Home / පුවත් (page 5)

පුවත්

අවාසනාවකට මේ ආණ්ඩුව බෞද්ධ විරෝධි ප්‍රතිපත්තියකයි ඉන්නේ…චීවරධාරියා,සංඝමුදලාලි මේ තමයි මේ ආණ්ඩුව රටට ලබාදුන් වෙනස….

“ලෝරන්ස් රන්ජන් රාමනායක නොදැන සිටියාට ඉතිහාසය පුරා භික්ෂුන් වහන්සේලා තමයි රජයේ වැරදි පෙන්නුවේ. රජවරු දොහොත් මුදුන් තබා නමස්කාර කොට ඒ අවවාද අනුශාසනා පිළිගත්තා මිසක් චීවරධාරියා සංඝ මුදලාලියා කියමින් භික්ෂුන් වහන්සේට අපහාස කලේ නෑ.”යැයි ලලිත් වීරතුංග හා අනූෂ පැල්පිට බැලීමට වැලිකඩ බන්ධනාගාරයට පැමිණි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල  බන්ධනාගාරයෙන් පිටව ...

Read More »

“දැන් ඔය ගොල්ලන්ට තියෙන්නේ සාධුකාර දෙන්න විතරයි.”…..දවස් 24ක් නඩුව විභාග වුනා මහින්ද පලාතේ ආවේ නෑ….දැන් විරයා වෙන්න හදනවා…

අද (13)කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදි,කැබිනට් සම ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගිය සමයේ සිදුකල සිල් රෙදි බෙදාදීම සහ ඒ සම්බන්ධයෙන් අධිකරණය ලබාදුන් තින්දුව පිළිබදව හිටපු ජනාධිපතිවරයා කල ප්‍රකාශ සම්බන්ධයෙන් අදහස් පලකර සිටියා. “ඉස්සල්ලම මම කියන්නම්කෝ සිල් රෙදි බෙදපු හැටි. පොඩ්ඩක් අහගන්නකෝ සීල සමාධි ප්‍රඥා ආදි ...

Read More »

රාජ්‍ය නිලධාරීන් දේශපාලකයින්ගේ බලපෑමට යට වෙන්න එපා…දඩුවමක් ලැබීම ගැන අපි කවුරුත් සතුටු වන්නේ නෑ.

රජයේ ප්‍රධාන පරිපාලන නිලධාරියෙකු හට ලැබී ඇති දඩුවම හේතුවෙන් මින් ඉදිරියට රාජ්‍ය නිලධාරීන් දේශපාඥයින්ගේ බලපෑම් වලට කටයුතු නොකොට හරිදේ පමණක් සිදු කරමින් රාජකාරීන් නිසියාකාරයෙන් ඉටු කරනු ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන ගම්පහ පිළිකුත්තුව විහාරස්ථානයේ 9 දින දහවල් පැවති මුල්ගල් තැබීමේ උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් පැවසීය. ...

Read More »

සිල් රෙදි බෙදන්න උපදෙස් දුන්න රාජපක්‍ෂවරු තුන්දෙනාගෙන් එක් කෙනෙක් වගකිම ගන්න …විමල්,දිනේෂ්,වාසු…. පරපෝෂිතයෝ …

පසුගිය ආණ්ඩුවේ දේශපාලන අවශ්‍යතාවන්ට සිල් රෙදි බෙදීම නිසා රජයේ අවංක නිලධාරීන් දෙදෙනකුට සිරබත් කන්නට සිදුව ඇති බව වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය ගාමිණි විජිත් විජයමුණි සොයිසා පවසයි. බිබිල ආසනයේ කරගහවෙල, උඩමල්ලෑව,වෑගම දකුන,කුරුඅඹ සහ කවුඩැල්ල ශ්‍රී.ල.නි.ප ශාඛා ප්‍රතිසංවිධානය හා ඉදිරි දේශ පාලන ගමන් මග පාක්ෂිකයන් දැනුවත් කිරීම සදහා පැවැති රැස්විමක් අමතමින් ...

Read More »

චෞර රැජිනියක් වෙනුවට රැජනිලා ගොඩක්…රජවරු ගොඩක් …වීරතුංගට සහ අනුෂට දුන්න තින්දුව වෙනස් කරයි කියලා සැකයි…

ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන මහත්වරුන්ට දඬුවම් දුන්නා වගේම බැඳුම්කර සිද්ධියට අදාළ අයටත් වහ වහා දඬුවම් දිය යුතු බව ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් වකමුල්ලේ උදිත හිමියෝ පවසයි. ඊයේ (11) සමාජ හා සාමයික කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් උන්වහන්සේ සදහන් කළේ ජනාධිපතිතුමා උතුම් මාතෘ භූමිය කිය කියා මේ චෞර ...

Read More »

කෝටි හැට කියන එක කජු ඇට කොස් ඇට නෙමෙයි ….මහින්ද මහත්තයා පුටු බෙදුවා… හට් බෙදුවා තව නොයෙක් ජාති බෙදුවා..

හිටපු අමාත්‍ය අතාවුද සෙනවිරත්න, අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී හිටපු ජනාධිපතිවරයා බෙදුපු බෙදිලි සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියා. “පුටු බෙදුවා. හට් බෙදුවා තව නොයෙක් ජාති බෙදුවා. සිල් රෙදි කියන්නේ ඔය ගොඩෙන් එක දෙයක් විතරයි. කතා කරනවා නම් ප්‍රතිපත්තියක් විදියට ඔය හැම දේම ගැන කතා කරන්න ඕන. සිල් රෙදි ගැන විතරක් නෙමෙයි. ...

