක්කු පෙරන බව සමස්ථ ලංකා ගොවිජන සම්මේලනය පවසයි.එහි කැදවුම්කරු නාමල් කරුණාරත්න පැවසුවේ, මත්තල ගුවන්තොටුපල ගබඩා සංකීර්ණයේ ගබඩාකර තිබූ වී තොග අර්ජුන් ඇලෝසියස්ගේ මෙන්ඩිස් අරක්කු සමාගම වෙත ලබා දී ඇති බවයි. මේ අතර වී අලෙවි මණ්ඩලයේ වාර්තා ...

Read More »

විමල්ගේ උපවාසය පදනම් විරහිතයි-ප්‍රාදේශීය සභා මැතිවරණයේදී එකාබද්ධය පරදිනවා

රටේ ප්‍රශ්න සම්බන්ධයෙන් ඉදිරිපත්වීමට අවස්ථාව තිබියදී පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිදුකරන උපවාසය පදනම් විරහිත යැයි මහාමාර්ග හා උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ වටිනාකම තිබෙන්නේ උපවාස කිරීමෙන් නොවන බවත් ජනතාව වෙනුවෙන්  සේවයක් කිරීමට හැකියාව තිබියදී මෙවැනි විරෝධතා දැක්වීම සුදුසු නොවන බව අමාත්‍යවරයා කීවේය. අමාත්‍යවරයා මේ බව සදහන් කළේ ...

Read More »

මහින්දගේ මොළය කොටසක් පුස් කාලා .. එයා හිතන් ඉන්නේ එයා සෝවාන් ,සකෘදාගාමි ,අනාගාමි වෙලා කියලා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අතීතය අමතකවී ඇති බව ෆිල්ඩ් මාෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා පවසනවා . කළුතර පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා . මේ වන විට ජනතාවට දරා ගත නොහැකි ලෙසට බඩු මිල ඉහළ යෑම සහ පොල් බෑයක් රු .40 ට අළෙවි කරන බවට ...

Read More »

ඡන්ද නැත්නම් කොමසාරිස්ට බලය අහිමි වන ලකුණු!-තංගල්ලේන් අලුත් කොමසාරිස් කෙනෙක්

ආණ්ඩුව ලබන ජුනි මාසයට පෙර ප‍්‍රාදේශීය සභා මැතිවරණය නොපවත්වන්නේ නම්, මැතිවරණ පැවැත්විමේ බලය අතට ගෙන, ලබන අගෝස්තු මාසයට පෙර බෙලිඅත්ත ප‍්‍රාදේශීය සභාවේ මැතිවරණයක් පැවැත්වීමට තමන් සූදානම් බව දකුණු පළාත් සභා මන්ත‍්‍රී ඞී.වී. උපුල් පවසයි.මන්ත‍්‍රී ඞී.වී. උපුල්ගේ 54 වැනි ජන්ම දිනය වෙනුවෙන් තංගල්ලේ සංවිධාන කර තිබු ජනහමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සදහන් කළේ ...

Read More »

ICC සභාපති ධුරය ශ්‍රී ලංකාවට-එක රටක් කැමති වුනොත් තිලංග ගොඩ

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) සභාපති ධුරය ශ්‍රී ලංකාවට හිමිකර ගැනිමට අවස්ථාවක් උදාවි තිබේ.වත්මන් සභාපති ශෂාන්ත් මනෝහර් මහතා හදිසියේ ඉල්ලා අස්වීමත් සමග එම තනතුර ශ්‍රී ලංකාවට ලබා ගැනිමට අවස්ථාව උදාවි ඇති අතර එම තනතුර සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල පත්වීමට වඩාත් වැඩි ඉඩකඩක් ඇති බවයි වාර්තා වන්නේ. ඉන්දියාව, පාකිස්තානය, ...

Read More »

මුදල් ඇමති රවී සැබෑම දක්ෂයෙක් …වීරයා ඔහුයි රටේ බදු බර අඩු කල ඔහු සැබෑ ජනතා හිතවාදියෙක්

මුදල් අමාත්‍ය රවී කරුණානායක සැබෑම දක්ෂයෙක් බවත් , ඔහු තමන්ගේ වගකීම නිසි ලෙස ඉටු කරමින් 2012දී රුපියල් බිලියන 909ක්ව තිබූ බදු ආදායම මේ වන විට බිලියන 1458 දක්වා වැඩි කර ඇති බව ජාතික සමඟි පෙරමුණේ නායක අසාද් සාලි පවසනවා .කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා. ...

Read More »

හම්බන්තොට වරාය පවරන්න අපේ නිරික්ෂණ නෑ – ඇමැති පාඨලී කමිටුවෙන් ඉවත් වෙයි

හම්බන්තොට ජාත්‍යන්තර වරාය චයිනා මර්චන්ට් සමාගමට පැවැරිමට අදාළ අනුග්‍රාහක ගිවිසුම සකස් කර ක්‍රියාවට නැංවිම සදහා පත්කර තිබු ඇමතිවරුන් 7 දෙනෙකුගෙන් සමන්විත කමිටුවෙන් මහ නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක ඉවත් වි ඇති බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරනවා. අමාත්‍යවරයා තමන් එම කමිටුවෙන් ඉවත් වන බව දන්වමින් ජනාධිපතිවරයාට ...

Read More »