Home / පුවත් (page 30)

පුවත්

ගෝඨාබය සාර්ථක නෑ …වෙන්න ඕනෑ මෙහෙමයි කුණු ප්‍රශ්නයට ඇති හොදම විසදුම

කුණු ප්‍රශ්නයට ඇති හොදම විසදුම ජීව තාක්ෂණය යොදවා බැක්ටිරියා මගින් ඉබේම කුණු දිරවීමට හැරීම බව , ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් තිස්ස විතාරණ පවසනවා.කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා. ඔහු සදහන් කලේ මීතොටමුල්ල වැනි කුණු කදු ඇතිවීමට හේතු වූයේ සමාගම්වලින් කොමිස් ලබා ගත් දේශපාලඥයන් ...

Read More »

කුණු කන්ද කඩා වැටුණේ යහපාලන වරදින්ම තමා …ගෝඨා නම් ගම් සමගම හෙළි කරති

රාජපක්ෂ ආණ්ඩුව බලයට පත්ව වසර දෙකහමාරක් ගත වෙත්ම  යුද්ධය අවසන් කර ගැනීමට හැකියාව ලැබුණ බවත් වත්මන් ආණ්ඩුවට කසළ ප්‍රශ්නයවත් විසදා ගැනීමට නොහැකි බවත් වත්මන් ආණ්ඩුව වසර ගණනාවටම කල එකම දෙය රාජපක්ෂ ආණ්ඩුවට බැණ වැදීම පමණක් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂ පවසනවා.රිවිර පුවත්පත වෙත  සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව ...

Read More »

බැදුම්කර බෑණා තවම මහ බැංකුව හා ගණුදෙනුවේ … නෑ කියන්න බෑ …බැංකු කොටස් මිලට ගනී

මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණා වන අර්ජුන් ඇලෝසියස්ට අයත් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම තවදුරටත් මහ බැංකුව හා කටයුතු කරමින් සිටී. මෙවර රුපියල් මිලියන 29,500ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියට ඉදිරිපත්ව ඇති එම සමාගම රුපියල් විසිදෙලක්ෂ හයදහස් එකසිය වසිතුනක් (රු. 2,206,123) මිලදී ...

Read More »

යහපාලන පක්ෂ 11 ක් මෛත්‍රි අත්හරී … මහින්ද සමග ගමන යෑමට සාකච්ඡා

වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒම සදහා පසුගිය ජනාධිපතිවරණය තුළදී කැපවූ එක්සත් ජනතා නිදහස් සන්ධානයට අයත් පක්ෂ 11 ක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නායකත්වය යටතේ ඉදිරි මැතිවරණයට තරග කිරීමට තීරණය කර තිබෙනවා. අදාළ පක්ෂ අතර ලිබරල් පක්ෂය , ප්‍රජාතන්ත්‍රවාදි කොංග්‍රසය ,එක්සත් ලංකා පොදු ජන පක්ෂය ,නව සිහළ උරුමය ,අපේ ජන උරුමය ...

Read More »

මාණික්‌කමඩු පුද බිමට දැඩි විරෝධයක් …විහාර බිමට හොර ඔප්පු හදලා -විහාරය ඉදිකිරීම නවතී

දීඝවාපි සෑ රදුන්ගේ පරිවාර දාගැබක්‌ වන මාණික්‌කමඩු ඉපැරණි පුද බිම ආසන්නයේදි විහාරස්‌ථානයකට පරිවාර චෛත්‍යයේ ගොඩනැඟිල්ලක්‌ ඉදිකිරීමට එරෙහිව මුස්ලිම් පිරිසක් විරෝධය දැක්වීම නිසා එම ස්ථානයේ දැඩි උණුසුම්කාරි තත්වයක් හටගෙන තිබෙනවා.විරෝධතාකරුවන් සදහන් කලේ අදාළ ඉඩම මුස්ලිම් ජාතිකයෙකු සතු ඉඩමක් වන බවයි. එම ස්ථානයේ මේ වන විටත් භික්ෂූන් වහන්සේ නමක් වැඩ වාසය කරන ...

Read More »

මහින්ද මහත්තයට දැන් හරි අපේ තාත්තව මතක්වෙලා- මිනුවන්ගොඩ ජනතාව උත්තර දෙයි හරි වෙලාවට

මහින්ද රාජපක්ෂ මහතාට තම පියාණන්ව දැන් හෝ මතක් වීම සම්බන්ධයෙන් තමා සතුටට පත් වන බව ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි. අද (21) පස්වරුවේ චෛත්‍ය පරිශ්‍රයෙහිදී පැවැති දිවංගත රෙජී රණතුංගගේ 80 වැනි ජන්ම දිනය නිමිති කරගනිමින් වරාය පිය පුතු පදනම හා බෞද්ධ සංගමය විසින් සංවිධානය කරනු ලැබූ විශේෂ ...