Read More »

සිරිසේන සොහොයුරු කල රිය අනතුර රටේ ප්‍රධාන මාධ්‍ය ආයතන පවා වහන්න හැදුවා…ලාල් සිරිසේන යළි දින 14කට රක්ෂිත බන්ධනාගාරයට

මෛත්‍රීපාල සිරිසේනගේ සොහොයුරු ලාල් සිරිසේන ජවිපෙ සමාජිකයන් දෙදෙනෙකු රිය අනතුරකට ලක්කර මරණයට පත්කිරිම සම්බන්ධයෙන් රටේ ප්‍රධාන මාධ්‍ය ආයතන පවා මෙම අනතුර සිදු කර පළා ගියේ ජනාධිපතිවරයාගේ සොහොයුරා යැයි පැවසීම බියක් දැක්වූ බවත් ඒ අනුව පෙනී යන්නේ වර්තමානයේ පවතින ප්‍රජාතන්ත්‍රවාදයද බිය ගෙන දෙන්නක් වන අනතුරින් ජිවිතක්ෂයට පත් වු සමාජිකයන් දෙදෙනාගේ අවමංගල්‍යය ...

Read More »

රණවිරුවෝ….මිනිමරුවෝ වෙලා… ඕනෑම නින්දිත වැඩක් කරන්න පුළුවන් දේශපාලඥයෙක් ඉන්නවා..

ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි පියල් නිශාන්ත ගාල්ල බලපිටිය ප්‍රදේශයේ පැවති පොදුජන පෙරමුණේ ජන හමුවකට සහභාගි වෙමිනි සරත් ෆොන්සේකා අමාත්‍යවරයා සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියා… “රට බේර ගත්ත රණවිරුවන්ට අද මොකද වෙලා තියෙන්නේ අද මිනිමරුවෝ බවට පත් වෙලා. කොහොමද මේ ආණ්ඩුවේ තත්වේ නින්දිත ආණ්ඩුවක්! ඉතිහාසයේ දැක්ක නින්දිතම ආණ්ඩුව තම්යි මේ යහපාලන ආණ්ඩුව. ...

Read More »

මහින්දට ආපහු වරදි!රාජ්‍ය නිලධාරියා යනු කවුරුන්ද!ලලිත් වීරතුංග ව්‍යවස්ථාවට අනුව හොරෙක්ද ?

ලලිත් වීරතුංග රාජ්‍ය නිලධාරියෙකු නොවේ යැයි මහින්ද රාජපක්‍ෂ කළ ප‍්‍රකාශයට අද පැවැති මාධ්‍ය හමුවකදි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් අදහස් දක්වා සිටියා.. “19වැන ව්‍යවස්ථා සංශෝධනයට අනුව රාජ්‍ය නිලධාරියා කවුරුන්ද යන්න පැහැදිලිව අර්ථකථනය කොට තිබෙනවා. 19වැනි ව්‍යවස්ථාව කියවන්න කියලා අපි මහින්ද රාජපක්‍ෂට කියනවා. 19වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපති ලේකම් ...

Read More »

ජාතික විරයෝ කියන අයට කොන්දක් නෑ…පුලුවන්නම් උසාවියකට ගිහිල්ලා කියන්න මම අණ දුන්නේ කියලා..

මහනගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක තිස්සමහාරාම බහුකාර්‍ය සංවර්ධන ගොඩනැගිල්ලට මුල් ගල තැබීමේ උත්සවයේදි සිල්රෙදි තින්දුව සම්බන්ධයෙන් අදහස් පලකර සිටියා. “මේ මෑතදි සිල්රෙදි ප්‍රශ්නයක් ගැන අපේ හිටපු ජනාධිපති ලේකම්තුමා ඇතුළු නිලධාරින් කිහිප දෙනෙකු හිරේ ගියා. ඒකට අණ දීපු දේශපාලන නායකයෝ මහා ජාතියේ වීරයෝ කිව්වේ නෑ මම තමයි මේකට ...

Read More »

රටපුරා ධීවර වරායන් ආණ්ඩුව සේල් දමයි…රාජිත කරපු වැඬේ මහින්ද හොදට කරනවා….ධීවර සංස්ථාවටත් දෙයියන්ගේ පිහිටද?

ධීවර ජනතාවගේ හදවත බඳු ධීවර වරායන් විකුණන්න ආණ්ඩුව පිඹුරුපත් සාදා අවසන් බව ජවිපෙ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් පවසයි.අද (12) පැවැති මාධ්‍ය හමුකදි විජිත හේරත් සදහන් කළේ තංගල්ල, කිරින්ද, මිරිස්ස, පුරාණවැල්ල, කුඩාවැල්ල, සුදුවැල්ල, නිල්වැල්ල, වාලච්චේන, කල්පිටිය, කෝඞ්බේ, යන සියලූ වරායන් විකිණිම සදහා තක්සේරු කර හමාර බවයි. අද මේ ආණ්ඩුවේ වරායවල්, ඛනිජ ...

Read More »

ජනපති මඩු වලිගය අතට ගනී….රාජපක්ෂ සරණ ගිය අරුන්දික ඇමතිකමින් දොට්ට….ඇමතිකම් තියාගෙන මහින්දගේ කාර්යාලයට රිංගලා මාට්ටු..

සැප්තැම්බර් මාසය අවසන් වීමට පෙර අගමැති ධුරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂට ලබා නොදුන්නොත් තමා ඇතුළු කණ්‌ඩායම ආණ්‌ඩුවෙන් ඉවත්ව ඒකාබද්ධ විපක්‍ෂයට යැම වැළැක්‌විය නොහැකි බව පවසමින් විවිධ ප්‍රකාශ නිකුත් කල හිටපු සංචාරක හා ක්‍රිස්‌තියානි කටයුතු නියෝජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිවරයා විසින් ඇමති ධූරයෙන් ඉවත් කර තිබේ. ශී‍්‍ර ...

Read More »