Read More »

එයා තමයි මේක කෑවේ…මම හොඳටම දන්නවා…- පුත්තලමට කසළ දැමිම අන්තිම අසාර්ථක ව්‍යාපෘතියක්

පසුගිය ආණ්ඩුව විසින් මීතොටමුල්ල කැළි කසළ පුත්තලමට ගෙනයෑමට සිදු කළ ව්‍යාපෘතිය අති අසාර්ථක ව්‍යාපෘතියක් බව නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල පවසයි.ඊයේ (20) මල්වතු මහා නාහිමි තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නාහිමියන් හමුවු අවස්ථාවේ නියෝජ්‍ය කතානායක වරයා සදහන් කළේ හිටපු ජනාධිපතිවරයා කුණු සම්බන්ධයෙන් ක්‍රියාත්මක කල ව්‍යාපෘති සියල්ලම අසාර්ථක වු බවයි. මල්වතු මහා ...

Read More »

“වගා බදු අරමුදල”…කෝටි 600 ගාණකට වෙච්චි දෙයක් නෑ … ඇත්තේ කෝටි 150 යි …අගමැතිට චෝදනා

වගා හානිවීමත් සමඟ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ නායකත්වයෙන් ගෙන ගිය අරගලයේ ප්‍රතිඵලයක් ලෙස රාජ්‍ය හා රාජ්‍ය නොවන මූල්‍ය ආයතනවල දායකත්වයෙන් 2013 වසරේදී ගොඩ නැගූ “වගා බදු අරමුදල” නම් අරමුදලේ තිබියයුතු රුපියල් කෝටි 600කට වැඩි  මුදල මේ වනවිට ආගිය අතක් නැතැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න සඳහන් කරයි. ...

Read More »

තවත් දුම්වැටි සමාගමක් නෑ- GMOA මුදල් සහ වරදාන මත ප්‍රකාශ නිකුත් කරනවා

ශ්‍රී ලංකාව තුළ තවත් දුම්වැටි සමාගමක් ලියාපදිංචි කිරීමට සූදානම් බවට පසුගිය (17) දින රජයේ වෛද්‍ය නිලධාරි සංගමය කර ඇති ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න පවසයි. ශ්‍රී ලංකාව තුළ තවත් දුම්වැටි නිෂ්පාදන සමාගමක් ලියාපදිංචි කිරීම සඳහා කටයුතු කරමින් සිටින බව වාර්තා වන බැවින් ...

Read More »

ජනාධිපති වටේ යවලා …රාජිත ,කිරිඇල්ල මාට්ටුයි ජනාධිපති නියෝග අදාළ නෑ …GMOA සටනක් !

සයිටම් අර්බුදය විසඳීම සඳහා ජනාධිපතිවරයා ලබාදී ඇති විසඳුමට එකඟ නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා පවසයි.ජාතික පුවත්පතක් වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පවසා තිබෙනවා. ජනාධිපතිවරයාගේ මේ තීන්දුව සම්බන්ධයෙන් සිය සංගමය ඊට අදාළ සියළුම වෘත්තිය සමිති සමග සාකච්ඡා කලද , අදාළ තීරණයට කිසිදු වෘත්තිය සමිතියක් ...

Read More »

ගෝඨාගේ සැලසුම ක්‍රියාත්මක කිරීමේ සූදානමක් … මීතොටමුල්ලෙන් බළධාරීන්ගේ ඇස් ඇරෙයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂ ආරම්භ කරන ලද කොළඹ කසල දුම්රියෙන් පුත්තලමට ගෙන ගොස් විද්‍යානුකූලව කසළ රැදවීමේ වැඩපිළිවෙල අදියර 03 ක් යටතේ වහාම ක්‍රියාත්මක කරන බව මහ නගර සභා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික පවසනවා.ඊයේ (20) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. එහිදි වැඩිදුරටත් අදහස් ...

Read More »

ජනපති අණ තඹ දොහිත්තුවකට මායිම් නොකරයි … කුණු ලොරි එන මග නිදිවැද ,පොලිසියට හූ තියා පන්නයි …

කොළඹට එක්රැස් වන කැළි කසළ වත්තල , බෝපිටිය ප්‍රදේශයට බැහැර කිරීමට එරෙහිව එම ප්‍රදේශයේ ජනතාව අද (21) දැවැන්ත විරෝධතාවයක් පැවැත්වූවා.ප්‍රදේශයේ ආගමික නායකයින්, දේශපාලනඥයින් සහ ජනතාව එක්ව මෙම විරෝධතාව පවත්වා තිබෙනවා. වත්තල , බෝපිටිය ,නුගපේ ප්‍රදේශය කසළ බැහැර කිරීම සදහා හදුනා ගෙන ඇති එක් ස්ථානයකී. සුපුරුදු ලෙස අද දිනයේදීත් එම ස්ථානයට ...

Read More »